වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

චන්ද කින්නරී

තිරගත වූ දිනය - 1998 ජුනි 05
ඉදිරිපත් කිරීම - ජය ශ්‍රී ෆිල්ම්ස්
නිෂ්පාදනය - ජයසුමන විජේසේකර
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - අශෝක හඳගම
නිෂ්පාදන සහාය - සිරිල් රත්නායක මනම්පේරි, බෙනඩික් ද සිල්වා, චමින්ද දිල්රුක්, ජී. එම්. විමලසේන, ගාමිණී විජේතුංග රත්නායක, සිරිනිමල් නාරද්දගේ
සහාය අධ්‍යක්ෂණය - ජී. සිවගුරුනාදන්, අනුර විජේසිංහ, ෂර්ලි පී. දෙලංකාවල
කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමආරච්චි සහාය - සුනිල් ජයවීර
සංස්කරණය - එල්මෝ හැලිඩේ
සංස්කරණ සහාය - සෙනෙවිරත්න වික්‍රමසිංහ, ප්‍රසන්න
අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය - උපුල් මහානාම
කලා අධ්‍යක්ෂණය - රොජර් සෙනෙවිරත්න සහාය - දීප්ති දහනක, තිලක් ජයකොඩි
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - කේ. පී. නන්ද කුමාර, ආර්. ඒ. රංජිත් පෙරේරා, පී. ජයවීර, සුනිල් උපාලි, ටී. ඩී. සමරවීර, එස්. ප්‍රේමදාස
ශබ්ද ප්‍රයෝග - ඩී. එම්. රණවක
ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)
කාර්මික ශිල්පීන් - ඩබ්ලිව්. විමලසිරි, එන්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, ඩබ්ලිව්. සුදත්, එන්. ඩී. පියසේන, සමන් හේමන්ත
කැමරා උපකරණ - සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්
විවිධ උපකරණ - ප්‍රසම්පත් ෆිල්ම් සර්විසස්
විශේෂ ස්තුතිය - තිස්ස අබේසේකර
නිෂ්පාදන කළමනාකරණය - මැල්කම් මන්තාරා
නිෂ්පාදන විධායක - ජයශ්‍රී චන්ද්‍රජිත්
නිශ්චල ඡායාරූප - මහේන්ද්‍ර ජයසුන්දර
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි, හේමසිරි ලියනගේ, ජයශ්‍රී චන්ද්‍රජිත්, අනෝමා ජනාදරී, දෙනවක හාමිනේ, රුක්මල් නිරෝෂ්, හරේන්ද්‍ර මාධව විජේසිංහ, තාරකා රසාංගි ජයතිලක, ශකිලා විලාසනී අත්තනායක, මාරියෝ ඔස්වල්ඩ් ගෝමිස්, බුද්ධදාස විතානආරච්චි, මැල්කම් මචාඩෝ, චන්ද්‍රසෝම බින්දුහේවා, ගුණරත්න රංහොටී, සේන නානායක්කාර, ප්‍රසාද් සූරියආරච්චි,අජිත් ලොකුගේ, ප්‍රියන්ත සෙනෙවිරත්න, මැල්කම් මන්තාරා, තිිලක් ජයකොඩි, විනී වෙත්තසිංහ, ප්‍රේමකුමාර දසනායක, උපුල් මහනාම, නිල්මිණි ලියනගේ

ප්‍රදර්ශනය - රීගල් - කොළඹ ඇතුළු සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමා ශෘලාවලදී ප්‍රදර්ශනය විය.

ගර්ල් ෆ්‍රෙන්ඩ්

තිරගත වූ දිනය - 1998 ජූලි 03
නිෂ්පාදනය - එස්. කනපතිපිල්ලේ
අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ටාටන්
කතාව, දෙබස් - කේ. ඩී. නිකලස්
තිර නාටකය - කේ. ඩී. නිකලස්, ලුවී වැන්ඩ්‍රස්ටාටන්
සහාය අධ්‍යක්ෂණය - ඉපලවත්තගේ, ශ්‍රීලාල් ප්‍රියදේව
කැමරාකරණය - දිනේෂ් කුමාර සහාය - මාසල් ස්ටැන්ලි
ආලෝකකරණය - යාපා විජේ බණ්ඩාර, ෆ්‍රෑන්ක් ලීන් රූප්, සෝමදාස පෙරේරා, චමින්ද පතිරණ, සෝමරත්න ඉඹුලේගම, මාටින් රණසිංහ, රෝහණ ප්‍රේමචන්ද්‍ර, රංජිත් දිසානායක, ශ්‍රීලාල් සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - ගාමිණී කොස්තා, ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි, පී. ජයවීර, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, කාමලී පෙරේරා
චිත්‍රාගාරය - සරසවි, දළුගම දෙබස් පටිගත කිරීම - විමල් රණවක
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස්, ෆිල්ම්ස් ලොකේෂන් ආයතනය නිල ඇඳුම්
පොලිස් උපකරණ - ශ්‍රීනාත් මල්දෙනිය
ප්‍රචාරක සම්බන්ධීකරණය - ටී. ආර්. ඇඩ්වර්ටයිසින්
නිපැයුම් සහාය - අරුණ සම්පත් රණසිංහ, ප්‍රසන්ත රණසිංහ, නන්දන ඒකනායක
ධාවන කාලය - පැය 2 විනාඩි 20 - දිග අඩි 12000
පිටපත් - 17
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - ටයිටස් රණසිංහ
සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්
ගී තනු නිර්මාණ - ග්‍රේෂන් ආනන්ද
ගීපද රචනා - සමන් චන්ද්‍රනාත් විරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත - සරා දිගන්තේ - සංජීවනී වීරසිංහ, අශෝක පීරිස්
රන්ගා රන්ගා ආවේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
වාසනා ගේන ආදරේ මිහිරි - සංජීවනී වීරසිංහ
නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, චන්කි ඉපලවත්ත, අනූෂා දමයන්ති, විල්සන් කරුණාරත්න, මර්වින් ජයතුංග, චන්දි රසිකා, තුෂාරා ප්‍රනාන්දු, රත්නශීලා පෙරේරා, ශ්‍රීනාත් මල්්දෙනිය, වසන්ත කුමාරවිල, චමින්ද ඇල්පිටිය, අරෝෂ් ද සොයිසා, සුදත් කුමාර, ලක්ෂ්මන් ආරච්චිගේ, චමින්ද පතිරණ, නදීෂ කරුණාරත්න,ගුණසේන වීරසිංහ, කැළුම් සුමේධ, සිරි පෙරේරා, සනත් ඉඹුලමුරේ, අරවින්ද ඉරුගල් බණ්ඩාර

අන්තිම රැය

තිරගත වූ දිනය - 1998 ජුලි 31
ඉදිරිපත් කිරීම - මලිති ෆිල්ම්ස්
නිෂ්පාදනය - ලකී ඩයස් අධ්‍යක්ෂණය - ගාමිණී ෆොන්සේකා
සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, ෂර්ලි ද අල්විස්, ජී. සිවගුරුනාදන්
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ සහාය - සුනිල් ජයවීර
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - සෙනෙවිරත්න වික්‍රමසිංහ
අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය - උපුල් මහානාම
කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම් - රොබ් නේවිස්
කලා සහාය - ටුවලින් වැන්ඩර්වෝල්, උපුල් සම්පත් ලියනගේ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන (ටී. කේ. ශබ්දාගාරය)
ශබ්ද සහාය - (සරසවි) ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, ටයිටස් සමරවීර, සුනිල් උපාලි, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, එස්. ඒ. ප්‍රේමදාස
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) සහාය - මුදිත කුඹුකගේ, ඩග්ලස් අලහකෝන්
දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න (සරසවි ස්ටුඩියෝ)
මුල් අධියර සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ගුණසේකර
අතිරේක දෙබස් හඬ කැවීම් - නෙල්සන් පීරිස්, කිංස්ලි ලෝස්, දීපාල් සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ජයලාල් රෝහණ
වෙඩි පිපිරවීම් - ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් තිරුනාවුකරසු
කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, සම්පත් ෆිල්ම් සර්විස්, ඩිල් ෆිල්ම්ස්, ෆිල්ම්ස් ලෙකේෂන් සර්විස්
නිෂ්පාදන අධිකාරිය - මැල්කම් මන්තාරා
නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත- තුන්රුවනේ සරණයි - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
ඉතිං ඔබෙන් සමුගන්නම් - විශාරද නීලා වික්‍රමසිංහ
නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා ලකී ඩයස්, දයා අල්විස්, ආනන්ද තිස්ස ද අල්විස්, අරුන් ඩයස් බණ්ඩාරනායක, හැරල්ඩ් පීරිස්, ආරිය බී. රැකව, බුද්ධි වික්‍රම, තලතා ගුණසේකර, මියුරි සමරසිංහ, දිනේෂ් ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, ශාන්ත සපරමාදු, රාධා ද මෙල්, මංගලා කරුණාරත්න, ලින්ටන් සේමගේ, ටෙඩී විද්‍යාලංකාර, ලාල් කුලරත්න, එඩ්වඩ් ගුණවර්ධන, ලුවලින් වැන්ඩර්වෝල්, රාජ් පෙරේරා, සමනලී ෆොන්සේකා, සෙනෙවිරත්න පුංචිහේවා, ආනන්ද බස්නායක, නිමලා අතපත්තු, ගාමිණී ජයලත්, සමුද්‍රා හික්කඩුව ලියනගේ, කීර්ති ශ්‍රී පීරිස්, ප්‍රසාද් වීරතුංග, හිරන්ත මහතන්තිල, ලුෂානි මෙල්ලව, සුජාතා පරමනාදන්, ඡායා පෙරේරා, හැරල්ඩ් අල්විස්, විනී වෙත්තසිංහ, වසන්ත විට්ටච්චි, එල්. එච්. ප්‍රේමදාස

ජුලියට්ගේ භූමිකාව

තිරගත වූ දිනය - 1998 ජුලි 31
ඉදිරිපත් කිරීම - ඒ. ජී. එන්. චිත්‍රපට
නිෂ්පාදනය - අනෝජා වීරසිංහ, කපිතාන් ගාමිණී නානායක්කාර
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනි සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, ෂර්ලි අසන්ත ද අල්විස්
කැමරා අධ්‍යක්ෂණය - ඇන්ඩෲ ජයමාන්න
කැමරා ඒකකය - සුනිල් ජයවීර, එන්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, ඩබ්ලිව්. විමලසිරි, ඩබ්ලිව්. සුදත්, එන්. ඩී. ජී. පියසේන, සුමිත් රෝහණ පෙරේරා, එම්. සින්නමුත්තු, එල්. බී. රත්නායක සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ගුණසේකර
අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය - උපුල් මහානාම, අසංක අබේසුන්දර
කලා අධ්‍යක්ෂණය - මහේන්ද්‍ර පෙරේරා, රොබ් නේවිස් කලා සහාය - ලුවලින් වැන්ඩර්වෝල්, උපුල් සම්පත් ලියනගේ, කමල් අසෝක, ස්වර්ණා නානායක්කාර, එල්. විමලදාස
නැටුම අධ්‍යක්ෂණය - සේනක ද සිල්වා සහාය - මල්ලිකා කීර්ති, මොහොමඩ් ඩීන්, කුලසිරි බුදවත්ත නැටුම් කණ්ඩායමෙන්, ගංගාජීවනි වැලිවත්ත, චන්දිමා නෙලිකා, නියාමත් අබා, චමිලා වික්‍රමසිංහ, ෆාතිමා රිස්වියා, සුධාරා කුමාරි, නලින් කේ. උඩුවෙල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩී. එච්. එල්. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, ටයිටස් සමරවීර, සුනිල් උපාලි, පී. ජයවීර, කේ. වී. නන්දකුමාර, සුසන්ත ධර්මප්‍රිය, එස්. ඒ. ප්‍රේමදාස
දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා
සැකසුම - සරසවි චිත්‍රාගාරය - දළුගම
සංගීතය පටිගත කිරීම - ඩෙනිස් රුද්‍රිගු
ඇඳුම් නිර්මාණය - කාංචනා තල්පාවිල
කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
දෙබස් කැවීම - කිංස්ලි ලෝස්, සුසිලා රත්නායක, කුමාරි මුණසිංහ,සචිනි නිරාශා පෙරේරා, ලක්ෂිකා ප්‍රනාන්දු, දීපාල් සිල්වා
නිෂ්පාදන සම්බන්ධිකරණය - කමල් විජේසිංහ
නිෂ්පාදන කළමනාකරණය - මැල්කම් මන්තාරා
නිෂ්පාදන ඒකකය - සරත් වීරසිංහ, නවරත්න වීරසිංහ, ඩී. ජී. සිරිසේන, අජිත් විජේසේන, අමිල මුණසිංහ, අයි. ජී. සමරකෝන්
කැමරා උපකරණ සැපයීම - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, ෆිල්ම්ස් ලොකේෂන් සර්විසස්, සම්පත් ෆිල්ම්ස් සර්විස්
නිශ්චල ඡායාරූප - ශ්‍රියන්ත වල්පොල, වසන්ත විට්ටච්චි
නාමාවලිය - ප්‍රේම් දිසානායක සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල, ආචාර්ය අජන්තා රණසිංහ
ගීත - කුරුල්ලෝ පියාඹා ඇවිදින් - වික්ටර් විජයන්ත, කුමාරි මුණසිංහ - පද - අජන්තා රණසිංහ
දිලිසේ මංගල කරඬුව දිලිසේ - ත්‍රිශුලා අබේසේකර, මොරිස් විජේසිංහ - පද - ලූෂන් බුලත්සිංහල
සෙවනැළි කළු ඇදලා - ත්‍රිශුලා අබේසේකර - පද - ලූෂන් බුලත්සිංහල
නළු නිළියන් - අනෝජා වීරසිංහ, කමල් අද්දරආරච්චි, වසන්ති චතුරාණි, මහේන්ද්‍ර පෙරේරා, දයා අල්විස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, චාන්දනී සෙනවිරත්න, සුනිල් සෝම පීරිස්, දිල්කි වීරසිංහ, චිත්‍රා වාකිෂ්ට, රත්නාවලි කැකුණවෙල, දිනේෂ් ප්‍රියශාද්, ශෂී විජේසිංහ, අරුන් ඩයස් බණ්ඩාරනායක, සුජාතා පරමනාදන්, හිරන්ත මහතින්තල, සුජානි මේනකා, සේනක ටයිටස්, කුසුම් රේණු, මාලි ජයවීරගේ, තමාරා දිල්රුක්ෂි, උපතිස්ස බාලසූරිය, සේනක විජයසිංහ, ජගත් ප්‍රේමලාල්, ටෙරී ජයසිංහ, නිමලා අතපත්තු, ප්‍රමිලා කුරුප්පු, ජයලත් ප්‍රනාන්දු, බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර, කුලසිරි බුදවත්ත, ගිවන්ත අර්තසාද්, අනුපමා කේමදාස, ගාමිණී ජයලත්, උදිත ගුණරත්න, ප්‍රියන්ත ප්‍රභාස්, පර්සි පෙරේරා, කුමාර තිරිමාදුර, පියරත්න විජේකෝන්, ප්‍රියන්ත සමරකෝන්, රුවන් මදනායක, සැනට් දික්කුඹුර, සමුද්‍රා හික්කඩුව ලියනගේ, බර්ටි සිල්වා, උපුල් මහානාම, පුෂ්පකර වන්නිආරච්චි, ප්‍රේමකුමාර දසනායක, නාමල් සුමුදු, වසන්ති රන්වල, විනි වෙත්තසිංහ, අයිවන් ඇන්තනි, හසිත සමන්ත
ප්‍රදර්ශනය - රීගල් - කොළඹ ඇතුළු සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමා ශාලාවලදී

ඇගේ වෛරය - 03

තිරගත වූ දිනය - 1998 සැප්තැම්බර් 07
ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - මාෂල් ස්ටැන්ලි සහාය- ෆ්‍රැන්ක්ලීන් රූප
ආලේකකරණය - විජය යාපා බණ්ඩාර, පී. ඩී. ආරියාපාල, සෝමදාස පෙරේරා, චමින්ද පතිරණ, මයිකල් කිංස්ලි
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - ගාමිණි කෝස්තා කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර් දෙබස් පටිගත කිරීම සහ
ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ටයිටස් සමරවීර, සුනිල් උපාලි, පී. ජයවීර, ඩී. එච්. ඒ. ජයමාන්න. උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, සුමිත් දිසානායක, නිමල් පෙරේරා, තිලකසිරි ද සිල්වා
චිත්‍රාගාරය - සරසවි දළුගම, කැලණිය ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
පොලිස් නිල ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙණිය
නිෂ්පාදන සහාය - එම්. මයිකල් පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - අනුර විජේසිරිවර්ධන
නිෂ්පාදක විධායක - කරු දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්
ගීත රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත - මේ ශාන්ත වූ රෑ කාලයේ - ඒ. ජේ. කරීම්, සීතා නානායක්කාර
දෑස නුරා මත්වීලා - ලතා වල්පොල
නළු නිළියන් - චංකි ඉපලවත්ත, තිලක් ජයවීර, සුමනා ගෝමස්, විල්සන් කරුණාරත්න, ජනේෂ් සිල්වා, රාජා සුමනපාල, පද්ම ශ්‍රී, අනූෂා දමයන්ති, සුදත් කුමාර, ජයන්ත වීරසිංහ, සංජීවනී ගමගේ, ටෙඩී විද්‍යාලංකාර, චමින්ද ජයසිරි, සමදරා ආරියවංශ, සුනන්ද සිල්වා, නිලූ හෙට්ටිිආරච්චි නැටුම් - සතිස් කුමාර්, ඩිලානි ද සිල්වා, කුවිනි කෞෂල්‍යා, සංජීව කලුගම්පිටිය, සුභාස් කළුගම්පිටිය, ඩිලාෂ් ද සිල්වා, ඒ. ඒ. අමල්

දොරකඩ මාරාව

තිරගත වූ දිනය - 1998 ඔක්තෝම්බර් 02
ඉදිරිපත් කිරීම - අබේසේන සලරූ
නිෂ්පාදනය - සරත් අබේසේන
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර
නිෂ්පාදන සහාය - බී. එම්. වීරසිංහ, නිහාල් චන්ද්‍රසිරි, අනුර නවරත්න
සහාය අධ්‍යක්ෂණය - ජගත් ආනන්ද සෙනෙවිරත්න
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
කැමරා සහාය - දිනේෂ් කුමාර, අනුර කොඩිතුවක්කු, ලක්ෂ්මන්
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර
අංග රචනය - ඉමල් ශානක පීරිස්
කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර සහාය- අජන්තා අලහකෝන්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ආර්. ඒ. රංජිත් පෙරේරා, විමල් රණවක, උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී නන්ද කුමාර, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය නිෂ්පාදන කළමනාකරණය - මැල්කම් මන්තාරා
නිෂ්පාදක විධායක - දේවප්‍රිය අබේසිංහ
නිෂ්පාදන සම්බන්ධිකරණය - ශ්‍රියන්ත එදුස්සූරිය
අතිරේක හඬ කැවීම් - මහේන්ද්‍ර පෙරේරා, නිලුකා රේඛානි
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය- කේ. ඩී. ආරියපාල
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය ප්‍රතිවාදනය - බී. එච්. ප්‍රේමසිරි විදුලි කාර්මික - එම්. ඒ. ආරියරත්න පෙරේරා, ගාමිණී විමලසේන, සුමති පෙරේරා, සුදත් පෙරේරා, රම්බඩගල්ල, සම්පත් පොලිස් පසුතල නිර්මාණ - ශ්‍රීනාත් මල්දෙනිය
උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම් සර්විස්
නිශ්චල ඡායාරූප - ටිෂාන් පෙරේරා නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
නළු නිළියන් - සනත් ගුණතිලක, සංගීතා වීරරත්න, ජී. ඩබ්. සුරේන්ද්‍ර, වීණා ජයකොඩි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රමණී ෆොන්සේකා, මල්කාන්ති ජයසිංහ, තමරා දිල්රුක්ෂි, රෙක්ස් කොඩිප්පිලි, ගීතාකාන්ති ජයකොඩි, රොජර් සෙනෙවිරත්න, රවීන්ද්‍ර මාපිටගම, ගයනා සුදර්ශනී, ගුණවර්ධන හෙට්ටිආරච්චි, හංසමාලා ජානකී, බුද්ධදාස විතානආරච්චි, අරුන් ඩයස් බණ්ඩාරනායක, ප්‍රසාද් වීරතුංග, මාලි ජයවීරගේ, රෝෂනි අතපත්තු, මාලිනි මිලෝෆි, ශ්‍යාමලී අධිකාරි, සරත් නාමල්ගම, කාලයිස් ඩයස්, ග්‍රාමතිලක වක්වැල්ල, නෙළුම් පෙරේරා, සුරංගනී රුචිරමාලි, රංජිත් පෙරේරා

ප්‍රදර්ශනය - රීගල් - කොළඹ ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී.