වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

මහරජ ගැමුණු

මහරජ ගැමුණු

තිරගත වූ දිනය - 2015 ජනවාරි 23 ඉදිරිපත් කිරීම - සිප්වින් චිත්‍රපට නිෂ්පාදනය - ගුණපාල රත්නසේකර කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි සහය අධ්‍යක්ෂණය - නිමල් ප්‍රැන්සිස්, සරත් සේනාරත්න දෙවන සහය අධ්‍යක්ෂණය - උදිත ගුණරත්න, තිස්ස ගුණතිලක, අචල ප්‍රභාත්, සේනක අවියංගොඩ, ගුණවර්ධන ප්‍රැන්සිස් කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා කැමරා සහාය - බුද්ධික සේරසිංහ, පැතුම් ධනංජය - ඒමතට චතචථ ඬඩචද (ඉන්දියාව) ආලෝකකරණ ශිල්පීන් - රෝහණ ප්‍රේමචන්ද්‍ර, ෂාරක ශ්‍යාමල්, අනුරාධ දිසානායක, මහින්ද ප්‍රේමලාල්, නාමල් බණ්ඩාර, ලලිත් වීරසේකර සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක පසුතල නිර්මාණ - රොහාන් සමරදිවාකර අංග රචනා සහාය - බුවනෙක රණවක, මානෙල් මාගරික්, හර්ෂ මංජුල ශ්‍රිලාල්, පසන් මල්ෂාවන්, චමින්ද ගුණතිලක, මලින්ද රංගන, ෂමිලා රාජපක්ෂ, ලක්ෂිත සංකල්ප ජයකොඩි, උසංක චාමර කුමාර පසුතල සහාය - පියතිස්ස අකුරම්බොඩ, ප්‍රියන්ත ප්‍රභාෂ්, නිශාන්ත කුමාර, මංගල දීගල්ල, සමන් ශ්‍රී නාරායන කලා රංග වස්ත්‍රාභරණ සැරසු - අරුණ ප්‍රියන්ත ධර්මපාල , සුරංග බැමිණියවත්ත, නදීකා හර්ෂනී, සංජීවනී විජේකෝන්, ශිරෝමි ඒකනායක රංග වස්ත්‍රාභරණ සහය - චානක ගයාන් පියසේන, ඩිලාන් වෛජන්ත, දිනුකා නවෝදනී ගුණසේකර, කසුන් ප්‍රියදර්ශන, ගයාන් චතුරංග, නිර්මලා බණ්ඩාර වීරවංශ, ගයාශානි විමුක්තිනි, සාවිත්‍රි අතුකෝරාළ, කිත්මිණි නානායක්කාර, සමදර මාඹුලගේ, උෂාන් පෙරේරා, ගිහාන් ක්‍රිෂාන්ත, ජාලිය රොෂාන් සෙනෙවිරත්න, බුද්ධික එරන්ද, සදීෂ ජයසූරිය, කවි අරෂාන්, කප්රුක්ෂි රත්නායක කේශාලංකරණය - ලලිත් ධර්මවර්ධන (ප්‍රධාන චරිත) ජයන්ත රණවක (සෙසු චරිත) සහය සුගීස්වර මොහොට්ටිආරච්චි අංග රචනය - ජයන්ත රණවක සටන් අධ්‍යක්ෂණය - අජන්තා මහන්ත ආරච්චි නැටුම් අධ්‍යක්ෂණය - ශශිලා පෙරේරා, ශිරාණි කොස්තා ශබ්ද පරිපාලනය හා සංයෝජනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජ ශබ්ද මිශ්‍රණ ඉංජිනේරු - ඒතධඬ ච්ඥ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සංගීත සංයෝජනය - චින්තක ජයකොඩි සංගීතය පටිගත කිරීම - සදරු ගමගේ (සගේ ස්ටුඩියෝ) අනුර රණසිංහ (ඉන්වේව් ස්ටුඩියෝ) සුරංග මෙත්තසිංහ, තරුපති මුණසිංහ ක්ෂේත්‍ර පටිගත කිරීම - ඉන්දික සිසිර කුමාර ඩිජිටල් අන්තර් තාක්ෂණය -දිනිඳු ජාගොඩ දෘශ්‍ය ප්‍රයෝග කණ්ඩායම - සම්පත් දෙල්ගොඩ, චමින්ද ලක්මාල් පුෂ්පිත, නිර්මාල්, කසුන් මලිත්, ප්‍රදීප් කුමාර එදිරිසිංහ, බුවනෙක සාරංග, බුද්ධික මධුෂාන්, නදිෂ්ක රණසිංහ, චමල් පීරිස්, රුසිරු පන්නිල ජිම් ජිබ් ක්‍රියාකරුවන් - චමින්ද ප්‍රසාද්, සුරේෂ් කාංචන, ඉඳුනිල් සුරංග අතිරේක ශිල්පීන් සම්බන්ධිකරණය - දිමුතු චින්තක, රේඛා නිරංජලා බංඩාර, තරුකා මංජරී (සසාරා නාට්‍ය පාසැල - වන්නි වේදිකාව) කැමරා සහ ආලෝකකරණ උපකරණ - මැජික් ලැන්ටන්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ෆිල්ම් කියුප්මන්ට් ගැලරි සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ද වීඩියෝ ටීම් අංකිත වර්ණ සංකලන චිත්‍රාගාරය - ඩිජිටල් පෝස්ට් සර්විසස් දෘෂ්‍ය ප්‍රයෝග - චමත් පරණවිදාන වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ වාර්තා කැමරාකරණය - සුසිත් ප්‍රසන්න අන්ද්‍රාදි උපස්ථාන කළමනාකරු - බුද්ධික ඉන්ද්‍රනාත් නිෂ්පාදන කළමනාකරණය - නන්දලාල් ජයසිරි නිෂ්පාදන කළමනාකරණ සහාය - ගයාන් දේවප්‍රිය, නවරත්න බංඩාර, සුලෝචන අකලංක නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ ගීත ප්‍රබන්ධය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, ජයන්ත චන්ද්‍රසිරි කවි ගායනය - චමිල මධුශාන් ගීත හා ගායන ශිල්පීන් සඳ පායන්නේ සීතල අරගෙන - නදීක ගුරුගේ, දිලීක අබේසේකර අරන්යානේ දෙවි - චන්ද්‍රිකා සිරිවර්ධන පාවී ආවොත් මඳ සුළඟේ - නිරෝෂා විරාජිනි නළු නිළියන් - ජැක්සන් ඇන්තනි, උද්දික ප්‍රේමරත්න, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, රෙබෙකා නිර්මලී, තාරකා වන්නිආරච්චි, උමාලි තිලකරත්න, සාරංග දිසාසේකර, ජගත් මණුවර්ණ, අර්ජුන කමලනාත්, මීනා කුමාරි, දිමුතු චින්තක, සඳුන් බණ්ඩාර, අරුණි රාජපක්ෂ, අජිත් වීරසිංහ, ගාමිනී ජයලත්, අනුර ධර්සිරිවර්ධන, ලකී ඩයස්, උදිත ගුණරත්න, සමන්ප්‍රිය මාරසිංහ, තිස්ස ගුණතිලක, ලක්ෂ්මන් රාජපක්ෂ, බුද්ධිනි පූර්ණිකා, ශිරාණි කොස්තා, ගංගු රොෂානා, කපිල සිගේරා, නිමල් රත්න ශ්‍රී, ජයතිස්ස අතුලසිරි, නෝමන් පලිහවඩන, පසිඳු රත්නායක, සෙනෙවිරත්න පුංචිහේවා, අජිත් නිශාන්ත, මාක් ප්‍රනාන්දු, සඳුන් රාජකරුණා, ගුණවර්ධන ප්‍රැන්සිස්, සුනිල් වීරසිංහ, බණ්ඩාර කැලේගම සුලෝචනා අකලංක, අමර සූරියප්පරුම, නාලක දුමින්ද මල්දෙනිය, කුමාරි රාමනායක, තාරකා මංජරී, ඊ. ජී. ජයතිලක, සිසිර රත්නසිරි, නදිකා හර්ෂණී, සුජානි ප්‍රියදර්ශනි, පී. බී. හේරත්, සජිත් සුදර්ශන, එස්. එම්. ඇලන්සන්, ප්‍රේමසිරි ජයතුංග, තිස්ස ගුණවර්ධන, නිශාන්ත කුමාර, අවන්ත ගමගේ, පී. ජී. පත්මසේන, පී. පතිනායක, කමල් වීරසිංහ හඳුන්වා දෙන - රන්දිවි රංග ජයවර්ධන දිසාභය) උදිත නිශාන්ත (නන්දි), මුදිත විජේසුන්දර (අමාත්‍ය තිස්ස), හේමන්ත රන්දුනු (සෙනෙවි පාණිමුත්ත), මෛත්‍රි පෙරමුණ (ගෝධගත්ත තිස්ස හිමි), අනුරුද්ධ චමිල (ගෝඨම්බර), ලහිරු ප්‍රසන්න (පුස්සදේව), දොන් විපුලරත්න (කාංචදේව), මහේෂ් ප්‍රේමතිලක (ථෙරපුත්තාභය), අසත නුවන් සම්පත් (භරන), අජිත් සිල්වා (ලභියවසභ), ජගත් ජයවර්ධන (මහාසෝන) හඳුන්වා දෙන ළමා රංගන ශිල්පින් - ශාඛ්‍ය ඉදුවර (ගාමිණි අභය), පන්සිළු සුවහස් (තිස්ස), චමොද් ආකාස් සාලිය) ගනුල ඉන්සර (ළදරු ගාමිණී අභය), සනිර මෙත්සර විදානගේ (නන්දිමිත්‍ර), සමාධි රන්දුනු, සෙනාරා රත්දුණු

බොරදිය පොකුණ

බොරදිය පොකුණ

තිරගත වූ දිනය - 2015 පෙබරවාරි ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සත්‍යජිත් මාඉටිපේ තිර රචනා සහය - නාමල් ජයසිංහ සහාය අධ්‍යක්ෂණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්, දමින්ද ඩී. මඩවල දෙවන සහය අධ්‍යක්ෂණය - රන්ජන් ප්‍රසන්න, නිශ්ශංක මාදුලආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා කැමරා තාක්ෂණික ශිල්පීන් - සහය කැමරා ශිල්පීන් - අනුර කොඩිතුවක්කු, දිනේෂ් කුමාර, බ්‍රයන් රත්නසේකර, චාමර වත්තේ ආරච්චි ප්‍රධාන ආලෝක ශිල්පීන් - ටී. සුරේන්ද්‍ර කුමාර සහාය කාර්මික ශිල්පින් - කේ. ජී. කරණාරත්න, වී. කේ. එල්. ප්‍රේමලාල්, ප්‍රියාල් ඉලේපෙරුම, වී. කුසුම්සිරි පෙරේරා සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - ප්‍රියන්ත සිරිකුමාර සහාය - ප්‍රියන්ත දිසානායක කලා අධ්‍යක්ෂණය - ප්‍රදමික් ඩේවිඩ් සොයිසා, සුනෙත් නන්දලාල්, සුනිල් කොඩිතුවක්කු - සහාය - අසේල සල්ගාදු ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලන සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි, කේ. පතිරත්න සංස්කරණ හා ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී ආයතනය රසායනාගාර කටයුතු - ප්‍රසාද් සිනමා රසායනාගාරය - චෙන්නායි - ඉන්දියාව අතිරේක ශබ්ද සැපයීම - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සංගීිතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාගරය) ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ සහාය - කෝසල අනුරුද්ධ, කලණි උළුවත්ත කැමරා ආම්පන්න සැපයීම - ෆිල්ම් ලොක්ෂන් සර්විස් රේඛීය නිෂ්පාදිකා - ශාන්තා අත්තනායක නිෂ්පාදන කළමනාකරණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්, අශෝක අරියරත්න සහාය - නිශ්ශංක මාදුල ආරච්චිගේ, නාලක වෙදමුල්ල, රුවන් බණ්ඩාර නිෂ්පාදක විධායිකා - තිලානා වීරසිංහ වීඩියෝ රඍගත කිරීමේ ශිල්පී - චින්තක සෝමකීර්ති ඉංගී‍්‍රිසි උප සිරැසි, සිංහල කවි / ගීත - ගයනා - තිස්ස අබේසේකර ට්‍රැක්ඩොලි යන්ත්‍ර ක්‍රියාකරු - ප්‍රියන්ත රාජපක්ෂ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නිහාල් මල්ලවආරච්චි නිෂ්පාදන සහය - සමන්ත මදනායක, චන්දන සිසිර කුමාර නිශ්චල ඡායාරුප - ජනක මායාදුන්න නාමාවලිය - ප්‍රේම් දිසානායක සංගීත අධ්‍යක්ෂණය - විශාරද ප්‍රදීප් රත්නායක සංගීත අධ්‍යක්ෂණය - සමන්ත නදික ජනාගේ, නිරෝශන් මුවන්වැල්ල, අනුෂයා කොල්ලුරේ, කෞශල්‍ය පෙරේරා ගීත - පැරැණි ගීත කොටස් කිහිපයක් ඇතුළත් කර ඇත (උලත් එකයි පිලත් එකයි / බිම්බරක් සෙනඟ / තුන් මාළිගාවල සැපයෙහි නිමක් නැත / වෙස්සන්තර ජාතකය) ගීතිකා ගායනය - ශානිකා වනිගසේකර හඬ කැවීම් - මහේන්ද්‍ර පෙරේරා, ජගත් බෙනරගම, කුසුම් රේණු, රවීන්ද්‍ර යසස්, සීතා කුමාරි, අයේෂා පෙරේරා, ගිහාන් ඩී චිකේරා, නායෝමි සමුද්‍රිකා, උත්පලා සූරියආරච්චි, එම්. කේ. චමිලා, නිමිලා හර්ෂණී, ශ්‍යාමලී වරුෂවිතාන, නලින් ප්‍රසාද් ප්‍රියදර්ශන, විශ්වජිත් ගුණසේකර, පී‍්‍රලික්ස් ප්‍රේමවර්ධන නළු නිළියන් - කෞශල්‍යා ප්‍රනාන්දු (ගෝතමී), ඩිලානි අබේවර්ධන (මංගලා), ප්‍රියා සමරවීර (සුවිනීතා) දුමින්ද සිල්වා (විපුල), ගයාන් ලක්රුවන් (සුරංජිත්), ධර්මසිරි බණ්ඩාරනායක (ඩෙස්මන්ඩ්), වීණා ජයකොඩි (ඩොරින්), චන්ද්‍රා කළුආරච්චි (ඩෙස්මන්ගේ මව), ලියෝනි කොතලාවල (ගෝතමීගේ මව), රත්නාවලී කැකුණවෙල (බෝඩිමේ හිමිකාරිය), ප්‍රමුදි කරණාරත්න (ඩෙස්මන්ගේ දුව ටානියා), චාන්දනී සෙනෙවිරත්න (පියසීලි), රෝහිත කරුණාරත්න (සංජීව), අයිරාංගනී සේරසිංහ, සරත් කිත්, නන්දා මාලනි, සඳමාලි දිසානායක, නිල්මිණි දිල්රුක්ෂි, කෝෂිලා පුෂ්පකුමාරි, නාලින්ද ප්‍රේමලාල් විජේබණ්ඩාර, කේ. එන්. ගාමිණි පුෂ්ප කුමාර, අනුපමා සංජිවනී, නිල්මිණි බුවනෙක, ජයනි සේනානායක, හසන්තිකා කරලියැද්ද, නිලුෂි හල්පිට, ප්‍රභා සඳසීලි, රේණුකා අමරසේකර, නිරංජලා මංජරී, සුජීවී හිමාලි බුද්ධිකා, සමුදු ගුණතිලක, මධුවන්ති දිගෝආරච්චි, ඉන්දු ලේඛා වන්නිආරච්චි, තුෂාරි චමිලා ගුණරත්න, සරත් කොතලාවල, ගිරිරාජ් කෞශල්‍ය, අසේල ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, තුෂාර සංජීව ගෝමස්, සුරංග පෙරේරා, කෝසල අනුරුද්ධ, ලලිත් බණ්ඩාර ජයලත්, දමිත් විතානආරච්චි, සෝමපාල හේවකපුගේ, චන්න කුලරත්න, ප්‍රියන්ත ප්‍රභාෂ්, ජගත් චමිල, රුවන් වික්‍රමසිංහ, සැනට් දික්කුඹුර, කුමාර තිරිමාදුර, බුද්ධික අත්තනගොඩ, කේ. ජී. රාජේශ්, නිශාන්ත, එම්. කේ. ඒ. ඩී. ශ්‍යාමා නිලන්ති, ප්‍රාර්ථනා වීරසිංහ, ඉන්දික ඩොනල්ඩ් අල්විස්, දිනේෂ් හෙට්ටිආරච්චි, සමිත සුදීශ්වර, සංජය නාවුල්ලගේ, නිලූප හින්කෙන්ද ආරච්චිගේ, චමිලි ටිරෝශන්, සමන් සුරවීර, ජානක සුගත් මෛත්‍රී, මහේෂ් ක්‍රිෂ්ණකුමාර, ප්‍රගීත් ඒකනායක, බී. සුරංග ප්‍රසාද්, චාමින්ද සම්පත්, මංජුල තරංග, චතුර සමීර සේනාධීර, කේ. ඒ. කුලසිරි, පී. ජී. අජිත් රෝහිත, ඩී. මේරි එලිසබෙත්, කර්ලිනා හාමි

ස්පන්දන

ස්පන්දන

තිරගත වූ දිනය - 2015 මාර්තු 18 ඉදිරිපත් කිරීම - ගලුකු එන්ටර්ට්‍රේන්මන්ට්, සිනේ ආර්ට් ෆිල්ම් ප්‍රඩක්ෂන් නිෂ්පාදනය - ජගත් එම්. යාපා සහය නිෂ්පාදනය - ප්‍රභාත් රෝෂන් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනෙත් මාලිංග ලොකුහේවා තිර රචනා සහය - රංග පීරිස් සහය අධ්‍යක්ෂණය - ධනුෂ්ක ජයවර්ධන, රංග පීරිස් කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන් සහය - නිශාන් හසිත සංස්කරණය - ශාන් අල්විස්

අංග රචනය සහ කොණ්ඩා සැකසුම - උහන්ඕවිට සහය - ඉසුරු චතුරංග කලා අධ්‍යක්ෂණය - අජිත් හත්වැල්ල කලා සහය - ප්‍රභාත් මධුශංක රාජපක්ෂ, ආර්. චානුක නැටුම් අධ්‍යක්ෂණය - ගයාන් ශ්‍රීමාල් ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ, මිලාන් ප්‍රනාන්දු ශබ්දාගාර අධීක්ෂණය - ලයනල් ගුණරත්න ශබ්දාගාර සහය - කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ ශබ්ද පටිගත කිරීම - ධනුෂ්ක නුවන් තීක්ෂණ නිෂ්පාදන කළමනාකරණය - තාරක අධිකාරි නිෂ්පාදක විධායක - සුනෙත් මාලිංග ලොකුහේවා නිශ්චල ඡායාරූප හා වීඩියෝකරණය - මෙවන් ලියනගේ සංගීත මිශ්‍රණය - කසුන් ප්‍රිමාල් මාධ්‍ය රූපකරණය සහ වර්ණ සංකලනය - ශාන් අල්විස් ප්‍රචාරක සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු වාදක කණ්ඩයම - උදය ශ්‍රී වික්‍රමසිංහ, විරේෂ් කුරේ, රුක්ෂාන් ගුණවර්ධන, කසුන් ප්‍රිමාල් නිෂ්පාදන සහය - දිලීප හේමන්ත කරුණානායක, අෂිත හේරත්, ආරියදාස මද්දුමගේ

ආලෝකකරණය - අමිල චන්දන, ඩබ්ලිව්. ඒ. චමින්ද, අමිත් සම්පත් පුලින්ද කැකුලාවල, දිනේෂ් මධුරංග, වී. පී. රෝහිත ආරියකුමාර ජිම් ජිබ් ක්‍රියා කරවීම - රොහාන් දේවින්ද, කසුන් විදුරංග, සුසන්ත වල්පොල, එම්. කිත්සිරි, එම්. ඒ. නිලන්ත ප්‍රදීප්, උපුල් මිලින්ද, එල්. ඩබ්. ජගත් ට්‍රැක් ක්‍රේන් ක්‍රියාකරවීම - දිමුතු ගිහාන් කේබල් කරවීම - එස්. වනිගසේකර කලා භාණ්ඩ සැපයීම - ශ්‍රී හනුමාන් මහා බල දේවාලය, ලියනගෙමුල්ල, සමන් කුමාර විරසේන මහතා - දේවාල ප්‍රධානි ප්‍රවාහන සහය - දිලීප හේමන්ත කරුණානායක,කපිල, අසංක, චමින්ද පසුබිම් සංගීතය හා ගී තනු නිර්මාණය - උදය ශ්‍රී වික්‍රමසිංහ ගීත ප්‍රබන්ධනය - නන්දන වික්‍රමගේ ගීත හා ගායන ශිල්පීන් - මේ රෑ දිලෙන තාරකා - උදය ශ්‍රී වික්‍රමසිංහ, අනුපමා ගුණසේකර ඔය මුවේ හසරැල් සොයා - උදය ශ්‍රී වික්‍රමසිංහ, උමාරියා සිංහවංශ මං වින්ද ආදරේ ඔබ හින්දා - උමාරියා සිංහවංශ නළු නිළියන් - රොෂාන් රණවන (සිතුම්), ශලනි තාරකා (මයුමි), දිල්හානි ඒකනායක (පියුමි), දර්ශන් ධර්මරාජ් (දර්ශන්), මහේන්ද්‍ර පෙර්රා (මහේන්ද්‍ර සාමි), ගිහාන් පෙරේරා (සාලිය), නිමන්ති පෝරගේ (කුමුදු), තිසුරි යුවනිකා (අචිනි), ගිවන්ත අර්ථසාද් (විහඟ), සඳුන් ලක්ෂිත (කැළුම්), නිල්මිණි කොට්ටේගොඩ (මහේන්ද්‍ර සාමිගේ බිරිඳ), බුවනි චාපා (ශාඛ්‍යා), ජයරත්න ගලගදර (අවමංගල්‍ය අධ්‍යක්ෂ), දිනුලි මල්ලවආරච්චි (මයුමිගේ ළමා කාලය), සංජය අමන්දානි, සජිත් ප්‍රේමදාස නැටුම් ශිල්පීන් - පී. බාස්කර්, එන්. සඳරුවන්, සංචන මාවෙල, නිහාන් ෆොන්සේකා, රුමේෂ් ගුණසේකර, ජනක ධර්මප්‍රිය, මහේෂ් බණ්ඩාර, ඩිල්ෂාන් චාපා