වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඝරසරප මංගල දර්ශනය දා

ඝරසරප මංගල දර්ශනය දා

සම්මානනීය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය ඝරසරප පසුගියදා ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ විය. ඉසුරු චිත්‍රපට වෙනුවෙන් අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළ ඝරසරප චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි පි‍්‍රමියර් සිනමා ශාලාවේ පැවැත්විණි. ඒ සඳහා සිනමාපටයට දායක වූ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඝරසරප සිනමාපටය නැරැඹීමට පැමිණියහ. මේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.