වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්ත ඔබේසේකර නිර්මාණය කළ චිත්‍රපට

වසන්ත ඔබේසේකර නිර්මාණය කළ චිත්‍රපට

වෙස් ගත්තෝ - 1970 දෙසැම්බර් 12
වල්මත්වූවෝ - 1976 අප්‍රේල් 02
දියමන්ති - 1976 මැයි 28
පළඟැටියෝ - 1979 අප්‍රේල් 27
දඩයම - 1983 මැයි 20
කැඩපතක ඡායා - 1989 මාර්තු 24
මාරුතය - 1995 ජූනි 09
දොරකඩ මාරාව - 1998 දෙසැම්බර් 02
තීර්ථ යාත්‍රා - 1999 ඔක්තෝබර් 01
සලෙලු වරම - 2002 ඔක්තෝබර් 17
අසනි වර්ෂා - 2005 අප්‍රේල් 07
සෙව්වන්දි - 2006 දෙසැම්බර් 07
ආගන්තුකයා - 2007 මැයි 31