වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

රෝස දිගන්තේ

තිරගත වූ දිනය - 2008 ඔක්තෝම්බර් 23
ඉදිරිපත් කිරීම - නෂෝන් ෆිල්ම්ස්
නිෂ්පාදනය - බර්ට්‍රම් ජයකොඩි
කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
සහාය අධ්‍යක්ෂණය - කාංචනා පීරිස්
කැමරා අධක්ෂණය - යාපා විජය බණ්ඩාර සහාය - ෆැන්ක්ලීන්
රූප සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය හා ඇඳුම් නිර්මාණ, කොණ්ඩා සැකසුම් - සුනිල් කිරාන් සොයිසා
කලා අධ්‍යක්ෂණය - විමලජිත් දොඹගහවත්ත
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - කාංචනා පීරිස්, දර්ශනී වික්‍රමරත්න
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, සුමිත් ප්‍රියංක, ශසික රුවන්, සුසන්ත ධර්ප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ, ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන ගීත පටිගත කිරීම - ලසන්ත විජේවික්‍රම, රිදම් මැක්ස් - කළුබෝවිල
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද
සැකසුම - සරසි චිත්‍රාගාරය, දළුගම, කැලණිය පොලිස්
නිල ඇඳුම් සැපයීම හා උසාවි පසුතල සැකසීම - ශ්‍රීනාත් මල්දෙනිය
දල සේයාපට සැකසුම - තිලක් කනගරත්න
අතිරේක දෙබස් - මෙලනි අසෝකා, සුරේෂ් කුමාරසිංහ
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම් ඉන්ටර් නැෂනල්
තාක්ෂණ සහාය - ආරියරත්න පෙරේරා, බන්දුල බුලත්සිංහල, කිත්සිරි ගුණසේකර, නිශාන්ත කුමාර ජයවර්ධන, චාමින්ද නිමලසිරි, විජය කුමාර, ජයන්ත මතුගම
නිෂ්පාදන කළමනාකරණය - රොනල්ඩ් කළුපහන, සුනෙත් මැල්සිරිපුර, සුරංග
සංගීත අධ්‍යක්ෂණය - අසේ්ල ඉන්ද්‍රලාල්
ගීත ප්‍රබන්ධය - විමලජිත් දොඹගහවත්ත, අසේල ඉන්ද්‍රලාල්
ගීත ගායනය - ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා, පේ‍්‍රමදාස විතානගේ, දිළිනි නිමාසා දොඹගහවත්ත (ළමා)

ගීත - පුංචි මගේ හිත පිරිලා
ස්ටැල් ස්ටැල් සෝල් බැරිදිස්
සරා සඳ සේ මගේ ජීවේ හැමදාම උණුසුම්ව මාගේ ඇකේ
නළු නිළියන් - බර්ට්‍රම් ජයකොඩි, නිලන්ති ඩයස් කරුණාරත්න, මංජුලා තිළිණි, රෙක්ස් කොඩිප්පිලි, තරිඳු විජේසිංහ, දයානන්ද ජයවර්ධන, ජනනි රත්නායක, ප්‍රේමදාස විතානගේ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සිසිර රාජපක්ෂ, සමරසිංහ රත්නායක, ජයන්ත වීරසිංහ, ශිරෝමි සිරි'වර්ධන, නාළිකා රණසිංහ, යුවනිකා පිටුවල, නිලුෂානි මද්දුමගේ, රූපා රුක්මණී, ශෙරින් ප්‍රනාන්දු, චිත්‍රා ගුණසේකර, මියුරි සමරසිංහ

ඇයි ඔබ තනිවෙලා

තිරගත වූ දිනය - 2008 නොවැම්බර් 07
ඉදිරිපත් කිරීම - ආර්. පී. එල්. ෆිල්ම්ස්
නිෂ්පාදනය - ජයන්ත විජේගුණවර්ධන, මල්ලිකා විජේගුණවර්ධන
කතාව - ජයන්ත විජේගුණවර්ධන
අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ
දෙබස්, තිර රචනය - ලක්ෂ්මන් මල්ලවආරච්චි
සහාය අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමකීර්ති
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය - කේ. ඩී. දයානන්ද, මාෂල් ස්ටැන්ලි
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - ගාමිණී කෝස්තා
කලා අධ්‍යක්ෂණය - ආතර් මෙනන්, රාජසිංහ ලෝලුවාගොඩ
සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් රාජ්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
ශබ්දාගාර කටයුතු - ටී. කේ. ශබ්දාගාරය, තලවතුගොඩ
නිෂ්පාදන කළමනාකරණය - සරත් මධුරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - රෝහිත විජේගුණවර්ධන
නිශ්චල ඡායාරූප - ඩී. එල්. වර්නන් ලාල්, සුරංග රන්ජන්
කොණ්ඩා මෝස්තර - අසංක හෙට්ටිආරච්චි
ගීත පසුබිම් හඬ ගැන්වීම - ප්‍රේමසිරි රණවක
ගීත පටිගත කිරිම - රංජිත් ද සිල්වා (නිෂූ ශබ්දාගාරය)
කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ආයතනය
ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල
ගීත හා ගායන ශිල්පීන් - නාඬා ඉකි බිඳිනු ඇසේ - අමරසිරි පීරිස්
සඳ නිදනා තනි යහනේ - ලතා වල්පොල, මාලිනී බුලත්සිංහල
සිනා සේ සලඹ කිකිණි - ලතා වල්පොල, අයිවෝ ඩෙනිස්. ලෙස්ලි ප්‍රනාන්දු
සඳ වතුරේ රන් තාරකා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වලපොල, ග්‍රේෂන් ආනන්ද, ඩබ්ලිව්. ප්‍රේමරත්න
දුවලා දුවලා දේදුනු - ඇන්ජලින් ගුණතිලක
දැන් දැන් මූණෙන් - ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, මාලිනී බුලත්සිංහල
සඳ නිදනා තනි යහන - මිල්ටන් මල්ලවආරච්චි රඟපෑ

නළු නිළියන් - ක්ලීටස් මෙන්ඩිස්, සුනිල් හෙට්ටිආරච්චි, වීණා ජයකොඩි, විජය නන්දසිරි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සනෝජා බිබිලේ, බන්දු සමරසිංහ, රොනී ලීච්, සමන්තා ඈපාසිංහ, ටෙනිසන් කුරේ, ජයන්ත විජේගුණවර්ධන, සුමනා ගෝමස්, ශෂි විජේන්ද්‍ර, කපිල සිගේරා, ශෂිකලා හෙට්ටිආරච්චි, විමල් කුමාර් ද කොස්තා, විමල් වික්‍රමආරච්චි, ලිලියන් එදිරිසිංහ, මහේෂ් ජයසිංහ, ලාල් කුමාර, ලාංචනා කුමාරි, සරත් මධුරසිංහ, රත්න විජේගුණවර්ධන, මැණික් කොඩිකාර, අමරානන්ද ගමගේ, සංජුලා රෝෂිණි, නිලන්ති ෆොන්සේකා, කුමාරි කුඩාලියනගේ, සිසිර කුමාරතුංග, මනෝජ් රූපසිංහ, චන්ද්‍රසිරි සේවික්‍රම, උපරත්න බරනගේ, චල්කි නිමල් සිල්වා, රොෂානි විජේගුණවර්ධන, මාධවී විජේගුණවර්ධන, තරිඳු රන්රස, ලක්ඛනා විජේගුණවර්ධන

ආදරයේ නාමයෙන්

තිරගත වූ දිනය - 2008 නොවැම්බර් 21
නිෂ්පාදනය - එස්. රාජා, ඒ. රාජා
අධ්‍යක්ෂණය - ඒ. ආර්. සූරියන්, එන්. නාදන්
දෙබස් - එස්. ඒ. අලගේෂන් තිර නාටකය - ඒ. ආර්. සූරියන්
සහාය අධ්‍යක්ෂණය - චමින්ද හේවාවාසම්, එම්. යූ. රාජා. ටී. නාසි
කැමරාකරණය - ආර්. ඒ. මොහන්ජි කැමරා සහාය - ස්ටැන්ලි මාෂල්, ෆ්රෑන්ක්ලීන්
රූප ආලෝකකරණය - යාපා විජය බණ්ඩාර, සුප්පයියා සුදාකරන්, නිමල් කුමාර, ලලිත් වසන්ත, නුවන් නිරෝෂන්, ඉන්දික ප්‍රනාන්දු
සංස්කරණය - සමීර මධු කිඳෙල්පිටිය සහාය - අසංක සුසන්ත
කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික්‍රමසිංහ සහාය - දමිත්, තුෂාර, ගීත්
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
සටන් ශිල්පීන් - ජයන්ත ප්‍රනාන්දු, රාජා ඇන්තනි, ශානක දිනුම් බංඩාර, ගාමිණී දිසානායක, සුජිත් උඩවත්ත
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා, සංඛ අබේසිංහ, එන්. නාදන්, ටී. නාසි
නැටුම් ශිල්පීන් - මධුශානි ජනිනි, තිලංග මධුශානි, මේනකා චතුරංගි, සජිනි නිරෝශා, අසංක උපේන්ද්‍ර, ශහිමා බේගම්, ජනනි තිළිණි, එම්. කතිජා බේගම්
ශබ්ද පරිපාලනය - එස්. මනි
නිෂ්පාදන කළමනාකරණය - ගිහාන් ප්‍රියන්ත ලොකුමාන
නිශ්චල ඡායාරූප - පීටර් ඩී. කෲස්
නිෂ්පාදන සහාය - හර්ශාන් දිනේෂ්, අමිල කුරේ, බන්දුල පුෂ්පකුමාර
නිෂ්පාදන සම්බන්ධීකරණය - ඇන්ටනි ලෝඩන් (ෆිල්ම් ලොකේෂන් සර්විස්)
ඇඳුම් නිර්මාණය - සනත් ජනක හේරත් සහාය - චින්තක, රනිල්, රවීන්ද්‍ර
කැමරා උපකරණ හා රසායනාගාර පහසුකම් - ඩිල් ෆිල්ම් ඉන්ටර් නැෂනල්
කාර්මික සම්බන්ධීකරණය - ඩිනම් වෑන් ගැන්බර්ග්
හඬ කැවීම් ශිල්පීන් - අකිල ජයතිලක, ආලෝක සම්පත්, කේෂාන්, ඇන්තනි ලීච්, සුරංග කහඳවලආරච්චි, ස්වර්ණලතා ෆොන්සේකා, අංජානා පෙරේරා, දිනේෂ්කා ශ්‍යාමලී හෙට්ටිආරච්චි, ජගත් හෙට්ටිආරච්චි
දෙබස් පටිගත කිරීම - ශ්‍යාමන් ප්‍රේමසුන්දර, සත්‍යජිත් ලියනගේ, ප්‍රභාෂ්, සාගර
පසුබිම් සංගීතය - එස්. මනි
ගීත ප්‍රබන්ධය - ෂෙහාන් ගලහිටියාව, අචලා සොලමන්, වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන්. කාසිම්, කැළුම් ශ්‍රීමාල්
ගී තනු නිර්මාණ - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, ඉරාජ් වීරරත්න, රාජ් කුමාර්, උමාරා සිංහවංශ
ගීත හා ගායන ශිල්පීන් -
ඔයා මගේ නම් - භාතිය ජයකොඩි, සන්තුෂ් විරමන්
හොඳට මත් වුණ බඹර පැටික්කී - සමීතා මුදුන්කොටුව, ඉරාජ් විරරත්න
හිත නාඹර තාලෙට - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්
Feel My Love - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්
මා නෙත් - රාජ් කුමාර් සහාය ගායනා - උමාරා සිංහවංශ, වරුණ මධුසංක, මනූෂා ගමගේ

නළු නිළියන් - රොෂාන් රණවන, ක්‍රිෂානි අලංකි, සනත් ගුණතිලක, කිෂාන්, තාරකා දන්තරායන, නිරෝශනී මද්දුමගේ, මිලාන් පෙරේරා, චන්ද්‍රපාල සිල්වා, ෂෙල්ටන්, ජූඩ් ලෙනාඩ්, සුරංග කවදවආරච්චි, ප්‍රදීප් නිශාන්ත, කවිිදු සඳරුවන්, ඉන්දික කුමාර, ඉන්දික ප්‍රසන්න, හර්ෂ ප්‍රියදර්ශන, ජයන්ත ප්‍රනාන්දු, රාජා ඇන්තනි, ශානක දිනුම් බණ්ඩාර, ගාමිණී දිසානායක, සුජිත් උඩවත්ත, අන්ජානා පෙරේරා, දුලංජලී මධුශානි, ඕෂිනි ලියනගේ, දිනුෂ්කා ශ්‍යාමලී, ප්‍රියදර්ශනී කැකුළුඋඩුගේ, ශිරෝමි වීරආරච්චි, දනුෂ් සමන්ති, චතුරිකා දිශානි, ජී. කුසුමලතා, දනුෂ්ක ප්‍රියදර්ශන, සුභානි ලක්ෂාධි, සුභා නිසංසලා, මධුෂානි සඳමාලි, රොමේෂ් රත්නායක, ටිරෝන් ඉන්දික, රංග ගුණසේකර, නෙවිල් කුමාර, ත්‍රිශූණ පෙරේරා, විමුක්ති සිල්වා, යොෂාන් පෙරේරා, ඉසුරි නවෝද්‍ය, නිමාෂි හංසි රත්නායක, හංසනී මධුශානි, හිරුණි රක්ෂි

නිල් දිය යහන

තිරගත වූ දිනය - 2008 දෙසැම්බර් 18
ඉදිරිපත් කිරීම - හෙම්ලොක් ඉන්වෙස්ට්මන්ට්
නිෂ්පාදනය - මාලි හෙට්ටිආරච්චි, සුජීව ප්‍රියශාන්ත හෙට්ටිආරච්චි
අධ්‍යක්ෂණය - දයාරත්න රටගෙදර
කතාව, දෙබස්, තිර රචනය - දිලීප ජයකොඩි
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, ලක්රුවන් විතානගේ
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න
ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, රෝහණ ප්‍රේමචන්ද්‍ර, ඉඳුනිල් සුරංග, අශෝක වීරරත්න, ජගත් නන්දන විතාන, මහින්ද ප්‍රේමලාල්, චතුරංග බණ්ඩාර, හර්ෂ විකුම්, හසිත සහාය අධ්‍යක්ෂණ සහාය - චාමර වත්තේ ආරච්චි, කපිල සුගත්, ජයන්ත සමන්තිලක
සංස්කරණය - අජිත් රාමනායක
සංස්කරණ උපදෙස් - රවීන්ද්‍ර ගුරුගේ
අංග රචනය - ඉමල් ශානක පීරිස්, සහාය - ප්‍රියන්ත එස්. වන්නිනායක
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්
කලා සහාය - ලයනල් වත්තගේ, මනෝජ් ප්‍රියන්ත, කේ. ඩී. සද්ධික, ඩී. සමරසිංහ, අසංග
සටන් අධ්‍යක්ෂණය - විල්සන් කරුණාරත්න
නැටුම් අධ්‍යක්ෂණය - ෂාන් පෙරේරා
ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝශන්
සංස්කරණ මැදිරි සහ ශබ්ද පටිගත කිරීම් - ටී. වී. ටී. ආයතනය
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව
ප්‍රචාරක කළමනාකරු - වී. උපාලි පෙරේරා
ඇඳුම් විලාසිතා - සන්ධ්‍යා ජයසූරිය, ඒ. එම්. එල්. ඩී. අතාවුද
කොණ්ඩා සැරසිලි - ඉන්දික උදාර ලංකා
ප්‍රචාරක සම්බන්ධීකරණය - සුමිත් මුදන්නායක, හේමන්ත පෙරේරා, යසලාල් ලියනගේ, ලක්ෂ්මන් කීර්ති, ප්‍රේමසිරි දහනායක, ආර්. එම්. ජී. ජී. බණ්ඩාර
බාහිර වීඩියෝ පටිගත කිරීම - ශෂ්‍ය ධනේෂ් ගමගේ, දුමින්ද පෙරේරා
නිෂ්පාදන සහාය - ධනංජය කෞෂල්‍ය, සංජය ශ්‍රී මේඝ බණ්ඩාර, චමක අතපත්තු, සමන්ත මදනායක, වාසිල් රචිත මනෝහර
පොලිස් නිල ඇඳුම් සැපයුම - ජගත් මල්දෙනිය
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නාමල් විජේරත්න
නිෂ්පාදන කළමනාකරු - මහේෂ් බණ්ඩාර
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත පරිඝනක අක්ෂර - චමත් පරණවිතාන
නාමවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල
ගීත හා ගායන ශිල්පින් -
සුන්දරයි කොදෙව්වම සුන්දරයි - ඉමාන් පෙරේරා, උරේෂා රවිහාරි
සසල විලයි විල් ඉයුරයි - අකලංක හරින්ද සේරසිංහ, චත්‍ර උදීප සේරසිංහ, සුරංජි ශ්‍යාමලී

නළු නිළියන් - සාරංග දිසාසේකර, චතුරිකා පීරිස්, ටෝනි රණසිංහ, චාන්දනී සෙනෙවිරත්න, සනත් ගුණතිලක, විල්සන් කරුණාරත්න, දමයන්ති ෆොන්සේකා, චන්ද්‍රසෝම බින්දුහේවා, රොෂාන් පිලපිටිය, මැණිකේ අත්තනායක, දයා අල්විස්, අනුලා බුලත්සිංහල, තුසිත හල්ලොලුව, ඩිලාන් පෙරේරා, චන්ද්‍රසේන වලිමුණි, මංජුල මොරගහ, යසිල්කා වික්‍රමරත්න, සද්ධා මංගල සූරියබණ්ඩාර, තුෂාන් අමරසිංහ, නෝමන් පලිහවඩන, සංජීව තිරිමාදුර, සමන්ති ගනේගොඩ, ප්‍රසාද් දේශප්‍රිය, තිස්ස බණ්ඩාරනායක, එශාන් මොටාගෙදර, රාජා කේ. සෙනෙවිරත්න, විරාජ් මාලිංග, දසුන් පතිරණ, ගයාත්‍රි රටගෙදර, ජිනාලි රටගෙදර, ගගුලි මෙන්ඩිස්, නුවන් වළිමුණි, දයාරත්න තම්මිටආරච්චි, නිමේෂ හසරංග, රනිල් ප්‍රසාද්, රහල් ආටිගල, එරන්දි සඳමාලි, ඩෙලන් ජූඩ්, දේවින්ද වික්‍රමසිංහ, එරංගා වර්ණකුලසූරිය, අචලා ප්‍රියදර්ශනී, කැළුම් අරවින්ද