වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

නෙලා

තිරගතවීම - 2018 පෙබරවාරි 14

ඉදිරිපත් කිරීම - බෙන් ෆිල්ම්ස්

නිෂ්පාදනය - සමන්මලී හේවාමාන්න

තිර රචනය සහ අධ්‍යක්ෂණය - බෙනට් රත්නායක

සම නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මහවලගේ

කතාව - බෙනිටෝ පෙරොස් ගල්දොස්ගේ ‘මරිය නෙලා’ නවකතාව ඇසුරිනි

පරිවර්තනය - ඉන්ද්‍රානි රත්නසේකර

සහය අධ්‍යක්ෂණය - චාමර සෙලාර, සුසන්ත ප්‍රේමචන්ද්‍ර, හසිත රාජපක්ෂ

කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා

කැමරා සහය - අනුර කොඩිතුවක්කු, අසංක සුරංජන්

ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ඉඳුනිල් සුරංග

ආලෝකකරණ සහය - මහින්ද ප්‍රේමලාල් සුභසිංහ, අසේල සල්ගාදු, ඉමල් චතුරංග සේනාධීර, සුරේන් මධුශංඛ ජයවික්‍රම, බී. සී. කුමාර්, බී. ඩබ්. ගංගා සමිදුර, කැළුම් සුරංග

සංස්කරණය - අජිත් රාමනායක

අංග රචනය - ප්‍රියන්ත දිසානායක

සහය - ඔෂාන් අමරසිංහ ලියනගේ

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

කලා සහය - අසංග නීලවතුර, කරු බිබිලේ, පී. කේ. එම්. කුමාර

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි, ඇඩම්ස් ස්ටයිනර්

වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ සහය - හෂාන් සම්පත් (ඩිජිටල් පෝස්ට් සර්විසස්)

පරිගණක සජීවිකරණය - කසුන් සංජය

සංගීතය පටිගත කිරීම සහ සංගීත අධ්‍යක්ෂණය - සුරේෂ් මාලියැද්ද - පේම් ස්ටුඩියෝ

සංගීතය පටිගත කිරීමේ සහය - ශාමික තමෙල්

ශබ්ද පටිගත කිරීමේ සහය - පුබුදු ධනංජය වනිගසේකර, මහින්ද මඩවල, කේ. කනක කුමාර්

ඇඳුම් සැකසූම - අතුල සුල්තානාගොඩ

සහය - නිමන්ත දිසානායක, පී. සුජිත්

නිෂ්පාදන කළමනාකරණය - දමින්ද මඩවල

නිෂ්පාදන සහය - නාලක ප්‍රගීත්, ප්‍රදීප් කුමාර, මොහොමඩ් රම්ලාන්

නිශ්චල ඡායාරූප - අචල ප්‍රභාත් සුභසිංහ

නාමාවලිය - දුලංජන ලක්ප්‍රිය

කැමරා සහ ආලෝක උපකරණ - මැජික් ලැන්ටන්, බෙන් ෆිල්ම්ස්

සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ද වීඩියෝ ටීම් ඩිජිටල්

ශබ්ද මිශ්‍රණය - කේ. ලක්ෂ්මිනාරායන්

ප්‍රවාහන පහසුකම් - සුරේෂ් සංජීව, හර්ෂන පෙරේරා, තුෂිත බණ්ඩාර, දුල්ෂාන් දේශප්‍රිය

වාද්‍ය වෘන්දය - වයලින් - සනත් සතිස්චන්ද්‍ර, දිලීපන් මල්ලිකාආරච්චි, රුක්ෂාන් ගුණවර්ධන, රවීන්ද්‍ර ප්‍රසාද් වීරවර්ධන, තිසර බණ්ඩාර වියෝලා සහ චෙලෝ - රෝචන රාමනායක ඩබල් බේස් - ප්‍රශාන් ප්‍රනාන්දු පියානෝ ඕගන් - සුරේෂ් මාලියැද්ද ගිටාර් - මහේන්ද්‍ර පැස්කුවල්, බුද්ධික පෙරේරා

ප්‍රධාන නාමාවලිය - සිසිර විජේතුංග

ගීත ප්‍රබන්ධනය - නිලාර් එන්. කාසිම්

ගීත ගායන ශිල්පීන් - මං හීිනයෙන් දිව ගෑ - කසුන් කල්හාර කවි ගායන - ශ්‍රියා කාරියවසම්

නළු නිළියන් - ශලනි තාරකා, තාරුකා වන්නිආරච්චි, උදාර රත්නායක, උදාරි රත්නායක, තුමිඳු දොඩම්තැන්න, රොෂාන් පිලපිටිය, සේමිණි ඉද්දමල්ගොඩ, පුෂ්පරාණි සත්‍යා, ට්‍රිනි වාස්, පාලිත පෙරේරා, අනුර ධර්මසිරිවර්ධන, තිමෝති ඕ රියලි, එස්. විජේසුන්දරම්, එස්. ප්‍රතිස්කාර්, අජිත් දාබරේ, ට්‍රෙවන් බෙරෙන්ජර්, ජෙන්තුඩි ගයාත්‍රි, රාජලිංගම් ක්‍රිෂ්ණා, සෙල්වකුමාර ශාබින්සන්, කරුපන් පඩිසලනි, ක්‍රිෂ්ණවේනි රත්නම්, එස්. ප්‍රේමකුමාර්, එම්. එස්. ලෙනින්, ගංගා සමිදුර, සුජිත් කළුගල්දෙනිය, පී. එම්. දනන්ත කුමාර ගජනායක, ඉමන්ත ඊරියගම, එම්. ජී. මුණසිංහ, අසංක නීලවතුර, පී.පී. ක්‍රිශාන්ති, සමන් කුමාර්. ආර්. එම්. ඩී. නිමේසිකා රත්නායක, රුවන්ති රාජගුරු, පී. රක්ෂිතා, ශෙනානි කරුණාතිලක, සදරු ජයසිංහ, රුමේෂ් සේනානායක, තරිදු ගයන්ත, කේ. ගීතා, එස්. සූරියකුමාර්, ඒ. ජෝන්, කේ. කන්දසාමි, එස්. පද්මනාදන්, ආර්. අනූෂා, පී. බාලසුබ‍්‍රමනියම්, එම්. මුත්තුසාමි, එස්. බාල්රාජ්, බී. ඉලෙයිරායි, එස්. පරමේස්වරී, එස්. සුභයදර්ශනී, ආර්. කාන්ති, ආර්. කරුපන්, ආර්. ලූසන්, ජී. නිමෙෂ්, ටී. රාජලිංගම්, පී. කාලිඅම්මා, එස්. දේවනායගම්, එම්. රාජකුමාරි, ජේ. ලක්ෂ්මි, යූ. රාමේෂ්වරම්, ශිව රංජනී, පී. යෝග ආසම්, පී. ඉලෙයිරාජා, එස්. බාලක්‍රිෂ්නන්, පී.නිර්මලා, ජී. ශාන්ති, කේ. කුමුදිනි, එස්. සුසිලා, පී. ඩබ්ලිව්. ඉන්දිකා උදය කුමාර

ප්‍රදර්ශණය - සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලා 54 කදී ප්‍රදර්ශනය ආරම්භ විය. මංගල දර්ශනය රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.