වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

අභිනික්මන

අභිනික්මන

තිරගත වූ දිනය - 2013 අප්‍රියෙල් 19 ඉදිරිපත් කිරීම - වාස් මීඩියා චිත්‍රපට නිෂ්පාදනය - සරත් සුභසිංහ, නිමල් චන්ද්‍රසිරි, සුරංග විජේරත්න, දිනේෂ් රන්ජන් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හෙක්ටර් කුමාරසිරි සහය අධ්‍යක්ෂණය - ලාල් ඒබ්‍රහම් ලියනගේ, නිමල් චන්ද්‍රසිරි, ප්‍රසන්න ගුණතිලක, ශානක නිරංජන් කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල සහය - අකිල සඳමාල් සංස්කරණය - එම්. එස්. අලිමාන් සංස්කරණ සහය - රුවන් චාමර රණසිංහ, රවීන්ද්‍ර ප්‍රියන්ත, ලාල් අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණය - මමෝජ් වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, සුමිත් ප්‍රියංක ශබ්ද සහය - කේ. පී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය සංස්කරණ හා ශබ්දාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය, දළුගම නිෂ්පාදන විධායක - නිමල් චන්ද්‍රසිරි නිෂ්පාදන සැලසුම්කරණය - ලාල් ඒබ්‍රහම් ලියනගේ නාමාවලිය - රුවන් චාමර ගීත සංගීතය පටිගත කිරීම - විමල් ගුණතිලක සහය - සහන් කුමාරගේ උපකරණ සැපයීම - ආර්. එස්. වීඩියෝ, කළුබෝවිල සංගීත අධ්‍යක්ෂණය - විශාරද ශාස්ත්‍රපති නිමන්ත හේෂාන් ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත හා ගායන ශිල්පීන් - භව සාගරේ ගිලෙම්දෝ - නිමන්ත හේෂාන් සහය ගායනය - සුබුද්ධි ලක්මාල්, දහම් පතිරණ නළු නිළියන් - සුදර්ශන බණ්ඩාර, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, ලෝචනා හිමාෂි, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, මල්කාන්ති ජයසිංහ, නිමල් චන්ද්‍රසිරි, මනෝහරි විමලතුංග, ප්‍රේමදාස විතානගේ, ජීවන් හඳුන්නෙත්ති, කාවින්ද ශ්‍රීමාල්, හඳුන්වාදීම - දිනේෂ් රන්ජන්, රනිල් කුලසිංහ, ළමා - ආකාශ් හිම්සර, මනුෂි මෝක්ෂා, ප්‍රවීනා රවිහාරි, හිමාෂි නවෝද්‍යා

පීටර් 01

පීටර් 01

තිරගතවූ දිනය - 2013 මැයි 11 ඉදිරිපත් කිරීම - ස්වර්ණ ෆිල්ම්ස් සම නිෂ්පාදනය - අක්මාල් වික්‍රමනායක, ස්වර්ණා සමරසිංහ කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය - බන්දු සමරසිංහ තිර රචනය - ගයාන් මහගලගේ සහය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ, ගයාන් මහගලගේ කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා කැමරා සහය - අනුර කොඩිතුවක්කු, නුවන් නිරෝශන සංස්කරණය - සම්පත් වික්‍රමසිංහ අංග රචනය - හේමන්ත ගමගේ සහාය - සුමිත් අබේකෝන් කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම සහය - දුලිප් ප්‍රනාන්දු, ගාමිණී විජේරත්න සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ශශික රුවන් මාරසිංහ ශබ්ද අධීක්ෂණය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ නිෂ්පාදන කළමනාකරණය - ස්වර්ණා සමරසිංහ නිෂ්පාදක විධායක - සිසිර එස්. සේනාරත්න නිශ්චල ඡයාරූප - ජනක මායාදුන්න ත්‍රිමාණ සජීවිකරණය - විරාජිත ලංකා ලීලානන්ද කොණ්ඩා සැකසුම - තුෂාර විදානගමගේ ඇඳුම් නිර්මාණය - හිරන්‍යා සමරසිංහ, කුමර සමරසිංහ ඩිජිටල් වර්ණ සංකලනය - ආනන්ද බංඩාර, ෆයින් විෂන් ආයතනය ආලෝකකරණය - රෝහණ ප්‍රේමචන්ද්‍ර, අනුර තෙන්නකෝන්, ශාරක ශශාමල්, ලහිරු ධනුෂ්ක, ධනුෂ්ක සමීර, ඉන්දික සිසිර ජිබ් ආම් ක්‍රියා කරවීම - ඉදුනිල් සුරංග, ප්‍රසාද් දයාරත්න, චතුරංග නලින් ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - සංජීව විකුම් ජෙනරේටර් ක්‍රියාකරු - ඩබ්ලිව්. එම්. ලලිත් තාක්ෂණික උපකරණ - මැජික් ලැන්ටර්න් පුද්ගලික සමාගම හඬ කැවීම් මැදිරිය - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ෆිල්ම්ස් ලැබ් සංස්කරණ මැදිරිය - මල්ටි මීඩියා සොලියුෂන්ස් පුද්ගලික සමාගම (කසුන් වශීශ ජයවර්ධන) පසුබිම් හඬ කැවීම් - බිම්බා දර්ශි, ඉමාලි මදනායක, හරිෂ් වාසල සංගීතය පටිගත කිරීම - සුනන්ද වෙත්තසිංහ ගීත ප්‍රතිවාදන සහය - කුසුම්සිරි ගෝනවල ආරච්චි, ශෂි ප්‍රබෝධන ඇඳුම් මැසීම - ප්‍රභාත් (සන්නාලි ට්‍රේලර්ස්) භානු කරුණාරත්න සංගීත අධ්‍යක්ෂණය - ජයන්ත රත්නායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රමණි මුතුගල, සංජය නුවන් සේනාධීර ගීත හා ගායන ශිල්පීන් - සුළඟේ හෙමින් එන්නකෝ - කුමර සමරසිංහ, බන්දු සමරසිංහ ලස්සන මලකට නොවසා - උරේෂා රවිහාරි, කුමර සමරසිංහ සඳ සේ හිරු සේ පායා ඇවිදින් - උරේෂා රවිහාරි ටොමියා කළුවර - බන්දු සමරසිංහ නළු නිළියන් - බන්දු සමරසිංහ, වීණා ජයකාඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග, ටිරෝන් මයිකල්, රංජිත් සිල්වා, සුසිල් පෙරේරා, විපුල වන්නිආරච්චි, සුනිල් පෙරේරා (ජිප්සීස්), රසෝසා සමරසිංහ, කුමර සමරසිංහ, බුද්ධිමා මධුශානි, ලෂිත ලක්මාල්, ඉන්දික ජයසිංහ, මිල්ටන් සෙබස්තියන්, ශ්‍රී ලියනගේ, මහින්ද කරුණාතිලක, ක්‍රිස් හෙන්රි, ප්‍රේමලාල් හැන්සේ, ගාමිණී යසනායක, ජනක කුමාර, සදුනි කුමාරි, ෂෙරින් සාරංගි, දමයන්ති රත්නායක, තාරුකා මනෝහාරි, ලක්ෂිලා කුමාරි, වරුණ සෝලංග ආරච්චි, දිමුතු ඔගස්ටස්, ශ්‍රියාණි සිල්වා. ජිවන් සේනාරත්න, නෙළුම් මධුෂානි, චතුරංග බුද්ධික, නියෝමාල් රණවීර, ප්‍රියංකා රුද්‍රිගෝ, ප්‍රසන්න ජයතිලක, සමීර විරාජ්, ශොනාල් දිසානායක, රමණී පණාගොඩ, රේණු කැන්ජින්, ශ්‍යාමා සප්නා, පුෂ්පා ජෙනට්, ගිහාන් මධුසංඛ, සුගත් නාමලී, ගීතාංජන රත්නපාල, ප්‍රසන්න ඉහලගෙදර, ජනිත් ඉරෝෂන්, අරුණ දීපාල්, නාලිනි ද සිල්වා, පුෂ්පා කුමාරි, සංජු විතානගේ, රිද්මා මෙන්ඩිස්, රූපා ශාන්ති, චාන්දනී පෙරේරා, බුද්ධික තිලාන්, ශ්‍රියාණි වසන්තා, ලක්මාල් විජේවීර, කුමාර සේනාරත්න, සුවිනා සංජනා, සුජීවා ද සිල්වා

සිරි පැරකුම්

සිරි පැරකුම්

තිරගත වූ දිනය - 2013 මැයි 30 ඉදිරිපත් කිරීම - සිනේ ෆිල්ම්ස් නිෂ්පාදනය සහ නිෂ්පාදන කළමනාකාරිත්වය - රේණුකා බාලසූරිය කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - ආචාර්ය සෝමරත්න දිසානායක සහය අධ්‍යක්ෂණය - අශෝක අතාවුදහෙට්ටි, ඩබ්ලිව්. රවීන්ද්‍ර, වර්නන් අබේසිංහ, චානක නිරෝශන් අධ්‍යක්ෂවරයාගේ සහායක - සංදේශ් බංඩාර කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා කැමරා සහාය - එම්. කේ. විනයන්, මුදිත විතානගේ, නලින් ධම්මික, අරුණ සංජය ආලෝකකරණය - අරුණ පෙරේරා, චතුරංග නලින්, සමන්ත පද්මකුමාර, උපුල් විජේරත්න, ලහිරු ධනුෂ්ක ප්‍රසාද්, ශාරක ශ්‍යාමලී අතිරේක කැමරාකරණය - ඩී. එච්. ඉඳුනිල් සුරංග, විශ්වා බාලසූරිය සංස්කරණය - අජිත් රාමනායක සහය - මාධව විමුක්ති ගුණසේකර ප්‍රධාන අතිරේක සංස්කරණය - විශ්වජිත් කරුණාරත්න අංග රචනය - නාරද තොටගමුව සහය - ප්‍රේමලාල් ලියනගේ, විදුර ශානක අබේධීර, මධුශංක නුවන්, මධුෂා තිරිමාන්න, ලහිරු මධුමාධව අතිරේක අංග රචනා සහාය - බුවනෙක රණවක, ප්‍රභාත් දිසානායක කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස සහාය - කේෂාත්‍රි හීනටිගල පසුතල ඉදිකිරීම් - එම්. ජී. කිංස්ලි, සුගත් කඩවත, රොෂාන් දුෂ්මන්ත, චන්ද්‍ර දොලපිහිල්ල, රම්‍යසිරි දොලපිහිල්ල, ගයාන් රජින්, ඩබ්. එම්. සම්පත්, ඩිලාන් කුමාර, සනත් ජානක බංඩාර ඇඳුම් සහ වස්ත්‍රාභරණ - වෙනුක වික්‍රමාරච්චි, පුෂ්පා ධම්මිකා ලියනගේ ඇඳුම් පැලඳුම් වස්ත්‍රාභරණ සහාය - සංක අබේසිංහ, නීල් රූපසිංහ, ඉරේෂ් එරංග, ජානක රංගතිලක, නදුන් කසන්ත ලියනගේ, ඉසුරු චතුරංග, මිලින්ද රුක්ෂාන්, මාධව මධුරංග, මාලන් අකිල අරඹගේ, රජිත ශ්‍රීමාල් සටන් අධ්‍යක්ෂණය - සුමේධ දොඩංගොඩ ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය පුබුදු ධනංජය බාහිර ශබ්ද පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා, කරුණාදාස පතිරත්න ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සංස්කරණ මැදිරි හා ශබ්දාගාර කටයුතු - ද වීඩියෝ ටීම් පුද්ගලික සමාගම රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි ශබ්ද මිශ්‍රණය - කේ. ලක්ෂ්මී නාරායනන් - ඉන්දියාව ඩී. අයි. වර්ණ සැකසුම - එම්. අරුන් කුමාර් - ඉන්දියාව ප්‍රධාන කාර්මික ශිල්පී - ආරියරත්න පෙරේරා වීඩියෝ කැමරාකරණය - උදාර අබේසුන්දර, පූර්ණ ප්‍රේමතිලක පරිගණක විශේෂ ප්‍රයෝග - හේමජිත් සමරකෝන්, දුමින්ද සිල්වා, දුමිදු රාජකරුණා, නුවන් ගුණරත්න, ශශික රංගන, ලක්ඛිත තෙබුවන, ලෙස්ලි කුරුප්පු ආරච්චි, ප්‍රින්සි ප්‍රනාන්දු, කේෂව යාපා ප්‍රසන්න කුමාර, කණිෂ්ක විජේතුංග, ජනක ප්‍රියන්ත, විෂාඩ් චතුරංග, විරාජ් ජයසූරිය, කසුන් අනුපම, නදීෂ පැතුම්, ලහිරු සම්පත්, රැලස් දේවසශායන් නාමාවලිය - රූ විෂත් ප්‍රධාන සිරස්තල නිර්මාණය - දී. ග. සෝමපාල නිෂ්පාදන සහය - එම්මානුවෙල් ඩයස්, ප්‍රදීප් ලසන්ත, ඩබ්ලිව්. එම්. සම්පත්, ඩබ්. ජී. ප්‍රියන්ත, ආර්. කිත්සිරි, සෙනෙහේලතා බාලසූරිය ප්‍රාදේශීය සම්බන්ධීකරණය - සෝමපාල දිසානායක, වෙදගේ ධර්මසේන, වෙදගේ හර්ෂණ ශ්‍රීමාල්, කේ. සම්පත් කුමාරසිංහ, වජිර රත්නසිරි

ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - මහින්ද ප්‍රේමලාල්
දොඹකර ක්‍රියාකරවීම - සුනිල් ශාන්ත

නිශ්චල ඡායාරූප - විශ්වා බාලසූරිය ගීත ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි, සමන් ලෙනින්, විශාරද හර්ෂණ දිසානායක, රවිහාර දිසානායක, සුචි මාලියද්ද ගීත - ඈත මෑත සුවඳ දී සැලී පිපි කුසුම වදුල සිඹිමින් කුසුම් පිපෙන වසන්තේ කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා නළු නිළියන් - අකිල ධනුද්ධර, සෙනාලි ෆොන්සේකා, සිනෙත්‍රි අකිලා, සචින් චතුරංග, මිනෝලි බාලසූරිය, මිහිරි රංශිකා, ප්‍රමුදිත උදයකුමාර, තරින්සා සිංහබාහු, සෙනංගා කැප්පෙටිපොල, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, පාලිත සිල්වා, සචිනි අයේන්ද්‍රා, ජයනි සේනානායක, ගිරිරාජ් කෞෂල්‍ය, දයාදේව එදිරිසිංහ, සම්පත් තෙන්නකෝන්, ලලිත් ජනකාන්ත, ජයන්ත මුතුතන්ත්‍රි, ඔස්ටින් සමරනායක, සුනෙත් ශාන්තප්‍රිය, අනුර බණ්ඩාර රාජගුරු, සුමේධ දොඩංගොඩ, නාලක දළුවත්ත, බුද්ධික මහේෂ්, මංජුල සමන්ත, වික්ටර් ලියනගේ, ශානි නිරංජලා, ටනාකා තාරකී, දේවි සුරේන්ද්‍ර, චමින්ද හේරත්

නිකිණි වැස්ස

නිකිණි වැස්ස

තිරගත වූ දිනය - 2013. 06. 07 ඉදිරිපත් කිරීම - ඉදුවර රූ පික්චර්ස් නිෂ්පාදනය - වෛද්‍ය කුසුම්සිරි ද සිල්වා කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - අරුණ ජයවර්ධන
සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, සමීර රංගන කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කැමරා සහය - අනුර කොඩිතුවක්කු, මුදිත වත්තගේ ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, ආර්. ස්ටැන්ලි, ජගත් නන්දන, අනුර තෙන්නකෝන්, කුමුදු බමුණුසිංහ සංස්කරණය - ජීවන්ත දේශප්‍රිය අංග රචනය - ජයන්ත රණවක සහය - භානුක රණවක කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - උදේනි සුබෝධ කුමාර ශබ්ද ඉංජිනේරු - ආර්. ක්‍රිෂ්ණමූර්ති ශ්‍රව්‍ය සැලසුම්කරණය සහ සජීවි පටිගත කිරීම - ලලිත් වසන්ත D T S සංකලනය - ආර්. ක්‍රිෂ්ණමූර්ති විඩියෝ මිශ්‍රණය - ප්‍රසාද් DTS MIX STAGE (චෙන්නායි) විශේෂ ප්‍රයෝග - 24 ර්‍ථ ප්‍රඩක්ෂන් ච්ධ් ) ඍජ්ඔ ඡ්ජ්ඔ - ර්ඒට්ධ්ඛ් ධ්ව් ර්ර්‍ණඅඊධ්ර්‍ණව් සංගීතය පටිගත කිරීම - සදරූ ගමගේ මාස්ටරිං ඇන්ඩ් මික්සිං - පුෂ්පකුමාර බටංගල රසායනාගර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - හර්ෂ කරුණාරත්න නිෂ්පාදන සහාය - චන්දන මීමනගේ, වාසනා නලින්ද නිෂ්පාදන සම්බන්ධීකරණය - සිසිර එස්. සේනාරත්න විධායක නිෂ්පාදනය - චන්දන ස්මිත් රේඛීය නිෂ්පාදනය - ඇල්ෆා තනෝකර් වර්ණ සංයෝජනය - ප්‍රසාන්ත් දෝන්ත්‍රේ සහය විශාල් නායර් ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - කීර්ති වසන්ත විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නාමල් වීරරත්න කැමරා සහ උපකරණ සැපයීම - මැජික් ලැන්ටන් ශබ්ද සහය - තරංග දිනුෂ, දමිත් මානවඩු, මොක්ෂා පතිරණ, පැතුම් ධනංජය කලා සහාය - තිලංක බටුවත්ත, ජනක බණ්ඩාර, අනුර ප්‍රියලාල්, චන්දන උඩගෙදර, තරංග මිහිරාජ් සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ නළු නිළියන් - චාන්දනී සෙනෙවිරත්න, ජගත් මනුවර්ණ, තුමිදු දොඩන්තැන්න, බිමල් ජයකොඩි, සුලෝචනා වීරසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, නෙතලි නානායක්කාර, ජී. ආර්. පෙරේරා, සරත් කොතලාවල, දයා අල්විස්, කුමාර තිරිමාදුර, වජිර කොඩිතුවක්කු, දිමුතු චින්තක, සිසිර එස්. සේනාරත්න, රන්ජන් ප්‍රසන්න, බී. එදිරිසිංහ, රංජන් පනාගොඩ , ජීවන්ත ලියනගේ, කැළුම් පෙරේරා, සරත් කරුණාරත්න, උදය රත්නායක, ජයන්ත අතුලසිරි, ප්‍රියාල් ගුණසේකරෟ, නිමල් බෝධිය බණ්ඩාර

ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ

ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ

තිරගත වූ දිනය - 2013 ජූලි 18 ඉදිරිපත් කිරීම - ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනය - කතාව - අර්ජුන කමලනාත් නිර්මාණ අධ්‍යක්ෂණය - ඉසුරු ටීම් අධ්‍යක්ෂණය - අර්ජුන කමලනාත් (නාමාවලියේ ඔහුගේ නම සඳහන් නොවේ) සහය අධ්‍යක්ෂණය - දිනේෂ් රුවන් කැමරාකරණය - සජිත වීරප්පෙරුම සහය - මංජුල කුමාරතුංග කාර්මික අධ්‍යක්ෂණය - ලුවී සංස්කරණය - කාවින්ද රණවීර අංග රචනය - චාමර නිරෝශන් සහය - බුද්ධික වීරසිංහ කලා අධ්‍යක්ෂණය - චානක පුෂ්පකුමාර සහය - ගාමිණී දිසානායක සටන් අධ්‍යක්ෂණය - ධම්මික පුෂ්පකමාර, ජයන්ත ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂණය - සම්පත් දිනූෂ ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලන අධීක්ෂණය - ලයනල් ගුණරත්න නිෂ්පාදන කළමනාකරණය - සම්පත් දිනූෂ නිෂ්පාදන සම්බන්ධීකරණය, සැලසුම්කරණය සහ උපදේශකත්වය - අර්ජුන කමලනාත් නිෂ්පාදන සහය - සරත් ප්‍රනාන්දු ශබ්දාගාර සහය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ කාර්මික කණ්ඩායම - වී. කේ. එල්. ප්‍රේමලාල්. ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, බී. එච්. සුදත් කුමාර, ආර්. කේ. යූ. ආර්. බී. අල්පොන්සෝ, ජීවන් ප්‍රියශාන්ත, සමන් පුෂ්පකුමාර ඇඳුම් නිර්මාණය - ඉරේෂා මනෝජිනි, දිලුුෂා සරෝජිනි ගීත සඳහා රූප රචනය - ඉරේෂ් රණවීර උපස්ථායක - ආර්. එම්. සිරිසේන නිෂ්චල ඡායාරූප - සංජු සමරසිංහ, චින්තක දේවප්‍රිය සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් - සැමට සෙනෙහස පෙන්වාලා - අයෝමි පෙරේරා, උපේඛා අමාපානි, විනුරි වත්සරණි ආශා මගේ මන ආශා - අයෝමි පෙර්රා නළු නිළියන් - අර්ජුන කමලනාත් (වික්‍රම), අමිශා කාවන්දි (ජිනා), සප්නා කරීම් (රෝසි), රශ්මි පුෂ්පිකා (මාරි), මේරියන් එළිසබෙත් (ජේන්), නිමේෂා සෙව්වන්දි (ටානියා), චාමි සේනානායක (රොසයිරෝ), සුදත් විජේසේකර (ජෙරී), චන්න චානක (විලී), ධම්මික පුෂ්පකුමාර, ජයන්ත ප්‍රනාන්දු, උදේනි ධම්මිකා, ගයාන් වීරසිංහ, සම්පත් දිනූෂ, සචින්ද්‍ර දීපංකර, ගාමිණී දිසානායක, නිහාල් පුෂ්පකුමාර, සංසරත්න ප්‍රනාන්දු, ඩික්ෂන් ජෙරාඩ්, අරෝස් පෙරේරා, ගැමුණු අබේනායක, සුරන්ජන් ඩයස්, ඩබ්. එම්. ආනන්ද, ඇනා මෙලනි, සරත් ඉන්ද්‍රසිරි, ඉන්දික ප්‍රසන්න, ජයන්ත ප්‍රනාන්දු