වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා සහ දියණියෝ

තාත්තා සහ දියණියෝ ගෝත්‍රා සමඟින්

තාත්තයි දියණියන් දෙදෙනයි එකම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා. ඉන්දීය සිනමාකරුවකු වන ජෙෂූ විසින් අධ්‍යක්ෂණය කර ගෝත්‍රා චිත්‍රපටයෙන් මේ විදියට රංගනයෙන් දායක වුණේ ශාන්ති ලාල් කුමාරසිංහ සහ ඔහුගේ දියණියන් දෙදෙනා.

ශාන්ති ලාල් කුමාර සමඟින් ඔහුගේ වැඩිමල් දියණිය ලක්ෂාණි කුමාරසිංහ සහ බාල දියණිය දිල්ශානි කුමාරසිංහද ගෝත්‍රා චිත්‍රපටයේ ගෝත්‍රික චරිත ද්විත්වයකට පණ පොවති. රංගනයේ මෙන්ම නිවේදනයේද දක්ෂතා පෙන්වන ඔවුන් ඉදිරියේදීත් මෙරට සිනමා නිර්මාණ සඳහා දායකවීමට බලාපොරොත්තුවෙන් සිටී.