වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තණ්හා රතී රඟා

තණ්හා රතී රඟා

තිරගත වූ දිනය - 2014 ඔක්තෝබර් 17 නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු, එච්. ඩී. ප්‍රේමසිරි සම නිෂ්පාදනය - නිලේන්ද්‍ර දේශප්‍රිය, තනාෂා ඩ්‍රීම් තිර රචනය - සරත් කොතලාවල, කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, නතාෂා ඩ්‍රිම් සහාය අධ්‍යක්ෂණය - වෙරෝනිකා මාරසිංහ, විශ්ව බාලසූරිය, උදාර අබේසුන්දර, වසන්ත වීරද්ධන, වාසිත වර්නන්, චානක නිරෝෂන්, මේනකා ඉන්දු කුමාර කැමරා අධ්‍යක්ෂණය - ධනුෂ්ක ගුණතිලක සහාය - චානක විජේමුනිගේ කැමරා සහය - ආනන්ද බණ්ඩාර හේරත්, අනුර කොඩිතුවක්කු, අසංක සුරංජන් ප්‍රධාන විදුලි කාර්මික ශිල්පීන් - මහින්ද ප්‍රේමලාල්, ගිහාන් ඉන්දික, උපුල් විජේරත්න, නිරෝශන් චමින්ද, ජගත් නන්ද විතාන සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය අජිත් රාමනායක, මාධව විමුක්ති ගුණසේකර අංග රචනය සහ කොණ්ඩ සැකසුම - නාරද තොටගමුව සහාය සාරංග ජයකොඩි, ළහිරු මධුශංක කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස කලා සහය - ඩබ්ලිව්. එච්. ප්‍රියන්ත, පී. එච්. ජයරත්න, සහන් ජනක හේරත්, සුමිත් විජේසිංහ, එච්. ඩී. ලිලාරත්න, නිමල්සිරි ද සිල්වා ඇඳුම් නිර්මාණය - නිලුකා වනිගරත්න, නුවන් විජේසිංහ සහාය - ලකී අතාවුද

අමතර අංග රචනා - ප්‍රේමලාල් ලියනගේ, විදුර චානක, මදුසංඛ නුවන් නැටුම් අධ්‍යක්ෂණය - තපස් නායක් හඬ සැකසුම - අරුණ ප්‍රියන්ත කළුඅරච්චි සහාය - පුබුදු ධනංජය ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - කීර්ති වසන්ත අතිරේක ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා වීඩියෝ පටිගත කිරිම - නුවන් කිරිඇල්ල, තිසර ගමගේ විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න කතා සංකල්ප මිශ්‍රණය - ජනක බංඩාර උල්ලන්දෙනිය, ධර්මසිර බස්නායක නිෂාපාදන සහාය - ඩබ්ලිව්. එච්. සම්පත්, ඩයස් එම්මෑනුවල්, ප්‍රදීප් ලසන්ත, යොහාන් විශ්වනාත්, පී. ආනන්ද පීරිස් සතුන් මෙහෙයවීම - ඉන්ද්‍රජිත් පෙරේරා නිෂ්පාදන ගිනුම්කරණය - නිශාන්ත ගමගේ නිෂ්පාදන සැලසුම්කරණය - රොබ් නේවිස් නිෂ්පාදන සම්බන්ධීකරණය - එච්. කේ. ජේ. සුරංග සංගීතය පටිගත කිරිම - දයානන්ද පෙරේරා සහාය කසුන් කොළඹගේ හඬ කැවීම් ශිල්පී - හර්ෂ බුලත්සිංහල, දිලුකා අබේසේකර නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය සහාය - ප්‍රියන්ජිත් මෙන්ඩිස් නිශ්චල ඡායාරූප - විශ්ව බාලසූරිය, ඕෂධී සේනානායනක, දියෝන් දමින්ද නාමාවලිය - ප්‍රමුදි රත්නායක, ගෞරවී රත්නායක පසුබිම් සංගීත නිර්මාණය - ගයාත්‍රි කේමදාස පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - අනුපා කේමදාස ගීත - මේ සඳහා වෙනත් පැරණි චිත්‍රපට හා සාමාන්‍ය ගීත කොටස් ලෙස එකතු කරගෙන ඇත. චිත්‍රපටය වෙනුවෙන්ම ගීත නිර්මාණය කර නොමැත. නළු නිළියන් - සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා විජේසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ, කමල් අද්දරආරච්චි, නීටා ප්‍රනාන්දු, ඇඩැම් අර්ඩ්ලි, දයාදේව එදිරිසිංහ, අමල් පෙරේරා, නදීෂා මධුපානි, විශ්වජිත් ගුණස්කර, සදලි වැලිවත්ත, දුමිදු දොඩම්තැන්න, සචින් චතුරංග, සාරණී කවීශා, ඉසුරු කොතලාවල, ජෝ සෙනෙවිරත්න, දිල්කා සමන්මලී, ප්‍රියන්ත සිරිකුමාර, කේ. ජී. සීතා, ආරියරත්න පෙරේරා, කේ. ගෝපිනාත්, ටී. තංගමනී, ආර්. ඩිලක්ෂන්, සරත් චන්ද්‍රසිරි, විමලසිරි දොඹගහවත්ත, චින්තන පීරිස්, සංජිව දිසානායක, දිනේෂ් හේවගේ, සුමිත් වර්ණකුල, රුවිනි ප්‍රියන්ති, චාන්දනී මල්කාන්ති, සුමුදු මල්ලවආරච්චි, සූසාර ජයන්ත, අනුස්කා දේවින්ද, සිසිර ලිවේරා, තමරා චාන්දනී, ආනන්ද දිසානායක, ස්වර්ණා වික්‍රමසිංහ, නයනා ඉන්දීවරී, ඉන්දික ප්‍රසාද්, සචින් ප්‍රදීප් අචින්ත, කපිතාන් අනුර තෝරදෙනිය, රුචිර ගයාන් සමරසිංහ , අතුල ඒකනායක

සතියකට මට රට බාර දෙන්න

සතියකට මට රට බාර දෙන්න

තිරගත වූ දිනය - 2014 ඔක්තෝබර් 31 ඉදිරිපත් කිරීම - සන්දුල් චිත්‍රපට නිෂ්පාදනය - මීරියම් රංජනි රාමනායක කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න රාමනායක

සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - ගාමිණී කොස්තා සංස්කරණ සහාය - රුවන් චාමර, රවීනන්ද්‍ර ලාල් නැටුම් අධ්‍යක්ෂණය - ඊශා නැටුම් කණ්ඩායම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - සසික රුවන් මාරසිංහ, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ සැකසුම - සරසවි චිත්‍රාගාරය

රසායනාගාර කටයුතු - රාමෝස් රසායනාගාරය, බොම්බායි නිශ්චල ඡායාරූප - බර්නාඩ් විතාරණගේ සංගීත අධ්‍යක්ෂණය - නීල් වර්ණකුලසූරිය, කපිල මැද්දේගොඩ

ගීත හා ගායන ශිල්පීන් - ආණ්ඩු එනවා ආණ්ඩු යනවා - නීල් වර්ණකුලසූරිය, නෙල්සන් වාස් පාරේ ඉඳන් අගමැති - විජේරත්න වරකාගොඩ, විජයසේන කොඩිප්පිලි, ලෙස්ලි ගුණසේකර, බී. ජී. ප්‍රනාන්දු, ඉරේෂා මැද්දේගොඩ නළු නිළියන් - විජේරත්න වරකාගොඩ, වසන්ත කුමාරවිල, රිචාඩ් වීරක්කොඩිි, විනු වෙත්තමුනි, දම්මි ගොඩමුණේ, කීර්ති රංජිත් පීරිස්, කපිල සිගේරා, ගාමිණි කොස්තා රෝහණ සමන්සිරි, ප්‍රියන්ත කස්තුරිආරච්චි, මල්කුමාර කුලසේකර, නිලන්ත මහවැව, සඳරේඛා වීරසිංහ, ස්වර්ණ රණසිංහ, ඈන් කුමාරි රන්දෙනිය, සුධීරා රත්නායක, රුවන් හේවගේ, ජයතිලක ඇඹල්්දෙනිය, කුමුදු පාලිත ජයවීර, උජිත ඉෂානක කෝස්තා,ගයාන් මාපලගම, නිහාල් බණ්ඩාර

කල්පාන්තයේ සිහිනයක්

කල්පාන්තයේ සිහිනයක්

තිරගත වූ දිනය - 2014 නොවැම්බර් 07
ඉදිරිපත් කිරීම - ශ්‍රීවේ එන්ටර්ටේන්මන්ට්

නිෂ්පාදනය - දේශමාන්‍ය දොස්තර අසේල අමරසිරි සුනේත්‍රා බාලසූරිය, පර්ලි විජේසිංහ, හර්ෂ ගමඇතිගේ තිර රචනය - කපිල කුමාර කාලිංග කතාව සහ අධ්‍යක්ෂණය - චන්න පෙරේරා සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණය සහය - ජනක චාමර, චාමර චින්තක, නිරෝශන් එදිරිමාන්න

කැමරාකරණය - පුෂ්පකුමාර රාජගුරු, චන්දන ජයසිංහ, උපුල් ප්‍රජාත් කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ෆ්‍රැන්ක්ලින් මැල්කම් රූප් ආලෝකකරණය - දර්ශන පුෂ්පකුමාර, ධම්මික රාජපක්ෂ, බෙනට් ජයසිංහ, නිශාන්ත රාජපක්ෂ, කසුන් විදුරංග, ලක්ෂ්මන් ප්‍රියදර්ශන, සුදත් රූපසිංහ සංස්කරණය - රවින්ද්‍ර ලාල් සහය - රුවන් පෙරේරා

සංස්කරණ අධීක්ෂණය - චන්න පෙරේරා

අංග රචනය - සමීර මදු කිදෙල්පිටිය සහය - ආකාශ් මිහිරංග පසුතල නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය - චන්දන වීරසිංහ කලා සහාය - හර්ෂ ලක්මාල් උඩකන්ද, දිනූෂ අලහකෝන්, නිපුන ධර්මසිරි, තාරක මධූෂ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලන අධීක්ෂණය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන සැකසුම - සරසවි චිත්‍රාගාරය, දලුගම, කැලණිය විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහය ප්‍රියන්ත නිරෝශන් ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා, කසුන් කොළඹගේ ගීත ප්‍රතිවාදනය සහ වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ප්‍රද්ගලික සමාගම නිෂ්පාදන කළමනාකරණය - ගුණතිලක රණවක, අජිත් බණ්ඩාර, රෝහණ විජේරත්න නිෂ්පාදන සම්බන්ධීකරණය - ජීවන් සූරියපටබැඳි, සුගත් සිරිවර්ධන නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත, ප්‍රදීප් පුෂ්පකුමාර ත්‍රිමාණ සජීවිකරණ නාමාවලිය - රවින් වෙත්තසිංහ ඩීටීඑස් ශබ්ද මිශ්‍රණය - වර්ණ සංයෝජනය සහ දළ සේයාපට මුද්‍රණය - ෆිල්ම් ලැබ්, මුම්බායි, ඉන්දියාව දර්ශන ත්‍රිමාණ සජිවිකරණය - ට්ඥදඥඵඪල අතිරේක රංගනය - පියතිලක දුනුවිල, හිරාන් සමරසේකර, හර්ෂ ප්‍රසාද්, සුනිල් බමුණුආරච්චි, චමෝදි තෞෂලී, මාලිති නිපුනිකා අතිරේක හඬ කැවීම් - ජනක චමින්ද බණ්ඩාර, මනෝජ් යාලගලගේ, ගීතානි අටුපොලගේ, ගයාත්‍රි කෞශල්‍යා, මහේෂා අංජලී ඇඳුම් නිර්මාණය - වසන්ත කුමාර

චන්න + චයිත්‍රා ඇඳුම් නිර්මාණය - ශාන් පෙරේරා ඇඳුම් සැකසීම - මමෝ ටේලර්ස් - දෙහිවල පොලිස් නිල ඇඳුම් සැපයීම - රංජිත් සිල්වා විදුලි ජනක ක්‍රියාකරු - එම්. එම්. ශාන්ත ආලෝකකරණ උපකරණ සැපයීම - සිනේප්‍රො ප්‍රයිවට් ලිමිටඩ් නිෂ්පාදන සහය - ප්‍රනාන්දු අජිත් කුමාර, බුද්ධික ජනිත්, අමිල විලක්ෂණ, වසන්ත පෙරේරා, ආර්. ඒ. නාලක ප්‍රගිත්, නිහාල් වීරසිංහ, අසංග සුමේද ද සිල්වා පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - කපිල කුමාර කාලිංග, වසන්ත කුමාර කොබවක, සුනිල් විමලවීර ගීත හා ගායන ශිල්පීන් - කල්පාන්තයේ රූපමායා - සුමුදු නිමංකා මුණසිංහ - සංගීතය - දිනේෂ් සුභසිංහ නිල් නෙතු නිළුපුල් - රන්ජන් සාලිය, උරේෂා රවිහාරි - සං - ආචාර්ය රෝහණ වීරසිංහ දුර ඈත සුළඟේද - උදය වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, සං - ආචාර්ය රෝහණ වීරසිංහ ගායන සහාය - දිනේෂ් එන්. කොන්ඩිස්

නළු නිළියන් - චන්න පෙරේරා, චයිත්‍රා චන්ද්‍රනාත්, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, සඳුන් විජේසිරි, හිමාලි සයුරංගි, ගුණදාස මදුරසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, මිල්ටන් පෙරේරා, සමන් අල්මේදා, ගයානා නිර්මන්ති හේන්වල, රජීවන් අබේරත්න, ප්‍රසන්න ෆොන්සේකා, කපිල සිගේරා, ශිවන්ත නීල්, ටෙඩි විද්‍යාංලකාර, චන්න පතිරත්න, දයාසිරි හෙට්ිආරච්චි, ගාමිණී මෙන්ඩිස්, චයිත්‍රා චන්ද්‍රනාත් වෙනුවෙන් හඬ කැවීම - සඳනි සුලක්නා

දුවන මුවන්

දුවන මුවන්

තිරගත වූ දිනය - 2014 නොවැම්බර් 27

ඉදිරිපත් කිරීම - මනෝ වීරසේකර, මෝෂන් පිචර් මැජික් කතාව හා නිෂ්පාදනය - මමෝ වීරසේකර සම නිෂ්පාදනය - වරුණ වීරසේකර දෙබස්, තිර රචනය, ගීත රචනය හා අධ්‍යක්ෂණය - ඉන්ද්‍රා වීරසේකර

සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

සහය අධ්‍යක්ෂණ සහය - ජනක චාමර, නිරෝශන් එදිරිමාන්න කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහය කැමරා - බුද්ධික සේරසිංහ, ප්‍රැන්ක්ලින් රූප්, පැතුම් ධනංජය සංස්කරණය - ධනුෂ්ක කළුආරච්චි, ඉරුෂ ගමගේ සංස්කරණ අධීක්ෂණය - ප්‍රවින් ජයරත්න අතිරේක අංග රචනය - චාමර නිරෝශාන් කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක සහය - සමන් අඹගහවත්ත

ශබ්ද පරිපාලනය - ශශින් ගිම්හාන් පෙරේරා

බාහිර හඬ කැවීම් ශිල්පින් - රම්‍යා වනිගසේකර, අනෝම ජිනදාස, හසිනි නානායක්කාර සංගීතය පටිගත කිරීම - අනුර රණසිංහ (සොනිරා ස්ටුඩියෝ) විද්‍යා (ස්ටුඩියෝ ඍ), එම්. එස්. ධර්මපාල (සජින්ද්‍ර වීඩියෝ පාදුක්ක) ත්‍රිමාණ සජීවිකරණය - සිද්ධාර්ථ නයනානන්ද හඩකැවීම් පටිගත කිරීම් ශිල්පී - ශශින් ගිම්හාන් පෙරේරා, ධනුෂ්ක කළුආරච්චි

සංස්කරණය, හඬ කැවිම්, වර්ණ සැකසීම හා ශබ්ද සංයෝජන මැදිරිය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් වර්ණ සැකැස්ම හා සංයෝජන තාක්ෂණ ශිල්පී - තිලක් අබේසිංහ නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත නිශ්චල ඡායාරූප කලාත්මක චිත්‍රනය - නිලක්ෂි ගමගේ අතිරේක වීඩියෝ දර්ශන පටිගත කිරිම - ටානියා මහානාම, ඩග්ලස් මහානාම වීඩියෝ හා ශබ්ද පටිගත කිරීම - අනුර රත්නායක බාහිර ශබ්ද සංයෝජනය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සහය - කෝකිල ගයාන් ඉංග්‍රිසි උප ශීර්ෂ සහය - වයලට් වීරසේකර මැතිනිය දමිළ පරිවර්තනය - ටී. ඥානේශ්වරී ආලෝකකරණ තාක්ෂණ ශිල්පීන් - චමින්ද පතිරණ, මහේෂ් ප්‍රනාන්දු, විජේ කුමාර්, සමිර වත්තේ ආරච්චි, මංජුල ප්‍රදීප්, ප්‍රදිප් නිශාන්ත අතිරේක නිශ්චල ඡායාරූප - විකුම් ජෙක්ස් මහනාම, මහේෂ් එල්ලාවල, නතාෂා හේවාබන්දු, අනුක්ෂ එල්ලාවල පසුබිම සංගීත අධ්‍යක්ෂණය - ගයත්‍රි කේමදාස ගී තනු හා සංගීත සංයෝජනය - සෝමපාල රත්නායක පසුබිම් සංගීත වාදන - ප්‍රියන්ත ගමගේ, රෝචන රාමනායක, දිල්පන් මල්ලිකාආරච්චි නිහාල් පෙරේරා, කුමාර ලියනවත්ත ගීත හා ගායන ශිල්පින් - රූප රචනා ශිල්පින් සඳ කුමරි ඔබේ රැස් තරමට - අමරසිරි පීරිස්, නෙළු අධිකාරි රූප රචනය - සංඛ ප්‍රසාද් කාලය දීපය දේශය - දුලාංජලී විජේසේන, ලතිස් ලක්ෂාන් පතිරණ ඇතුව ළමා පිරිස රුප රචනය - ශාන් පෙරේරා

පවර විකුම් කළ - විශාරද නන්දා මාලිනී

රුප රචනය - ජනක චාමර ඉගෙන ගනිමු ඉංග්‍රීසි - දුලාංජලී විජේසේන, ලතිස් ලක්ෂාන් පතිරණ ඇතුළු ළමා පිරිස රූප රචනය - ඉන්දු වීරසේකර පසන් තිලකරත්න නළු නිළියන් - උද්දික පේ‍්‍රමරත්න, නිශ්ශක දිද්දෙනිය, මොරින් චාරුණි, නිල්මිණි කෝට්ටේගොඩ , පඹසරා දිද්දෙනිය, කෞශල්‍ය නිර්මාණ, ෆර්ණී රෝෂණී, වසන්ත විතාරංග, පාලිත පෙරියප්පෙරුම, කීර්ති පීටර් ගුණසේකර, ඇලෙක්ස් ප්‍රනාන්දු, විහාන් තිලකරත්න, චමිල කොඩිකාර, කල්පනී කොඩිකාර, වත්සලා ලියනගේ, යසිත යාපා බණ්ඩාර, එරංගා, දේවන්තික, අචිනි, එච්. ටී. එස්. ඩී. විජේතිලක, කමලා කොළඹගේ, සුරන්දි කෂ්මිරා, රනුලි නොමල්කා, රුවිණ වීරසේකර, නෙත්මි චන්ද්‍රසේකර, විරාජ් චන්ද්‍රසේකර, බි. විජේතුංග, ජනුදි සෙනායා, ශිරාණි රත්නායක, සවන් සත්සරණ මන්ති සෙනාරා, දක්ෂණි මධුවන්ති, සචිනි අනුත්තරා, අශේන් හෙට්ිආරච්චි, ශශේන් පෙරේරා, රංජිත් පනාගොඩ, දයාරත්න සිරිවර්ධන, රූපා ස්වර්ණලතා, ඉනෝමි අලුත්වල, හසනි භාග්‍යා, රශ්මි කාන්චනා, දිලුෂා මුතුමලී, ලක්ෂිකා එරන්දිකා, මිලිනි මල්ලිකා, රශ්මි රුවන්තිකා, හිරුනිි හංසමාලා, කාවින්ද්‍යා පියුමිණි, හෂිනි මධුවන්ති, හසිනි සඳමාලි, දිල්කි පබෝධා, භාෂිණී නිරෝශා, දිල්නිකා විරෝජිනි, දිනිලිකා ගයාත්‍රි, වී. ඒ. හසිනි, තනුෂ්ක නුවන්, කසුන් කුෂාන් මිහිරංග, ඉසුරු සඳරුවන්