වර්ෂ 2016 ක්වූ අගෝස්තු 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය


එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ඉර ළඟ වැඩියි

ඉර ළඟ වැඩියි

තිරගත වූ දිනය - 2013 අගෝස්තු 15 ඉදිරිපත් කිරීම - රුවන්ති ෆිල්ම්ස් නිෂ්පාදනය - වින්ධ්‍යා රුවන්ති වීරක්කොඩි කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රරත්න මාපිටිගම සහය අධ්‍යක්ෂණය - නාරද රත්නායක කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන කැමරා සහය - ස්ටැන්ලි මාෂල්, ප්‍රැන්ක්ලින් රූෆ් අංග රචනය - වසන්ත විට්ටච්චි සහය උපුල් මහනාම කලා අධ්‍යක්ෂණය - රංජිත් සිල්වා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, සිසිර රුවන්, සුමිත් ප්‍රියංක රසායනාගාර කටයුතු පිටපත් මුද්‍රණය සහ කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් සහ ඩිල් ප්‍රොසෙස් රසායනාගාර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, ආසිරි පරණගේ, සේසිරි සී. බොතේජු තාක්ෂණ සහාය - ආරියරත්න පෙරේරා, බන්දුල බුලත්සිංහල, කිත්සිරි ගුණසේකර, නිශාන්ත කුමාර ජයවර්ධන, චාමින්ද නිමලසිරි, විජය කුමාර, ජයන්ත මතුගම ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් ශබ්දාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ ගීත ප්‍රබන්ධය - චන්ද්‍රරත්න මාපිටිගම, සංදීප කුඹුකගේ ගීත හා ගායන ශිල්පීන් - සිත කැළඹෙයි මධු බඳුන් පිරෙයි - සංදීප කුඹුකගේ සිරුරෙන් රුධිරය ගලයි - සංදීප කුඹුකගේ නළු නිළියන් - සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සනත් විමලසිරි, රුවන්ති මංගලා, විශාකා සිරිවර්ධන, මියුරි සමරසිංහ, රුවන්ති විරක්කොඩි, විජේරත්න වරකාගොඩ, හිරාන් රජිත චාමිකර, නන්ද වික්‍රමගේ, අනුරාධා උදයංගනී, රවීන්ද්‍ර මාපිටිගම, අනුර ශ්‍රිනාත් හෙට්ටිආරච්චි, සමන් අල්මේදා, රාජසිංහ ලෝලුවාගොඩ, ටිරෝන් මයිකල්, පාලිත ගලප්පත්ති, චන්න ගලප්පත්ති, ඉෂාන් ගම්මුදලි, නිතු ජයසූරිය, හිමාලි කපුගේ, දිනූෂා ලක්මාලි, චන්දිම ගෝවින්න, විනෝජා නිලන්ති, උපුල් සිල්වා, ශ්‍රිමති රසාදරී, සුවිනීතා ප්‍රනාන්දු, සෝමසිරි කන්දේආරච්චි, වීනු වෙත්තමුණි, නිලන්ති ඩයස්

රන් කෙවිට II - ගොපළුගේ වික්‍රමය

රන් කෙවිට II - ගොපළුගේ වික්‍රමය

තිරගත වූ දිනය - 2013 අගෝස්තු 23 ඉදිරිපත් කිරීම - සන්ෆ්ලවර් ෆිල්ම්ස් නිෂ්පාදනය - රංජිත් ජයසූරිය, ජනිත මාරසිංහ, ප්‍රවීන් ජයරත්න, උදයකාන්ත වර්ණසූරිය කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, නිරෝෂන් එදිරිමාන්න, සුරංග විජේසුන්දර කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණ හා ශබ්ද සැලසුම්කරණය - ප්‍රවීන් ජයරත්න සංස්කරණ පෙර සැකැස්ම හා දෙබස් පටිගත කිරීම - ධනුෂ්ක කළුආරච්චි සහය කැමරා - ස්ටැන්ලි මාෂල්, කාවින්ද රණවීර, ෆ්‍රැන්ක්ලීන් රූෆ් අංග රචනය - ජයන්ත රණවක සහය - බුවනෙක කෞෂල්‍ය රණවක කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම සහය - ලෙස්ලි විමල් වීරසිංහ, ලසන්ත ගුණවර්ධන ආලෝකකරණ ශිල්පීන් - යාපා විජයබණ්ඩාර, ලලිත් වසන්ත, පියල් ඉලේපෙරුම, සරත් වික්‍රමසිංහ, චමින්ද පතිරත්න, රංජිත් දිසානායක, කේ. එස්. ආර්. පෙරේරා, සුප්පයියා සුදාකරන් නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය ත්‍රිමාණ සජීවිකරණ කටයුතු හා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනය (තිලංක පෙරේරා, අනලි ද සිල්වා, සිද්ධාර්ථ නයනානන්ද) ගොපළු චරිතය ත්‍රිමාණ සජීවි නිර්මාණ කටයුතු - තිලංක පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද, ඇනලි ද සිල්වා ගොපළු චරිතයට හඬ කැවීම - සුනෙත් චිත්‍රානන්ද විශේෂ ප්‍රයෝග සැලසුම්කරණය - ටෙඩී විද්‍යාලංකාර බාහිර හඬ පටිගත කිරීම - සරත් ඒකනායක කළුපහණ අතිරේක ශබ්ද - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහය - ප්‍රියන්ත නිරෝශන් නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න සහය - හේමන්ත බන්දනගේ නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත සහය - බණ්ඩාර කටියාව, එච්. එල්. ශාන්ත නාමාවලිය සජීවිකරණය - වික්‍රම දීගල්ල, දුමින්ද හර්ෂණ පොලිස් ඇඳුම් හා භාණ්ඩ සැපයීම - ජගත් මල්දෙනිය ඩිජිටල් පටලාරෝපණය - මහිල් ආර්. පෙරේරා විවිධ සහය - ජයරත්න ගලගෙදර, චමින්ද ප්‍රියන්ජිත් උපසේන, ප්‍රදීප් පුෂ්ප කුමාර ප්‍රචාරක කටයුතු - නිහාල් සංජය - කිසල් ඇඩ් ප්‍රවාහන කටයුතු - පී. ඒ. නුවන් ධම්මික, ආර්. ඩී. ප්‍රියදර්ශන, එම්. බී. වීරසේන රසායනාගාර කටයුතු සංස්කරණ කටයුතු කැමරා උපකරණ සැපයීම හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම සංගීත අධ්‍යක්ෂණය - මහේෂ් දෙනිපිටිය ගීත ප්‍රබන්ධය - නන්දන වික්‍රමගේ ගීත හා ගායන ශිල්පීන් - රන් රන් රන් - එශාන් දෙනිපිටිය, හිමාෂ මනුප්‍රිය රංගනය - හිෂාම් සම්සුදීන්, හරිත සමරසිංහ, ආනන්ද වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, අසේල ජයකොඩි, දොන් ගයි, සමන් හේමරත්න, දමිතා සළුවඩන, බෙනට් රත්නායක, සංගීත තදානි බස්නායක, ජනේෂ් සිල්වා, ආනන්ද අතුකෝරාළ, චතුර පෙරේරා, මධුෂානි ජනත්‍රි, භද්‍රා නන්දනී ගුණරත්න, නිල්මිණි කෝටටේගොඩ, අනෝමා දෙළොස්වල, කුමාර තිරිමාදුර, සමන් අල්මේදා, සමන් වීරසිරි, චන්න පතිරණ, සුනිල් වික්‍රමසිංහ, අනුෂ්ක මධුරංගන ද සිල්වා, රජීවන් අබේරත්න, අනූෂා රාජපක්ෂ, සුනිල් විමලවීර, ඉසුරු නවෝද්‍යා, යෙහාන් කනිෂ්ක, ෂෙහාන් මනුල, ආරාධිත රංගනය - චමින්ද වාස්, දෙනුවන් සේනාධි, සංජීව ඒකනායක, ඩී. ජී. පියසේන, ස්වර්ණලතා ෆොන්සේකා, කවිතා හසරංග, දිනුෂානි මෙන්ඩිස්, රුවන් මධුසංඛ, ගයා මධුසංඛ, සසංක මැක්සිමත්, අසංක ප්‍රදීප්, මිල්ටන් සෙබස්තියන්, තාරක රාමනායක, ඉෂාර ලක්මාල්, කුමුදු ජීවන්ති, සුමනා අයිරාංගනී, රවි සමන්ත, හේමන්ත කුමාර, රොෂාන් රමේෂ්, ලිහිනි නිම්සර එදිරිසිංහ, අශාන් දිනූෂ, පත්මා මෙන්ඩිස්, ධනුෂ්ක සමන්, පසිදු රුවන්, හිරුණි මල්ෂා, ලහිරු සම්පත්, රුවන්තිකා තිසරංගි, ගයාන් මුණසිංහ, දිල්හාණි ශ්‍රියන්ති, හර්ෂණ සෝමරත්න, ජගත් අතුකෝරාල, චිත්‍රා පුෂ්පකාන්ති

සීතා මං ආවා

සීතා මං ආවා

තිරගත වූ දිනය - 2013 සැප්තැම්බර් 13 ඉදිරිපත් කිරීම - දිනිත් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - චමින්ද රණසිංහ කතා තේමාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - ජයසේකර අපොන්සු සහය අධ්‍යක්ෂණය - හසිත ශ්‍රී ගුණවර්ධන, දීප්ති වගිෂා කැමරා අධ්‍යක්ෂණය හා සංස්කරණය - දිලාන් ගුණවර්ධන කැමරා සහය - ඉන්දික ලක්මාල්, නිශාන් හසිත ආලෝකකරණය - සුරේෂ්, ප්‍රසාද්, කුමාර අංග රචනය - ප්‍රසාද් උඩුගම්සූරිය කලා අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න ශබ්ද පරිපාලනය - පුෂ්ප කුමාර ධර්මරත්න නිෂ්පාදන කළමනාකරණය - වසන්ත කස්තුරිආරච්චි නිශ්චල ඡායාරූප - ශ්‍රී ලාල් ගෝමස් නාමාවලිය හා විශේෂ ප්‍රයෝග සහය - දිලාන් ගුණවර්ධන ඇඳුම් නිර්මාණය - චාන්දනී වික්‍රමරත්න තාක්ෂණික උපකරණ සැපයීම - සිනේ ආට්ස් පුද්ගලික සමාගම ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම සහය - නදීෂ් ට්‍රැක් ඩොලි සහ ක්‍රේන් ක්‍රියාකරවීම - රොෂාන් පෙරේරා ගීත පටිගත කිරීම - සුරේෂ් මාලියද්ද පසුබිම් සංගීතය පටිගත කිරීම - ජගත් වික්‍රමසිංහ ශබ්දාගාරය විශේෂ ප්‍රයෝග - සුමේධ පෙරේරා D I වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර - Fine Vision පසුබිම් සංගීතය - ජගත් වික්‍රමසිංහ ගී තනු නිර්මාණ සහ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගීත හා ගායන ශිල්පීන් - විචිත්‍ර පවිත්‍ර ආදරේ - උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද ආයිබෝවං ආයුබෝවං - උරේෂා රවිහාරි, රොඩ්නි වර්ණකුල, අජිත් ප්‍රේමලාල්, ඉසුරු කොන්දසිංහ, ධම්මික බන්නැහැක නළු නිළියන් - ජයසේකර අපොන්සු, බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, චංචලා වර්ණසූරිය, බන්දුල විජේවීර, සනෝජා බිබිලේ, සරත් කුලාංග, රංජිත් ද සිල්වා, ජීවන් හඳුන්නෙත්ති, දොන් ගයි, අනූෂා දිසානායක, නිහාල් බංඩාර, තුසිත වීරසිංහ, ෂාමක වීරසිංහ, අනුරාධා කුරුකුලසූරිය, වසන්ත කස්තුරිආරච්චි, සරත් ධනංජය දඹවින්න, හසිත ශ්‍රී ගුණවර්ධන, දයානන්ද අබේසිංහ, ගාමිණී ප්‍රියන්ත කුරුකුලසූරිය, ගාමිණී කොස්තා, නදීකා හෙට්ටිආරච්චි, රුවිනි හේරත්, සුපවේදී ඉන්දික, නිලන්ති ගුණවර්ධන, තුවාන්ෂා, අංජලීෂා, ඩී. සී. රෂිනි ලක්ෂානි, ඒ. ඩී. නදීකා දිල්රුක්ෂි, හසිනි ඇවැන්ඩා සටන්කාමීන් - සුපර් ස්ටන්ස් ටීම් ඇන්ඩ් ඇකඩමි සුමුදු ප්‍රනාන්දු, තිසර මලවීර ආරච්චි, සංදීප මධුභාෂණ, සඳකැළුම් ද සිල්වා, මහේෂ් කුමාර, හසංක චතුරංග ප්‍රභාත්, දුලංජන ප්‍රනාන්දු

සමනල සංධවනිය

සමනල සංධවනිය

තිරගත වූ දිනය - 2013 ඔක්කෝම්බර් 04 ඉදිරිපත් කිරීම - රූ සිනමා ක්‍රියේෂන් හවුස් නිෂ්පාදනය - රුවන් ජයසිංහ, පාලිත ගුණවර්ධන කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි සහය අධ්‍යක්ෂණය - නිමල් ෆැන්සිස්, සරත් සේනාරත්න කැමරාකරණය - රුවන් කොස්තා සහය - නුවන් නිරෝශන් ස්ටඩිකෑම් කැමරා ශිල්පී - පුෂ්ප කුමාර රාජගුරු විදුලි කාර්මික ශිල්පීන් - රෝහණ ප්‍රේමචන්ද්‍ර, ලහිරු දනුෂ්ක, තාරක ලක්මාල්, මහින්ද ප්‍රේමලාල්, අනුර තෙන්නකෝන්, එම්. ලලිත්, ඉමල් චතුරංග සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහය - අජිත් රාමනායක, මාධව විමුක්ති ගුණසේකර අංග රචනය - වසන්ත විට්ටච්චි සහ උපුල් මහානාම කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහය - සුගීස්වර මොහොට්ටිආරච්චි කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර කලා සහාය - පියතිස්ස අකුරම්බොඩ, ස්ටිවන් පෙරේරා, පාලින්ද රසාංග, පවිත්‍රා අබේසිංහ ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය ශබ්ද ප්‍රයෝග - ඩබ්. ජී. පොඩිරත්න බාහිර පටිගත කිරීම - නිමල් පෙරේරා ගී ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග, කරුණාදාස පතිරත්න සංගීත ශබ්දාගාරය - පන්සිළු ස්ටුඩියෝ, ජනක චාමර දළුවත්ත, සාරංග මල්ලවආරච්චි රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මුම්බායි නිෂ්පාදන කළමනාකරණය - ප්‍රසන්න ඉත්තෑපාන සහය - ජයන්ත අබේරත්න නිෂ්පාදක විධායක - නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන සහය - සුනිල් ප්‍රනාන්දු, පී. ආර්. පී. බණ්ඩාර නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න ප්‍රධාන සිරස්තල නිර්මාණය - ශාන්ත කේ. හේරත් උප සිරැසි - කිංග් රත්නම්, ටීනා ජයරත්නම් වීඩියෝ කැමරාකරණය - සුසිත් ප්‍රසන්න අන්ද්‍රදි ජිම් ජිබ් ක්‍රියාකාරවීම - ඉඳුනිල් සුරංග, චමින්ද ප්‍රසාද් කෘත්‍රිම වර්ෂාව - ගාමිණී විමලසේන, චානක, ගයාන්, බණ්ඩාර සංස්කරණ මැදිරි හා ශබ්දාගාරය - ද වීඩියෝ ටීම් උපකරණ සැපයීම - මැජික් ලැන්ටන්, සම්පත් ෆිල්ම් සර්විස්, රූ සිනමා ක්‍රියේෂන් හවුස්, NIN FILMS - CHENNAI සංගීත අධ්‍යක්ෂණය - දර්ශන රුවන් දිසානායක ගීත ප්‍රබන්ධය - අමිල තේනුවර, ජයන්ත චන්ද්‍රසිරි ගීත හා ගායන ශිල්පීන් - ඉකි ගසා හඬන - විශාරද අමරසිරි පීරිස් මගේ සිහින මැදුරේ - ෂම්මිකා අමානි උභයවංශ ගඟන සරන්නට කියා - ඉන්දික රුවන් (රූනි) රඟපෑ නළු නිළියන් - යශෝධා විමලවීර, උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, සූර්යා දයාරුවන්, දමිතා අබේරත්න, විල්සන් ගුණරත්න, චතුරිකා පීරිස්, බුද්ධදාස විතානආරච්චි, රොජර් සෙනෙවිරත්න, රෙබෙකා නිර්මලී, දිමුතු චින්තක, උදිත ගුණරත්න, රාජා ගනේෂන්, සඳුන් බණ්ඩාර, ජැක්සන් ඇන්තනි, චන්න විජේවර්ධන, රොෂාන් පිලපිටිය, අනර්කලී ආකර්ෂා, බුද්ධික ජයරත්න, උරේෂා රවිහාරි, චංචලා වර්ණසූරිය, බුද්ධිනී පූර්ණිමා, එලියා රොඩ්රිගෝ, ෂෙහාන් අයන්ත, ජයරත්න ගලගෙදර, ලක්ෂ්මන් රාජපක්ෂ, ශිරාණි දිසානායක, උපුල් මහානාම, ජයතිස්ස අතුලසිරි, තිස්ස ගුණතිලක, ගුණවර්ධන ප්‍රැන්සිස්, මධුෂාන් නානායක්කාර, අයන්ති මහේෂා, සචිනි නිසංසලා, චමිල කුරුවිට, දීප්ති හෙට්ටිආරච්චි, ශම්මි දිලිප්, ශාමින්ද දිලිප්, ප්‍රියාන් අනුර ශ්‍රී, අන්ජු නර්මදා, නිලංක මෙන්ඩිස්, ප්‍රෙබෙන් හොලි, රුවන් වීරසේකර, කුමාරි දිසානායක, ලලිත් ධර්මවර්ධන, කාන්ති රොඩ්රිගෝ, චන්දිකා පෙරේරා, චන්ද්‍රලාල් ද සිල්වා, නියෝමි කෞෂල්‍යා, පවනි උත්තරා, නෙත්මි අනුත්තරා, හසුන් චානක, ලක්ෂිකා මධුෂානි, ඕෂණි දිල්සරා, අකිල මධුමල්, අසංක මධුරජිත්, නිමල් කවින්ද ලියනගේ, රජිත් චාමර, හසිත් ප්‍රභාත් බණ්ඩාර, සුදත් විජේසේකර, චාමිණි මනෝදසා සෙනෙවිරත්න, කලණි නිමේෂා