වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවන්-ෂෙරින් යළි විවාහ වූ දා

ජීවන්-ෂෙරින් යළි විවාහ වූ දා

ජීවන් සහ ෂෙරින් යුවල පසුගියදා නැවත විවාහ විය. ඒ ඔවුන්ගේ විවාහ ජීවිතය වසර තිහක් සපිරුණුදාය. මේ එහි අවස්ථා කිහිපයකි.

සාරංග, සංගීතා

ශි‍්‍රයන්ත, ක්ලීටස්

ගීතා, මාලිනී, පුබුදු, රොෂාන්, ජීවන්, ජීවන්, රවි, වීණා, සංගීතා රංගනයේ යෙදෙමින්

රොෂාන් පිලපිටිය සහ ගීතා කුමාරසිංහගේ අපූරු රැඟුම