වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

රූපාන්තරණය

තිරගත වූ දිනය - 2014 පෙබරවාරි 15 ඉදිරිපත් කිරීම - සිනොසිප් විෂන් - සෙන්ක් නෙතාන් නිෂ්පාදනය - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නාලක විතනගේ සහාය අධ්‍යක්ණය - රේණුකා හේවාවිතාරණ, ශ්‍යාමන් බාලසූරිය, සුරේෂ් මධුශංඛ කැමරා අධ්‍යක්ෂණය - සමිත් අලහකෝන් ආලෝකකරණය සහ කැමරා සහය - ඉන්දික ලක්මාල් ආලෝකකරණ සහය - පුෂ්පකුමාර ධර්මරත්න, ධනුෂ්ක නුවන්, දිනුක සමන්, දිමුතු සඳරුවන් සංස්කරණය - එෂාන් මොටාගෙදර සහය චතුර මධුශාන් අංග රචනය - බුවනෙක රණවක කලා අධ්‍යක්ෂණය - රෝහණ හේවාවිතාරණ සහය ගාමිණී වාරියපොල, චමින්ද ගුණතිලක නිශ්චල ඡායාරූප - මිගාර විජේරත්න ක්‍රේන් ක්‍රියාකරු - රොෂාන් පෙරේරා, ප්‍රසාද් රූෂාන් නිෂ්පාදන සහය - කෝසල ශාන්ත, ඩබ්. ගුණතිලක, ඉෂාර ගුණතිලක ජෙනරේටර් ක්‍රියාකරු - ඩබ්ලිව්. චමින්ද දර්ශන ප්‍රයෝග අධීක්ෂණය - විමර්ශනාත් මොටාගෙදර සහය - හසිත ඉසංක ජයසිංහ දර්ශන ප්‍රයෝග - චතුර මධුෂාන් සංගීත අධ්‍යක්ෂණය - ළහිරු පෙරේරා (ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය) සංගීත අධ්‍යක්ෂණ සහය - හරිෂ් ඉග්නේසන්, ශ්‍යාමිල සිරිවර්ධන ගීත ප්‍රබන්ධය - මනුරංග විජේසේකර ගීත ගායනය - අභිෂේකා විමලවීර, ශනුක වික්‍රමසිංහ, ළහිරු පෙරේරා ගීත - හවසක මා නුඹ දැක පාරේ ඉවතට විසි වෙයිදෝ සරා සඳ නුඹ මගේ නළු නිළියන් - රන්ජන් රාමනායක, රවීන්ද්‍ර රන්දෙණිය, ඇන්ජිලා සෙනෙවිරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, දමිතා අබේරත්න, අමිල කරුණානායක, ෂේලා නැතෑනියෙල්, මිලින්ද මඩුගල්ල, කැළුම් කුලරත්න, ජයන්ත ගලගෙදර, ග්‍රේඩ්රියල්, සාරංග දිසාසේකර, නයනා කුමාරි, නියුමාල් පෙරේරා, උමයංගනා කරදගොල්ල, ලිලාන් කුමාරි, අරෝෂ ප්‍රනාන්දු, නාලක විතානගේ, දුමින්ද වීරසේකර, රේණුකා හේමා විතාරණ, වෙනිස් ක්ලීන්, පුබුද්ධ කරුණානායක, විලෝචනී ශාලිකා, කෞෂල්‍ය නදුන්දනී, මාක් මාෂල්, ස්ටීවන් රොනල්ඩෝ, චතුර මධුශංක, ශ්‍යාමෙන් බාලසූරිය, නිදීර කෞෂල්‍යය, මැණික් විජේවර්ධන


සැමීගේ කතාව

තිරගත වූ දිනය - 2014 පෙබරවාරි 28 ඉදිරිපත් කිරීම - මහීල් චිත්‍රපට නිෂ්පාදනය - ප්‍රියංකාර විතානආරච්චි, රොහාන් ෆොන්සේකා නිෂ්පාදන සහය - විමල් දේශප්‍රිය කතාව - කපිතාන් එල්මෝ ජයවර්ධනගේ 'සෑමස් ස්්ටෝරි' නවකතාව ඇසුරිනි තිර රචනය - ප්‍රියංකාර විතානාච්චි, පුෂ්පකුමාර එල්ලාවල

අධ්‍යක්ෂණය - ප්‍රියංකර විතානාච්චි

සහය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, අර්ජුන ජන්නිලගේ කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා සහය - චාමර වත්තේ ආරච්චි, කපිල සුගත් ආලෝකකරණ ශිල්පින් - ආරියරත්න පෙරේරා, රෝහණ ප්‍රේමචන්ද්‍ර, කේ. පී. කරුණාරත්න, රේමන් කිංස්ලි, චමිත් පතිරත්න, ස්ටැන්ලි රාමනායක අංග රචනය - හේමන්ත ගමගේ කලා අධ්‍යක්ෂ - වෙලේගෙදර රණසිංහ සහය - බිමල් රෝයි, දමිත් විජය බණ්ඩාර

ශබ්ද නිර්මාණය, මිශ්‍රණය හා පසු නිෂ්පාදන තාක්ෂණික කටයුතු - ප්‍රවීන් ජයරත්න - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායනාගාර ශිල්පින් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි ඩී. බොතේජු, හේමන්ත නිශානි ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ සහය - ශෙහාන් සුරන් බංඩාර අධ්‍යක්ෂ සහයක - රෝෂිනි ගමගේ දමිළ නළු නිළියන් සම්බන්ධීකරණය - මොහාන් කුමාර් මූලික සංස්කරණය - ශ්‍යාමන් ප්‍රේමසුන්දර, නිව් විෂන් ආයතනය තිර රචනා පරිවර්තනය - යමුනා උඩුගමගේ නිෂ්පාදන සහය ශිල්පීන් - සමන් රංජිත්, ජී. ආර්. කුමාරදාස, එස්. වී. එල්. පියසේන, ඩබ්ලිව්. පී. ජගත් චන්දන වීඩියෝ ඡායාරූප ශිල්පී - රංගන ප්‍රසාද් ගුණතිලක විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නාමල් විජේරත්න අතිරේක ශබ්ද ශිල්පී - ඩබ්. ජී. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝශන් කැමරා උපකරණ සැපයීම - වීඩියෝ ඉමේජ් ආයතනය නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර

නිෂ්පාදන කෘත්‍යාධිකාරි - රොහාන් ෆොන්සේකා, ප්‍රියංකර විතානාච්චි නිශ්චල ඡායාරූප - නිරංජන් මොරවක නාමාවලි චිත්‍ර හා අකුරු සැලසුම්කරණය - ශ්‍රීලාල් නානායක්කාර

සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් - ඩී. සේරම් නළු නිළියන් - ජගත් චමිල, සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙෂාරා ජයවර්ධන, ඩිල්මන් සිරිමාන්න, විනි වෙත්තසිංහ, අනුෂ්කා විනෝදනී, බෙනී කැලැරිස්ටන්, දිලුක කරුණාතිලක, ශේන් ඩිලන්ත කෲස්, ජනක් චන්දිමාල් ගමගේ, පෙට්රා ෆෑන්ට්ස්, රොජර් ස්වීන්, වෙලේගෙදර රණසිංහ, රේණුකා චාන්දනී, මංගල ප්‍රනාන්දු, වසන්ත පෙරේරා, රනිල් ප්‍රේමතිලක, මලින්ද විරාජ් කීර්ති, නිසංසලා එදිරිසිංහ, ශානක මාලියැද්ද

ආරම්භක සිනමා ශාලා ප්‍රමාණය - 21


සිරි දළදාගමනය

තිරගත වූ දිනය - 2014 මාර්තු 06 ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට සමඟ බෝසත් ලංකා පදනම නිෂ්පාදනය - පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමි, ආචාර්ය සෝමා එදිරිසිංහ

කතාව, දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - පූජ්‍ය ධම්මකිත්ති හිමියන්ගේ දාඨාවංශය සහ ඉන්දීය බෞද්ධ ජන සාහිත්‍ය ඇසුරිනි - සනත් අබේසේකර සහය අධ්‍යක්ෂණය - ප්‍රසන්න ඉත්තෑපාන, ජයන්ත අබේරත්න, ජනක ආදාසූරිය

ප්‍රධාන කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - සුමින්ද වීරසිංහ කැමරාකරණය - කේ. ඩී. දයානන්ද අතිරේක කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - චන්දන ජයසිංහ

සහය අධ්‍යක්ෂණ සහය - ගයාන් බුද්ධික බණ්ඩාර, ලසන්ත මධුශාන්, නුවන් එස්. කස්තුරි

සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ අධීක්ෂණය - රවින්ද්‍ර ගුරුගේ අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර අංග රචනා සහය - මලින්ද මුදලිගේ, ශනිල් වැලිවිට, ජයන්ත සිරිමාන්න, සුජිත් ලක්මාල් කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් කලා සහාය - සමීර ප්‍රසාද් ප්‍රනාන්දු, ලහිරු චාමර දේශප්‍රිය, උපාලි උදයසිරි, සරත්චන්ද්‍ර ජයවීර ප්‍රධාන කොණ්ඩා සැකසුම - රුචිර දිනේෂ් කහඳ සහාය - ළහිරු ජයසිංහ ඇඳුම් සහ ආභරණ නිර්මාණය - කුමාර කරව්දෙනිය ඇඳුම් නිර්මාණ සහාය - මනෝජ් වික්‍රමසිංහ, සංජීව කරුණාරත්න, ප්‍රදීප් ජයසිංහ, රුවන් රසික, ඉසුරු ප්‍රියංක පසුතල සැලසුම් සහ ඉදිකිරීම් - වෙලේගෙදර රණසිංහ පසුතල නිර්මාණ අලංකරණය - සුනිල් විජේරත්න

පසුතල නිර්මාණ සහාය - ලයනල් වත්තගේ, මංජුල සුදම්සිරි, සුනිල් කොඩිතුවක්කු, කේ. විමලසේන, මනෝජ් ප්‍රියන්ත, අජිත් ගුණතිලක, ටෙනන්සි රොහාන්, රොෂාන් හසංක, ජෝසප් ඇන්තනි. අනුර ෆොන්සේකා, කොලින් රොඩ්රිගෝ, ප්‍රියන්ත රාජ්, රොනි ෆොන්සේකා, ඒ. නන්දසිරි සජීවි ත්‍රිමාණකරණය - නිලාන් කුරේ, ෆෙරෝස් පාරුක්, හේමජිත් සමරකෝන්, දුමින්ද සිල්වා, ගයාන් ගුණසේකර, රවීන් වෙත්තසිංහ

සජීවි ත්‍රිමාණකරණය - ගුරුලා ඇතුළත් දර්ශනය - ට්ඡ්ව්ඡ්ඉධ්ඛ ඉඊඋච්ධ්ර්‍ණඉ හේමසිරි සමරකෝන් දුමින්ද සිල්වා, නුවන් ගුණරත්න, ශසික රංගන, ලක්ෂිත තෙබුවන, රැල්ප් දේවාසගායන් විශේෂ හඬ කැවීම් - මාධව විජේසිංහ, පබෝධා සංදීපනි නිෂ්පාදන සහාය - දිනේෂ් දුමින්ද, නිශාන්ත සම්පත්, කේ. පුෂ්ප කුමාර, එත් ඒ. චන්ද්‍රපාල, සුජිත් ප්‍රසන්න ජයසිංහ, ආර්. එම්. දිනේෂ් සුමින්ද, මොහොමඩ් ඉමිටියාස් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම - සුජිත් පෙරේරා, නිමල් පෙරේරා, රුවින් අතිරේක කැමරාකරණය - කපිල සුගත් අතිරේක අංග රචනය - සිරිනාථ වික්‍රමසිංහ පසුතල රංග භාණ්ඩ නිර්මාණය - චන්දන වීරසිංහ කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් - ප්‍රසාද් ෆිල්ම්ස් - ඉන්දියාව - ඩිජිටල් සිනමා කන්සෙප්ටි ප්‍රයිවට් ලිමිටඩ් සටන් අධ්‍යක්ෂණය - සඳුන් ප්‍රනාන්දු, සුමුදු ප්‍රනාන්දු කේබල් සටන් - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ

ශබ්ද පරිපාලන - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජය සංස්කරණ මැදිරි ආලෝක හා කාර්මික උපකරණ - ටී. වී. ටී. ආයතනය ශබ්ද සංස්කරණය - ලක්ෂ්මී නාරායන් (ඉන්දියාව) වර්ණ සංකලනය - අරූන් (ඉන්දියාව) රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායයනාගාරය - චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක, තිස්ස ලියනආරච්චි, පාලිත හේරත් නිෂ්පාදන කෘත්‍යාධිකාරි - දීපා එදිරිසිංහ

නිෂ්පාදක විධායක - නිහාල් සංජය නිශ්චල ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීම - ඉන්දික මල්ලවආරච්චි, නිර්මාල් ජයමාන්න, සමන් කුමාර රත්නායක නාමාවලිය - රවින් වෙත්තසිංහ, නාලක ජයසිංහ සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක ගීත ප්‍රබන්ධය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, සනත් අබේසේකර ගීත හා ගායන ශිල්පීන් - ඛේම තෙරිඳු - විශාරද නන්දා මාලිනී සිරි දළදා මහිමේ - ඉෂාක් බෙග් අනෝතත්යේ සුවඳ විලෙන් - උරේෂා රවිහාරි ඇතුළු පිරිස බුදුන් වැඩියා සේ - සුනිල් එදිරිසිංහ පසුබිම් ගායන සහාය - ශානිකා මධුමාලි, ගයනි මධූෂා, මාධනී ජයසේන සහ සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුවියන් ශබ්ද සංයෝග සහ ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහාය - කෝකිල ප්‍රධාන කැමරා සහය - මාෂල් ස්්ටැන්ලි, ෆ්රෑන්ක්ලින් රූෆ් ප්‍රධාන ආලෝකකරණය - තිලක් කුමාර චිත්‍ර මූර්ති - හේමන්ත රත්නායක නළු නිළියන් - ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, මාක් සැම්සන්, කමල් දේශප්‍රිය, උදාර රත්නායක, පියුමි බොතේජු, සුරේනි අසංගිකා, නිලුක්ෂි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, වසන්ත දුක්ගන්නාරාළ, විශ්ව ලංකා, චින්තක කුලතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සුදර්මන් රදළියගොඩ, අසංග පෙරේරා, ජයන්ත අතපත්තු, දෙනුවන් සේනාධි, ඥානාංග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, තිස්ස බණ්ඩාරනායක, සෝමවීර ගමගේ, ගයාන් වික්‍රමතිලක, මධුමාධව අරවින්ද, නිමල් ජයසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, සරණපාල ජයසූරිය, නන්ද වික්‍රමගේ, ශානිකා බණ්ඩාර, ඩී. බී. ගංගොඩතැන්න, හඳුන්වා දෙන - හේෂාන් මනුල, ප්‍රසාද් සමරකෝන් ගරු රගපෑම් - අනූෂා දමයන්ති, චන්දන වික්‍රමසිංහ, ලූෂන් බුලත්සිංහල, හයසින්ත් විජේරත්න, ළමා චරිත නිර්මාන් අබේසේකර, තිසල් සංජය

ආරම්භක සිනමා ශාලා ප්‍රමාණය - 50 - ඊ. ඒ. පී. මණ්ඩලය


වරිග පොජ්ජ

තිරගත වූ දින - 2014 මාර්තු 21 ඉදිරිපත් කිරීම - කාන්තා සමුපකාර සමිතිය නිෂ්පාදනය - ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය කතාව - නන්දසිරි ගමගේ 'වරිගේ' කෙටි කතාව ඇසුරිනි තිර රචනය සහ අධ්‍යක්ෂණය - තුෂාර තෙන්නකෝන් සහය අධ්‍යක්ෂණය - උදය ප්‍රසන්න, එරන්ද ජයවර්ධන, කැලුම් අසේල උඩුවාවිල කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න කැමර සහාය - අනුර කොඩිතුවක්කු, කපිල සුගත්, මුදිත විතානගේ ආලෝකකරණ ශිල්පීන් - සුනිල් ශාන්ත, මහින්ද ප්‍රේමලාල්, තාරක ශ්‍යාමල්, ලහිරු ධනුෂ්ක ප්‍රසාද්, චතුරංග නලින් බංඩාර සංස්කරණය - ජයන්ත අහංගම සහය - ඉරුෂ ගමගේ අංග රචනය සහ විශේෂ ප්‍රයෝග - ජයන්ත රණවක කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුන්න කලා සහාය - සංජීව දැරණියගල, වැලිපිටියේ දේශාන් සජීව, සමන් වන්නිනායක, රත්න ජී. හෙට්ටිගම, උපුල් උපනන්ද, ලලින්ද්‍ර දිසානායක අංග රචනා සහාය - සමීර නුවන් බංඩාර, හර්ෂ මංජුල ශ්‍රීලාල්, දිල්ශාන් ලහිරු ලියනගේ, ප්‍රභාත් දිසානායක ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා වර්ණ සංකලනය - ප්‍රවීන් ජයරත්න රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රෙසෙස්, බත්තරමුල්ල රසායනාගාර නිලධාරීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි ඩී. බොතේජු, හේමන්ත නිශාන් විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න පරිගණක සජීවීකරණය - සිද්ධාර්ථ නයනානන්ද, වික්‍රම දීගල්ල සංගීතය පටිගත කිරීම - විනෝද වෙල්පිටිය, රජීව ජයවික්‍රම නිෂ්පාදන සහය - එන්. ඩී. අමරජීව, ඩබ්ලිව්. එම්. සම්පත්, මොහොමඩ් රම්ලාන් ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - ඩබ්ලිව්. ජී. කීර්ති වසන්ත ස්්ට්ම්ප් කැමරා ක්‍රියාකරු - ඩී. එම්. ඉඳුනිල් සුරංග ජබ්ආම් ක්‍රියාකරු - ප්‍රසාද් දයාරත්න ජෙනරේටර් ක්‍රියාකරු - උමේෂ් සමිර කේබල් ට්‍රැක් - ආරියරත්න පෙරේරා පරිගණක සහාය - තිලකා ප්‍රියංගනී, නිත්‍යානි ධනුස්කා, සාරංගා ෙ සව්වන්දි නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා සහාය - ප්‍රභාෂ් ජයලංකා නිෂ්පාදන විධායක - ජයන්ත අහංගම, නන්දසිරි ගමගේ සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ ගීත ප්‍රබන්ධය - නන්දසිරි ගමගේ ගීත හා ගායන ශිල්පීන් රුකං පොජ්ජේ පිපි මල් පොජ්ජට - උරේෂා රවිහාරි, ආනන්ද පෙරේරා අත්වැල් ගායනා - ත්‍රිෂාලා විජේතුංග, තුෂාල් රක්ෂිත ප්‍රනාන්දු, දිනේෂ් සුභසිංහ, චින්තක මලිත්, ක්‍රිෂාන්ත වර්ණකුල, ප්‍රියංකර සිල්වා, රොජෙන් නානායක්කාර, ජනක ප්‍රනාන්දු, ස්ටේෆන් රොන්ඩෙඩෝ නළු නිළියන් - ජගත් මනුවර්ණ, නදීශානි නිලුක්ෂි, සෝමවීර ගමගේ, නයනා හෙට්ටිආරච්චි, පූපාල සිංගම් ප්‍රදීපන්, කපිල සිගේරා, ලක්ෂා විරසේකර, ධම්මික හේවාතුවත්ත, චූලක ප්‍රසාද් කුමාර, නාලක ධනසේන, සංජීව දැරණියගල, එම්. ජී. කාන්ති, දිල්හානි රණතුංග, සඳමාලි හේවාපතිරණ, රත්නා රණසිංහ, තක්ෂිලා ලක්ෂාණි, තාරිකා මධුණි, අකලක බලංගොඩ, ඩබ්ලිව්. ජයන්ත ප්‍රේමකුමාර, රූපානන්ද කෝදාගොඩ, කේ. අමිල දිනේෂ්, රංගන ජයරත්න, දිලිප් සුරේෂ්, ලහිරු අශාන් වික්‍රමසිංහ, එච්. ආර්. පොඩිනිලමේ, අජිත් කුමාර, ලෙස්ලි රණසිංහ, චුල්ල සුරේන්ද්‍ර, තුෂාරා හර්ෂනී ද සිල්වා, එම්. ජී. රමණී, තක්ෂිලා සෙව්වන්දි, ජයන්ත විරසිංහ, කේ. ඒ. ප්‍රියන්ති, එම්. අයේෂා කුමුදුනි, සඳරේඛා දිව්‍යංජලී, ප්‍රියංකා අබේගුණසේකර, දේශාන් හංසික, චලන මනෝජ්, සිතුම් සත්සිඳ, අනෝජා ස්වර්ණසිංහ, සඳුණි ප්‍රේමචන්ද්‍ර, කැළුම් රාජාබරණ, ලිලානි අබේසිංහ, ජයන්ත මල්ලිකාරච්චි, රම්‍යලතා සෙනෙවිරත්න, ලසන්ත බංඩාර, දීප්ති අනුෂා, ඉමාෂා මාලක, දමිත් උදයංග