වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

කොටඋඩ එක්ස්ප්‍රස්

තිරගත වූ දිනය - 2017 මාර්තු 31 ඉදිරිපත් කිරීම - බ්‍රයිට් ෆිල්ම්ස් නිෂ්පාදනය - එම්. එස්. එස්. සෙනියා ජුනෙයිදීන් කතාව, දෙබස්, තිර රචනය හා කාර්මික අධ්‍යක්ෂණය - ඒ. ඒ. ජුනයිදීන් සහාය අධ්‍යක්ෂණය - එල්. සිරිවර්ධන කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කැමරා සහය - නන්දසිරි,බන්දුසේන, නාමල්, දිමුතු සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර කලා අධ්‍යක්ෂණය - සනත් ජානක ශබ්ද පරිපාලනය - සුමිත් ප්‍රියංක ශබ්ද සහය - කේ. යූ. නන්ද කුමාර, අනුර මුණසිංහ, අනන්ද වික්‍රමරත්න අමතර ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න කොණ්ඩා මෝස්තර - සමන්ති බස්නායක ප්‍රචාරක සැලසුම් - ජේ. එම්. උමර් අලි නිෂ්පාදන කළමනාකරණය - එම්. කේ. සදාකර් නාමාවලිය - රුවන් චාමර රණසිංහ

ගී හා ගායන ශිල්පීන් - පිස්සු විකාරේ - සංගීත් වික්‍රමසිංහ පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු - සං - සුනෙත් කැළුම් අම්මා මගේ - චන්ද්‍රිකා සිරිවර්ධන සංගීතය - සරත් දසනායක නළු නිළියන් - ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනයාක, හරිත් වාසල, චන්ද්‍රිකා පෙරේරා, එම්. කේ. සුදාකර්, දයාසිරි හෙට්ටිආරච්චි, ආනන්ද අතුකෝරල, රේණුකා මායදුන්න, ගාමිණී මෙන්ඩිස්, සම්පත් කොටච්චි, නයෝමි තක්ෂිලා, උපේක්ෂා මධුශානි, ජයන්ත පුෂ්පකුමාර, ජේ. සෙල්වරාජ්. එම්. සෙන්දිල් නාදන්

දෙවෙනි වරම

තිරගත වූ දිනය - 2017 ජූනි 22 ඉදිරිපත් කිරීම - කුෂාන් ටෙලි ඇන්ඩ් ෆිල්ම්ස් නිෂ්පාදනය - ජී. නන්දසේන, ආර්. ඒ. සරණපාල, ජගත් ඇපලදෙනිය කැමරාකරණය හා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කතාව, දෙබස්, තිර රචනය - චින්තක පීරිිස් සහාය අධ්‍යක්ෂණය - ෂෙහාන් ඉද්දමල්ගොඩ, සසංක ගුණතිලක සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන, කසුන් මාධව වත්තේ ආරච්චි සංස්කරණ සහය - තාරුක කල්හාර ද මෙල්

කැමරා සහාය - පැතුම් ශ්‍රී විජේපාල, නන්දසිරි කෝදාගොඩ

ආලෝකකරණ සහය - ප්‍රසන්න අලහප්පෙරුම, සම්පත් ශ්‍රී ලාල්, මාර්ටින් රණසිංහ, යූ. ජී. කපිල, නිර්මල ගුණවර්ධන, නිලන්ත පතිරගේ අංග රචනය - සනිර දිනේෂ් කුමාර සහය - ප්‍රදීප් ප්‍රියනන්දන බස්නාගොඩ කලා අධ්‍යක්ෂණය - කුරුවිට තුෂාර සම්පත් සහාය - චමින්ද තෙන්නකෝන් සටන් අධ්‍යක්ෂණය - රවි චන්ද්‍රසිරි නැටුම් අධ්‍යක්ෂණය - ශාන් කරන්නාගොඩ ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක, නන්දා නන්දි ජයකොඩි වර්ණ සංයෝජනය - රන්දික නදීශාන් විජේමාන්න, ශිරාන් ටෙලි සිනේ දෙබස් පටිගත කිරීම - දයානන්ද පෙරේරා නිශ්චල ඡායාරූප - ජයමිණි බුද්ධිකා ජෙනරේටර් ක්‍රියාකරවීම - නායගේ බන්දුසේන ට්‍රක්ඩොලි ක්‍රියාකරවීම - නලින් පෙරේරා නිෂ්පාදන සහය - බී. එස්. මහින්දපාල, රුවන් අරංගල, උපුල් සම්පත් හික්කඩුව ප්‍රචාරක කටයුතු - යු. ඩබ්ලිව්. ප්‍රේමතිලක පසුබිම් සංගීතය - ෆර්හාන් ශාන් ගීත සඳහා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - කැලුම් ශ්‍රීමාල් ගීත ගායනය - හර්ෂණ දිසානායක ගීත - ඈත ඉඳන් ඉඟි පෑ සඳටයි විශ්වය සේ විශ්වාස කරන්න සෙව්වෙ 'මගේ ජිවිතේ නළු නිළියන් - පුබුදු චතුරංග, රිසි නිරංජලා, ටෙනිසන් කුරේ, ක්ලිටස් මෙන්ඩිිස්. ගයාත්‍රි ඩයස්, කුමාරි මුණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ලයනල් වික්‍රම, චින්තක පීරිස්, හයසින්ත් විජේරත්න, ප්‍රේමදාස විතානගේ. සමුද්‍ර හික්කඩුව, ශකිලා රංගාලි, ශ්‍රී නාත් අර්ල්ඩ් ද සිල්වා. ජයරත්න ගලගෙදර, ශාන් බන්දු වීරසිංහ, මහේෂ් උයන්වත්ත, බ්‍රයන් සේනානායක, කිරන් ජී. සොයිසා, රම්‍යා ගුණවර්ධන, ජයමිණි බුද්ධිකා. ලලිත් ජේ. ගමගේ, නුවන් චාමර, දයා විමලවීර මධුශාන් සේනානායක, මේනුක ප්‍රේමරත්න, දිලුම කුමාර වෙලගෙදර, රවි චන්ද්‍රසිරි, නලින් කුමාරසිරි, ජයන්ත අකුරුස්ස, රුක්මන් ගජනායක, හෂාන් චතුරංග, අනුරුද්ධ මිත්‍රරාජ

අප්පට සිරි

තිරගත වූ දිනය - 2017 සැප්තැම්බර් 22 ඉදිරිපත් කිරීම - බලාජි සිනේ ෆිල්ම්ස් සහ මැනෝන් සිනේ කොම්බයින්ස් නිෂ්පාදනය - එන්. උදය කුමාර්, පී. අරූරන් තිර රචනය හා අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව සහය අධ්‍යක්ෂණය - හර්ෂ මනෝජ් සන්දනායක කැමරා අධ්‍යක්ෂණය - ජනිත් ගුණසේකර, ඉන්දික අත්තනායක කැමරා සහය - එච්. එම්. මධුශංක, අකලංක හේරත්, අසංක නයනශ්‍රී, මංජුල පද්මකුමාර සංස්කරණය හා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ප්‍රභාත් පෙරේරා අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ් සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - සුචිත්‍රා ප්‍රියංකරී, නර්තන ආචාර්ය භාත්කණ්ඩේ සංගීත විශ්ව විද්‍යාලය ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ චිත්‍රාගාරය - සරසවි චිත්‍රාගාරය දෙබස් පටිගත කිරීම - අනුර රණසිංහ, ඉන්වේවි රෙකෝඩින් ස්ටුඩියෝ පිටපත සැකසීම - දුලානි බාලසූරිය

පසුතල සහ ඇඳුම් නිර්මාණය - ලෙස්ලි විමල් වීරසිංහ

කැමරා සැපයීම - තිලංක පෙරේරා - ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් එන්ටර්ටේන්මන්ට් එන්. උදය කුමාර - බලාජි සිනේ ෆිල්ම්ස්

ජිම් ජිබ් ඔපරේටර් - සුසන්ත වල්පොල ආම් ඔපරේටර් - කසුන් විදුරංග ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - අමිල චන්දන සහායක - අනුෂ්ක බී. අධිකාරි ආලෝක උපකරණ සැපයීම - එෆ්. ඊ. ජී. ෆිල්ම්ස් ඉක්විප්මන්ට් ගැලරි ආලෝකකරණ ශිල්පීන් - සඳුන්, සුපුන්, සමන්ත ජිම් ආම් සැපයීම - සිනේ ප්‍රෝ ආයතනය - චානුක චමින්ද, ප්‍රියන්ත චන්ද්‍ර කුමාර අමතර ශබ්ද සැපයීම - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න පසුතල සැකසුම් සහය - උපුල් ශ්‍යාමල්, නාලක කඩිගමුව ආහාර පාන සැකසීම - නාලක පැතුම් සංගීතය සැපයීම - ජානක බෝගොඩ, නුවන් බාලසූරිය, සුගත් හෙට්ටිආරච්චි, වජිර ප්‍රනාන්දු, චතුර ප්‍රසාද් පෙරේරා. මර්වින් ප්‍රියන්ත, නිහාල් කළුබෝවිල, ධනංජය සෝමසුන්දර සංගීත අධ්‍යක්ෂණය - විශාරද එඩ්වඩ් ජයකොඩි ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත ගායනය - කලාශූරි ලතා වල්පොල, බන්දුල විජේවීර, උරේෂා රවිහාරි, චලක චමුපති පෙරේරා අප්පට සිරි මට හිතා ගන්න බැරි - ලතා ල්පොල, බන්දුල විජේවීර, චලක චමුපති පෙරේරා ඔබ වෙන් වූ දා ඉඳලා - උරේෂා රවිහාරි

ඩ්‍රෝන් සැපයීම (කෝප්ටර් කැමරා ) - යසස් අතිපොල

නැටුම කණ්ඩායම - ඉන්ද්‍රමාලි රණසිංහ, සමිතා වල්පොල, අචිනි මේනකා. ජිස්මි නයනතාරා, දිලිමා මධුශානි රංගනයේ යෙදුන වාදක මඩුල්ල - එන්. යූ. ඩී. පින්නවල, තේජ සමන් ලීලාරත්න, තිවංක බණ්ඩර පින්නවල, කාවින්ද ඊතනවත්ත, සමීර ඇතුගල්ල, අසංක ඉන්දික අමරතුංග, කල්පනා සත්සරණී, පුෂ්පික රුවන්ත රාමනායක, ජයශාන්ත සුරංජිත්, ආර්. ජී. ප්‍රේමරත්න, මානෙල් පුෂ්පකුමාරි, එම්. එස්. එස්. අලහකෝන්, මල්ලිකා එදිරිසිංහ, එච්. සමන්ත, එච්. ආර්. සි. වී. හේරත්, කපිල සමන්ත, විමල් රත්න මුනණසිංහ, නදීකා කුමාරි ජයවික්‍රම, කේ. කරුණාරත්න, කේ. ඩී. දයාරත්න, එන්. ඩී. සේනාධීර රඟපෑ නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, ප්‍රශානි පෙරේරා, රජීව් නානායක්කාර, ඉනෝකා එදිරිසිංහ, චලක චමුපති පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, හයසින්ත් විජේරත්න, බන්දුල විජේවීර, චතු ගම්ලත්, දේවින්ද විතානගේ. වසුන්දරා උදේනි, ඉෂානි මධුවන්ති, සුනිල් ප්‍රේමකුමාර, දොන් ගයි, සිසිර කුමාරතුංග සැනට් දික්කුඹුර, කෝකිලා ශක්ති ජිනදාස, ගයන්ති කල්පනී. මහින්ද ඉහලගම, සරත් අනුරංග, සචනි කාංචනා, මල්කි ප්‍රනාන්දු, ගාමිණි සුභසිංහ, සුනිල් හේරත් ගල්ගමුව, ලහිරු ප්‍රමුදිත, එච්. ඒ. සමන්ත, අමිලා දර්ශණී, නිසංකා තේනුවර, ප්‍රියන්ති විරසිංහ, යවින් කුරුනේරු, නවින් කුරුනේරු, අමන්ත ඉෂාර, මහේෂ් ගම්මැදලියනගේ, චන්න පතිරණ, මහේන්ද්‍ර සමන් කුමාර, සමන්ත විඟුරගේ, සුනෙත් මැල්සිරිපුර, දර්ශන චතුරංග, ජානක ජයකොඩි, රාජු බණ්ඩාර, චානුක චමින්ද, වෛද්‍ය යුරේකා මූණගම, වෛද්‍ය යසස් පටබැඳිගේ, නදුන් දිමුතු කරුණාරත්න, තිලක් කිරිකිත්ත, ෂාලින්ද රූපසිංහ, උපුල් ශ්‍යාමල්, මමෝජ් කුමාර් සෙල්වරාජ්, ධම්මික බණ්ඩාර, අනුර ශ්‍රී ලාල් ජයවර්ධන, හිරුණි ඉරෝෂණි විතානගේ, අනුෂා දිල්හානි, තනුජා නිල්මිණි කුමාරි, එස්. කේ. යසරත්න, අෂාන් ලක්සිත, සමන් ලොකුබාලසූරිය, දීපා ජයසිංහ, එච්. එච්. එස්. කාන්ති, මල්ලිකා එදිරිසිංහ

ස්වරූප

තිරගත වු දිනය - 2017 සැප්තැම්බර් 29 ඉදිරිපත් කිරීම - ධර්මසේන පතිරාජ නිෂ්පාදන අධ්‍යක්ෂණය - ධර්මසේන පතිරාජ නිෂ්පාදනය - මොහාන් මාබොටුවන, ධර්මසේන පතිරාජ

කතාව - ෆ්රාන්ස් කණ්කාගේ 'මෙම මෙටාෆොසිස්' කෙටි නවකතාව ඇසුරිනි අනුවර්තනය - එරික් ඉලයප්ආරච්චි තිර රචනය - ධර්මසේන පතිරාජ, එරක් ඉලයප්ආරච්චි සහාය අධ්‍යක්ෂණය - සුගත් අමරජීව බණ්ඩාර, මාධවී ලෙව්කේ බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, ඩබ්ලිව. ඩී. මුදිත, දමින්ද රොඩ්රිගෝ සහය ආලෝකකරණය - විජිර දීපාල්, නිශාන්ත නිදර්ශන, සදුන් ලක්රුවන්, ලක්ෂ්මන් ප්‍රියදර්ශන සංස්කරණය - එල්මෝ හැලිඩේ සහය - අනුර බණ්ඩාර අංග රචනය - රංජිත් මතඟවීර, සහය - ඉමල් ශානක පීරිස් කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද‍්‍රනාත් සහය - සුරංජිත් බණ්ඩාර, ජනක ප්‍රසාද් සංකල්ප චිත්‍ර - චන්ද්‍රගුප්ත තේනුවර ශබ්ද පරිපාලනය - එම්. රවී නිෂ්පාදන කළමනාකරණය - නන්ද මුණසිංහ රේඛීය නිෂ්පාදනය - විමල් හලංගොඩ සංගීත අධ්‍යක්ෂණය - නදීක ගරුගේ කොණ්ඩා සැකසීම - තුෂාර විදානගමගේ වර්ණ සංයෝජක - පී. යෝගේන්ද්‍රන්, ටී. එම්. ඒ. කාම්ඩුම්

සංගීතය පටිගත කිරීම - ලක්ෂිත මාතරආරච්චි, පෙන්ගුවින් ශබ්දාගාරය, චින්තක ජයකොඩි - සන්ධිවනි ශබ්දාගාරය

විදුලිබල ජනක ක්‍රියාකාරු - නදීෂ රොෂාන්

දුම් ජනකය ක්‍රියාකරු - ජය ශ්‍රී සමරතුංග

සජීවිකරණ විශේෂ ප්‍රයෝග - චමත් පරණවිදාන

සජීවිකරණ විශේෂ ප්‍රයෝග නිර්මාණ ශිල්පීන් - සම්පත් ශ්‍රී දෙල්ගොඩ, පුෂ්පිත නිර්මාල්, චමල් පීරිස්

ඇඳුම් නිර්මාණ - චමින්දි අබේවර්ණ, සංජීව කරුණාරත්න

කැමරා උපකරණ - මැජික් ලැන්ටන් ආලෝක උපකරණ - ෆිල්ම් ඉක්විප්මන්ට් ගැලරි පසු නිෂ්පාදන අධීක්ෂණය - ආනන්ද බණ්ඩාර පසු නිෂ්පාදන කටයුතු - චෙන්නායි විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග - අරූන් සීන, වී. වරුන් අමතර ශබ්ද - ෂන්මුගම්, වෙන්කබිෂ, ඉලංගෝ වාදක වෘන්දය - රෝචන රාමනායක, රුවන් වීරසේකර, නිවන්ති පෙරේරා හඬ කැවීම් - මහින්දසිරි මන්තිලක, ප්‍රසන්න දිසානායක රාජ්‍ය චිත්‍රපට අංශය අතිරේක හඬ කැවීම් - නයනා රඹුක්කනගේ, ලක්මාල් හෙට්ටිආරච්චි සංස්කරණ මැදිරිය - ෆයින් විෂන් බාහිර ශබ්ද පටිගත කිරීම - ලලිත් වසන්ත ප්‍රවාහනය - මංජුල කුමාර, ධම්මික දේවප්‍රිය නළු නිළියන් - ඩබ්ලිව. ජයසිරි, නිටා ප්‍රනාන්දු, තුෂිත ලක්නාත්, රිනි ද සිල්වා (හඳුන්වා දෙන), ලක්ෂ්මන් මෙන්ඩිස්, විශ්වජිත් ගුණසේකර. චමිලා පීරිස්, ප්‍රියා රණසිංහ, සංගීතා පල්ලියගුරුගේ, දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා, ඩී. බී. ගංගොඩතැන්න, ඩී. රම්‍යා, විමල් හලංගොඩ, මිල්ටන් පෙරේරා, සැනට දික්කුමුර, අනුරාධ මල්ලවආරච්චි, සෝමසිරි කොළඹගේ, ප්‍රේමරත්න සමරතුංග, වී. මහලිංගම්, ලියු යුන්ග් ඇන්ග්, සමන්ත කුමාර ගමගේ, චනුදි පෙරේරා, රොහාන් හෙට්ටිආරච්චි, ජයරත්න කොඩිකාරආරච්චි, නිලන්ත වේරදූවගේ, ප්‍රමිල සමරකොන්. සුරංග ප්‍රදිප්, රන්දික ගුණතිලක, දවින්ද රෙඩ්රිගෝ, අසංග නීලවතුර, පත්මිණි චන්ද්‍රිකා, නෙතු හසරංගි, සාරංගා උේදෂි, ප්‍රමෝදි අබේසිංහ, රෙන්ගසාමි ෂන්මුගලිංගම්