වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය
සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

කුස පබා

කුස පබා

තිරගත වූ දිනය - 2012 ජනවාරි 26 ඉදිරිපත් කිරීම - ශ්‍රී ලංකා නිර්මාණ සංසදය නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, රසිත ජිනසේන, සුනිල් ටී. ප්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, ජස්ටින් බෙලගමගේ සම නිෂ්පාදනය - රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන විධායක නිෂ්පාදනය - ආචාර්ය සෝමරත්න දිසානායක කතාව - පන්සිය පනස් ජාතක පොතෙහි කුස ජාතකය ඇසුරිනි දෙබස් හා තිර රචනය - ආචාර්ය තිස්ස අබේසේකර ගීත රචනය සහ අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, සමීර රංගන නාඔටුන්න, රොනිත් අධිකාරි කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය කැමරා සහය - එච්. කේ. විනායන්, එම්. ශ්‍රිනිවාස් (ඉන්දියාව) ආලෝකරණ ශිල්පීන් - ආරියරත්න පෙරේරා, මහින්ද ප්‍රේමලාල්, අනුර තෙන්නකෝන්, ලහිරු ධනුෂ්ක ප්‍රසාද්, ජගත් නන්දන, හර්ෂ විකුම්, සරත් කරුණාරත්න, දයානිධි, දලින්ද මධාරා සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහය අජිත් රාමනායක අංග රචනය - සමීර මධු කිදෙල්පිටිය, චන්ද්‍රසිරි රාපපක්ෂ, අනිල් පෙම්ගිරිකර් (ඉන්දියාව), ප්‍රතාප් බොර්දේ (ඉන්දියාව) අතිරේක කැමරාකරණය - මාෂල් ස්ටැන්ලි, ෆ්රෑන්ක්ලින් රූප් කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස කලා සහය - කේෂාත්‍රි හීනටිගල, කෞශල්‍යා වන්නිආරච්චි, ජී කරුණාපාල, තුෂිත පද්මකුමාර පසුතල ඉදිකිරීම - කේ. විමලසේන, කේ. සුගතදාස, රොෂාන් දුෂ්මන්ත, ඒ. එච්. කරුණාරත්න, ජී. වී. ජීවානන්ද, කිංස්ලි බෙලිගල්ල, ඩී. සමරසිංහ, චන්ද්‍ර දොලපිහිල්ල, රම්‍යසිරි දොලපිහිල්ල සටන් අධ්‍යක්ෂණය - ජී. කරුණාපාල, තුසිත දේවකුමාර (හෙළ අංගම් කලායතනය) නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය රසායනාගාර කටයුතු දළ සේයාපට සංශෝධනය සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය නිශ්චල ඡායාරූප - විශ්වා බාලසූරිය නාමාවලිය - සමීර ගයාශාන් කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන සහාය - සුගීස්වර මොහොට්ටිආරච්චි වස්ත්‍රාභරණ - වෙනුක වික්‍රමාරච්චි, පුෂ්පා ලියනගේ, නීල් රූපසිංහ, ඉරේෂ් එරංග, සංදේශ් බංඩාර, හසන්ත වීරකෝන් දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය - බුද්ධි විශ්වනාත් කීර්තිසේන ත්‍රිමාණ සජීවීකරණය - ගයාන් සිල්වා, රවිහාර පෙරේරා, රවිහාර වීරතුංග, ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු, ක්‍රිශාන්ත පෙරේරා, හරිඳු ජයවර්ධන, හරිඳු අරවින්ද, රුමේෂ් තරංග, චමත්ක ගමගේ ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - හිරාන් ඉන්දික, සුනිල් ශාන්ත විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම - ඒ. ජී. ඒ. තිලකසිරි, නාමල් විජේරත්න ජිම් ජිබ් ක්‍රියාකරවීම - ඉඳුනිල් සුරංග, ප්‍රසාද් දයාරත්න, උමේෂ් සමීර, පී. දේවරාජ් මොනිටර් ඔපරේටර් - මහේෂ් වසන්ත දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - තරංග දිනුෂ, මොක්ෂික පතිරණ විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සහය - කෝකිල ගයාන් හඬ කැවීම් - හිමාලි සයුරංගි (පබාවතී), ක්‍රිශාන්ත දයානන්ද (සක් දෙවිඳු) කැමරා උපකරණ සැපයීම - ප්‍රසාද් ෆීල්ම්ස් ස්ටුඩියෝ, ඉන්දියාව ආලෝක උපකරණ, ට්‍රැක් ඩොලි, ක්‍රේන් ජිම් - ජිබ්, ජෙනරේටර් සැපයීම - මැජික් ලැන්ටන් ආයතනය අමතර තාක්ෂණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් සංස්කරණ හා ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය දෘශ්‍ය ප්‍රයෝග මැදිරිය - ඡ්ඹ්ඡ්ර්‍ථඩ්ඒව්ඊ ඒව්ච් ඊඩ්ඡ් ර්ර්‍ණඍඡ් නාද මිශ්‍රණය - කේ. ලක්ෂ්මී නාරායනන් (ඉන්දියාව) ගීත හා සංගීතය පටිගත කිරීම - සුරේෂ් මාලියැද්ද - ප්‍රේම් ස්ටුඩියෝ නිෂ්පාදන සහය - සමන් රාජපතිරණ, සම්පත් සෙනරත් බංඩාර, කේ. පුෂ්ප කුමාර, අබ්දුල් රහීම් නාද සංකලන මැදිරිය - ශ්‍රී ඩිජිටල් - ඉන්දියාව අතිරේක හඬ කැවිම් ශිල්පීන් - (ජන කරළිය) ජයන්ත මුතුතන්ත්‍රි, සමන්ත මංජුල, සුනෙත් ශාන්තප්‍රිය, නයනා ඩල්සි කුමාරි, ඉමෝකා ලංකාපුර, දුමින්ද මෙන්ඩිස්, නිශාන්ත කුලරත්න, දිනේෂ් ලිවේරා සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ විරසිංහ සංගීත සංයෝජනය - සුරේෂ් මාලියැද්ද ගීත හා ගායන ශිල්පීන් - යටගිය දවස - විශාරද එඩ්වඩ් ජයකොඩි මධුර වසන්තේ - නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, බන්දුල විජේවීර, මහින්ද පතිරගේ මධු චන්ද්‍ර යාමේ - කසුන් කල්හාර ජල ධාරාවෝ - උරේෂා රවිහාරි පෙති බිඳ හෙළමි - හේෂාන් ගමගේ ප්‍රේම මන්දිරේ - නිරෝෂා විරාජිනී ජය ශ්‍රී - ජය ශ්‍රී - නිරෝෂා විරාජිනී, හර්ෂණ දසානායක ඇතුඵ පිරිස ස්තෝත්‍ර ගායන - එම්. ප්‍රශාන්තිනි, එම්. සගානා, මොරින් ජෙනට්, චාමර නුගලියැද්ද, තිළිණ සමරනායක, ධනංජය හෙටිටිආරච්චි ධාවන කාලය - විනාඩි 120 නළු නිළියන් - ජැක්සන් ඇන්තනි (කුස),පූජා උමාශංකර් (පබා), රවින්ද්‍ර රන්දෙණිය (ඔක්කාහ රජු), විණා ජයකොඩි (සීලවතී බිසව), පාලිත සිල්වා (මධු රජු), කුසුම් රේණු (මධු රජ බිසව) චාන්දනී සෙනෙවිරත්න (කුදී), රොෂාන් රණවන (ජයම්පති), මහේන්ද්‍ර පෙරේරා (රාජ දූතයා), මහින්ද පතිරගේ (රාජ දූතයා) ගාමිණී ජයලත් (අණ බෙරකරු), ආරියසේන කළුආරච්චි, දිමුතු චින්තක, ගාමිණී විජේසිංහ, ධනවර්ධන ගුරුගේ, හර්ෂ සිරිමාන්න, රංජිත් දිසානායක, ජී. කරුණාපාල, සමන්ත මංජුල, ශක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්, මලින්ද හිදෙල්ල ආරච්චි, ප්‍රදීප් ලසන්ත, ක්‍රිශාන්ත එරංදක, වික්ටර් විජයන්ත, එරංග ද සිල්වා, සී. ඩී. ලක්මාල්, සුජීව රණසිංහ, සුජිත් ප්‍රියදර්ශන, සනෝජා දීපානි, දුමින්ද දර්ශන, දිලිනි අමරසිංහ, රේණුකා බාලසූරිය, එම්. ජී. මෙන්ඩිස්, විමලා එස්. නාහිටිය, ලතා කිරිවත්තුඩුව, මහිල් සූරගේ, ලයනල් සම්පත්, කුසුමාවතී බාලසූරිය, සන්ධ්‍යා උමා ශංකර්, ශීලා මෙන්ඩිස්, දිනූෂ විජේසූරිය, සම්පත් චාමින්ද, චතුරංග හර්ෂනාත්, රුවින් ප්‍රසන්න, යොමාල් මද්දුමහේවා, මධුමාලී අබේසේකර, ඉමේෂා වික්‍රමසිංහ, සුසන්තිකා වික්‍රමසිංහ, මයෝධ්‍යා දසනායක, දිලිමා මධුෂානි, උපේන්ද්‍ර ඩී. ලක්මාලි, සුචිනි සුභාෂි, චේතනා හේවාවිස්ස, චේතනා විතානගේ, නදීකා අලහකෝන්, ස්වර්ණ නම්මුණි ආරච්චි, ලක්ෂ්මී වීරසිංහ, දිලානි අනුරුද්ධිකා, රුචිරා මධුෂානි, දිලිනි චතුරිකා, උදේශිනි ඉන්දීවරී, නිරෝශ් ප්‍රනාන්දු, නුවන් දිසානායක, රකිල එරංද, ලහිරු ජයලීල, විජේබංඩාර කන්ගර, ලසන්ත නදීශාන්, පේෂල පීරිස්, රොෂාන් නලින්ද, සාලිය බණ්ඩාර, රුක්මන් ගජනායක, ලූෂන් ප්‍රනාන්දු, කවිදු මලිත්, චාන්දනී මැණිකේ, ඉෂාරා නිල්මිණි, දුලංජි දිලිනි, කෞමිණි විමර්ශනී, සචිනි භානුකා, කාංචනා කුමාරි, කෝකිලා මැද්දේගොඩ, දිස්නා කුමාරි, සුගන්දිමා දිල්හාරි, සරත් ජී. අලව්ව (භික්ෂුව), ඩබ්. පී. ජයන්ත, සංජීව හෙන්වාවඩු, ඩබ්. එම්. හසන්ත, එන්. ආර්. මලලසේකර, ජී. එම්. සිරිපාල, ඇන්ටන් වේවැල්දෙනිය, රුවන් පෙරේරා, කීර්ති වික්‍රමසිංහ, එම්. ඩබලිව්. කේ. එස්. බණ්ඩාර, යමුනා රසාංගිකා, ශෙහාර දේවාදේවා, කපිල රත්නායක, දිලිනි එරංගා, චමින්ද විජේකෝන්, ලාල් පද්මසිරි, ලහිරු මුණසිංහ, මධුෂාන් නානායක්කාර, කාංචන එරංග, නිශ්ශංක බණ්ඩාර, එම්. ඩබ්ලිව්. වී. ගුණරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, ජයන්ත තෙන්නකෝන්, සිදත් වනිගසේකර, කේ. කේ. විජයවීර, ප්‍රියන්ත රණවීර, ප්‍රියන්ති රණවීර, එම්. ගුණපාල, මංගල මුණසිංහ, අමිලා සුචිත්‍රාංගනී, අයෝමා දමයන්ති, රුවින්දිකා ඉෂාදිනි, ශෂිනි ඉමාෂා, සචිත් මනුෂ, සේනක ටයිටස්, රංජිත් ද සිල්වා, එච්. ඩබ්ලිව්, ප්‍රේමරත්න, රංජිත් ජයසිංහ, ජයතිස්ස අතුලසිරි

වස්සානයේ සෙනෙහස

වස්සානයේ සෙනෙහස

තිරගත වූ දිනය - 2012 මාර්තු 09 ඉදිරිපත් කිරීම - සිනේ පොසිට්ව් චිත්‍රපට නිෂ්පාදනය - සුදත් ධර්මප්‍රිය, උපුල් ප්‍රියංක කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ඩෙන්සිල් ජයවීර සහාය අධ්‍යක්ෂණය - ජීවන් බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සහය - ජනිත් ගුණසේකර සංසක්රණය - ඩෙන්සිල් ජයවීර, ආනන්ද බංඩාර අංග රචනය - ගාමිණී කොස්තා කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් උඩුගලසූරිය සහය - තරිඳු කෞෂල්‍ය නැටුම් අධ්‍යක්ෂණය - ප්‍රදීපා ආරියවංශ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, ශෂික රුවන් ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි, ඉන්දියාව ශබ්ද පටිගත කිරීම් - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය නිෂ්පාදන කළමනාකරණය - චාමර සමරවික්‍රම නිෂ්පාදන විධායක - පුණ්‍යා සඳමාලි නිෂ්පාදන සහාය - අසංක ශ්‍රී ලාල් ගීත පසුබිම් වාදනය - රංජත් පෙරේරා කැමරා උපකරණ, සංස්කරණ මැදිරිය සහ ඩී. අයි. වර්ණන සංකලනය - ෆයින් විෂන් ආයතනය කාර්මික සහාය - සුමිත් ප්‍රේමලාල්, වසන්ත සිරිවර්ධන, හර්ෂණ කරුණාතිලක, චන්ද්‍රසිරි බණ්ඩාර, චිරාත් විජේරත්න ගීත පටිගත කිරීම - සිතුමිණ ශබ්දාගාරය, බොරලැස්ගමුව පොලිස් ඇඳුම සැකසීම - ජගත් මල්දෙනිය මනාලියන් හැඩ ගැන්වීම - චන්ද්‍ර රණතුංග මියුසික් වර්ක්ෂොප් රෙකෝඩිං - සුනෙත් කැළුම් වර්ණ සංකලනය - ආනන්ද බංඩාර ඇඳුම් නිර්මාණය - දයා ජයවීර ධාවන කාලය - පැය 2 දිග - අඩි 10845 සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගීත හා ගායන ශිල්පීන් - පේ‍්‍රමයේ කුසලානේ - දුලාජ් ධනුෂ්ක, සෙනානි පංච මධුරි නාමල සේ සුවඳ - බුද්ධික උෂාන්, නිමන්ති චාමෝදනී පුන්සඳ රැල්ලක පාවී - දුලාජ් ධනුෂ්ක, නිමන්ති චමෝදිනි, ආකර්ශනී චන්ද්‍රකාන්තන් දිව්‍යාංගනා පවසන්නකෝ -දුලාජ් ධනුෂ්ක, නිලුපුලී දිල්හාරා නළු නිළියන් - උදිත අබේරත්න, උමයංගනා වික්‍රමසිංහ, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, සඳලි සුලක්ඛනා, විජේරත්න වරකාගොඩ, රොඩ්නි වර්ණකුලසූරිය, මිහිර සිරතිලක, මනෝහාරී විලතුංග, ශ්‍රියාණි මහවත්ත, චන්දික නානායක්කාර, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ප්‍රසාද් ගලප්පත්ති, රාජසිංහ ලෝලුවාගොංඩ, ගාමිණී කුමාර, චාමි සේනානායක, උදාරා ලක්ෂරණි, බුද්ධික සහන් මීගොඩ , පවිත්‍රා වික්‍රමසිංහ, චාමින්ද ගුණතිලක, ජූඩ් රැල්ෆ් ආමෝල්ඩා, සුබෝදනී ප්‍රියදර්ශනී, ෂර්ලි ජයසිංහ, සමිල ඇල්විටිගල, එච්. කේ. සිරිසේන, තිලක් ලියනගේ, අනුපමා කබ්රාල්, ලක්ෂ්මන් කළුපහන, කේ. එම් නන්දසේන, ධර්මපාල සුදුමල්කන්ද, අනුරාධා රණසිංහ, සාලින්ද අබේරත්න, දයා විමලසූරිය, චාමර සමරවික්‍රම, යෙහන්යා සෙව්මිණි, රංජිත් ජයසේකර, ඒ. ඩී. උදය සජීව නර්තන ශිල්පිණියන් - නර්ථනා සමාදිනි, ශානිකා මධුෂානි, අනුපමා කොලොන්නගේ, අකිලා සොනාලි, දිලිනි නාවින්දි, රුක්ෂාණා ෂාරුක්, නිලක්ෂි මාලගේ

කුරුමිට්ටෙක් ඇවිල්ලා

කුරුමිට්ටෙක් ඇවිල්ලා

තිරගත වූ දිනය - 2012 මාර්තු 30 ඉදිරිපත් කිරීම - ඒ. ඒ. ජේ. ෆිල්ම්ස් දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය - ඒ. ඒ. ජුනයිඩීන් කතා සංකල්පය - එස්. ඩී. සාමි සහය අධ්‍යක්ෂණය - චන්දන එදිරිසිංහ කැමරා අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර කලා අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්ස් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්දාගාර සහාය - සශික රුවන්, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ අතිරේක ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංකලනය - තිලක් අබේසිංහ රසයනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රෝෂන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, සුරංජිත ප්‍රනාන්දු, සේසිරි බොතේජු, අශෝක ජයරත්න ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය ත්‍රිමාණ සජීවිකරණය - රුවන් චාමර නිෂ්පාදන කළමනාකරු - එම්. කේ. සුදාකර නිශ්චල ඡායාරූප - ජේ. එම්. උමාර් පසුබිම් සංගීතය - ෆසාර් එම්. ජින්හාන් ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත ප්‍රබන්ධනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් - පියාඹන පීරිසියෙන් - නදීමා සංජීවනී සහ පිරිස ධාවන කාලය - විනාඩ් 90 - දිග අඩි 9000 - පිටපත් ප්‍රමාණය - 15 නළු නිළියන් - වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, රිචාඩ් වීරක්කොඩි, නුවන්ගි ලියනගේ චන්ද්‍රිකා පෙරේරා, සුමිත් සුරංග,රාජසිංහ ලෝලුවාගොඩ , චායා සංජීනී, විනොත් (කුරුමිට්ටා) ත්‍රිශුණ පෙරේරා, සල්මන් චාත් (සිවා), එස්. කාන්ති, චතුර, එම්. කේ. සුදාකර

විජය කුවේණි

විජය කුවේණි

තිරගත වූ දිනය - 2012 මැයි 06 නිෂ්පාදනය - ගයාන් රණධීර කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුගත් සමරකෝන් සහාය අධ්‍යක්ෂණය - විජේසිරි මල්ලිකාරච්චි, සුනෙත් රසාංග, නිම්ශාන් වීරක්කොඩි කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි අතිරේක කැමරා ශිල්පීන් - පුෂ්ප කුමාර බණ්ඩාර රාජගුරු, චන්දන අරන්දර සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ අධික්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ අංග රචනය - වසන්ත විට්ටච්චි අංග රචනය සහාය -තාරක අධිකාරි, ජයම්පත් ගුරුගේ, උපුල් මහානාම, ශනිල්ක වැලිවිට, තරිදු සංජය කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවඩුවත්ත කලා සහාය - හසින්ත ප්‍රියලාල්, සංජීව දසනායක, සමන් තෙන්නකෝන්, කුමාර ඩී. රාහුබද්ධ සටන් අධ්‍යක්ෂණය - අජන්ත මහන්තාරච්චි ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සංස්කරණ කටයුතු හා ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී ආයතනය සංසකරණ කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි අවි ආයුධ සැකසුම - සේන ගුණවර්ධන, කුමාර ඩී. රාහුබද්ධ චිත්‍ර හා මූර්ති - චිත්‍රා මුල්ලගේ, රංග බුද්ධ දර්ශන තල සම්බන්ධීකරණය - අජිත් කුමාර (අනුරාධපුරය) අජිත් කුමාර (ගම්පහ) ඇඳුම් හ ආභරණ සැකසුම - ප්‍රියාන් අකුරල කොණ්ඩා සැකසුම - සැත් රණවීර, මංජු ගුණවර්ධන මාධ්‍ය සම්බන්ධීකරණය - ගාමිණී ප්‍රනාන්දු සංගීත නිර්මාණ සහාය - ධනුෂ කුමාරසිංහ ඇඳුම්, ආභරණ, පළඳනා මෝස්තර උපදේශකත්වය - සුගත් සමරකෝන් ඇඳුම් අඛන්ඩතා නිර්මාණය - කැලුම් එස්. බණ්ඩාර ත්‍රිමාණ සජිවිකරණය - වික්‍රම දීගල්ල වස්ත්‍රාභරණ - ප්‍රියන්ත අමරසිරි ධාවන කාලය - පැය 2 විනාඩි 18 නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රීලාල් වික්‍රමගේ නිශ්චල ඡායාරුප හා ගැෆික් නිර්මාණ - සංජය සමරකෝන් නාමාවලිය - රුසිරු පන්නිල සංගීත අධක්ෂණය - නදීක ගුරුගේ ගීත ප්‍රබන්ධය - සුගත් සමරකෝන් ගීත හා ගායන ශිල්පීන් - ඇයයි චන්ද්‍රලෝ - විශාරද නන්දා මාලිනී ධම්බාගිරි - අමරසිරි පීරිස්, සුගත් සමරකෝන් හෘද විලාපය - දිමිත්‍රා රත්නායක නළු නිළියන් - රොජර් සෙනෙවිරත්න (විජය), දුලානි අනුරාධා (කුවේණි), ක්ලීටස් මෙන්ඩිස් (උපතිස්ස බ්‍රාහ්මණ), බුද්ධදාස විතානආරච්චි (අනුරුද්ධ බ්‍රාහ්මණ), අනුර ධර්මසිරිවර්ධන (රණදීඝ) වසන්ති රන්වල (සීසපටිකා), සරත් දික්කුඹුර (විජිත ඇමැති), රින්ස්ලි වීරරත්න (උරුවෙල ඇමැති), රෝහිත බී. පෙරේරා (උදේනි ඇමැති), රුපුන් රණධීර (ජීවහත්ත), ආමන්දි ප්‍රිය සංජනා (දිසාලා), සුසිල් පෙරේරා (ප්‍රතින්ධර), සැනට් දික්කුඹුර (කුවේනිගේ මාමා), සුදත් විජේසේකර (විරූපි යක්ෂයා), සඳුන් විජේසිරි (සිංහබාහු), මර්වින් සිල්වා (යක්ෂ නායක), විල්සන් කරුණාරත්න (යක්ක නායක), සුමිත් මුදන්නායක (කාලසේන රජු), ශ්‍යාමලී ජයවීර (කුවේණිගේ මව), සුදත් විජේසේකර, නෝමන් පළිහවඩන, වසන්ත කුමාරසිරි, ගාමිණී ජයලත්, නිහාල් ද සිල්වා, කපිල සිගේරා, සමන්ත වීරකෝන්, ධනවර්ධන ගුරුගේ, ඉරෝශන ලංකාතිලක, විමානන්ද රූපසිංහ, මාකස් ප්‍රනාන්දු, බලනි අමල්කා, රංඛ බුද්ධ, තිලක් කුමාර රත්නායක, කමලි ජයවිීර, ආරියසේන ගමගේ, සුසන්ත ප්‍රියදර්ශන, ස්ටැන්ලි ක්‍රිස්ණරත්න, මොන්ටේගු සරත්චන්ද්‍ර, ශ්‍රිරාණි ද කොස්තා, සම්පත් හේවා පැලැන්දගේ, මයුරි සමරසිංහ, සංජය සමරකෝන්. අතුල වී. සමරවීර, පවිත්‍රා වික්‍රමසිංහ, නන්දන වීරකෝන්