වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කන්නත්තිල් මුත්තමිටාල් රඟපෑ පුංචි අමුදා විවාහ දිවියට

කන්නත්තිල් මුත්තමිටාල් රඟපෑ පුංචි අමුදා විවාහ දිවියට

කලකට ඉහත මනිරත්නම්ගේ කන්නන්තිල් මුත්තමිටාල් සිනමා පටයේ ආදරණීය කුඩා දැරියක් වූ අමුදා ගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ නව පරපුරේ නිළි කීර්තිකා පසුගියදා විවාහ දිවියට පිවිසියාය. ලංකාවේ කුඩා දැරියකගේ භූමිකාව රඟපෑ කීර්තිකාගේ අතගත්තේ සරසවිය සම්මාන දිනූ දක්ෂතම ඉන්දියානු සංස්කරණ ශිල්පියෙකු වූ ශ්‍රීකර් ප්‍රසාද්ගේ පුතණුවන් අක්ෂේ සමඟයි. මේ විවාහ මංගල උත්සවය සඳහා දකුණු ඉන්දියානු නළු නිළියෝ රැසක් සහභාගි වූහ.