වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




උතුරුකරෙන් හමන සිනමාවේ උඩු සුළඟ

උතුරුකරෙන් හමන සිනමාවේ උඩු සුළඟ

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ

යාපනය සිනමා උලෙළ ඊයේ දිනයෙන් ආරම්භ විය. ඒ රාවුල් පෙක් නමැති ජර්මන් අධ්‍යක්ෂවරයාගේ ද යං කාල් මාක්ස් චිත්‍රපටය තිරගත කෙරෙමිනි.

උලෙළේ සිනමාපටයන් තිරගත වන පිළිවෙළ මෙසේය.

ඔක්තෝබර් 04

යාපනය විශ්ව විද්‍යාලයේදී

උදෑසන 10 ට ටිම් තාලර් - ජර්මනිය -

අධ්‍යක්ෂණය ඇන්ඩ්‍රියාස් ඩ්‍රිසන්

සවස 1.15 ට ද හවර් ග්ලාස් සැන්තොරියම් - පෝලන්තය - අධ්‍යක්ෂණය වොජ්සියච් ජේ හෑස්

සවස 4.15 ලෑන්ඩ් ෆිල් හාර්මෝනික් - නෝර්වේ - අධ්‍යක්ෂණය බ්‍රැඩ් ඕල්ගුඩ් සහ ග්‍රැහැම් ටවුන්ස්ලේ

සවස 6.45 - බොඩි ගාර්ඩ් - ඉරානය - අධ්‍යක්ෂණය ඊබ්‍රහිම් හැටමිකා

එදින සවස 6.45

මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්

ලෙජන්ඩ් ඔෆ් ගෝබ් - මොංගෝලියා -

අධ්‍යක්ෂණය දවාජාඊගල් ට්‍රසෙරන් චිමඩ්

යාපනය මහජන පුස්තකාලයේදී

උදෑසන 10 ට පිරවි - ඉන්දීය අධ්‍යක්ෂණ්‍ය ෂාජි කරුන්

සවස 1.15 වාර්තාමය චිත්‍රපට දැක්ම - ශ්‍රී ලංකාව

සවස 4.15 කෝමාලි කිංග්ස් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය කිංග් රත්නම්

ඔක්තෝබර් 05

යාපනය විශ්ව විද්‍යාලයේදී

උදැසන 10 ට ලිටිල් හාබර් - ස්ලොවැකියා - අධ්‍යක්ෂණය ඉවේටා ග්රුෆෝවා

සවස 1.15 ට එරොයිකා - පෝලන්තය - අධ්‍යක්ෂණය ඇන්ඩ්‍රිසෙජ් මන්ක්

සවස 4.15 ට බ්ලඩ් මිල්ක් - ප්‍රංශය - අධ්‍යක්ෂණය හර්බට් චාරුල්

සවස 6.45 ට තියරි ඔෆ් ටයිගර් - චෙක් ජනරජය - අධ්‍යක්ෂණය රැඩික් බෙලජ්ගර්

මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්

සවස 4.15 තුන් දෙනෙක් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම

6.45 - ඩිමොන්ස් ඉන් පැරඩයිස් - ජූඩ් රත්නම්

මහජන පුස්ථකාලයේදී

උදෑසන 10 - ඉන් සර්ච් ඔෆ් පැරඩයිස් - ශ්‍රී ලංකාව - ධර්මසිරි බණ්ඩාරනායක

සවස 1.15 ට කෙටි චිත්‍රපට දැක්ම

සවස 4.15 කහියර් ඇෆ්රිකන්- කොංගෝ, ජර්මන් සහ ස්විට්සර්ලන්ඩ් - අධ්‍යක්ෂණය හෙයිඩි ස්පේක්ගොක්තා

ඔක්තෝබර් 06

යාපනය විශ්ව විද්‍යාලයේදී

උදෑසන 10 නයිට් ට්‍රේන් - පෝලන්තය - අධ්‍යක්ෂණය ජෙසී කාවලෙරොව්ස්

සවස 1.15 ඇකටොමි ඔෆ් පයලනස් - කැනඩාව සහ ඉන්දියාව - අධ්‍යක්ෂණය දීපා මෙහ්තා

සවස 4.15 ජස්ට් චාර්ලි - එංගලන්තය - අධ්‍යක්ෂණය රෙබේකා ෆෝචුන්

සවස 6.45 ද විසරෙස් - ඉතාලිය -

අධ්‍යක්ෂණය රොබාර්ටේ ෆෙයින්සා

මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්

උදැසන 10 පැසේජ් ඔෆ් ලයිෆ් - ජපානය හා මියන්මාර් - අධ්‍යක්ෂණය අකියෝ ෆ්‍රජිමොටෝ

සවස 1.15 ලේඩි ඔෆ් ද ලේක් - ඉන්දියාව - අධ්‍යක්ෂණය හෝබචි පැබන් කුමාර්

සවස 4.15 ට ඇවිලෙන සුළුයි - ශ්‍රී ලංකාව - චින්තන ධර්මදාස

සවස 6.45 බහුචිතවාදියා - ශ්‍රී ලංකාව - මාලක දේවප්‍රිය

මහජන පුස්ථකාලයේදී

උදෑසන 10 ට තිරයි කදල් - ඉන්දියාව - ජානකි විශ්වනාතන්

සවස 1.15 කෙටි චිත්‍රපට දැක්ම සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හමුව

සවස 4.15 ඇන්ටොමි ඔෆ් වයලන්ස් - කැනඩාව සහ ඉන්දියාව

අධ්‍යක්ෂණය දිපා මෙහෙතා

ඔක්තෝබර් 07

යාපනය විශ්ව විද්‍යාලයේදී

උදෑසන 10 අ ෂෝට් ෆිල්ම් එබවුට් කිලිංග් - පෝලන්තය - අධ්‍යක්ෂණය

ක්‍රිෂ්ටෝෆ් කිස්ලොවස්කි

සවස 1.15 - වාන ප්‍රස්තම් - ඉන්දියාව - අධ්‍යක්ෂණය - සාජි එන් කරුන්

සවස 4.15 ඇනාස් ටයිම් - ස්විට්සර්ලන්තය - අධ්‍යක්ෂණය ග්‍රෙග් ග්ලින්ස්කි

සවස 6.15 ටෝනි අර්ඩිමෑන් - ජර්මනිය - අධ්‍යක්ෂණය මැරෙන් එඩි

මැජෙස්ටික් සිනෙප්්ලෙක්ස්

උදෑසන 10 සුලඟ අප රැගෙන යාවි -

ශ්‍රී ලංකාව අධ්‍යක්ෂණය නුවන් ජයතිලක

සවස 1.15 අන්දර් කහිනි ඉන්දියාව - අධ්‍යක්ෂණය අර්නාබ් මිද්යා

සවස 4.15 කෝමාලා රොකට් - බංග්ලා දේශය - අධ්‍යක්ෂණය නූර් ඉම්රාන්

සවස 6.45 - මයි සන් ඉස් ගේ - ඉන්දියාව - අධ්‍යක්ෂණය ලොක්ෂි කුමාර්

මහජන පුස්ථකාලයේදී

උදෑසන 10 සිනමා කතිකාව

සවස 1.15 කෙටි චිත්‍රපට දැක්ම සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හමුව

සවස 4.15 ද ඉමෑම් ඇන් ද පැස්ටොර් - නයිජීරියාව - අධ්‍යක්ෂණය ඇලන් චැනර්

ඔක්තෝබර් 08

යාපනය විශ්ව විද්‍යාලය

උදැසන 10 ලිට්ල් හාබර් - ස්ලොවැකියා - අධ්‍යක්ෂණය - ඉවේටා ග්‍රැබ්ෆෝවා

සවස 1.15 - ඈශස් ඇන්ඩ් ඩයමන්ඩ් - පෝලන්තය - අධ්‍යක්ෂණය ආන්ද්‍රේ වයිඩා

මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්

උදෑසන 10 ස්වොපානම් - ඉන්දියාව - අධ්‍යක්ෂණය සාජි එන් කරූන්

සවස 1.15 එන්නයි - ප්‍රංශය - අධ්‍යක්ෂණය නේවා අජන්තන්

සවස 6.45 - සම්මාන උලෙළ

සමාප්ති චිත්‍රපටය ස්වීට් කන්ට්‍රි - අධ්‍යක්ෂණය වර්වික් තොන්ටන් - ඕස්ට්‍රේලියාව

මහජන පුස්ථකාලයේදී

උදෑසන 10 වාර්තා චිත්‍රපට දැක්ම

සවස 1.15 - කුටිටි ශ්‍රන්ක් - ඉන්දියාව - අධ්‍යක්ෂණය - ෂාජි එන් කරූන්

සවස 4.15 - උම්මාන්දි - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය - මාතිසුකා