වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කිරිකැටියා තුරුලු කරන්...

කිරිකැටියා තුරුලු කරන්...

ලෝචනා ඉමාෂි ඔන්න අම්මා කෙනෙක් වෙලා. කුලුඳුලේ ඇයට ලැබිලා තියෙන්නේ පුත්‍ර රත්නයක්ලු. ලෝචනා පුංචි කිරිකැටියාවත් තුරුළු කරගෙන මේ දිනවල කල්ගත කරනවා කියලා ආරංචියි. ඇගේ සැමියා වන ලසන්ත ද ලංකාවට ඇවිල්ලා. මේ දෙන්නා ඉතින් දහසකුත් බලාපොරොත්තු තියාගෙන කාලය ගත කරනවාලු.