වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

පිට සක්වළ කුමාරයයි පැංචෝ හතයි

පිටසක්වළ කුමාරයයි පැංචෝ හතයි

තිරගත වූ දිනය - 2008 ජූලි 24 ඉදිරිපත් කිරීම - සිනේ මායා ඉන්ටර්නැෂනල් නිෂ්පාදනය - දුෂ්‍යන්ත මහබදුගේ අධ්‍යක්ෂණය - සිරිමල් විජේසිංහ තිර නාටකය - සිරිමල් විජේසිංහ, පවිත්‍ර දිසානායක

සහාය අධ්‍යක්ෂණය - අශෝක ආතාවුදහෙට්ටි, වර්නන් අබේසිංහ, එම්. පී. තිලකරත්න කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන් සහාය - අශෝක්, ජෝසු සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණ සහාය සහ ගීත ජවනිකා සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය - ප්‍රියන්ත සිරිකුමාර කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ සහාය පී. පී. රූපරත්න නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙර්රා, උදය ධර්මවර්ධන ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්දාගාර හා සංස්කරණ කටයුතු - ටී. වී. ටී. ආයතනය

විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝෂන් රසායනාගාර කටයුතු පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව නිශ්චල ඡායාරූප - රවීන්ද්‍ර තන්ත්‍රිගේ

නාමාවලිය - මහේෂ් බුද්ධික චන්ද්‍රසේන නිෂ්පාදන අධ්‍යක්ෂණ - රන්ජන් මහබදුගේ නිෂ්පාදන විධායක - රූපා රණසිංහ සහාය නිෂ්පාදන කළමනාකරණය - සුදන්ත ජයලාල්, පී. අනිල් කුමාර නිර්මාණ උපදේශක - දිමුතු ගලප්පත්ති, ප්‍රගීත් එක්නැලිගොඩ දොඹකර ක්‍රියාකරවීම - පී. අයි. පී. පත්මසිරි, ඉන්දු සමන් කුමාර වීඩියෝ පටිගත කිරීම - මංජුල රොෂාන් ප්‍රචාරක සැලසුම් - ඉභද ර්ධධද ඇඳුම් හා විලාසිතා කළමනාකරණය - සංජීව කරුණාරත්න සහාය - කේ. වී. කුමාර සේනාරත්න කොණ්ඩා සැලසුම් - තුෂාර විදානගමගේ ගණකාධිකාරි - සමන්ත වර්ණසූරිය විශේෂ දර්ශන ප්‍රයෝග - චමත් පරණවිදාන නිෂ්පාදන සහාය - සම්පත් මදනායක, තුෂාරි තිලකරත්න ඇඳුම් හා විලාසිතා නිර්මාණ - පවිත්‍රා දිසානායක, ඉරෝශන් කල්පගේ, සංජීව කරුණාරත්න ආලෝකකරණය - ජේ. සුන්දරනේෂන්, ලලිත් පත්මසිරි, නිහාල් දාබරේ, විජය කුමාර, මලිත් එරංග, රොහාන් කරුණාරත්න කැමරා උපකරණ - වීඩියෝ ඉමේජ් ශබ්ද සැලසුම් හා පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - අරුණ ලියාන් පසුබිම් සංගීතය - ප්‍රසන්න ලියන් සහාය හරින්ද නුවන් පීරිස් ගීත නිර්මාණ අධ්‍යක්ෂණය - දුෂ්‍යන්ත මහබදුගේ ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඡ්පය ඉබභඤඪධ ගීත හා ගී ගැයූ ශිල්පීන්, ගී රචකයන් හා සංගීත නිර්මාණවේදීන් - නීල කොහෝ රෑන පිටින් - ජය ශ්‍රී කණ්ඩායම, පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ, ගී තනුව - අරුන ලියන් මෙතරම් හසරැල් පිරි - ඉරේෂා ඩිටම්, පද රචනය - කැළුම් ශ්‍රීමාල්, ගී තනුව - ඉරාජ් වීරත්න මිටින් මුදා හැරියා සේ - මොහාන් දර්ශන, පද රචනය - කැළුම් ශ්‍රීමාල්, ගී තනුව - මහේෂ් දෙනිපිටිය සිහිලැලප් සාගර තරංග - උරේෂා රවිහාරි, ලෙස්ලි තෝමස්, ගී පද හා තනු නිර්මාණ - අජිත් කුමාරසිරි හීන වැල් නම් ගොඩයි - නිරෝෂා විරාජිනි, ගී පද හා තනු නිර්මාණ - අජිත් කුමාරසිරි දුවන්න පනින්න නටන්න - ගායනය, පද රචනය, සංගීතය - ස්ටෙලා ආමාදිආරච්චි නළු නිළියන් - සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, ජනක කුඹුකගේ, නිලන්ති විජේසිංහ, සුමින්ද සිරිස්න, ඉෂාම් සම්සුදීන්, ඉරාජ් වීරරත්න, කපිල සිගේරා, රංජිත් නාඔටුන්න, දිමුතු චින්තක, තාරුකා මධුෂාන්, මධුශාන් නානායක්කාර, රුමලි චමත්කා, දෙව්නක පෝරගේ, හසිනි විරතුංග, රොෂෙල් ෆිට්ස්රෝයි මෙන්ඩිස්, මයිකල් ඇන්ජලෝ, කාංචන එරංග, නිමන්ති පෝරගේ, කසුන් තාරක, හරිදු වින්දන, සචිනි නිසංසලා, රවීන්ද්‍ර තන්ත්‍රිගේ, ජොහාන් ශ්‍රීකාන්ත්, හංසනී ලාංකිකා, ඒ. පී. නානායක්කාර, අයිවන් ප්‍රේමරත්න, දුමිදු මෙන්ඩිස්, පුබුදු කැළුම්, රමණී මැඩිල්ඩා, එන්. සමරකෝන්

සඳලු තලයෙන් එහා

සඳලු තලයෙන් එහා

තිරගත වූ දිනය - 2008 අගොස්තු ඉදිරිපත් කිරීම - සුපර් චිත්‍රපට කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - එච්. එම්. ගාමිණී පුෂ්ප කුමාර සහාය අධ්‍යක්ෂණය - චානක පෙරේරා, චාමර සංජීව කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - බුද්ධික මංගල කැමරා සහ ආලෝකකරණ සහාය - ජීවන් ප්‍රියශාන්ත, සමන් පුෂ්පකුමාර, දයාල් (ඉන්දියාව), ප්‍රියන්ත පුෂ්පකුමාර, චාමර දිල්රුක් පතිරණ, කීර්ති වසන්ත සංස්කරණය - ශ්‍රී අකලංක ජයසිංහ - සහාය - තරංග නදීප් විමලරත්න අංග රචනය - රුක්මන් තිලකරත්න සහාය - හසිත රාජපක්ෂ කලා අධ්‍යක්ෂණය - දිලාන් සංජීව, සුපිපි පියුමාල් නිෂ්පාදන කළමනාකරණය - ඉන්දික ගලප්පත්ති නිශ්චල ඡායාරූප - සේනාධීර ඉහලගම නිෂ්පාදන සහාය - එම්. එම්. උපාලි නිමල් කුමාර, කිංස්ලි කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ශිරාන් ටෙලිසිනේ පටිගත කිරීම - රංජිත් ප්‍රේමසිරි ක්‍රේන් ක්‍රියාකරවීම - කේ. එල්. කේ. ප්‍රසාද්, අනිල් පුෂ්ප කුමාර සංගීත සංයෝජනය සහ පටිගත කිරීම - මහිම සූරියආරච්චි සංගීත අධ්‍යක්ෂණය - චාමින්ද මාලන්, වනිත පෙරේරා ගීත ගායනය - මලික නිරෝශන්, කවීශ් කවිරාජ් ගීත - ඈත පෙනෙන නිසල මහ වන ඈත ගම් කෙලවරේ නළු නිළියන් - ජගත් බෙනරගම, ජී. ආර්. පෙරේරා, අසේල ජයකොඩි, බුද්ධික ඉහරුගල්ල, කපිල සිගේරා, කුමාර රණපුර, සුසංග කහඳවලආරච්චි, මාපලගම විමලරත්න, වනික පෙරේරා, පියතිලක දුනුවිල, ගාමිණී පුෂ්පකුමාර, ධනංජය ලක්මාල්, දුලාන් රිදීපාන, එච්. එම්. සිතුමිණ, විමුක්ති මුදලිගේ, දිලිප් වික්‍රමසිංහ, ඩබ්. රන්ජන්, ඊසාන් සෙනෙනවිරත්න, එස්. අයි. සමරකෝන්, බොකරේගොඩ, චමිල ප්‍රසාද්, හර්ජන ප්‍රියංග, එම්. කේ. උපශාන්ත, සමාධි, ඩී. ජී. රෝහිත, ඒ. ජී. ලලිත් බණ්ඩාර, එස්. එම්. සිරිවර්ධන, ඒ. ඒ. අසංක, එස්. ඒ. අරවින්ද, කේ. ඒ. චාමර, යූ. ඒ. තිලක් කුමාර, ධම්මික සෙනෙවිරත්න, සංජීව නිළුපුල්, නෙවිල් පුෂ්පකුමාර, අජිත් නිශාන්ත, ඒබ‍්‍රහම් සිල්වා, රෝහණ සෙනෙවිරත්න, සම්පත් බණ්ඩාර, උපාලි වීරසිංහ, දිමුතු චින්තක, වී. ඩී. විමලරත්න, රත්නසිරි

අබා

අබා

තිරගත වූ දිනය - 2008 අගොස්තු 08 ඉදිරිපත් කිරීම - චන්ද්‍රකිනි ක්‍රියේෂන් නිෂ්පාදනය - ජස්ටින් බෙලගමගේ, රජින්ද්‍රා ජයසිංහ

තිර රචනය සහ අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනි සහාය අධ්‍යක්ෂණය - අනුර විජේසිංහ, දුමින්ද විදානගම ආරච්චිගේ කැමරාකරණය - සුමින්ද විරසිංහ සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - වසන්ත විට්ටච්චි කලා අධ්‍යක්ෂණය - උදේනි සුබෝධ කුමාර අංග සටන් අධ්‍යක්ෂණය - ගුරු - ජී. කරුණාපාල නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සංස්කරණ මැදිරි සහ ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය නිෂ්පාදන කළමනාකරණය - සමන්ප්‍රිය මාරසිංහ නිශ්චල ඡායාරූප - දයාවංශ විජයලත්, ලංකා ජයසිංහ නාමාවලිය - පුෂ්පානන්ද ඒකනායක සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න ඇඳුම් මෝස්තර - වසන්ත ශ්‍රීනාත් දයාවංශ, ලංකා ජයසිංහ අධ්‍යක්ෂ සම්බන්ධීකරණය - දිනේෂා රාජපතිරණ කොණ්ඩා සැකසුම් - ලලිත් ධර්මවර්ධන නිෂ්පාදන සම්බන්ධිකරණය - හේමන්ත කුලතුංග

සජීවිකරණ හා ප්‍රයෝග - චමත් ජරණවිදාන ධාවන කාලය - විනාඩි 118 ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත හා ගායන ශිල්පීන් එකමත් එක කාලෙක අප දේසෙට - (හබරා ගීතය)

අමරසිරි පීරිස්, සෞම්‍ය ලියනගේ, ශ්‍රියා කාරියවසම් රාං රුවැති දිය රැලි ගෙල (අබා ගීතය) - නලිණ කශ්මීර ගායන සහාය - මාධවී වත්සලා, දිනූපා කෝදාගොඩ, කසුන් චාමර, චමිල මධුසංක, ජනිත් භානුක, රොෂානරා පෙරේරා, විනෝකා විජයංගනී නළු නිළියන් - සජිත අනුත්තර (අබා), සෞම්‍ය ලියනගේ (හබරා), රවීන්ද්‍ර රන්දෙනිය (පන්ඩුල බ්‍රාහ්මණ) මාලිනී ෆොන්සේකා (භද්‍ර කච්චායනා) සබීතා පෙරේරා (උන්මාද චිත්‍රා), ශ්‍රියන්ත මෙන්ඩිස් (පරුමුකයා), දුලානි අනුරාධා (ගුම්බකබූතා), කාංචන කොඩිතුවක්කු (දීඝ ගාමිණී), බිමල් ජයකොඩි (චිත්තරාජ), සේනක ටයිටස් (ඔත්තුකාර සෙන්ද්‍ර), වසන්ත මොරගොඩ (කාලවේල), නීල් අලස් (පඬුවස් දෙව් රජ), ලූෂන් බුලත්සිංහල (අභය රජු), කිංස්ලි ලෝස් (තිස්ස කුමරු) , මධුමාධව අරවින්ද (ගිරිගන්ඩ ශිව), වසන්ත දුක්ගන්නාරාල (මහ බෙරණ), අයිරාංගනී සේරසිංහ (වාසල වින්නඹු), සරලා කාරියවසම් (රාජ කුමාරි), දිනූෂා රාජපතිරණ (කිරියක්කිනි), තිළිණි වීරසිංහ (වරමදිරා), චම්පික වීරක්කොඩි (හකුක), චින්තක වාස් (වස්දන්ඩා), ගාමිණී ජයලත් (ඉස්කෝලේ ඇත්තෝ), දිමුතු චින්තක (වාසල ගහල), ප්‍රියංකර රත්නායක (යක්චන්ඩ), උදේනි සුබෝධකුමාර (අංජනයා), කසුන් චාමර (චන්ද්‍ර), ජනිත් භානුක (කසුබු), විශ්ව නිරංජන් (ගිරියෝධ), රජිත බදුගේ (හිරිවස් දණ්ඩා)

සුර සැප සොයා

සුර සැප සොයා

තිරගත වූ දිනය - 2008 සැප්තැම්බර් 17 ඉදිරිපත් කිරීම - එල්. ඊ. ඒ. චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය - ලෙයොන් වැන්ඩස්ට්‍රාටන් කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර අමතර රූ ගැන්වීම් - විලියම් ඔලම්ස් කැමරා සහාය - යාපා විජය බණ්ඩාර, ජයවීර කොඩිිකාර (ජගත්) සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - සුමිත් ගල්හේන කලා අධ්‍යක්ෂණය - ලෙස්ට වැන්ඩස්ට්‍රාටන් සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්ප කුමාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය) ශබ්ද සහාය - විමල් රණවක, සුමිත් ප්‍රියංක, ශෂික රුවන්, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එන්. සිරිසේන දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග කැමරා උපකරණ හා දෙබස් පටිගත කිරීම - එස්. පී. එම්. චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සුරන්ජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු පසුබිම් සංගීතය - රිනෝ ලියෝන් ගීත හා ගායන ශිල්පීන් - ජීවිතේ ඇති තරා - නිලුෂි හල්පිට - පද රචනය - හේමසිරි හල්පිට - සංගීතය - සරත් ද අල්විස්

කඳුළු ගංගා නෙතේ - ආරියරත්න යාපා - පද රචනය - ආනන්ද රණසිංහ - සංගීතය - අරුණසිරි මාපලගම නළු නිළියන් - ලක්ෂ්මන් ආරච්චිගේ, වසන්ත කුමාරවිල, අනූෂා දමයන්ති, හේමන්ත රත්නකුමාර, අරවින්ද ඉරුගල් බංඩාර, තනුජා වීරසූරිය, මධුලතා ජානකී ද සිල්වා, විනූ වෙත්තමුණි, ලක්ෂ්මන් අමරදිවාකර, අමෝ ද සංජීව, ජයලත් සිල්වා, බිමල් වන්නිආරච්චි, නිලන්ත සිරිවර්ධන, ප්‍රදීප්, නිහාල්, ධම්මික පුෂ්පකුමාර, ජයන්ත ප්‍රනාන්දු, චන්ද්‍රසිරි සේවික්‍රම, හැරිසන් පෙරේරා, ශීලා දමයන්ති, මායා, කුමාරි ශ්‍රියාලතා, නෙළුම් රුවිනි, සුදත් කුමාර දොඩංගොඩ, කපිල සිගේරා, ප්‍රදීප් සේනාධීර, සුනෙත් මැල්සිරිපුර

මචං

මචං

තිරගත වූ දිනය - 2008 ඔක්තෝම්බර් 23 නිෂ්පාදනය - ප්‍රසන්න විතානගේ, කොන්ටීටා ඒරෝල්ඩ්, උබර්තෝ පසෝලිනි අධ්‍යක්ෂණය - උබර්තෝ පසෝලිනි තිර රචනය - රුවන්ති ඩී. චිකේරා, උබර්තෝ පසෝලිනි සහාය අධ්‍යක්ෂණය - ඩොමිනික් ෆ්ෂ් කැමරා අධ්‍යක්ෂණය - ස්ටෙෆනෝ ෆැවිලින් අතිරේක ඡායාරූපකරණය - එම්. ඩී. මහින්දපාල කැමරා සහ ආලෝකරණ සහාය - නිශාන්ත පුරෝහිත්, නිමල් නාකන්දල, නිරංජන් මොරවක, අනිල් කුමා චම්ලෝ, සෙබස්තියන් පතිකරාජ්, ප්‍රසාන්ත් පෙඩ්නේකර්, අනුර කොඩිතුවක්කු

සහාය අධ්‍යක්ෂණ සහාය - ලක්රුවන් විතානගේ, අජන්ත අලහකෝන්, ක්‍රිෂාන් විදුරංග, සරත්චන්ද්‍ර රත්මල්ල, ප්‍රසාද් පෙරෙයිරු සංස්කරණය - මාසාහිරෝ හිරකුබෝ සහාය - සේනක නවරත්න, ජීවන්ති මැණික් අංග රචනය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය - එරල් කෙලී ශබ්ද පරිපාලනය- ආනන්ද චන්ද්‍රහසන් නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්නේ සංගීත අධ්‍යක්ෂණය - ස්්ටේෆ්න් චෝබික් සමඟ ලක්ෂ්මන් ජෝශප් ඩී. සේරම් නිෂ්පාදන කළමනාකරණය - ඉරන්ති අබේසිංහ සම නිෂ්පාදනය - හෙනික් මොල්ෆන්ටර් සහකාර නිෂ්පාදනය - මිරියෑම් මෙබර් රේඛීය නිෂ්පාදනය - රොබ් හව්, ඇන්ඩෲ වොරන් සහාය නිෂ්පාදන සම්බන්ධිකරණය - රොෂාන් ධනංජය, මංජුල පෙරේරා, ප්‍රියන්ත සමරවීර, රෝෂණී විතානගේ විවිධ සහාය - ගෝපි ධර්මරත්නම්, මැල්කම් මන්තාරා, ආරියරත්න පෙරේරා, රෝහණ ප්‍රේමචන්ද්‍ර, නදියා පෙරේරා, කුංචනා බස්නායක විදුලි ආලෝකකරණය - පියල් ඉලේපෙරුම, වී. කේ. ලලිත් ප්‍රේමලාල්, ජේ. සුන්දරේෂන්, රංජිත් දිසානායක, ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, විශ්වා කරුණාරත්න, ඩී. එච්. ඉඳුනිල් කොණ්ඩා මෝස්තර ශිල්පී - ලලිත් ධර්මවර්ධන නළු නිළි පෙළ ගැස්ම - දමයන්ති ෆොන්සේකා ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය, රොබ් නේවිස් ගණකාධිකාරි - ඇනා ඔරියිට් නළු නිළියන් - ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ජී චිකේරා, දර්ශන් ධර්මරාජ්, මහේන්ද්‍ර පෙරේරා, සුජීව ප්‍රියලාල්, නාමල් ජයසිංහ,, දයාදේව එදිරිසිංහ, මාලිනී ෆොන්සේකා, මාවෙයි සෙල්වරාජ්, රොනිකා රන්නෙත්ති, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, සීතා කුමාරි, ජයනි සේනානායක, චතුරිකා පීරිස්, රවි කුමා, අකිට් ෂෙල්හාස්, කුමාර තිරිමාදුර, මොහොමඩ් ඇඩම්, සෞම්‍ය ලියනගේ, පුබුදු චතුරංග, ප්‍රදීප් පුවබාලසිංහම්, සරත් කරුණාරත්න, මංගල ප්‍රදීප් කුමාර, දිලිප් කුමාර කෝරළගේ, ජානක රණසිංහ, එස්. සෙල්වසේකරන්, නිනෝ ජයකොඩි, විජිර කොඩිතුවක්කු, රුවන් මලිත් පීරිස්, සංජය හෙට්ටිආරච්චි, ලලිත් ජනකාන්ත, සුමනාවතී, කසුන් තරංග, දසුන් මධුසංඛ, තිසුරි යුවනිකා, රාජා ගනේෂන්, ලක්ෂ්මන් මෙන්ඩිස්, තිස්ස ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාජ්, දමිතා අබේරත්න, ක්‍රිස්ටීන් හියුස්, කුමුතු තිලක්නා ගුණරත්න