වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ඇගේ දෛවය

තිරගත වූ දිනය - 2003 දෙසැම්බර් 25
ඉදිරිපත් කිරිම- චන්ද්‍රා ෆිල්ම්ස්
නිෂ්පාදනය - චන්ද්‍රා විජේවර්ධන සිල්වා
කතාව - දෙබස් - කේ. එම්. ලිංගම්
තිර නාටකය සහ අධ්‍යක්ෂණය -සුනිල් සෝම පීරිස්
කැමරාකරණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චමින්ද, අජිත් ගලගෙදර, කේ. සී. සී. ගමගේ
සංස්කරණය හා සහාය අධ්‍යක්ෂණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
නැටුම් අධ්‍යක්ෂණය - ලීලානන්ද කුමාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර් ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, නාරද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසේන, සසික රුවන්, සුමිත් ප්‍රියංක, රුවන් චාමර, එස්. පී. සිරිසේන වර්ණ සංකලය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එන්. පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග සැකසුම - සරසවි චිත්‍රාගාරය
රසානාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්
අතිරේක හඬ කැවීම් - සුජානි මේනකා දහනායක, සේනානි වික්‍රමසිංහ
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට
ප්‍රවාහන කටයුතු - එල්. පී. සෝමපාල, ජානක දීප්ති කුමාර, නිශාන්ත ගලගෙදර
ප්‍රචාරක කටයුතු - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
විදුලි ආලෝකය - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්
නිල ඇඳුම් හා උසාවි පසුතල - ජගත් මල්දෙනිය
වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, නිමල් කල්දේරා
නාමාවලිය - දීප්ති කොමිනියුකේෂන් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - හසරැල් පාමින් රඟමඬලේ - උරේෂා රවිහාරි
රෑ ගමේ සොඳුරු රූ සිරි - උරේෂා රවිහාරි

නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මොහාන්, සප්නා රෝෂිණී, ඉනෝකා දිල්රුක්ෂි පෙරේරා, චන්ද්‍රිකා රත්නමාලි කුලසේකර, කපිල සිගේරා, මනෝජ් රූපසිංහ, නිමල් ප්‍රේමචන්ද්‍ර, ආශා ලියනගේ, නිලුකා තුෂාරි, සුදර්මා ලාලනී පෙරේරා, සිරිසේන පල්ලේවත්ත, අසංක කුමාරසිරි, මොරොන්තුඩුවේ රංජිත් ප්‍රනාන්දු, පාරමී ගුණවර්ධන, සිසිර කුමාරතුංග, සංඛ විදුරංග, දහම් රණසිංහ, සුගත් ජානක, දයාරත්න සිරිවර්ධන, නිමල් කල්දේරා, බී. එන්. ගාමිණී, අනුර හේරත්, නිල්මිණි ප්‍රියදර්ශනී, නිරෝෂනී කුමාරි, ගිමා මලනි දිලංකා, නදීකා රංගනී ජයසේකර, පී. ඒ . ස්ටැන්ලි, ජානක පුෂ්පකුමාර, ජී. කේ. ප්‍රියන්ත කුමාර, අශෝක දිසානායක, එස්. ඒ. රෝහණ, උදේනි සුභසිංහ, සුදේශ් රසික, චමිල ප්‍රියදර්ශන, ටී. නෝබට් ප්‍රනාන්දු

සූරිය අරණ

තිරගත කළ දිනය - 2004 ජනවාරි 23
ඉදිරිපත් කිරීම - රූපරේඛා චිත්‍රපට
නිෂ්පාදනය - රේණුකා බාලසූරිය
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න දිසානායක
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, ගිරිරාජ් කෞශල්‍ය
කැමරාකරණය - චන්න දේශප්‍රිය
කැමරා සහාය - චාමර වත්තේආරච්චි, ආනන්ද හේරත්, කපිල සුගත් විජයරත්න
ආලෝකකරණ සහාය - ආරියරත්න පෙරේරා, මාටින් රණසිංහ, චමින්ද පතිරත්න, කේ. ඒ. දර්ශන පුෂ්පකුමාර, සුසන්ත සුදර්ශන
සංස්කරණය - ශ්‍යාමන් ප්‍රේමසුන්දර
අංග රචනය - ඊබට් විජේසිංහ සහාය සුරේෂ් ඉන්දික
කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස
කලා සහාය - අසංක නීලවතුර, සොහාන් සමිර පෙරේරා
ශබ්ද සහ සංස්කරණ - නිව් විෂන් ආට් ස්ටුඩියෝ
ශබ්ද මිශ්‍රණය - ප්‍රසාද් 70 එම්. එම්. ශබ්දාගාරය, ඉන්දියාව
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව
දෙබස් පටිගත - ශ්‍යාමන් ප්‍රේමසුන්දර සහාය ධම්මික රත්නායක,ප්‍රභාෂ් සාගර
කොණ්ඩා සැකසුම - ලිලිත් ධර්මවර්ධන, නිරෝෂ් රණවක ආරච්චි
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගරය)
කැමරා උපකරණ සැපයීම - වීඩියෝ ඉමේජ්
ආලෝක උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
ජෙනරේටර් ක්‍රියාකරවීම - සමීර වත්තේආරච්චි
නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය සහාය සුදත් බාලසූරිය, මහින්ද දිසානායක
නිෂ්පාදන කළමනාකරණ සහාය - බී. ඒ. සෙනෙහෙලතා, ඒ. පී. ලයනල් අබේරත්න, සෙනරත් බණ්ඩාර ඒකනායක, ඩබ්. ජී. ආරියරත්න, සඳුන් බණ්ඩාර, ශෙහාන් හල්පේ, සම්පත්වීර සෙනරත් බණ්ඩාර, රොමේෂ් බණ්ඩාර, ඊ. එම්. පී. ජී. නවරත්න, යූ. ජී. සමරකෝන්
නිශ්චල ඡායාරූප - උදේනි අල්විස්, ජීවනී ශ්‍රියා ප්‍රියන්ති, ජනක මායාදුන්න
නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - සෝමරත්න දිසානායක
ගීත - ඉරෙන් හඳෙන් එළිය අරන් - හර්ෂණ දිසානායක

නළු නිළියන් - ජැක්සන් ඇන්තනි (සේදිරිස්), ජයලත් මනෝරත්න (ලොකු හාමුදුුරුවෝ), ජී. ආර්. පෙරේරා (ආරච්චිලා), ගිරිරාජ් කෞෂල්‍ය (මුදලාලි), ඩී. බී. ගංගොඩතැන්න (පීතර), දුලිකා මාරපන (පේදිරිස්ගේ බිරිඳ), ජයනි සේනානායක (ගැමි ගැහැනිය) සජිත අනුත්තර (ටිකිරා), දසුන් මධුශංඛ (පොඩි හාමුදුරුවෝ), නිමල් ජයසිංහ, ප්‍රමුදි කරුණාරත්න, බර්ටි නිහාල් සුසිරිපාල, ටෝනි ඩී. බ්‍රයන්, එස්. සෙල්වසේකරන්, සකුන්තලා පීරිස්, හිරාන් නිශාද කොස්තා, ලලිත් ජනකාන්ත, අනුර මල්වල, මහේෂ්වරී රත්නම්, මෞලි දුෂ්මන්ත, ආරියදාස ගමගේ, අසංක නීලවතුර, එඩ්‍රියන් ගරුන්නාන්සේ, සුනිල් මැදිවක, විභීෂණ කුරේරා, සුජාතා කන්නංගර, සඳුන් බණ්ඩාර, ගාමිණී අබේරත්න, ඊ. එච්. පී. නවරත්න

ක්ලීන් අවුට්

තිරගත වූ දිනය - 2004 පෙබරවාරි 06
ඉදිරිපත් කිරීම - අරුණ කාන්ති චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් අරුණ වීරසිරි
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - සුනෙත් රසාංග
කැමරාකරණය - ජී. නන්දසේන
කැමරා සහාය - දිනේෂ් කුමාර සංස්කරණය - එල්මෝ හැලිඩේ
සහාය - රත්නපාල හපුආරච්චි
අංග රචනය - ජනක රණසිංහ සහාය - පසන් තිලකවර්ධන
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය - රංජිත් ගාල්ලගේ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සුමිත් ප්‍රියංකර, ශෂික රුවන්, ඊ. ඒ. ධර්මසිරි
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ
රසායනාගාරය - මදුරාසිය, ඉන්දියාව
සැකසුම - සරසවි චිත්‍රාගාරය
අමතර ශබ්ද - ආර්. ඒ. ආර්. හේමසිරි, කරුණාදාස පතිරණ
ගීත පටිගත කිරිම - සංගීත් ස්ටුඩියෝ, ගම්පහ
නිෂ්පාදන කළමනාකරණය - වසන්ත සේනානන්ද
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ නිෂ්පාදන - සහාය - වසන්ත මදනායක
කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
ප්‍රවාහන සේවා - සුමිත් ප්‍රසන්න, ඩබ්ලිව්. කේ. ජයකොඩි
විදුලි උත්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම - ආර්. ඒ. ඩී. හේමසිරි
ඩොලි ක්‍රියා කරවීම - ප්‍රියන්ත රාජපක්ෂ ආලෝකකරණය - වී. කේ. සී. ප්‍රේමලාල්, උපුල් වීරසිංහ
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

ගීත හා ගායන ශිල්පීන් - මෙච්චර කල් අපි දෙන්නා - සංගීත් වික්‍රමසිංහ, ප්‍රභාෂ් කුමාර වීරසිරි, ආනන්ද පෙරේරා
සුන්දර සිතුවිලි - සංගීත් වික්‍රමසිංහ, ප්‍රභාෂ් කුමාර වීරසිරි
ඕං ඔන්න මෙහෙවර - සංගීත් වික්‍රමසිංහ, ආනන්ද පෙරේරා, ලතා වල්පොල
මොහොතින් දිළිඳු වුණත් - ලතා වල්පොල, ප්‍රභාෂ් කුමාර වීරසිරි

නළු නිළියන් - ටෙනිසන් කුරේ, ආනන්ද පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, අනූෂා දමයන්ති, වසන්ති ගුණරත්න, නිලන්ති ඩයස් කරුණාරත්න, සුනිල් හෙට්ටිආරච්චි, රොනී ලීච්, මංගල ප්‍රේමරත්න, රජිත හිරාන්, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සුරාජ් මාපා, රාහුල් ජයජිත්, ප්‍රශානි තිලංකා පෙරේරා, රංජිත් ගාමිණී පෙරේරා, සංජීව පෙරේරා, රංජිත් එදිරිසිංහ, ප්‍රභාෂ් කුමාර වීරසිරි, ජනක රණසිංහ, ලක්මාල් ඩයස් කරුණාරත්න, ජීවක සම්පත්, රුවන් රසික, කල්පනී

දිය යට ගින්දර

තිරගත වූ දිනය - 2004 මාර්තු 04
නිෂ්පානය සහ ඉදිරිපත් කිරීම - සිනමා එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසුරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - සංඛ වීරසේකර
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සුමිත් ප්‍රිංකර, ශෂික රුවන්, ඊ, ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංයෝජන - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ
ගීත රචනය - හේමසිරි හල්පිට
ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි ගීතය - සිලි සිලි සිලි සිලියේ
ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුල
ධාවන කාලය - පැය 1 විනාඩි 45 - පිටපත් 14

නළු නිළියන් - සනත් ගුණතිලක, ටෝනි රණසිංහ, අමරසිරි කලංසූරිය, අචලා අලස්, ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ, ශ්‍රීනාත් මද්දුමගේ, බුද්ධික රඹුක්වැල්ල, ජනේෂ් සිල්වා, ටිරෝන් මයිකල්, ජීවන් හඳුන්නෙත්ති, සුමිත්ත කුලරත්න, ආරියසේන ගමගේ, අශෝක රුද්‍රිගූ, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ශ්‍යාමි පෙරේරා, නිහාල් ඇන්තනි, සීතා කුමාරි, නිරෝශා හේරත්, සුදේශ් පීරිස්, කුමාර ජනකාන්ත, රංජිත් රූබසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, තක්ෂිලා වාස්

බඹර සැණකෙළි

තිරගත වූ දිනය - 2004 මාර්තු 19
නිෂ්පාදනය - සුසාන් ප්‍රනාන්දු
 කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස්
සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි අසන්ත ද අල්විස්
කැමරා අධ්‍යක්ෂණය - මර්සලින් එස්. පෙරේරා
කැමරා ඒකකය - ලලිත් තෝමස්, ෆ්රැන්ක්ලින් රූප්, අජිත් ගලගෙදර, ඒ. ඩී. ප්‍රේමදාස
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - අජිත් ශාන්ත
කලා අධ්‍යක්ෂණය - ඩොරික් සමරසුන්දර
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ආර්. ඒ. රණවක, ජගත් චාමින්ද, ශශික රුවන්, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න
වාහන සැපයීම - නීල් දසනායක, නිල්ලු ද සිල්වා
ගෘහ භාණ්ඩ සැපයීම - ලයනල් ෆර්නිචර්ස් - මොරටුව නිර්මාණ
සහයෝගතා - සුනිල් හොරේෂස්, සුසන්ත ඩයස් අබේසිංහ
සංගීත අධ්‍යක්ෂණය සහ ගීත රචනය - ලාල් ආනන්ද අබේධීර
ගීත හා ගායන ශිල්පීන් - කවුදෝ ඔබ කවුරුදෝ - ලෙස්ලි ශාන්ත ද අල්විස්
කවුරුදෝ බඹර අසපුවේ - සන්ධ්‍යා බුලත්සිංහල, ලාල් ආනන්ද අබේධීර

නළු නිළියන් - දිල්හානි ඒකනායක, සුසාන් ප්‍රනාන්දු, ශ්‍රියන්ත මෙන්ඩිස්, එල්සන් දිවිතුරුගම, විමල් කුමාර් ද කොස්තා, ගීතාල් පෙරේරා, ජගත් බෙනරගම, නිර්මාල් ජයතිලක, කපිල ප්‍රියදර්ශන, ශ්‍රීනාත් මල්දෙනිය, චමීර පෙරේරා, අජිත් ශාන්ත, නිල්මිණි අත්තනායක, මල්ලිකා වීරසේකර, චාමර ප්‍රදීප් කුමාර, තරංග ලක්මාල්, තිළිණි නිශායා, ළහිරු

විශේෂ - මෙහි තිරගත වූයේ එක් පිටපතක් පමණි

සුමේධා

තිරගත වූ දිනය - 2004 අප්‍රියෙල් 30
නිෂ්පාදනය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව (පළමු නිපැයුම)
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය - ප්‍රසන්න වනසිංහ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - වසන්ත විට්ටච්චි
කලා අධ්‍යක්ෂණය - ඩොරික් සමරසුන්දර
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
ශබ්ද / පරිපාලනය හා දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියංග, සශික රුවන්, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර
නිෂ්පාදන කළමනාකරු - දීපාල් ගුණරත්න
නිෂ්පාදන විධායක - රොබින් ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්න
කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - රූකාන්ත ගුණතිලක (ප්‍රථම චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, රූකාන්ත ගුණතිලක, හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - නීතියෙන් වෙන් වූ හදවතින් - රූකාන්ත ගුණතිලක
මල් මද මල් හි සැරේ - ග්‍රේෂන් ආනන්ද
මේ නාරිලතා දඟකාර වෙලා - නිරෝෂා විරාජිනි
අත්තේ ඉස්මත්තේ - රූකාන්ත ගුණතිලක / චන්ද්‍රලේඛා පෙරේරා
පිපෙන කළුවර - ඩබ්ලිව්. ඩී. අමරදේව

නළු නිළියන් - වසන්ති චතුරානි, ජයන්ත බෝපෙආරච්චි, රොජර් සෙනෙවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, සුසන්තා චන්ද්‍රමාලි, නිර්ධා උයන්හේවා, සරත් කොතලාවල, ඉග්නේෂස් ගුණරත්න, කේ. ඒ. පියකරු, කේ. ඩී. සිරිපාල, සුමිත් බිබිලේ, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ඉඳුනිල් දිසානායක, උපතිස්ස බාලසූරිය, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා, සජීව මල්මාලආරච්චි, නීතා සමරනායක, චිත්‍රා ලියනගේ