වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සෙනසුරු මාරුව

සෙනසුරු මාරුව

තිරගත වූ දිනය - 2012 ඔක්තෝබර් 11 ඉදිරිපත් කිරීම - නියුබියන් ෆිල්ම්ස් නිෂ්පාදනය - අජිත් ප්‍රියන්ත, රංජිත් ජයසූරිය, ප්‍රවීන් ජයරත්න, උදයකාන්ත වර්ණසූරිය දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, ශනිල් වැලිවිට විතානගේ, අරුණ දුනුකේවල කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සහය - ස්්ටැන්ලි මාෂල් කැමරා සහ ආලෝකකරණ සහය - නිහාල් ද සිල්වා, පියල් ඉලේපෙරුම, ඩබ්ලිව්. ප්‍රේමසිරි, ෆැන්ක්ලීන් රුප්, බුද්ධික සේරසිංහ, මංජුල නිලන්ත, ලලිත් වසන්ත ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඒ. ධම්මික සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - වසන්ත විට්ටච්චි සහය - උපුල් මහානාම කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ කලා සහය - බිමල් රෝයි, සිසර වන්නිආරච්චි සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර කැමරා හා ආලෝක උපකරණ සැපයුම - රසායනාගාර කටයුතු - සංස්කරණ මැදිරි, පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම රසායනාගාර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි සී. බොතේජු, හේමන්ත නිශාන්ත, එස්. වී නලින්ද අතිරේක ශබ්ද - ඩබ්. ජී. පොඩිරත්න සහය - ප්‍රියන්ත නිරෝශන් දෙබස් පටිගත කිරිම - ධනුෂ්ක කළුආරච්චි සංගීතය පටිගත කිරිම - ඒබන් රාජරත්නම් සහය - රෙක්ස් රමේෂ් අමතර හඬ කැවීම් - ප්‍රසන්න ෆොන්සේකා, ෂෙහාරා ගුණාසේකර ඇඳුම් පැලඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය දර්ශන තල ශබ්ද පටිගත කිරීම - කරුණාදාස පතිරණ ගිනුම් කටයුතු - සුරංග ජයසූරිය වෙඩි පිපිරවීම් - රංජිත් ද සිල්වා සහය ආර්. ජී. උපාලි උදයසිරි පොලිස් ඇඳුම් හා භාණ්ඩ සැපයීම - කීර්ති රන්ජන්, අනුර මල්දෙනිය ක්‍රියාදාම ශිල්පීන් - ශානක වික්‍රමසිංහ, එස්. ඒ. හර්ෂ, එස්. ඒ. ලක්සියා, අදීශ ගමඇතිගේ, ලක්ෂිත ප්‍රදර්ශන මණ්ඩලය - ඊ. ඒ. පී ධාවන කාලය - පැය 1 විනාඩි 30 නිෂ්පාදන කළමනාකරණය - දීප්ති වීරසූරිය සහය - සුමිත් බෝධිපක්ෂ නිශ්චල ඡායාරූප - උපුල් ප්‍රියන්ත ගුණසේකර නාමාවලිය - වික්‍රම දීගල්ල සංගීත අධ්‍යක්ෂණය - ඩිලන් ලෑම්බ්

ගීත ප්‍රබන්ධය - කලාකීර්ති සුනිල් විමලවීර ගීත හා ගායන ශිල්පීන් - මුතුලැල් විමනේ සිහිලැල් සුවඳයි - රූකාන්ත ගුණතිලක නළු නිළියන් - චන්න පෙරේරා (නිසල්), ලකී ඩයස් (මහීල්), බුද්ධික ජයරත්න (මහීල්), ශේෂද්‍රි ප්‍රියසාද් (අනුත්තරා),නදීකා ගුණසේකර (අනුත්තරාගේ මව), ධනවර්ධන ගුරුගේ (ඇමැති), කාන්ති ලංකා (විරාජ්ගේ මව), ඉන්දික ගිනිගේ (රන්ජන්), තරික් රහීමි (අනුත්තරාගේ පෙම්වතා), නිමල් ඇන්තනි, අජිත් විරසිංහ, ටිරෝන් මයිකල්, සේනක විජේසිංහ, රංජිත් රූබසිංහ, සම්පත් ජයවීර, නන්ද වික්‍රමගේ, සුදේශ් වසන්ත පීරිස්, පන්ඩුක ශ්‍රී දයාන්, වසන්ත ගීතආරච්චි, මොහොමඩ් අලි රාජාබ්, චතුමාලි හෙට්ටිආරච්චි, උදාර තරංග සොයිසා, ජයන්ත ගලගෙදර, රයන් වැන්රෝවන්, නතාශා අමේන්ද්‍ර, ගාමිණී විජේසිංහ, විශාකා ජයවීර, ජයතිස්ස අතුලසිරි, සුදත් ශ්‍රී විජේසේකර, ජිහාඩ් අල් සජාන්, තුෂාර ප්‍රගීත්, ස්කෝන් හවාන් ජැන්ග්, ගරු රඟපෑම් - උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, මොහොමඩ් රහුමාන්, තිලක් උඩතැන්න, සිරිල් පී. මධුරසිංහ, රශ්මි පුෂ්පිකා සුමනසේකර, ප්‍රදීප් බස්නායක, රෝෂිනි ගමගේ, සංජය ජයන්ත

කර්ම

කර්ම

තිරගත වූ දිනය - 2012 ඔක්තෝම්බර් 12 තිරගත කිරීම - කාගිල්ස් සිලෝන් පී. එල්. සී. නිෂ්පාදනය - රංජිත් පේජ් (කාර්ගිල්ස්) මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම, ස්කයි එන්ටර්ටේනර් පුද්ගලික සමාගම කතාව, දෙබස්, තිර රචනය - ප්‍රසන්න ජයකොඩි සහය අධ්‍යක්ෂණය - අශෝක ආතාවුදහෙට්ටි, වර්නන් අබේසිංහ කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා කැමරාකරණය - චින්තන සෝමකීර්ති ප්‍රධාන කර්මික ශිල්පී - ආරියරත්න පෙරේරා ආලෝකකරණය - ස්ටැන්ලි රාමනායක, මහින්ද ප්‍රේමලාල්, ජගත් නන්දන විතාන, චතුරංග නලින් බණ්ඩාර, කෞමදු බමුණුසිංහ සංස්කරණය - රංගන සිංහාරගේ, භාතිය දුනුසිංහ, සුදේශ් කුමාරසිංහ සංස්කරණ මැදිරිය - ස්කයි ලැබ් අංග රචනය - නාරද තොටගමුව සහය - විදුර ශානක අබේධීර කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න

කලා සහය - ලයනල් වත්තගේ, උපුල් ප්‍රියශාන්ත ලියනගේ, කමල් විජේසිංහ, ඩබ්ලිව්. ජී. ශාන්ත, සුමිත්‍ර ධර්මතිලක

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න සහාය - එච්. ශසික රුවන් ශබ්ද පටිගත කිරීමේ සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන, කේ. වී. නන්දකුමාර, ආනන්ද වික්‍රමරත්න බාහිර ශබ්ද පටිගත කිරීම - රනිල් ෆොන්සේකා, එරංග ජයවර්ධන විශේෂ ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න (පොඩි මහත්තයා) අතිරේක සංස්කරණය - කාවින්ද මුදලිගේ

කොණ්ඩා සැකසුම - නදිනිස් සැලෝන් ශබ්ද පටිගත කිරිම - සරසවි චිත්‍රාගාරය, දළුගම රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත පද්මකුමාර නිෂ්පාදක විධායක - රසික ජිනසේන පසු නිෂ්පාදන සම්බන්ධීකරණය - සුමුදු වෙල්ලගේ

නිෂ්පාදන සැලසුම්කරණය - අශෝක ආතාවුදහෙට්ටි

නිෂ්පාදන සහාය - එස්. මදනායක, ප්‍රියන්ත රත්නායක, පී. සුබ‍්‍රමනියම්, එම්. ඒ. නිමල්, විසල් සුදුසිංහ, ටී. සී. සාම්ස්

නිෂ්පාදන සම්බන්ධීකරණය - නිශාන්ත වෙලගෙදර

ඇඳුම් නිර්මාණය - රසික ජිනසේන, සංජීව කරුණාරත්න

උප සිරැසි - මාලින්ද සෙනෙවිරත්න ධාවන කාලය - පැය 1 විනාඩි 28 - දිග අඩි 8800 පරිගණක මාධ්‍ය රූප නිර්මාණය - රෝෂණ දෙල්වල, බිනර අබේවර්ධන, චමිත ලක්මාල්

දර්ශන සම්බන්ධතා ශිල්පිනී - අමාලි කාසිචෙට්ටි මූල්‍ය කළමනාකරණය - නලින් ප්‍රේමරත්න වීඩියෝ කැමරාකරණය - ලසන්ත වරුසවිතාන, අමිල දසනායක ට්‍රැක්ඩොලි ක්‍රියා කරවීම - කේ. ඒ. ගිහාන් බුද්ධික, සමිත ප්‍රියදර්ශන ප්‍රදර්ශන මණ්ඩලය - සී. ඊ. එල් නිශ්චල ඡායාරූප - ජයන්ත ධර්මවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ, සුදුවු ගුරුගේ

ගීත ප්‍රබන්ධය - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගීත ගායනය - නදීක ගුරුගේ, නටාෂා රත්නායක අතිරේක ගායනය - අජිත් කුමාරසිරි, මතිශානි දිසානායක ගීතය - අම්ලකර වායුව නළු නිළියන් - ජගත් මනුවර්ණ (පියල්), නදීක ගුරුගේ (නදීක), මිෂෙල් හර්ෆට් (අමන්දා), අවන්ති දිල්රුක්ෂිකා සමරතුංග, නදීශා යාපගේ, බුද්ධික මහේෂ් අබේරත්න, දුමිදු තේජ හඟවත්ත, එරික් මදනායක, තේජා හර්ෂණී හේරත්, චේතනා නිමන්ති, සුජානි ශශිකා, ආරියරත්න පෙරේරා, ලෙළුම් රත්නායක, කාංචනා ජයසිංහ, කෙනත් ද සිල්වා, සාරංග අශෝක් කුමාර්, විරාජ් මාලිංග, පියුම් ලක්මාල් වීරසිංහ, සුරංග ගුණතිලක, ඩෙන්සිල් පෙරේරා, ප්‍රියන්ත රත්නායක, රවීන්ද්‍ර තන්ත්‍රිගේ, වර්නන් අබේසිංහ

ප්‍රතිරූ

ප්‍රතිරූ

තිරගත වූ දිනය - 2012 නොවැම්බර් 23 ඉදිරිපත් කිරීම - සෙන්ස් ක්‍රියේෂන්ස් නිෂ්පාදනය - වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල, වෛද්‍ය කපිල සූරියආරච්චි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය - වෛද්‍ය කපිල සූරියආරච්චි සහය අධක්ෂණය - සුජිත් පෙරේරා, ආනන්ද එස්. කපුගේ කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ සහය - ආර්. රාජේස් කැමරා නාභිගත කිරීම -එස්. අයි. අශෝක් ආලෝකකරණය - තුසිත අනුරාධ, කුමාර තිලක් කත්‍රිආරච්චි, ලයනල් කාරියවසම්, ප්‍රභාත් දර්ශන සේනාරත්න, හර්ෂ නයනකාන්ත්, ටී. කේ. ජී. සිරිපාල සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහය - ප්‍රියන්ත එස්. වන්නිනයාක සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම් (ඊ.ඍ.ඊ) අංග රචනය - ඉමල් ශානක පීරිස් සහ ප්‍රියන්ත එස්. වන්නිනායක කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් කලා සහය - නිශාන්ත කුමාර, ජනක ප්‍රියශාන්ත, තිළිණ මනෝජ් ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ඩයස් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය නිෂ්පාදන විධායකත්වය - හේමින්ද වීරකෝන්, නීල් ප්‍රේමතිලක, දිනේෂ් ඉන්දික, විජේසිරි, සහය - ඒ. ඩී. තිවංක නිෂ්පාදන සැලසුම්කරණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන් නිෂ්පාදන සහායක - එම්. ඒ. පී. අසේල සම්පත්, සුසිත් රත්නායක නිශ්චල ඡායාරූප - ජනක යාපා බණ්ඩාර විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - රුසිරු තරින්ද පන්නිල සංගීතය පටගත කිරිම - සුනන්ද මෙත්තසිංහ ව්‍යාපෘති සැලසුම්කරණය - වෛද්‍ය උමංගා සූරියආරච්චි දර්ශන තල හඬ පටිගත කිරීම - ගීතානන්ද සේරසිංහ විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහාය - රවීන් වෙත්තසිංහ, කසුන් සංජය, ප්‍රියන්ත නිරෝශන් ජෙනරේටර් ක්‍රියාකරු - නදීශ රොෂාන් දර්ශනතල සම්බන්ධිකරණය - ප්‍රදීප් මාරසිංහ, සංජීව මාරසිංහ ධාවන කාලය - පැය 1 විනාඩි 53 - දිග අඩි 11000 ප්‍රදර්ශනය - ඊ. ඒ. පී. මණ්ඩලය ප්‍රචාරක ආයතනය - කොමියුනි නෙට්වර්ක් සංගීත අධ්‍යක්ෂණය - දර්ශන රුවන් දිසානායක කවිපද හා තේමා ගී රචනය - වෛද්‍ය කපිල සූරියආරච්චි ගීත ගායන ශිල්පීන් - නොමැකෙන ප්‍රතිරූ - අමරසිරි පීරිස් මෙවන් විරුවෙක (කවි) - ඉන්දිකා උපාමාලි කැලේ පනිනු බෑ (කවි) - ඉන්දිකා උපමාලි සිතේ නැගෙන එඩිතරකම (කවි) - අමරසිරි පිීරිස් සොල්දාදුවෙකු වූයේ ඇයි - විශාරද නන්දා මාලිනී අත්වැල් ගයානය - තුෂාරි ගොළුකදුර, සුබුද්ධි ලක්මාලි නළු නිළියන් - මාලිනී ෆොන්සේකා (ලීලාවතී), ජගත් බෙනරගම (වික්‍රම), වීණා ජයගොඩි (පාර්වතී), ජෝ අබේවික්‍රම (සියාතු), ශ්‍රියන්ත මෙන්ඩිස් (ගුරුතුමා), පාලිත සිල්වා (හාමුදුරුවෝ), ගිරිරාජ් කෞෂල්‍ය (මුදලාලි) ජගත් චමිල (සුරේෂ්), සුජීව ප්‍රියලාල් (ජයන්ත), වෛද්‍ය කපිල සූරියආරච්චි (බ්‍රිගේඩියර්), හිමාලි සයුරංගි (පූර්ණිමා), ධර්මප්‍රිය ඩයස් (ලින්ටා), විජේරත්න වරකාගොඩ (පොත් සාප්පු හිමියා), දමයන්ති ෆොන්සේකා (මුස්ලිම් මව), අජිත් ලොකුගේ (ජයතිස්ස) දිලිනි ලක්මාලි තිරිමාන්න (භාග්‍යා), බන්දුල විජේවීර, කෞෂල්‍ය සමරසිංහ, දිමුතු චින්තක, නූපුර ඉසිඳු, සන්තුෂ් දිල්හාර, වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල, වෛද්‍ය නන්දන කොල්ලුරේ, හේමින්ද වීරකෝන්, විහඟ නිමේෂක සූරියආරච්චි, දිනේෂ් ඉන්දික විජේසිරි, දීප්ති විරසූරිය, ධම්මික සමරවික්‍රම, ජනක පි‍්‍රයශාන්ත, හසාන් වරුණ ජයසිංහ, පසිදු දේශාන්, පී. ඩී. සී. එස්. සකුන්තලා, ඩී. එස්. සුගන්ධිකා දිසානායක, අනුර ගාමිණී විජේසේකර, ඩග්ලස් සේනක, එස්. කේ. මුල්ලේගම, සුනිල් ධීරසේන, ඩබ්ලිව්. උපාලි වීරසිංහ, ජී. පී .ජී. චමුප දේවප්‍රිය, ජගත් චන්දන, මහේන්ද්‍ර වාස්

මවුස්

මවුස්

තිරගත වූ දිනය - 2012 දෙසැම්බර් 14 ඉදිරිපත් කිරීම - එම්. ඩී. සී. මීඩියා නිෂ්පාදනය - මේනකා වික්‍රමගේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වසන්ත මොරගොඩ සහය අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී මඩුගල්ල, චතුර ප්‍රනාන්දු, සහන් බෙල්ලන්ගම

කැමරා අධ්‍යක්ෂණය - තුසාන්ත ජිතේන්ද්‍රසිංහ කැමරා සහය - ඒ. ඒ. ප්‍රසන්න කුමාර, ශිරාන් ලක්ෂාන් නිශ්ශංක ආලෝකකරණ ශිල්පීන් - සුසන්ත සුදර්ශන, සුසන්ත රත්නසිරි, ලක්ෂ්මන් බන්දුල, සමිර ප්‍රභාත්, දිනේෂ් මධුරංග බණ්ඩාර, ප්‍රදීප් ශ්‍රී බණ්ඩාර, තංගරාජා කනකකුමාර සංස්කරණය - චන්දන දිල්ශාන් සහය - ශාන් අල්විස් අංග රචනය - හේමන්ත ගමගේ සහය - අමිල ප්‍රභාස් කලා අධ්‍යක්ෂණය - සුරේන් රාජපක්ෂ කලා සහය - ජයසේන මඩපොලවත්ත, රංගන විජේවර්ධන නැටුම් අධ්‍යක්ෂණය - නිලංක දර්ශන

ශබ්ද පරිපාලනය - ජීවන් චන්දිමාල් ශබ්ද සහය - මජිත් එස්. උයන්ගොඩ, මහේෂ් ගුණරත්න රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය -ෆිල්ම් ලැබ්, ඉන්දියාව ජෙනරේටර් ක්‍රියාකරු - නදික රොෂාන් ස්වෙඩි කෑම් - සමින්ද රාජපක්ෂ ට්‍රැක්ඩොලි ක්‍රියාකරු - කසුන් විදුරංග තාක්ෂණික උපදේශක - බ්‍රයන් රත්නසේකර

හඬ කැවීම්, පසුබිම් හඬ සහ සංගීතය පටිගත කිරීම - ජීවන් චන්දිමාල්, චින්තක ජයකොඩි, උදාර ජයකොඩි පොලිස් නිල ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය පොලිස් වාහන සැපයීම - කළුපහන මහතා පරිඝනක කටයුතු - ඩී. එම්. එස්. ආරියරත්න ධාවන කාලය - විනාඩි 90 - පිටපත් ප්‍රමාණය 32 ප්‍රචාරක කළමනාකරු - චින්තක ගුණසිංහ ත්‍රිමාන සජීවිකරණය - සුසන්ත පුෂ්පකුමාර, කුසන් තාරක, අංජන නදී කරුණාරත්න ප්‍රදර්ශනය - සී. ඊ. එල් සහ රිද්මා මණ්ඩල ඒකාබද්ධව නිෂ්පාදන කළමනාකරණය - චේතනා මොරගොඩ සහය - සෙහාන් ද මෙල්

නිශ්චල ඡායාරූප - මහේෂ් මධුශාන්ත ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය - සුනිල් දයානන්ද කෝනාර ගීත ප්‍රබන්ධය - සුනිල් දයානන්ද කෝනාර, වසන්ත මොරගොඩ, සුගත් සමරවීර

ගීත හා ගායන ශිලපීන් - මල් පෙති පවා රළු පරළු වේ - යසන්ත බණ්ඩාර සමරවීර මලක් වගේ මෙලෙක - රවිදු සත්සර රත්නායක දවස දවස පෑල දොරින් - යසන්ත බණ්ඩාර සමරවීර, විදු සත්සර රත්නායක අයනු අයනු දෙන දේ ලියනු -

සමූහ ගායනා - යශෝධා ප්‍රියදර්ශනී, සහන් මදූෂ, සහන් නිදේශ් රූපසේන, තරිඳු නදීශාන් විජේසුන්දර නළු නිළියන් - කෞශල්‍යා ප්‍රනාන්දු (රංගි), රොබින් ප්‍රනාන්දු (විදුහල්පති) රොෂාන් රවීන්ද්‍ර (කුඩුකාරයා), ශ්‍රීමාල් වෙඩිසිංහ (අලගියවන්න), අවන්ති අපොන්සු (අලගියවන්න බිරිඳ), ජයනි සේනානායක (මෙහෙකාරිය), චතුර ප්‍රනාන්දු (ගුරුතුමා), තිසල් තුල්නිත් මොරගොඩ (සූකිරි), අදීශ හෙට්ටිආරච්චි (අදීෂ), සුරේන් රාජපක්ෂ (හාමුදුරුවෝ), ලිත්මල් ලෝකිත, සුරංග ගුණසේකර, මෙරිල් සුසන්ත, බුද්ධික කුලරත්න, සී. සමන් ද සිල්වා, ඒ. එච්. දිනදාස, ලක්ෂ්මන් කුමාරතුංග, දේශාන් පෙරේරා, ඔසද සමරසිංහ, චමින්ද රාජපක්ෂ, සුසන්ත රුවන්, කාවින්ද්‍ය මහේන් පෙරේරා, උවිදු සෙනාන් පෙරේරා, නෙත්මි සන්තේෂිණි, එරංග පුෂ්පකුමාර, කෞශල්‍ය ගෝවින්ද ගමගේ, ටිකිරි කුමාරිහාමි සමරක්කොඩි, මන්දිරා ප්‍රභාෂ්වරී, ආර්. එම්. එස්. වසංගනී, හංස නිපුණ විජේවර්ධන, ලිරන් ධනුෂ්ක ඇලෝසියස්, ප්‍රින්සියා රෝස්මරී, සජිනි සූප්‍රන්සරා, රංසි කෞශල්‍ය රාජපක්ෂ, නිපුන් ලංකා ප්‍රියංක, මල්සි භාග්‍යා