වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




එකම නෑයෝ

එකම නෑයෝ

නදීකා ගුණසේකර සහ ජයලත් මමෝරත්න කියන්නේ අප ක්ෂේත්‍රය තුළ ඉහළම රංග පරාසයන් සහිත චරිත යුවළක්. මේ දෙදෙනා පසුගිය දවසක තැනකදී මුණගැහිලා. එතනදි තමයි කාරණා කිහිපයක් හෙළි වුණේ. නදීකා බැද්දේගම රඟපෑ චරිතය මමෝරත්නයන් බොහොම ආසාවෙන් විඳලා තියෙනවා. ඒ වගේම නදීකත් මමෝගේ වේදිකා නාට්‍ය අතහැරලාම නැතිලු. මනෝ බෙහෙවින් ප්‍රිය කරනවලු නදීකාගේ දං චූටි චරිතය. ඒ කතාව ඉවර වෙද්දී නදීකා තවත් රහසක් කාටත් හෙළි කළා. ඒ තමයි එකම ගමේ නෑයෝ කියා.