වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

බඹර වළල්ල

බඹර වළල්ල

 

තිරගත වූ දිනය - 2010 අගෝස්තු 06 ඉදිරිපත් කිරීම - හියුමන් ඇන්ඩ් නේචර් චිත්‍රපට නිෂ්පාදනය - අතුල ලියනගේ, නීටා ප්‍රනාන්දු, ජේ. එස්. ඩී. ධම්මික, දමින්ද ඩී. මඩවල, චන්න දේශප්‍රිය කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - අතුල ලියනගේ සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී මඩවල, සමීර රංගන, නලින් ජානක ගජනායක කැමරකරණය - ත්‍රීශුල දීප තඹවිට සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිනායක කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම, අතුල ලියනගේ කලා සහාය - චමින්ද ඉළුක්වෙල, ලෙස්ලි විමල්, ලලිත් කපුදූව විතානගේ ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි පිටපත් හා රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය - සුමේධ හේවාවිතාරණ, රන්ජන් ප්‍රසන්න විධායක නිෂ්පාදනය - දමින්ද ඩී. මඩවල නිෂ්පාදන සහාය - ඊ. ජී. සරත් වීරසිංහ, එස්. මෝගන්දාස්, එම්. එස්. සුමීර ජයවංශ, අසංග සඳරුවන් සංගීත අධ්‍යක්ෂණය - කසුන් කල්හාර ජයවර්ධන කැමරා සහාය - විශ්වජිත් කරුණාරත්න, මුදිත විතානගේ ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - එස්. රෝහණ ප්‍රේමචන්ද්‍ර සහාය - සංජීව වික්‍රම, වී. ප්‍රදීප් සුසන්ත කුමාර, ආර්. කේ. රංගන ප්‍රසාද් ගුණතිලක, ඩබ්. ඒ. පී. නාමල් විජේරත්න, එස්. දයානිදි, එස්. සුදාහරන් ප්‍රවාහන පහසුකම් සැපයීම - බී. ජී. කෝසල, ධනුෂ්ක චතුරංග, කනිෂ්ක මේඝවර්ණ පෙරේරා, සී. ජේ. වීරකෝන්, ඒ. ඒ. ගුණසේන, සරත් කුමාර රත්නායක 2 ඩී ග්‍රැපික්ස් - ජයනාත් ධර්මවර්ධන පරිගණක දෘශ්‍ය ප්‍රයෝග - රුසිරු තරින්ද පන්නිල, චන්දික ශ්‍රීමාල් බණ්ඩාර, ඉෂාර ලක්මාල් ද සිල්වා, රුවින් වෙත්තසිංහ, පුෂ්පිත නිර්මාල් උප සිරැසි - යොලොන්ඩා වීරසිංහ, රොබට් කෲස් කැමරා සහ විදුලි ආලෝක උපකරණ - මැජික් ලැන්ටන් සංස්කරණ මැදිරි සහ දෙබස් පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝශන් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - අමරදාස හීනුක්වැව පරිගණක සජීවිකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග - චමත් පරණවිදාන ඇඳුම් නිර්මාණය - හේමන්ත ජයලත් ධාවන කාලය - පැය 1 විනාඩි 50 නළු නිළියන් - අතුල ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, නීටා ප්‍රනාන්දු, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිතා අබේරත්න, ජයලත් මමෝරත්න, බිමල් ජයකොඩි, සුජීව ප්‍රියලාල්, සරත් කොතලාවල, අනුරුද්ධිකා පාදුක්කගේ, ජයන්ත මුතුතන්ත්‍රි, මහේන්ද්‍ර වීරරත්න, ලලිත් ජනකාන්ක, දසුන් මධුසංක මෙන්ඩිස්, මිස්සක සචින් මෙන්ඩිස්, දේවක පහලවත්ත, මුදු රංජිත් ද සිල්වා, ඇන්ටනි ජයලත්,කෞෂල්‍ය සමරසිංහ, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, සුමේධ හේවාවිතාරණ, සමන් ප්‍රියන්ත, අරුණ විතානගේ, ලාල් නිශාන්ත රූපසිංහ, නිහාල් විතානගේ, විජය ප්‍රේමදර්ශන, හේමන්ත ජයලාල්, අමරදාස හීනක්වැව, ජනක රණසිංහ, සමන් දිසානායක, සමිත සූධිරවර්ණ රණසිංහ අධිකාරි, චමින්ද විජේකෝන්, නිමල් අල්විස්, දිලීප ප්‍රියන්ත, රුවන් කුමාර

අපේ යාළු පුංචි භූතයා

අපේ යාලු පුංචි භූතයා

තිරගත වූ දිනය - 2010 අගෝස්තු 11 ඉදිරිපත් කිරීම - බලාජි ෆිල්ම්ස් නිෂ්පාදනය - එන්. උදය කුමාර කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව සහාය අධ්‍යක්ෂණය - සම්පත් සිරිල් රත්නායක, දර්ශ කපුගේ කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම් තෝමස් සහාය - එම්. ජී. මංජුල කුමාරතුංග ආලෝකකරණය - ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, එස්. එච්. සුදත් කුමාර, එස්. ඒ. ප්‍රේමදාස, නන්දසිරි ගනේගොඩ, ජේ. මල්වත්ත සංස්කරණය - සිද්ධාර්ථ නයනානන්ද කලා අධ්‍යක්ෂණය - ලයනල් ලියනගේ කලා සහාය සහ පසුතල විශේෂ ප්‍රයෝග නිර්මාණ - ඒ. බී. සුමිත් ද සිල්වා, මාලිංග ලියනගේ අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ් සටන් අධ්‍යක්ෂණය හා විශේෂ ක්‍රියාදාම - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර, ජූඩ් ලෙනාඩ් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්දාගාර සහාය - සුමිත් ප්‍රියන්ත, කේ. පී. නන්ද කුමාර, එච්. ඒ. ධර්මසිරි, ධර්මසේන සමරසූරිය අතිරේක ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා සහාය - කසුන් කොළඹගේ ගීත ප්‍රතිවාදනය - ආර්. ඒ. රංජිත් පෙරේරා

ශබ්දාගාගර පහසුකම් - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - විජය වර්ණ රසායනාගාරය, ඉන්දියාව

නිශ්චල ඡායාරූප - සුජිත්ත මහේන්ද්‍ර කුරුප්පු, මහේෂ් නිශාන්ත නාමාවලි යතුරු ලියනය - දිලිණි පෙරේරා හඬ කැවීම් - ලයනල් ගුණරත්න, මෙලනි අශෝකා, වසන්ති රංවල, ප්‍රේමදාස විතානගේ, ගාමිණී මෙන්ඩිස් විදුලි ජනක යන්ත්‍ර සැපයීම - රොඩ්රිගූ ඉලෙක්ට්‍රිකල්ස්, හැඳල, වත්තල ඇඳුම් පැලඳුම් - උදාර චින්තක විජේරත්න ඩිජිටල් පටාරෝපණය - මහීල් ආර්. පෙරේරා ප්‍රයෝග නිර්මාණ - ඒ. බී. සුමින්ද සිල්වා, මාලිංග ලියනගේ ඩිජිටල් විශේෂ ප්‍රයෝග සහ ත්‍රිමාණ සජීවිකරණය - ඩීරිම්ස් ඇන්ඩ් මැජික් ඉෆෙක්ට්ස් - නලින් ධම්මික, නිලන්ත පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද, ඇනලි ද සිල්වා

පිටපත සැකසීම - නිසංසලා හෙට්ටිආරච්චි

විදුලි උපකරණ සැපයීම - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස් ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - වී. කේ. එල්. ප්‍රේමලාල්. ආර්. ආර්. බී. අල්පොන්සෝ

සංස්කරණ මැදිරි හා කැමරාව සැපයීම - මහීල් පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - විශාරද එඩ්වඩ් ජයකොඩි' සහාය - චන්දීප ජයකොඩි'

ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

මන්ත්‍ර ගායනය - ඩබ්ලිව්. ජී ෂෙල්ටන් රණසිංහ

ගීත හා ගායන ශිල්පීන් - බුදු හාමුදුරුවෝ - විශාරද එඩ්වඩ් ජයකොඩි හායි හායි අපේ යාළු - ශාරන්‍ය ජයකොඩි, කසුන් අරවින්ද ප්‍රනාන්දු, හිමාෂ මනුප්‍රිය දිසානායක, තනුර මධුගීත් දිසානායක, එම්. පී. ප්‍රබෝධ පබසර, සුපුන් මධුශාන් නළු නිළියන් - බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, ධනුෂ්කා ඉරෝෂණී, ඩී. බී. ගංගොඩතැන්න, ටෙඩී විද්‍යාලංකාර, රජීව් නානායක්කාර, අර්ඩ්ලි වෙදමුණි, අසේල ජයකොඩි, ක්ෂිතිජ අභිෂේක්, කවීශා නෙත්මි පෙරේරා, සිනිඳු තාරක ගනේගොඩ, ගෝවින්ද වඩුගේ, විනුෂ ගවීන්, යසිඳු අදිත්‍ය ලියනආරච්චි, දේවිකා වේරගම, ෂෙරිනා ෆාරුඩ්, සරත් දික්කුඹුර, තිලක් රණතුංග, ඩැනී සමරවීර, චන්න පතිරණ, කාංචන ගමගේ, සිරිමතී පුෂ්පා පරණගම, ඒ. ජී. සිරියාවතී, අමල් රත්න ශාන්ත, ආර්. එම්. සිරිසේන, සරත් පී. මංචනායක, ශාන්ති පූර්ණිමා, සුලාරි කෞශල්‍යා, මායා දිමුතු කුමාරි, දිනුෂිකා තත්සරණි, ඒ. බී. සී. රුවන්තිකා, හිරාන් රොවෙල්, රුවින් දිනේෂ්, ලහිරු සඳරුවන්, චමින්ද ගුණවර්ධන, ඇන්ටන් රුක්මාල්, නන්දා ගම්මන්සිගේ, ධම්මිකා මුණසිංහ, ජයරත්න කොඩිකාරආරච්චි, ගුණරත්න බංඩා, චූලනී වීරන්තිකා, තාරකා රශ්මි සුභසිංහ

ඉර හඳ යට

ඉර හඳ යට

තිරගත වූ දිනය - 2010 සැප්තැම්බර් 02 ඉදිරිපත් කිරීම - බෙන් ෆිල්ම්ස් නිෂ්පාදනය - බෙනට් රත්නායක, සමන්මලී හේවාමාන්න

තිර නාටකය - සරත්චන්ද්‍ර ගම්ලත්, බෙනට් රත්නායක කතාව සහ අධ්‍යක්ෂණය - බෙනට් රත්නායක සහාය අධ්‍යක්ෂණය - රන්ජන් ප්‍රසන්න, දුමින්ද විදානගමආරච්චිගේ, සමීර හසුන්

කැමරා අධ්‍යක්ෂණය - කාලිංග දේශප්‍රිය

කැමරා සහය - ජී. වේලප්පන්, ඒ. අන්බගයන්

ආලෝකකරණය - කීර්ති වීරසිංහ,බුද්ධික ඉන්ද්‍රජිත්, තිලකසිරි නිපුන, ප්‍රසාන්ත, දමිත් නිරෝෂන් සංස්කරණය - අජිත් රාමනායක

අංග රචනය - ප්‍රියන්ත දිසානායක, රුවන් රසික අමරසූරිය කලා අධ්‍යක්ෂණය - සුජීව ගුණරත්න කලා සහාය - සුමති කුඩලිගම, සසංක ඉඳුනිල්, ප්‍රදීප් ජයසිංහ, නිමල්සිරි ද මෙල්, සමන් වන්නිනායක, සුරංජිත් බණ්ඩාර, කරු බිබිිලේ නැටුම් අධ්‍යක්ෂණය - කෙවින් නුගේරා

වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය, සාජන් මේජර් කරුණාරත්න ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පටිගත කිරීම - කෝසල දේශප්‍රිය ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩි මහත්තයා, ප්‍රියන්ත නිරෝශන්

සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා

ගීත පටිගත කිරීම - පුෂ්ප කුමාර බටංගල

ප්‍රධාන තාක්ෂණික ශිල්පී - රංගන ප්‍රසාද්

ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - විකුම් සංජීව

වැසි යන්ත්‍ර ක්‍රියාකරු - ගාමිණී විමලසේන

දොඹකර ක්‍රියාකරු - කෝසල මනෝරාජ්

සජීවිකරණය - චමත් පරණවිදාන

තාක්ෂණික උපදෙස් - රවීන්ද්‍ර ගුරුගේ, චන්න දේශප්‍රිය ප්‍රචාරක කළමනාකරු - දීප්ති විජේතුංග ප්‍රචාරක සැලසුම් - අතුල මාවලගේ

ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය සහාය - දිමුතු ප්‍රියජනක නිෂ්පාදන කළමනාකරණය - දිප්ති වීරසූරිය, අනුර ගාම්බීරආරච්චි

නිෂ්පාදන සහාය - මහේන්ද්‍ර පුෂ්පකුමාර, සචින් බෝධිපක්ෂ, අරුණ ලක්ෂ්මන් සහාය නිෂ්පාදනය - ඔලිවර් ප්‍රනාන්දු, රුවන් ජයසිංහ, විජිත හේරත්, ඩිලාන් ප්‍රනාන්දු ධාවන කාලය - පැය 2 විනාඩි 04 දිග අඩි 124 නිශ්චල ඡායාරූප - දී. ග. සෝමපාල නාමාවලිය - ඉෂාර ලක්මාල් පසුබිම් සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගී තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ ගීත ගායනය හා ගීත රචකයින් - සීමා මායිම් නෑ ඉර හඳ එළියට - අමරසිරි පීරිස්, ප්‍රදීපා ධර්මදාස - පද - වසන්ත කුමාර කොබවක තුති ගීතිකාවක බැතිනි - නදීක ජයවර්ධන - පද - කැළුම් ශ්‍රීමාල් සහාය ගායනය - ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්මිණි උඩවත්ත, දිල්කා අබේසේකර නළු නිළියන් - උදාර රත්නායක, සෞම්‍ය ලියනගේ, ටාෂා දර්ශනී, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, දිල්කි නෙත්මිණි, සුවිනීතා වීරසිංහ, දර්ශන් ධර්මරාජ්, පාලිත සිල්වා, බිමල් ජයකොඩි, ෂෙරිල් රොමේන්, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, නඩරාජි සිවම්, මහේන්ද්‍ර පෙරේරා, රංගන ප්‍රේමරත්න, ප්‍රදීපන් සෙල්වම් කුමාර්, රොජර් සෙනෙවිරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුමින්ද සිරිසේන, දී. ග. සෝමපාල ජගත් බෙනරගම, සම්පත් ජයවීර, සමන් හේමරත්න, කුමාර තිරිමාදුර, සුදාර චන්ද්‍රසිරි, භාග්‍ය රත්නායක, සුරේෂ් කුමාර, කෙවින් නුගේරා, බෙනට් රත්නායක, සමන්මලී හේවාමාන්න, හසන්ත කුලසේකර, දිනූෂා රත්නායක, නීල්ප හීන්කෙන්දආරච්චි, මොහොමඩ් අලි ජොබේ, සුධාර චන්ද්‍රසිරි, අනුර මල්වල, සරත් රත්නායක, සුජීව ප්‍රියලාල්, සත්සර සමන්, තිමිර උඩවත්ත, රංජිත් පනාගොඩ, පවන් කුලතුංග, සරත් දසනායක, සසංක ඉඳුනිල්, කේ. පියසිරි, කේ. ලීලාවතී, සුසන්ත විජේනායක

සරා

සරා

තිරගත වූ දිනය - 2010 ඔක්තෝම්බර් 23 නිෂ්පාදනය - ජී. නන්දසේන, ජානක සිරිවර්ධන, රොහාන් වානගුරු අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් සහාය අධ්‍යක්ෂණය - නාලක වෙදමුල්ල කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - ජී. නන්දසේන කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ෆ්රැක්ලීන් රූප්, චමින්ද පතිරණ කැමරා ක්‍රියා කරවීම - පී. කේ. ලෙනාඩ් කාර්මික අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න, සංඛ ප්‍රසාද් කාර්මික ශිල්පීන් - ප්‍රේමලාල්, ශ්‍රී ලාල් (ෆිල්ම් ලොකේෂන් සර්විස්), නන්දසිරි ගනේගොඩ, විජිත ශ්‍රීනාත්, නුවන් බණ්ඩාර, මධුර කසුන්, ධනුෂ්ක විජේබණ්ඩාර, දිනේෂ් (කුෂාන් ටෙලි ෆිල්ම්ස්) අංග රචනය - නිශාන්ත ප්‍රදීප්, තිසර සමන්ත බංඩාර කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම, ලාල් ගුරුබෑවිල සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ඩී. යුවරාජ් රසායනාගර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව දෙබස් පටිගත කිරීම - දයානන්ද පෙරේරා ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය නිෂ්පාදන සහාය - අරංගලගේ සෝමසිරි, ජානක ජිනදාස ආලෝක උපකරණ හා ට්‍රැක් ඩොලි - කුෂාන් ටෙලි ෆිල්ම්ස්, ෆිල්ම් ලොකේෂන් සර්විස් කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ධාවන කාලය - පැය 1 විනාඩි 45 - දිග ප්‍රමාණය අඩි' 10600 පසුබිම් සංගීතය - ෂමිල් ජේ ගී තනු නිර්මාණ - ආචාර්ය රෝහණ වීරසිංහ, ෂමිල් ජේ ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්, කැළුම් ශ්‍රීමාල් ගීත හා ගායන ශිල්පීන් - සිව් දිගත සරා - ශසිකා නිසංසලා - පද - බන්දුල නානායක්කාරවසම් - තනුව - රෝහණ වීරසිංහ මල් මුවරද වරුෂාවෝ - අමල් පෙරේරා, උරේෂා රවිහාරි - පද - කැලුම් ශ්‍රීමාල් - සංගීතය - රෝහණ වීරසිංහ අර කොහේදෝ යන - හංසි සංචිලා, අමන්දා, කාවින්ද්‍යා දෙගොඩ තලා - නළු නිළියන් - සුජානි මේනකා, පුබුදු චතුරංග, අසංග පෙරේරා, අසේල ජයකොඩි', මොරින් චාරුණී, ශ්‍රීමාල් වෙඩිසිංහ, සමන් වීරසිරි, තිෂාරා රෂිපබා, ආනන්ද වික්‍රමගේ, කුමාර කරුණානන්ද, ප්‍රේමදාස විතානගේ, ටිරෝන් මයිකල්, දමිතා සළුවඩන, ඩේමියන් ජයලත්, ෂර්ලි ආර්. ජයසිංහ, සුදත් විජේසේකර, ශාන්ත දිසානායක, සුරේෂ් වෙලගෙදර, ශාන් දිසානායක, ඩබ්ලිව්. පෙරේරා, කුමාර, ප්‍රියන්ති මංගලිකා, රංජනී හෙට්ටිආරච්චි, ඩබ්ලිව්. චන්දිමා