වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මාන උලෙළ

විසි හතර වැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1996 සැප්තැම්බර් 01
ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන ආරාධිතයා - අමාත්‍ය ධර්මසිරි සේනානායක

ප්‍රධාන කර්තෘ - තිලකරත්න කුරුවිටබණ්ඩාර

හොඳම චිත්‍රපටය - සෙයිලම - සෝමා එදිරිසිංහ
හොඳම අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න - සෙයිලම
හොඳම තිර රචනය - සයිමන් නවගත්තේගම - සෙයිලම
හොඳම නළුවා - රවීන්ද්‍ර රන්දෙණිය - සෙයිලම
හොඳම නිළිය -අයිරාංගනී සේරසිංහ - අවරගිර
හොඳම සහාය නළුවා - සිරිල් වික්‍රමගේ - සෙයිලම
හොඳම සහාය නිළිය - වසන්ති චතුරානි - අවරගිර
හොඳම කැමරා අධ්‍යක්ෂණය -
කළු සුදු - පිරිනැමුණේ නැත
වර්ණ - සුමින්ද වීරසිංහ - මාරුතය
හොඳම සංස්කරණය - එල්මෝ හැලිඩේ - සෙයිලම
හොඳම සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ - සෙයිලම
හොඳම කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා - සෙයිලම
හොඳම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න - අවරගිර
හොඳම වේශ නිරූපණය - රන්ජිත් මතඟවීර - සෙයිලම
හොඳම ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න - සෙයිලම චිත්‍රපටයේ මේ කොයි යන්නේ ගීතය
හොඳම ගායකයා - රූකාන්ත ගුණතිලක - චිට්ටි චිත්‍රපටයේ සියුමැලි රෝසමලී ගීතය
හොඳම ගායිකාව - ලතා වල්පොල - චිට්ටි චිත්‍රපටයේ සියුමැලි රෝසමලී ගීතය

විශේෂ කුසලතා සම්මාන
ජැක්සන් ඇන්තනී - අයෝමා
සංගීතා වීරරත්න - මාරුතය
ක්ලීටස් මෙන්ඩිස් - චිට්ටි
කාලෝ විජේසිරි - චිට්ටි -
තනු නිර්මාණය
දිනේෂ් ප්‍රියසාද් -
දෙමෝදර පාලම -
විශේෂ ප්‍රයෝග
නිමල්සිරි රෝසා - දෙමෝදර පාලම - කැමරාකරණය

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

හොඳම නවක නළුවා - ලක්ෂ්මන් මෙන්ඩිස් - දෙමෝදර පාලම
හොඳම නවක නිළිය - රුවන්ති මංගලා - චණ්ඩියාගේ පුතා
ජනප්‍රිය චිත්‍රපටය - ඇගේ වෛරය - කරු දිසානායක
රණතිසර සම්මාන
හර්බි සෙනෙවිරත්න
ජී. එස්. බී රාණි පෙරේරා

වසරේ ජනප්‍රිය චිත්‍රපට
ඇගේ වෛරය
චෙරියෝ කැප්ටන්
දෙමෝදර පාලම
අවරගිර
මාරුතය
අයෝමා
සෙයිලම
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, එච්. එම්. ගුණසේකර, ලයනල් ප්‍රනාන්දු, මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, ලාල් හෑගොඩ, සිදත් ශ්‍රී නන්දලෝචන, කුසුම් දිසානායක


විසිපස් වැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1998 අප්‍රේල් 02
ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන ආරාධිතයා - අමාත්‍ය සී. වී. ගුණරත්න

ප්‍රධාන කර්තෘ - තිලකරත්න කුරුවිටබණ්ඩාර

හොඳම චිත්‍රපටය - ලොකු දුව - ගීතා කුමාරසිංහ
හොඳම අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස් - ලොකු දුව
හොඳම තිර රචක - කේ. ඩී. නිකලස් - බිතු සිතුවම්
හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - බිතු සිතුවම්
හොඳම නිළිය - ඩිලානි අබේවර්ධන - බිතු සිතුවම්
හොඳම සහාය නළුවා - කමල් අද්දරආරච්චි - ලොකු දුව
හොඳම සහාය නිළිය - අයිරාංගනී සේරසිංහ - ලොකු දුව
හොඳම කැමරා අධ්‍යක්ෂණය -
කළු සුදු - ලලිත් ගුණවර්ධන - සැබෑ මිතුරා
වර්ණ - විලිී බ්ලේක් - ලොකු දුව
හොඳම සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් - සිහින දේශයෙන්
හොඳම සංගීත අධ්‍යක්ෂණය - අර්නි පීරිස් සමඟ විශ්වනාත් බුද්ධික කීර්තිසේන - සිහින දේශයෙන්
හොඳම කලා අධ්‍යක්ෂණය - මහින්ද අබේසේකර,මහේන්ද්‍ර පෙරේරා සමඟ විශ්වනාත් බුද්ධික කීර්තිසේන - සිහින දේශයෙන්
හොඳම ශබ්ද පරිපාලනය - අරූන් බෝස් - සිහින දේශයෙනි
හොඳම වේශ නිරූපණය - වසන්ත විට්ටච්චි - සිහින දේශයෙන්
හොඳම ගීත රචක - මහාචාර්ය සුනිල් ආරියරත්න - බිතු සිතුවම් චිත්‍රපටයේ කියව මඟිය ගීතය
හොඳම ගායකයා - ගුණදාස කපුගේ - බිතු සිතුවම් චිත්‍රපටයේ කියව මඟිය ගීතය
හොඳම ගායිකාව - නිපුණිකා ජාගොඩ - අමාන්තය චිත්‍රපටයේ වල්මත් වූවා ගීතය
විශේෂ කුසලතා සම්මාන
මැණිකේ අත්තනායක - සුර දරුවෝ
අමා විජේසේකර - ලොකු දුව
ඩග්ලස් රණසිංහ - අමාන්තය
ෆ්‍රෙඩී සිල්වා - මනමෝහිනී - ගායනය
කලාවතී - මනමෝහිනී - ගායනය
නිහාල් ප්‍රනාන්දු - අමාන්තය - තිර රචනය
ජනප්‍රිය චිත්‍රපටය - ලොකු දුව
හොඳම නවක නළුවා - රොජර් සෙනෙවිරත්න - සිහින දේශයෙන්
හොඳම නවක නිළිය - ජූඩි ද සිල්වා - සුර දරුවෝ

රණතිසර සම්මානය
ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
ක්ලැරිස් ද සිල්වා

ජූරියේ විශේෂ සම්මානය
විශ්වනාත් බුද්ධික කීර්තිසේන

වසරේ ජනප්‍රිය චිත්‍රපට
ලොකු දුව
තුන්වැනි ඇහැ
සිහින දේශයෙන්
චෙරියෝ ඩාලිං
අපි බය නැහැ
මනමෝහිනී
බිතු සිතුවම්

සිනමා යුග මෙහෙවර සඳහා නමස්කාර පූජා විශේෂ සම්මාන -
මයිකල් සන්නස් ලියනගේ, ඩී. ටී. ප්‍රනාන්දු, ප්‍රේමනාත් මොරායස්, මේබල් බ්ලයිත්, ලැටීෂියා පීරිස්, ෆ්ලොරිඩා ජයලත්, සුමිත් බිබිලේ, හරූන් ලන්ත්‍රා, ස්ටැන්ලි පෙරේරා, රීටා රත්නායක, මිලී කහඳවල, ගර්ලි ගුණවර්ධන, උදුලා දාබරේ, ක්‍රිෂ්ටි ලෙනාඩ් පෙරේරා, ශේෂා පලිහක්කාර, වින්සන්ට් වාස්, කාන්ති ගුණතුංග, ආනන්ද වීරකෝන්, බැප්ටිස් ප්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන
විනිශ්චය මණ්ඩලය - ලීල් ගුණසේකර, පියල් සෝමරත්න, රාජා සමරවික්‍රම, අර්නස්ට් පෝරුතොට පියතුමා, සුමිත්‍රා රාහුබද්ධ, සිරිනිමල් ලක්දුසිංහ


විසි හය වැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1998 නොවැම්බර් 27
ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන ආරාධිතයා - ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ප්‍රධාන කර්තෘ - තිලකරත්න කුරුවිටබණ්ඩාර

හොඳම චිත්‍රපටය - බවදුක - විජයපුර පඤ්ඤානන්ද හිමි සහ ජයරත්න වාද්දුවගේ
හොඳම අධ්‍යක්ෂ - ධර්මසිරි බණ්ඩාරනායක - බවදුක
හොඳම තිර රචක - ධර්මසිරි බණ්ඩාරනායක - බවදුක
හොඳම නළුවා - ජැක්සන් ඇනිතනි - බවදුක
හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි - බවදුක
හොඳම සහාය නළුවා - රවීන්ද්‍ර රන්දෙණිය - බවදුක
හොඳම සහාය නිළිය - ග්‍රේස් ආරියවිමල් - වීසිදැල
හොඳම කැමරා අධ්‍යක්ෂ -
කළු සුදු - පිරිනැමුණේ නැත
වර්ණ - ලාල් වික්‍රමආරච්චි - බවදුක
හොඳම සංස්කරණය - එල්මෝ හැලිඩේ - වීසිදැල
හොඳම සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ - වීසිදැල
හොඳම කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා - බවදුක
හොඳම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න - බවකර්ම
හොඳම වේශ නිරූපණය - ජේ. සුරනිමල - බවදුක
හොඳම ගීත රචක - එච්. ඩී. ප්‍රේමරත්න - වීසිදැල චිත්‍රපටයේ බිඳුණා දැහැන් බිඳුණා ගීතය
හොඳම ගායකයා - ගුණදාස කපුගේ - වීසිදැල චිත්‍රපටයේ බිඳුණා දැහැන් බිඳුණා ගීතය
හොඳම ගායිකාව - ප්‍රදීපා ධර්මදාස - සාවිත්‍රිගේ රාත්‍රිය චිත්‍රපටයේ තනි වූයේ ඇයි ගීතය
හොඳම නවක නළුවා - පිරිනැමුණේ නැත
හොඳම නවක නිළිය - අමා විජේසේකර - දුවට මවක මිස

විශේෂ කුසලතා සම්මාන
සයිමන් නවගත්තේගම - බවකර්ම
සනෝජා බිබිලේ - සුදු අක්කා
දයා තෙන්නකෝන් - තරණය
කුසලා බී. පෙරේරා - පුතුනි මට වාසනා
දිනේෂ් ප්‍රියසාද් - අපායේ තත්පර අසූ හාරදාහක් හි විශේෂ ප්‍රයෝග
සමන්ත නීලවතුර - සාවිත්‍රිගේ රාත්‍රිය හි අධ්‍යක්ෂණය

විශ්ව කීර්ති සම්මාන
ප්‍රසන්න විතානගේ
නීටා ප්‍රනාන්දු

රණතිසර සම්මාන
ස්ටැන්ලි පෙරේරා
ඇන්ජලින් ගුණතිලක

ඒ. එෆ්. එල්. ස්ටාර් ප්ලස් සම්මානය
(ඒෂියන් ෆිනෑන්ස් ලිමිටස් සහ සෙලින්කෝ සිකියුරිටීස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් සර්විස් ලිමිටඩ්) - තිස්ස අබේසේකර

ජනප්‍රිය චිත්‍රපටය
වීසිදැල - සෝමා එදිරිසිංහ

වසරේ ජනප්‍රියම චිත්‍රපට
වීසිදැල
රාගයේ උණුසුම
ඇගේ වෛරය 2
යසෝමා
බවදුක
දුවට මවක මිස
සුදු අක්කා

විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ඈෂ්ලි හල්පේ, අර්නස්ට් පෝරුතොට පියතුමා, මහාචාර්ය නන්දසේන රත්නපාල, ඊ. එම්. ජී. එදිරිසිංහ, බර්ටි ජයසේකර, මර්සි නාලිනි එදුස්සූරිය, ඔල්ගා ද ලිවේරා