වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන පිදෙන්නේ මෙහෙමයි

සම්මාන පිදෙන්නේ මෙහෙමයි

විනිශ්චය මණ්ඩලය මගින් 2016-17 දෙවර්ෂයන්ගේ තිර ගත කළ චිත්‍රපට සඳහා

හොඳම චිත්‍රපටය
හොඳම අධ්‍යක්ෂණය
හොඳම නළුවා
හොඳම නිළිය
හොඳම සහාය නළුවා
හොඳම සහාය නිළිය
හොඳම සිනමාකර්ෂණීය නිර්මාණය
හොඳම තිර රචනය
හොඳම කැමරා අධ්‍යක්ෂණය
හොඳම සංස්කරණය
හොඳම ශබ්ද පරිපාලනය
හොඳම කලා අධ්‍යක්ෂණය
හොඳම වේශ නිරූපණය
හොඳම සංගීත අධ්‍යක්ෂණය
හොඳම ගීත රචනය
හොඳම ගායකයා
හොඳම ගායිකාව
හොඳම නැගී එන නළුවා
හොඳම නැගී එන නිළිය
කුසලතා සම්මාන

2016-17 ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමතිය ලත් තවම තිර ගතවීමේ වරම් නොලද අධ්‍යක්ෂවරයෙක්ගේ මුල්ම සිනමා කෘතිය උදෙසා පිරි නැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය
(විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගිනි)

ප්‍රණාම සම්මාන
රණ තිසර සම්මාන
රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මාන

ජනප්‍රිය සම්මාන
වසරේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය