වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් වැඩක්

අලුත් වැඩක්

කලෙන් කලෙට වේදිකාව ඔස්සේ වෙනස් නිර්මාණ ඔබ වෙත ගෙන එන නාමෙල් වීරමුණි නව වේදිකා නිර්මාණයක් ගෙන ඒමට මේ දිනවල සූදානම් වෙනවා. ඒ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ලියූ පිටපතක් ඇසුරෙන්. මේ ඔස්සේ ගායන හැකියාව ඇති නවක නළු නිළි පිරිවරක් හඳුන්වාදීමටත් නාමෙල් අපේක්ෂා කරගෙන ඉන්නවා. මේ පිළිබඳ වැඩි විස්තර 0713075134 අංකයෙන් දැනගන්නට පුළුවන්.