වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

චැලෙන්ජස්

චැලෙන්ජස්

තිරගත වූ දිනය - 2011 මාර්තු 11 ඉදිරිපත් කිරීම - සන්ෆ්ලවර් ෆිල්ම්ස් නිෂ්පාදනය - රන්ජිත් ජයසූරිය, ප්‍රවීන් ජයරත්න, අජිත් ප්‍රියන්ත, උදයාකාන්ත වර්ණසූරිය කතාව, දෙබස්, තිර චනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන සහාය ෆ්රැන්ක්ලීන් රූප් ආලෝකකරණ ශිල්පීන් - මංජුල නිශාන්ත, ධම්මික රාජපක්ෂ, බෙනට් ජයසිරි, ටිෂාර ලසන්ත, ගයාන් නිරෝශන්, සුදත් රූපසිංහ, ලක්ෂ්මන් ප්‍රියදර්ශන, ප්‍රවීන් ප්‍රියංකර, දර්ශන පුෂ්පකුමාර, තරංග රොෂාන් සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න අංග රචනය සහ කොණ්ඩ සැකසුම - ඉන්දික උදාර ලංකා තෙන්නකෝන් සහ එරංග ජයසූරිය සංස්කරණ සහාය සැකැස්ම හා දෙබස් පටිගත කිරීම - ධනුෂ්ක කළුආරච්චි කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම සහාය - ලෙස්ලි විමල් වීරසිංහ නිෂ්පාදන සහ කලා අමතර සහාය - ඩික්ෂන් හෙන්රි, අශෝක පෙරේරා, ඩබ්ලිව්. පී. ගුණදාස සටන් අධ්‍යක්ෂණය සහ ත්‍රාසජානක දර්ශන මෙහෙයවීම - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙර්රා, කූල් ජයන්ත් (ඉන්දියාව) රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත පරිඝනක නාමාවලිය - වික්‍රම දීිගල්ල ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය සහාය - සුමති කුඩලිගම රොෂාන් රණවක නර්තන පුහුණුව - ගයාන් ශ්‍රීමාල් ප්‍රචාරය නිර්මාණය හා මුද්‍රණය - නිහාල් සංජය අමතර හඬ කැවීම් - කොරින් අල්මේදා, හර්ෂනී පෙරේරා, දයාදේව එදිරිසිංහ, මිහිර සිරිතිලක, සීතා කුමාරි. ඩැරල් වයිට්, කවිත හසරංග, යොහාන් කනිෂ්ක පෙරේරා, දිලිනි චේතනා ආලෝක උපකරණ සැපයීම - සිනේප්‍රෝ පුද්ගලික සමාගම කැමරා උපකරණ සැපයීම සහ සංස්කරණ කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පිටපත් බෙදා හැරීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ධාවන කාලය - පැය 2 විනාඩි 11 පිටපත් ප්‍රමාණය - 33 පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - සායි ගුරුනාත් සහාය - කිෂාන් මහේෂන් ගීත ප්‍රබන්ධය - පද්ම කුමාර මෙත්තසේන, කෞෂිත් මලින්ද, වසන්ත දුක්ගන්නාරාල, ආරියරත්න පෙරේරා, සුනිල් විමලවීර, නිලාර් එන්. කාසිම්, විමාලිකා මුහන්දිරම් ගී තනු නිර්මාණ - අරුණ ලියාන්, නිසල් ගංගොඩගේ, රවි හාන්ස්, තිළිණ රුහුණගේ, ඩිලාන් ලෑම්බ්, ජී. එස්. අන්බු සෙල්වම් ගීත හා ගායන ශිල්පීන් - ලස්සන දවසක - බාචි සුසාන් අතැඟිලි අල්ලා - චලිත වීරක්කොඩි නපුරුකමට - නලින් පෙරේරා අපි වෙමු රෝමියෝ - තිළිණ රුහුණගේ, කුෂාණි සඳරේඛා ප්‍රාර්ථනා බිඳී - සුරේන්ද්‍ර පෙරේරා, අභිෂේකා විමලවීර, නදී කහටපිටිය, ඩිලාන් ලැම්බ් එක ෆැන්ටසි හීනෙක - උරේෂා රවිහාරි, ලෙස්ලි තෝමස් මදහස් පාලම - කුෂාණි සඳරේඛා, තිළිණ රුහුණගේ නළු නිළියන් - ලකී ඩයස්, සංගීතා වීරරත්න, වසන්ති චතුරාණි, පුබුදු චතුරංග, රොෂාන් රණවක, ශේෂාද්‍රි ප්‍රියසාද්, සරත් චන්ද්‍රසිරි, මලිත්ත විජේවර්ධන, ජානකී විිජේරත්න, එරංග ජීවන්ත, ලහිරු සේනානායක, දෙනුශ්කා වීරප්පෙරුම, ඕෂිනි ලියනගේ, නයන දීපාංජන, මනෝජ් ශානක පීරිස්, ඉෂාරා සඳමිනි අබේවික්‍රම, ඩිල්හානි පෙරේරා, ජයතිස්ස අතුලසිරි, ටානියා ප්‍රනාන්දු, හේෂාන් මනුල, සෆ්රාස් මොහොමඩ්, සඳුන් ලක්ෂිත, සමන් විරසිරි, දසුන් නිශාන්, මනෝජ් ශානක පීරිස්, චන්න පතිරත්න, තිලකා සෙනෙවිරත්න, නිල්මිණි රණසිංහ, නලින්ද සම්පත්, හිරන්‍යා අක්වත්ත, අයේශා දිල්ශානි, කිසල් සංජය, මධුරි පූර්ණිමා, තක්ෂිකා කුමාරි, වසන්තා කුලතුංග, අමරසේන විජේසුන්දර, නන්දසේන අලුත්පටබැඳිගේ, නශාෂා පල්ලියගුරුගේ, භද්‍ර කළුපහන, රුමේෂ් ලියනගේ, අමිල ඉෂංක, ගාමිණී මෙන්ඩිස්, එරංග ප්‍රසාද්, වින්ද්‍යා උදේනි, ධම්මික ප්‍රසාද් සංජීව, ක්‍රිස්ටිනා පල්ලියගුරුගේ, ටිනිති ගජනායක, පසිඳු රුවන්, සුනෙත් ආක්ෂේ, මිෂෙල් ලියනගේ, උපුල් ගුණසේකර, ස්වර්ණලතා ෆොන්සේකා, හසාන් චතුරංග, ඉෂාරා මල්ශානි