වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සුමති සම්මාන ජැක්සන්ගේ සී රජ හොඳම ටෙලිනාට්‍ය ගීතා-තිස්ස යාවජීව සම්මාන

සුමති සම්මාන ජැක්සන්ගේ සී රජ හොඳම ටෙලිනාට්‍ය ගීතා-තිස්ස යාවජීව සම්මාන

හොඳම නළුවා - ශ්‍යාම් ප්‍රනාන්දු - සී රජ - ස්වර්ණවාහිනී

හොඳම නිළිය - නදී කම්මැල්ලවීර - බැද්දේ කුලවමිය - ස්වර්ණාවාහිනී

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනි - සී රජ - ස්වර්ණවාහිනී

හොඳම ප්‍රසාංගික ටෙලි නාට්‍යය - සී රජ - ස්වර්ණවාහිනී

ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා - රවීන් කණිෂ්ක

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය - ශලනි තාරකා

ජනප්‍රිය ටෙලි නාට්‍ය - අපේ ආදරේ - සියත ටීවී

හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා - ජගත් චමිල - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - නිරෝෂා තලගල - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය

නැගී එන ටෙලි නාට්‍ය නළුවා - දිනෙත් ද සිල්වා - සී රජ - ස්වර්ණවාහිනී

නැගී එන ටෙලි නාට්‍ය නිළිය - වොල්ගා කල්පනී - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය - අමිල තේනුවර - හිස් අහස යට - ජාතික රූපවාහිනිය 'මතක සියපත විහිදුවා' ගීතය

හොඳම ටෙලි නාට්‍ය ගායනය - ඉන්දිකා උපමාලි - සී රජ - ස්වර්ණවාහිනී 'සංසාරේ දිගයි' ගීතය

කුසලතා සම්මාන

1. අශේන් මංජුල - දියමංකඩ - ස්වාධීන රූපවාහිනිය

2. වසන්ති රංවල - මතු සම්බන්ධයි - ස්වර්ණවාහිනී

3. ජයප්‍රකාශ් සිවගුරුනාදන් - එක ගෙයි මිනිස්සු -

ජාතික රූපවාහිනිය

ළමා තාරකාව - ජාතික රූපවාහිනියෙන් විකාශය වූ හිස් අහස යට ටෙලි නාට්‍යයේ 'ආසි'ගේ චරිතය රඟපෑ යොහානි හංසිකා

හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන - පතී සමීප රූපය සහ දුර රූපය අතර - ස්වාධීන රූපවාහිනිය - මංජුල ඇතුගල

හොඳම රූපවාහිනී සංගීත වැඩ සටහන - රජගෙදර නාඩගම - සිරස ටී. වී - කුමුදු අබේධීර

හොඳම රූපවාහිනී කාලීන වැඩ සටහන - උමා ඔයේ ඇත්ත කතාව - ස්වාධීන රූපවාහිනියේ - ගයාන් බුද්ධික ඇල්ලේගම

හොඳම රුපවාහිනී පූරක - කැළුම් ශ්‍රීමාල් - මා නොවන මම - දෙරණ රූපවාහිනිය

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන - ආටි - ස්වාධින රූපවාහිනිය - ඕෂධ මහේෂ් ප්‍රියංකර

හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - ඉඹ්ඊ ඉනඥඥඤ උන ඛ්රජතඥ අචජඥ - ජාතික රූපවාහිනිය - සුසන්ත ප්‍රේමචන්ද්‍ර

ජූරියේ විශේෂ සම්මාන

1. සතිස්චන්ද්‍ර එදිරිසිංහ

2. ක්ලීටස් මෙන්ඩිස් - මිල්ලෑව වලව්වේ විල්බට්

3. උදය කුමාර තෙන්නකෝන් - සොඳුරු ආඥාව අධ්‍යක්ෂ - ස්වාධීන රූපවාහිනිය

4. ආනන්ද අබේනායක - 1993 පටන් 25 වසරක් පුරා සංසාරේ පිය සටහන් නිර්මාණය කිරීම වෙනුවෙන්

හොඳම රූපවාහිනී ගවේෂණශිලී වාර්තාකරණය -

ප්‍රථම ස්ථානය - හිරු ඛ්ධ්ඒ සුදේව හෙට්ටිආරච්චි

දෙවන ස්ථානය - අද දෙරණ උකුස්සා - දිනේද්‍ර රණසිංහ

හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය

ප්‍රථම ස්ථානය - අද දෙරණ - පාහියන්ගල අනාවරණය

දෙවන ස්ථානය - පුවත් සටහන - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

ධම්මික හේවාදුවත්ත - සී රජ

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ

කපිල පූගලආරච්චි - සොඳුරු දඩයක්කාරයා - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කැමරාකරණය

විශ්වජිත් කරුණාරත්න - සී රජ - ස්වර්ණවාහිනිය

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - මාතුපාදං පීතුපාදං නමාමි - නිවන්ත ප්‍රසාර - හිරු ටී. වී.

හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

ආක්‍රමණශීලී ආගන්තුකයෝ - ජාතික රූපවාහිනිය - පූජිත දසානායක

හොඳම ළමා වැඩසටහන

ටිං ටිං මාමා - දෙරණ - කපිල සූරියආරච්චි සහ සෞඛ්‍ය අමාත්‍යාංශය

හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන

බෑවුමක සිටගත් ගැහැනිය - ජාතික රූපවාහිනිය - සන්ධ්‍යා විදානවසම්

හොඳම රූපවාහිනි අංග රචනය

හර්ෂ මංජුල - සී රජ - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය තිර නාටක රචක

ජැක්සන් ඇන්තනි - සී රජ - ස්වර්ණවාහිනි

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය

හිමාල් ධර්මරත්න - සී රජ - ස්වර්ණවාහිනී

හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවිකරණය - සන්තුෂ ලියනගේ - තිස් හය වසරක අභිමානය හා ප්‍රවර්ධනය- ජාතික රූපවාහිනිය

හොඳම රුපවාහිනී ප්‍රවෘත්ති නිවේදක

ප්‍රථම ස්ථානය - අනුරුද්ධ රත්නායක - හිරු ටී. වී

දෙවන ස්ථානය - අමිල මුණසිංහ - සියත

තෙවන ස්ථානය - නිශාදි රුවන්මලී - ජාතික රූපවාහිනිය

හොඳම ප්‍රසාංගික ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව - ස්වර්ණවාහිනී

යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මාන - තිස්ස විජේසුරේන්ද්‍ර / ගීතා කුමාරසිංහ