වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

අඟර දඟර

අඟර දඟර

තිරගත වූ දිනය - 2011 අපේ‍්‍රල් 01 ඉදිරිපත් කිරීම - මූන් ලයිට් චිත්‍රපට නිෂ්පාදනය - සචිනි අයේන්ද්‍රා, ඉසංක මහීපාල කතාව - විදුරංගි අපේ්ක්ෂා සන්දරගේ 'කැලඹුණු දිය' නවකතාව ඇසුරිනි අධ්‍යක්ෂණය - නලින් රාජපක්ෂ තිර රචනය - සුනිල් ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න, ෂෙවෝන් ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය - නිමල්සිරි රෝසා, සහාය - බුද්ධික සේරසිංහ සංස්කරණය - ගිහාන් හසන්ත ගල්පාය සංස්කරණ පෙර සැකැස්ම සහ හඬ කැවීම - ධනුෂ්ක කළුආරච්චි තාක්ෂණික අධීක්ෂණය - ප්‍රවින් ජයරත්න අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න, රසික තෙන්නකෝන් අංග රචනා සහාය - තරංග සජිත් ප්‍රේමරත්න, රුක්ෂාන් කුමාර කලා අධ්‍යක්ෂණය - ඇලෙක්සි ප්‍රනාන්දු, ධම්මික ප්‍රියන්ත පසුතල සම්බන්ධීකරණය - රංජිත් රූබන්, අස්වින් මාධව, මහේෂ් ප්‍රනාන්දු ආලෝකකරන ශිල්පීන් - ෆ්රෑන්ක්ලීන් රූප්, නිහාල් ඩී. සිල්වා, සරත් කළුපහන, චමින්ද පතිරණ, ප්‍රියාල් ඉලේපෙරුම, මංජුල නිශාන්ත, රංජිත් දිසානායක, එම්. ප්‍රේමසිරි, ඩබ්. එම්. ධම්මික නැටුම් අධ්‍යක්ෂණය - ජනනි වේරගොඩ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග විශේෂ ශබ්ද නිර්මාණ - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න සංගීතය පටිගත කිරීම - ඡ්අඔ ඉඊඋච්ධ්ර්‍ණ - දයානන්ද පෙරේරා, සම්පත් වීඩියෝ රසායනාගාර කටයුතු, පිටපත් මුද්‍රණය, සංස්කරණ මැදිරිය හා කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ශබ්දාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය රසායනාගාර නිලධාරින් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්, එස්. ඩී. නාලිනී නිෂ්පාදන කළමනාකරණය - රාජා බාලසූරිය නිශ්චල ඡායාරූප - උපුල් නිශාන්ත තේමා සජීවිකරණය - වික්‍රම දීගල්ල නිෂ්පාදන සහාය - ටෝනි පෙරේරා 35 මි. මි. අරෝපණය - පෑන්ස්කෑන් - පානදුර ඇඳුම් නිර්මාණය - අමිතා නන්දනී ද සිල්වා ධාවන කාලය - පැය 1 විනාඩි 57 දිග අඩි 10995 පිටපත් ප්‍රමාණය 20 සංගීත අධ්‍යක්ෂණය - විශාරද විජේසුන්දර වේරගොඩ ගීත ප්‍රබන්ධය - නන්දන වීරසිංහ, කරුණාරත්න අබේසේකර ගීත හා ගායන ශිල්පීන් -

සීතල මීිදුම් කඳුතීරේ - උරේෂා රවිහාරි සුළඟේ සීතල දැනෙනා - පුන්සරා වගසරණි මුළු ලොව ලැබුණත් - රොජර් සෙනෙවිරත්න අත්වැල් ගායනා - සශනි විනාරි, දමිති දිශානා, ආශා දිල්රුක්ෂි, පවිත්‍රා මල්ලිකාආරච්චි නළු නිළියෝ - සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොජර් සෙනෙවිරත්න, ශචිනි අයේන්ද්‍රා, සුසිලා කෝට්ටගේ, කුමාර තිරිමාදුර, නිල්මිණි කෝට්ටේගොඩ, ශනුදි ප්‍රියසාද්, සුනිල් ප්‍රේමරත්න, රංජිත් රූබන්, විජේරත්න ඔලගම, ජීවනී පෙරේරා, ඇලෙක්සි ප්‍රනාන්දු, නිලංගනී පෙරේරා, සචිත්‍රා බස්නායක, පොශිකා ජයවීර, බුද්ධික සෙව්වන්දි, ධම්මික ප්‍රියන්ත, අශාන්ති රාමනායක, ශිරාණි ප්‍රියසාද්, එන්. එම්. ජයවීර, ටෝනි පෙරේරා, ප්‍රියන්ති මංගලිකා, මාධව කරුණානායක, ඉයන් තරිඳු උබේවර්ධන, ජනක කරංගොඩ , චන්ද්‍රානි රණසිංහ, ඕෂදී ප්‍රේමරත්න, දිල්කි මිහිරාජ්, මනිෂා පෙරේරා, ඩිලානි මධූෂා, තියුලි රාජපක්ෂ, නෙතිනි රාජපක්ෂ, සංජලී අමන්දා, කෞෂානි ප්‍රේමරත්න, ඉක්ෂුරි විශ්වධාරිනි, සයෝනාරා විනෝදනී, ඉෂානි මදුෂිකා, කමේෂා දේවින්දි, දිල්තුෂි ධර්මසේන, දිල්හාරා හසිනි, ගිම්හානි නදිෂා, නිපුනි අභිලාෂා, ඉෂාන් මල්ෂා, පමෝධා රංගනී, නිපුනි ශානිකා, ඉරේෂා දිල්රුක්ෂි, භාගිනි වීරකෝන්, බුද්ධිනි වීරකෝන්, කෞෂදි ප්‍රේමරත්න, සේරා ශ්‍රීමතී, ලෝචනා වැලිකල, රෂිනි ලක්ෂානි, ඔනලි සෙනෙවිරත්න, අමා රණවක, ඉමාෂි කවිශ්කා, චනිති තාරිකා, මිනාරා චන්ද්‍ර කුමාර, වගීෂා රණහංසි, නිෂාරා ප්‍රභානි, ඉන්ෂුරි රත්නවීර, ජනනි රසාදි, විනුරි සඳලිකා, ලක්චි අදිෂා, නිපුනි සංදීපා, රශ්මි සකින්දනි, නිම්නා කෞමදී, මලිත් ජාමින්ද, ෂෙහාන් මනතුංග, ආර්. ජී. බී. ශානිකා, රවිදු ද සොයිසා, මිහිඳු බණ්ඩාර, දිලන බණ්ඩාරනායක

මුතු සළඹ

මුතු සළඹ

තිරගත වූ දිනය - 2011 අප්‍රේල් 28 ඉදිරිපත් කිරීම - ගමගේ ෆිල්ම්ස් නිෂ්පාදනය - විජේරත්න ගමගේ, කුසුම් චන්ද්‍ර ගමගේ

කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ දෙබස් - නදීෂා ගමගේ සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ කැමරා අධ්‍යක්ෂණය - ගනේෂ් කුමාර සහාය - නුවන් දර්ශන සංස්කරණය - එම්. එස්.අලිමාන් සහාය - රවීන්ද්‍ර ලාල්, රුවන් චාමර කොණ්ඩා මෝස්තර සහ අංග රචනය - තුෂාර විදානගමගේ කලා අධ්‍යක්ෂණය - සුනිල් සමරකෝන් සහාය - සෝමසිරි හේවාවිතාරණ සටන් අධ්‍යක්ෂණය - දේව් පින්නදූව නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර, ලසන්ත කමල්සිරි ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය ශබ්ද සහාය - සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ අතිරේක ශබ්ද - ආනන්ද වික්‍රමරත්න ගීත පටිගත කිරීම - නිෂු ශබ්දාගාරය සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායනාගාර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු, අශෝක ජයරත්න නිෂ්පාදන කළමනාකරණය - සම්පත් කුසුම් චන්ද්‍ර ගමගේ නිෂ්පාදක විධායක - ප්‍රේමා ගමගේ සහාය කාර්මික ශිල්පීන් - සංජීව හේමරත්න, අමිල චින්තක, නාලක සුමනසිරි, මහේෂ් ජයවිර කැමරාව සහ විදුලි උපකරණ සැපයීම - වීඩියෝ මේකර්ස්, මහනුවර ධාවන කාලය - පැය 1 විනාඩි 45 පිටපත් ප්‍රමාණය - 16 නාමාවලිය - රුවන් චාමර පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ ගී තනු නිර්මාණ - සරත් ද අල්විස්, ඒ්. ජේ. දොඩන්වල ගීත හා ගායන ශිල්පීන් - කන්දේ නිම්නේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක - පද - ආචාර්ය අජන්තා රණසිංහ - සංගීතය - සරත් ද අල්විස් ලස්සන සුන්දර දේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද සුව වෙයි මෙදා - ලතා වල්පොල ගයා වයා රඟා නටා - ලතා වල්පොල, අමිත් වල්පොල නළු නිළියන් - ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, උදිත් අබේරත්න, විශාකා සිරිවර්ධන, චංචලා නදී වර්ණසූරිය, නලීන් ප්‍රදීප් උඩුවෙල, ජීවන් හඳුන්නෙත්ති, ඩිලානි මධුරසිංහ, සෙනාලි, සුරංගි මාකොල, ටෙරන්ස් ටිටෝ, දුෂ්‍යන්ති, මධුරංග මේනක, නයනා සුදර්ශනී, ස්වර්ණා රණසිංහ, දේව් පින්නදූව, ශානක පෙරේරා, රංජිත් ජයසේකර, ඩැනී සමරවීර, අනුර පෙරේරා, උදය කුමාර, ඩික්ෂන් ප්‍රේමදාස, මොහොමඩ් ෂා