වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

බහුභූතයෝ

තිරගත වූ දිනය - 2002 අගෝස්තු 18
ඉදිරිපත් කිරීම - ෆන්ෆලවර් ෆිල්ම්ස්
නිෂ්පාදනය - දීපා ප්‍රනාන්දු, උදයකාන්ත වර්ණසූරිය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, චාල්ස් හේවානම්බිගේ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සංස්කරණය - ඉන්දික ගුණතිලක, චතුර අබේගොඩ , චමින්ද පෙරේරා
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - ශාන්ති වර්ණකුලසූරිය
සහාය - සංඛ වීරසේකර
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
සහාය - කුමාරි පෙරේරා
ශබ්ද පරිපාලනය - දයානන්ද පෙරේරා, ඊස්ටර්න්
ශබ්දාගාරය විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්, ඊස්ටර්න් මූවීස්
තාක්ෂණික උපදෙස් - දයානන්ද පෙරේරා, දිනේෂ් ප්‍රියසාද්
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද පෙරේරා
ගීත ප්‍රබන්ධය - කැලුම් ශ්‍රීමාල්
ගීත හා ගායන ශිල්පීන් - කොන්ක්‍රිට් වනන්තරේ - නන්දා මාලිනී
ඔක්කොම බහුභූතයෝ - සුනිල් පෙරේරා
ඔක්කොම බහුභූතයෝ - දීපාල් පෙරේරා
ඇස්වහ කටවහා - ශානිකා වනිගසේකර

නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, විජය නන්දසිරි, පබෝධා සංදීපනී, ශ්‍රීනාත් මද්දුමගේ, ක්වින්ටස් වීරකෝන්, රිචඩ් මානමුදලි, සේනක පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, ජනේෂ් සිල්වා, සරත් කුලාංග, අනුර බණ්ඩාර රාජගුරු, සරත් පීරිස්, රන්ජිත් ගාමිණී පෙරේරා, පාලිත ගලප්පත්ති, ඩී. බී. ගංගොඩතැන්න, ආනන්ද අතුකෝරාල, සුමුදු හික්කඩුව ලියනගේ, සෝමසිරි කොළඹගේ, උපාලි කීර්තිසේන, සිසිර කුමාරතුංග, ඇන්ටන් ජූඩ්, උපුල් ගුණරත්න, නිල්මිණි කෝට්ටේගොඩ, ජයතිලක හේරත්, රංජිත් පෙරේරා, ප්‍රේමදාස විතානගේ, සරත් චන්ද්‍රසිරි, රාජිත හිරාන් චාමිකර, දමිතා සළුවඩන, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, නිලූ හෙට්ටිහේවා, චමින්ද ජයසිරි

මඟුල් සක්වල

තිරගත වූ දිනය - 2002 අගෝස්තු 20
ඉදිරිපත් කිරීම - ශක්තිධර චිත්‍රපට
කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී මුණසිංහ
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහාය - මාර්ෂල් ස්ටැන්ලි
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - සංජය නිපුණආරච්චි
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සිරිසේන
දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද
රසායනාගාර පාලක - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
සැකසුම - සරසවි චිත්‍රාගාරය
පසුබිම් ගී වාදනය - ජෝර්ජ් මනතුංග
ඇඳුම් සැපයීම - ලේඩි ලයින් හෝමාගම
ආලෝකකරණය - චමින්ද පතිරත්න, රොහාන් කරුණාරත්න, සමන් කුමාර, රුවන් චමින්ද
නිෂ්පාදක විධායක - චන්ද්‍ර වික්‍රමසිංහ නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්
සංගීත අධ්‍යක්ෂණය - නාත් බණ්ඩාර නාමාවලිය - නවෝද් ධනුෂ්ක වික්‍රමරත්න
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ
ගීත හා ගායන ශිල්පීන් - ආදරේ මධු බිංදු ඕනෑදෝ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
සැන්දෑව ආනන්ද මේ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

නළු නිළියන් - රෝහිත් ප්‍රනාන්දු, මල්කි ප්‍රනාන්දු, නන්ද වික්‍රමගේ, අහමඩ් ඇපල්, එම්. බේගම්, මුදිතා රසාංගි, සුජාතා ජයවර්ධන, සිසිර රාජපක්ෂ, තමරා ඉලේපෙරුම, චමිලා නිශාන්ති, රෝෂිනි සඳමාලි, දීපිකා දමයන්ති, ප්‍රියන්ති පෙරේරා, තනුජා වීරසූරිය, ජගත් කුමාර, ධම්මික පුෂ්ප කුමාර

ජොලි හලෝ 2

තිරගත වූ දිනය - 2002 සැප්තැම්බර් 03
ඉදිරිපත් කිරීම - නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය - නිමල් වීරක්කොඩි
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව
සහාය අධ්‍යක්ෂණය - අනුර වීරකෝන්, සුනෙත් මැල්සිරිපුර, කෙවින් ඩිලාන්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහාය සහ ආලෝකකරණය - ලලිත් ගෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ඩබ්. හේමන්ත, ෆැරැන්ක්ලින් රූප්, එච්. ඒ. ජයරත්න, රුවන් චාමින්ද
සංස්කරණය - ලාල් ප්‍රියදේව
සංස්කරණ මැදිරි පාලක - හැරිස් නන්දසිරි (ෆිල්ම් ලෙකේෂන් සර්විස්)
අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - රංජිත් රණසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - නිලන්ති ඩයස් කරුණාරත්න
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි
නිෂ්පාදන කළමනාකරණය - අනිල් ජයසිංහ, ටිරෝන් මයිකල්
නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්, සුජිත් කුරුප්පු
කැමරා උපකරණ සැපයුම - නිමලවීර ෆිල්ම් ඉක්විප්මන්ට්
කොණ්ඩා සැකසුම - තුෂාරි රොඩ්රිගූ, පුෂ්පා ආරියප්පෙරුම
ධාවන කාලය - පැය 2 විනාඩි 10, දිග අඩි 11800
පිටපත් ප්‍රමාණය - 16
පසුබිම් සංගීතය - කලණි පෙරේරා
ගී තනු හා සංගීතය - මර්වින් ප්‍රියන්ත
නව ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන් - දිය කිඳුරිය සේ - එච්. ආර්. ජෝතිපාල
ජොලි හලෝ - ප්‍රතාප් රාජිත, ප්‍රතාප් රවිසර
මා ආදරෙයි පණ වගේ - නුවන් ගුණවර්ධන, අනුරාධා පෙරේරා, ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - අර්ජුන කමලනාත්, අර්ඩ්ලි වෙදමුනි, සංදීපා සෙව්මිණි, නිලන්ති ඩයස්, නයෝමි පෙරේරා,ඩිලානි නිකහැටිය, මෙලනි අසෝකා, බුද්ධික රඹුක්වැල්ල, ටෙඩී විද්‍යාලංකාර, ආනන්ද වික්‍රමගේ, චමින්ද ඇල්පිටිය, කුමාර තිලකරත්න, ධනුක අසේල, කෙවින් ඩිලාන්, සුනිල් බමුණුආරච්චි, සිසිර කුමාරතුංග, රාජු ගමගේ, මනෝජ් කුමාර්, සිරිමන් එදිරිවීර, උපාලි කීර්තිසේන, දයා පෙරේරා, ඇන්තනි ෆොන්සේකා, අචලා රෝෂිණි, සබීතා කුමාරි, ඉරෝෂා ප්‍රියංගා, තනුජා සමන්ති, අසංග පෙරේරා, කීර්ති රංජිත් පීරිස්, ලාල් දේවරත්න, සමන්ත ප්‍රදීප්, රංජිත් රණසිංහ, නිමල් වික්‍රමසිංහ, නීල් ජයසිංහ, සාලිය නුවන්ප්‍රිය, දීපා වසන්ති, තුෂාරි බණ්ඩාරනායක, සුනීතා කහඳුවල, සෝමදාදස සොයිසා, ඩී. බී. ගංගොඩතැන්න, සුනෙත් මැල්සිරිපුර, රුවන් චමින්ද, උපතිස්ස, ෂෙරින් සිල්වා, ශාන්ති ජයසේකර, ඉමල්කා රෝෂිණී, ආශා කුමාරි, නන්දන හෙට්ටිආරච්චි, කුමාර රණපුර, නෙරංජන් පෙරේරා, එස්. ප්‍රේමරත්න, විරාජ් අසංක, ජීවක සම්පත්, පාලිත ගුණවර්ධන, ජීවන් ප්‍රියන්ත, චන්ද්‍රසිරි පෙරේරා, චමින්ද ජයසිරි, ආන්ද වීරසිංහ, වසන්ත පාලි, ලක්ෂ්මන් රාජපක්ෂ, රංජිත් පතිරණ, නයෝමි පෙරේරා, හිරන්‍ය චන්ද්‍රගුප්ත, රිද්මා සමනලී, මානෙල් වානගුරු, ශ්‍රීනාත් මද්දුමගේ, අචලා කුඩාලියන, අජන්ත කරුණාරත්න

ඔන්න බබෝ

තිරගත වූ දිනය - 2002 සැප්තැම්බර් 03
ඉදිරිපත් කිරීම - ලාලින්ද්‍ර ෆිල්ම්ස්
කතාව, නිෂ්පාදනය - ලාලින්ද්‍ර විජේවික්‍රම
කාර්මික තිර නාටකය, කැමරා හැසිරවීම, විශේෂ දර්ශන ප්‍රයෝග, සංස්කරණය සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද්
දෙබස්, තිර නාටකය - සෝමපාල ලීලානන්ද, දිනේෂ් ප්‍රියසාද්
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - මොහාන් හෙට්ටිආරච්චි
සහාය - දර්ශන මංජුල කැමරා අධ්‍යක්ෂණය - නිමල් රෝසා
ප්‍රධාන කැමරා සහාය - අනිල් පෙරේරා, ලාල් ඩයස්
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු, මනෝ සෙල්වරාජ්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර සහාය - ටිරෝන් මයිකල්
ශබ්ද පරිපාලනය - දයානන්ද පෙරේරා (ඊස්ටන් මූවීස්)
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්
රසායනාගාර සහාය - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ
ශබ්ද පට ආරෝපණය - සමන්තිලක (රජයේ චිත්‍රපට අංශය) ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය) සහාය - ජගත් චාමින්ද, ප්‍රසන්න ධර්මප්‍රිය
අමතර ශබ්ද - ජෝර්ජ් මනතුංග ප්‍රයෝග
දර්ශන චිත්‍රාගාරය - ඊස්මර්න් මූවීස් ඩිජිටල්
කැමරා හා ආලෝක උපකරණ - ඉන්ඩි ශ්‍රී පරිගණක සහාය - අමිල පෙරේරා, ශාන්ත විජේවර්ධන, ලක්මාල් ප්‍රියදර්ශන, මහේෂ් බුද්ධික
කලා අධ්‍යක්ෂණ උපදෙස් - ලාලින්ද විජේවික්‍රම
කලා අධ්‍යක්ෂණ සහාය - සම්පත් වන්නිආරච්චි, සුනිල් ශාන්ත, ලාල්දේවා
නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියන්ත ලොකුමාන සහාය - මොහොමඩ් රම්සීන්, බාහුදීන් රම්සාන්
ප්‍රචාරක කටයුතු - ප්‍රේම් දිසානායක, ෆාස්ට් ඇඩ්ස්
ඇඳුම් නිර්මාණය - මොහාන් හෙට්ටිආරච්චි
පසුබිම් සංගීතය - චතුර අබේගොඩ, ගිහාන් ප්‍රසාද්
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගී තනු සහ සංගීතය - සෝමපාල රත්නායක
ගීත හා ගායන ශිල්පීන් - ලෙන්ග්වා මින්ග්වා ඩොමින්ගෝ - වෝල්ටර් ප්‍රනාන්දු, ඩෙරික් ද සිල්වා, රොනී ලීච් පින පෑදෙන සුබ කාලේ - වොල්ටර් ප්‍රනාන්දු, ඉෂාක් බෙග්, රොනී ලීච්

නළු නිළියන් - සංගීතා වීරරත්න, සනුද්‍රි ප්‍රියසාද්, විමල් කුමාර් ද කොස්තා, රොනී ලීච්, දොන් ගයි, ජානකී විජේරත්න, ශාන් සේනානායක, මොහාන් හෙට්ටිආරච්චි, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර, මර්වින් සිල්වා, පීටර් පෙරේරා, සම්පත් ද සේරම්, ජෝර්ජ් මනතුංග

සලෙලු වරම

තිරගත වූ දිනය - 2002 ඔක්තෝබර් 08
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර
සහාය අධ්‍යක්ෂණය - ජගත් සෙනෙවිරත්න, රංජිත් රූබසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන සහාය - මාර්ෂල් ස්ටැන්ලි
ආලෝකකරණ සහාය - මාටින් රණසිංහ, යාපා ජයවර්ධන, තිලක් හේමන්ත කුමාර
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත වන්නිආරච්චි
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්. ජී. පොඩිරත්න, විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, කුමාරසිරි ද සිල්වා
නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියන්ත වීරසිංහ
නිෂ්පාදන කෘත්‍යාධිකාරි - නිහාල් සංජය, සකුන්තලා සනත්චන්ද්‍ර
නාමාවලිය - ප්‍රේම් දිසානායක, රියෙන්සි ප්‍රනාන්දු
ප්‍රචාරක කළමනාකරණය - නිහාල් සංජය, කේ. වී. රාජ්
පොලිස් නිල ඇඳුම් හා උසාවි දර්ශන සැපයුම් - ශ්‍රීනාත් මල්දෙනිය
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ

නළු නිළියන් - කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, ටෝනි රණසිංහ, සෞම්‍ය ලියනගේ, ප්‍රදීප් සේනානායක, නයනා කුමාරි, නයනි මහේෂිකා, හේමසිරි ලියනගේ, ජනක් ප්‍රේමලාල්, අසේල ජයකොඩි, රමණී ෆොන්සේකා, ඉරේෂා උෂානි, වින්ධ්‍යා හේමමාලි, දුලාරි චන්ද්‍රිකා, ප්‍රසාද් මංජුල, නිලූකා කුමාරි, චතුර සම්පත්, මරියා නටාලි, චාමික වීරසිංහ, නිලන්ති කුමාරි, එරික් ජයසේකර, පූර්ණ සම්පත්, උපුල් ලියනගේ

ලව් 2002 (ටොම් ඇන්ඩ් ජෙරී)

තිරගත වූ දිනය - 2002 ඔක්තෝබර් 11
ඉදිරිපත් කිරීම - තැප්‍රෝබෝන් චිත්‍රපට
නිෂ්පාදනය - චන්ද්‍රන් රත්නම්, අශෝක පෙරේරා
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, සමන් සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන Z C කැමරා සහාය - දිනේෂ් කුමාර, චමින්ද පතිරණ
කාර්මික සහාය - කරුණාදාස පතිරණ, ගාමිණී මල්ලවආරච්චි, පී. ඕ. ආරියපාල, ප්‍රියන්ත වීරසිංහ
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - ඉමල් ශානක පීරිස්
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක, ආනන්ද වික්‍රමරත්න, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කුමාරසිරි ද සිල්වා
සැකසුම - සරසවි චිත්‍රාගාරය
ගීත පසු වාදනය - ජෝර්ජ් මනතුංග බී. එල්.
කැමරා සහාය - අනුර කොඩිතුවක්කු
හොලිවුඩ් දර්ශන කැමරාකරණය - ඩොනල් කරුණාරත්න (ඩිජිටල්)
ඩිජිටල් රූප මි. මි. 35 ට ආරෝපණය කිරීම සහ නාමාවලිය - සිනේ මැජික් ලංකා
නිෂ්පාදන කළමනාකරණය - වසන්ත සේනානන්ද සහාය - ඒ. එම්. රත්නායක
නිෂ්පාදන කෘත්‍යාධිකාරිනි සහ නිෂ්පාදන සම්බන්ධීකරණය - සුමනා අමරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් -
ඇත්තමයි ඇත්තමයි කියන්නේ - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ
ඉස්සර ඉඳලම මා හෙව්වා - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
මගේ ලස්සන බෝනික්කා - සංගීත් වික්‍රමසිංහ නිල් කඳුයායෙන් පියඹා - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි

නළු නිළියන් - ටෙනිසන් කුරේ (ටොම්), සුනිල් හෙට්ටිආරච්චි (ජෙරී), සංගීතා වීරරත්න, ජයන්ත බෝපේආරච්චි, රුවන්ති මංගලා, සුමනා අමරසිංහ, රොබින් ප්‍රනාන්දු, මදුරංග චන්දිමාල්, මංගල ප්‍රේමරත්න, ජානකී විජේරත්න, නිපුන් තෙවරප්පෙරුම, රොනී ලීච්, විල්සන් කරුණාරත්න, උපාලි කීර්තිසේන

රෝස පැටික්කී

තිරගත වූ දිනය - 2002 ඔක්තෝබර් 11
ඉදිරිපත් කිරීම - ශ්‍රී ජය සිනෙරු
නිෂ්පාදනය - ඩිනාලි රොෂාන්ති සේනාරත්න, සරත් නාමල්ගම
කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න
සහාය අධ්‍යක්ෂණය - මහින්ද ප්‍රසාද්, සුමිත් රෝහණ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
කැමරා සහාය - ස්ටැන්ලි මාෂල්, ප්‍රැන්ක්ලීන් රූෆ්
ආලෝකකරණය - චමින්ද පතිරත්න, මයිකල් ක්‍රිස්ටි, රෝහණ පෙරේරා, රුවන් චමින්ද
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය නිශාන්ත රූපසිංහ
අංග රචනය - ආනන්ද වික්‍රමකීර්ති
කලා අධ්‍යක්ෂණය - සෝමසිරි අසුරමාන්න සහාය - තුෂාර සේනජිත්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, වසන්ත කුමාර රත්නායක, ආර්. කේ. සිරිසේන, සුමිත් ප්‍රියන්ත, වයි. රවීන්ද්‍ර, ප්‍රසාද් ජයසූරිය
රසායනාගාර පාලක - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට්, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන
සැකසුම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය ප්‍රවාහන සේවා - බන්දුල ලියනගේ, කුමාර් රණපුර
පසුබිම් හඬ - සමදාරා ආරියවංශ, හිලේරියන් පෙරේරා, මිල්ටන් සෙබස්තියන්, මිහිරි කුමාරගේ, ජීවන් හඳුන්නෙත්ති, රෙක්ස් හැමිල්ටන්, සනත් ෆොන්සේකා
නිෂ්පාදන සහාය - නිමල් ජයසිරි
නිෂ්පාදන කළමනාකරණය - රූපසේන සිල්වා
නිශ්චල ඡායාරූප - ප්‍රසන්න පරණවිතාන, සුරංග පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ගීත ප්‍රබන්ධය - ජයන්ත කෝලියවංශ
ගීත හා ගායන ශිල්පීන් - මා සසරේ සංකා පිය මැන මඟ එන්නා - දමයන්ති ජයසූරිය

නළු නිළියන් - වීණා ජයකොඩි, අසේල ජයකොඩි, ප්‍රසන්නජිත් අබේසූරිය, ගාමිණී ජයලත්, මියුරි සමරසිංහ, නන්ද වික්‍රමගේ, බර්ට්‍රම් ජයකොඩි, නිර්දා උයන්හේවා, රංජිත් ගාමිණී පෙරේරා, මානෙල් චන්ද්‍රලතා, ගිහානි අමරසේන, ආරියපාල වීරසූරිය, අනුරාධා උදයංගනී, පද්මිණී පීරිස්, චාමික වීරසිංහ, සරත් ගාමිණි කනිහිංගල, චන්ද්‍රිකා පෙරේරා, මහින්ද අබේසිංහ, රුවන් හේවගේ, සුමිතා උපශාන්ති, ප්‍රසන්න ගිනිගේ, දේවිකා සිරිවර්ධන, වර්ණතුංග සේනානායක, වීරවිජය වර්ණකුලසූරිය, සරත් නාමල්ගම, නවීන් අබේසිංහ, සඳරුවනි අමරසිංහ, ලූෂාන් වීරසිංහ