වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




සාම විනිසුරු

සාම විනිසුරු

මෙරට පළමු රණවිරු ගීතය ගැයූ ගායකයා කවුද? මේ පැනයට ඇත්තේ එකම එක උත්තරයයි. ඒ ධනපාල උඩවත්ත යන නම. එදා මෙන්ම අදත් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්යබහුල චරිතයක් වූ ධනපාලට අලුතින් තනතුරක් ලැබිලා. ඒ මොකක්ද කියලා කියනවා නම් සාම විනිසුරු පදවියක්. හැබැයි තවම වැඩි දෙනෙක් දන්නේ නැහැ ධනපාලට එවන් තනතුරක් ලැබුණා කියලා. ඔන්න ඉතින් හා හා පුරා කියලා අපි ඒ ගැන කිව්වා. දැන් ඉතින් පුළුවන් ඔහුගෙන් සාම විනිසුරුවරයකුගේ සේවය ලබා ගන්න.