වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සිංහාවලෝකනය

සිංහාවලෝකනය

තිරගත වූ දිනය - 2011 ජනවාරි ඉදිරිපත් කිරීම - නිෂ්පාදනය - රොහාන් ද සිල්වා, ඩිලාන් ලැම්බි, පසන් චන්ද්‍රසේකර කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනෙත් මාලිංග ලොකුහේවා දෙබස් රචනය - කපිල කුමාර කාලිංග සහාය අධ්‍යක්ෂණය - රන්ජන් ප්‍රසන්න, ධනුෂක් ජයවර්ධන, ආනන්ද එස්. කපුගේ කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන් සහාය - සම්පත් ප්‍රියංග ද සිල්වා අතිරේක කැමරාකරණය - නිලන්ත චුලරත්න, බුද්ධිික ඉන්ද්‍රජිත් ආලෝකකරණය - සුසන්ත සුදර්ශන, ජගදීශන් සුන්දරේෂන් සංස්කරණය, ශබ්ද පරිපාලන, ඩිජිටල් වර්ණ සංකලනය හා විශේෂ ප්‍රයෝග අධීක්ෂණය හා නිර්මාණය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - තාරක අධිකාරි සහාය - චරිත් වික්‍රමනායක, සුසන්ත නවරත්න බණ්ඩාර අතිරේක අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණය - ඇහැලියගොඩ සෝමතිලක කලා සහාය - සුසාර සම්පත්, උපාලි උදයසිරි, සමන් තෙන්නකෝන්, දිනෙත් මධුශංක කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා සහාය - ප්‍රියන්ත විරකෝන් සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් සැකසුම් පහසුකම් - සරසවි චිත්‍රාගාරය කැමරා සහ උපකරණ සැපයීම - සිනේ ප්‍රො පුද්ගලික සමාගම අතිරේක කැමරා සහ උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්, මැජික් ලැන්ටන්, ටී. වී. ටී පුද්ගලික සමාගම, සම්පත් ෆිල්ම්ස්, පාලිත ෆිල්ම්ස් වීඩියෝ පටිගත කිරීම - උපාලි ගම්ලත් ප්‍රචාරක සම්බන්ධිකරණය - සුගත් සිසිර හඬ කැවිම් සහ සංස්කරණ සහාය - ධනුෂ්ක කළුආරච්චි විශේෂ ප්‍රයෝග සජීවිකරණය - වික්‍රම දීගල්ල නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන් සහාය - හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදක විධායක - රවිහාන්ස්් වැටකේපොත නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි සංගීත අධ්‍යක්ෂණය - රවිහාන්ස් වැටකේපොත ගී තනු නිර්මාණය - ඩිලාන් ලැම්බි, රූකාන්ත ගුණතිලක, රවිහාන්ස් වැටකේපොත ගීත ප්‍රබන්ධය - කැළුම් ශ්‍රීමාල්, නන්දන වික්‍රමගේ, සුනිල් විමලවීර, නිලාර් එන්. කාසිම් ධාවන කාලය - පැය 2 විනාඩි 26 දිග අඩි 13200 - පිටපත් ප්‍රමාණය - 35 ගීත හා ගායන ශිල්පීන් - මතකද හැන්දෑවේ - රයනි චාරුකා ගුණතිලක, රුවන් හෙට්ටිආරච්චි - පද - නිලාර් එන්. කාසිම් - තනුව - රවිහාන්ස් වැටකේපොත හිප් හිප් හුරේ - ඩිලාන් ලැම්බි - පද - කැළුම් ශ්‍රීමාල් - තනුව - ඩිලාන් ලැම්බි හිරුගේ කිරණයි - රූකාන්ත ගුණතිලක - පද - නන්දන වික්‍රමගේ - තනුව - රූකාන්ත ගුණතිලක වරෙල්ලා රන් මාවතේ - අමරසිරි පීරිස්, නිතින් ගුණසේකර, සංඛ බී - පද - සුනිල් විමලවීර - තනුව - රවිහාන්ස් වැටකේපොත වරෙල්ලා රන් මාවතේ - අමරසිරි පීරිස්, නිතින් ගුණසේකර, සංඛ බී - පද - සුනිල් විමවීර - තනුව - රවිහාන්ස් වැටකේපාත නළු නිළියන් - ඩිලෝන් ජයසිංහ (ජංගු), මේනක රාජපක්ෂ (ධනුක), රයිිනි චාරුකා ගුණතිලක (සමදරී), සනත් ගුණතිලක (ගම්මුලාදෑනි), ක්ලීටස් මෙන්ඩිස් (පබිලිස්), දිල්හානි අශෝකමාලා (සුභරත් මැණිකේ), කාන්චනා මෙන්ඩිස් (ෂෙනාලි), දමිතා අබ්රත්න (සිරිමල් එතනා), ජී. ආර්. පෙරේරා (වෙද මහතා), කුසුම් රේණු (ඩිංගිරි මැණිකේ), උදයංගනී කුලතුංග (සිලිඳි), පුබුදු චතුරංග (සිරිල්), අශේන් මංජුල (බිංදු), කුමාර තිරිමාදුර (මොහොතා), සරත් කොතලාවල (ටික්කා), දර්ශන් ධර්මරාජ් (මුත්තු), ජයලාල් රෝහණ (තාපසතුමා), සඳණි සුලක්ඛනා (පිංචි), පාලිත සිල්වා (හීන් අප්පෝ), ගාමිණී හෙට්ටිආරච්චි (සුබේ), වසන්ත කුමාරවිල (චන්තුවා), ජනක රණසිංහ (කිරි නයිදේ), මිහිර සිරිතිලක (හවඩියා), චින්තක පීරස්, තාරක අධිකාරි, ප්‍රභාත් පතිරාජ, මොරින් චාරුණි, උපුල් විරසිංහ, අනුර මාපිටිගම, සීතා කුමාරි, නිමේෂා මධුශානි, බිනෝලි ජයමාලා, නදීශානි වැලිවිට, නෙතු ප්‍රියංගිකා, තිලකරත්න දිල්ශාන්, අඪජඩචපඤ ඕපධඹදඥ, ඹ්භඤථඪතච ම්ඪපඪතතධඹච, අඪජඩචපඤ ර්භදඤර, ඬපඪබඩ ඒදඤපඥඹත, ඒපජඩඪඥ ජ්ඥපධඹඥඵ, ච්චපපචදටපධඵබ, ඒතඥද ඉරරඤඥප හඬ කැවීම් - සම්පත් ජයවීර (ජංගු), ළමා - නිපුන් ලංකා, කාවින්ද ශ්‍රීමාල්, පාලිත පෙරේරා, පර්සි අබේසේකර, නෙවිල් රෝහණ, වාසුකි වැටකේපොත, උදාර රාජපක්ෂ

ධවල පවුර

ධවල පවුර

තිරගත වූ දිනය - ඉදිරිපත් කිරිම - ලක්සර චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් සාලිය රණවීර, ලක්ෂ්මන් ආරච්චිගේ අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ආරච්චිගේ කතාව, දෙබස්, තිර රචනය - එස්. ඒ. ප්‍රැන්සිස් සූරියආරච්චි සහාය අධ්‍යක්ෂණය - සින්ක් ලෙයාර්වයිට් කැමරා අධ්‍යක්ෂණය - එම්. දිනේෂ් කුමාර කැමරා සහාය - බන්දුල කුරේ, යාපා විජේබණ්ඩාර, අනිල් සුසිත ප්‍රනාන්දු, ජගත් කුමාර සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - සින්ක් ලෙයාවයිට් කලා අධ්‍යක්ෂණය - සුනිල් සමරකෝන් සටන් අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ආරච්චිගේ නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර, උපුල් අරුණ ශාන්ත ගුණවර්ධන ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග සැකසුම - එස්. පී. එම්. චිත්‍රාගාරය, කඳාන රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් රසායනාගාර නිලධාරීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු

නිෂ්පාදක විධායක - විජය හෙට්ටිආරච්චි

නිශ්චල ඡායාරූප - රෝහිත් මාන්නගේ

වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න

විවිධ සහාය - හේමපාල ගොඩගේ කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - එස්. පී. එම්. ස්ටුඩියෝ ශබ්ද සහාය - දිනේෂ් පෙරේරා, තිලක් රොෂාන් විජේතුංග ප්‍රචාරක කටයුතු - සාති ඇඩ්ස් ධාවන කාලය - පැය 2 විනාඩි 05 දිග අඩි 11800, පිටපත් ප්‍රමාණය - 08 සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි ලියනගේ ගීත ප්‍රබන්ධය - එස්. ඒ. ෆැන්සිස් සූරියආරච්චි, ඉමෝකා මානෙල් අහංගම

ගී තනු නිර්මාණ - අශෝක පීරිස්, ගයාන් බුද්ධික අහංගම, ස්ටැන්ලි ලියනගේ ගීත හා ගායන ශිල්පින් - මල් මන්දහාසේ - ස්ටැන්ලි ලියනගේ සිනාවක් දෙතොළඟ කතාවක් - උරේෂා රවිහාරි, ජනනාත් වරකාගොඩ සිලි සිලියේ පවන් - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි දිදුලන්න තාරකාවි - ගයාන් බුද්ධික අහංගම නළු නිළියන් - ලක්ෂ්මන් ආරච්චිගේ (උදාර), ක්ලැරිස් ද සිල්වා (සිල්වියා), සඳුන් විජේසිරි (දුනුවිල), හයසින්ත් විජේරත්න (සඳලතා), සුනිල් සාලිය රණවීර (මාලන්), ෂෙල්ටන් පයාගල (මහාචාර්යතුමා) චමිලා නිශාන්ති (මධුවන්ති), අචලා ලක්මාලි (කෞශල්‍යා), රෝහිත් මාන්නගේ (රත්නායක), විජේ හෙට්ටිආරච්චි (රංගල්ල), කුමාර රණේපුර (කුමාර), පාලිත නානායකාකාර (විකී), තිලකරත්න ලියනගේ (විල්ප්‍රඩ්), සුනිල් ලියනආරච්චි (සිරිසෝම), ලක්ෂ්මන් පී. තන්ත්‍රිගේ, සිසිර කුමාරතුංග, සින්ක් කෙලාරි වයිට්, අමරපාල රණවීර, සුනිල් සමරකෝන්, ප්‍රදිප් රත්නායක, නෙළුම් පෙරේරා, කුසුම් සෙලානි පෙරේරා, මධුලතා අමරගුරු, ජූඩ් මුත්තයියා, ජයතිලක හේරත්, කිංස්ලි නිශ්ශංක, ලොයිඩ් ගුණවර්ධන, ෆ්‍රෑන්ක් කුරුකුලසුරිය, දයාරත්න සිර්වර්ධන, බී. නිරංජන් පෙරේරා, ජේ. ඩී. ජයලත්, මෝටන් ලෙස්ලි පෙරේරා, සුසිත් පතිරාජ, රන්ජන් ජයසේකර, සුගත් රෝහණ, රංජිත් දිසානායක

පිට සක්වළ අභිරහස

පිටසක්වල අභිරහස

තිරගත වු දිනය - ඉදිරිපත් කිරීම - නිර්මාල් ෆිල්ම්ස් නිෂ්පාදනය - සමනල සමූහ ව්‍යාපාර කතාව,දෙබස්, තිර නාටකය, කැමරකරණය, සංස්කරණය හා අධ්‍යක්ෂණය - නිර්මාල් රාජපක්ෂ සහාය අධ්‍යක්ෂණය, නැටුම් සහ සටන් අධ්‍යක්ෂණය - ලසන්ත කමලසිරි කැමරා සහාය - රංග ශ්‍රී / නිෂල් රාජපක්ෂ ආලෝකකරණය - නිසල් රාජපක්ෂ අංග රචනය - ශ්‍යාමලි විජිනි කලා අධ්‍යක්ෂණය හා සිතුවම්කරණය - දීප්ති බණ්ඩාර නැටුම් මෙහෙයවීම - බටර් ෆලිසිස් ඩාන්සින් ඇකඩමි ශබ්ද පරිපාලනය හා ශබ්ද ප්‍රයෝග - ලයනල් ගුණරත්න - සහාය සුමිත් ප්‍රියංකර රසායනික කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ශබ්ද පටිගත කිරීම හා සංකලනය - සරසවි චිත්‍රාගාරය, කැලණිය නිෂ්පාදන කළමනාකරණය - අරෝශ කාංචන ශබ්ද පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය අමතර ශබ්ද - ආනන්ද වික්‍රමරත්න ත්‍රිමාණ සජීවිකරනය, විශේෂ පරිඝනක ප්‍රයෝග හා සංස්කරණ මැදිරිය - නිර්මාල් ෆිල්ම්ස් ස්ටුඩියෝ ඩිජිටල් පරාරෝපණය - ෆෑන්ස්කෑන් සජීවිකරණ අධ්‍යක්ෂණය - ඉදුරංග වීරසුරිය

විශේෂ සංගීතපට සම්බන්ධීකරණය - කෞෂල් ස්ටැන්ලි, සුදම් තිලකරත්න කතා පිළිවෙල සැකසීම - මධුවන්ති ද සිල්වා ශබ්ද සහාය - ශශික රුවන්, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ, ධර්මසිරි

විශේෂ පරිගණක උපදෙස් - ලී ඩොකැප්රෝ (මෙටා - මෝෂන් - ඇමරිකාව) ඩොමිනික් බෲනා, ජයශංක විජේසිංහ, ජනක අධෂ්සූරිය

නිශ්චල ඡායාරූප - ලක්ෂ්මන් පන්තියදේව, කිංස්ලි ජේ. ප්‍රනාන්දු, සමන්ත අතුකෝරාළ

සංගීත අධ්‍යක්ෂණය - සුදේශ් නිශ්ශංක - සයිකෝ සංගීත කණ්ඩායම ගීත ප්‍රබන්ධය - කල්ප එරන්ද ගීත හා ගායන ශිල්පීන් -

සොයා සොයා - සුදේශ් නිශ්ශංක දිගනතයේ - සුදේශ් එරන්ද ධාවන කාලය - පැය 01 විනාඩි 48 - දිග අඩි 10500- පිටපත් ප්‍රමාණය 15

හඬ කැවීම් - බිම්බා දර්ශි ගුණරත්න (පියුමි), ලයනල් ගුණරත්න (පිටසක්වල ජීවියා), අචිනි බණ්ඩාරනායක (ලක්ෂිකා),ධම්මික (පිටසක්වල ජීවියා 2) නතාෂා / එරංග ලක්මාල් (මහේෂ්වරී) නළු නිළියන් - ලසන්ත කුමාරසිරි (ලසන්ත), ශ්‍යාමලී විජිනි (පියුමි), තිළිණ අනුරාධ (අසේල), රන්දික නුවන් (දමිත), විමුක්ති උදාර (මිලාන්), මධුරි පූර්ණිමා, අංජුලා ගමගේ, ලක්ෂිකා ඉන්දීවරී, ඉසුරු හේවාගම, එරංග ලක්මාල්, ෂෙරින් රොශාන්, සුපුන් විදුරංග, හසිත, අරෝෂ කාංචන, චමිලා ජනන්දනී, සනුරි පෙරේරා, කමලා නිල්මිණි

නිදි යහන කැලඹෙයි

නිදියහනන කැළඹෙයි

තිරගත වූ දිනය - 2011 මාර්තු 04 ඉදිරිපත් කිරීම - එස්. ටී. එෆ්. චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් කතාව - ලුවි වැන්ඩ්‍රස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - කුමාරසිරි ද සිල්වා සංස්කරණ සහාය - රන්දික නදීශාන් කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී මොරගොල්ලාගම සහාය - නුවන් මධුරංග ආලෝකකරණ සහාය - ලෝහිත නදීශ්, නාලක පුෂ්ප කුමාර, චම්පික ප්‍රියදර්ශන, විදුර සම්පත්, තරංග දිනූෂ අංග රචනය - සරත් රණවීර සහාය - මංජු ගුණවර්ධන කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සහාය - දොන් ලීලාරත්න නැටුම් අධ්‍යක්ෂණය - ලසන්ත ප්‍රමුදිත සිල්වා සහාය - අසංග ද සිල්වා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, ශසික රුවන් ශබ්ද පටිගත කිරීම - රංජිත් ප්‍රේමසිරි ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, අර්. එම්. සිරිවර්ධන, අනුර මුණසිංහ ගීත පටිගත කිරීම - ඩ්‍රීම්ලයින් ස්ටුඩියෝ කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - ශිරාන් ටෙලි සිනේ නිෂ්පාදන කළමනාකරණය - නිමල් කල්දේරා, සුනිල් හේමපාල නිශ්චල ඡායාරූප - ගාමිණී මොරගොල්ලාගම සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් සුදන්ත පෙරේරා ගීත ප්‍රබන්ධය - සේන ලියනගේ, චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් - මල් මල් වගේ ඉන්න - ලන්ත්‍රා පෙරේරා, සුරංජි ශ්‍යාමලී සරාගි මන්දහාසේ - සුරංජි ශ්‍යාමලී, ධනුෂ් විජේතුංග මුත්තුසාමි හිිතුවාද යන්නේ කොහේ - ජීවනී නිරූපා පෙරේරා නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, නදීකා ගුණසේකර, සුසන්තා චන්ද්‍රමාලි, සඳුන් විජේසිරි, සහන් විජේසිංහ, රොහානි වීරසිංහ, ප්‍රේමදාස විතානගේ, රාජසිංහ ලෝලුවාගොඩ, ඉනෝකා පෙරේරා, සුනේත්‍රා තෙන්නකෝන්, නදී ඔනාලි ලියනආරච්චි, දොන් ලීලාරත්න, නිමල් කල්දේරා සමඟ හඳුන්වා දෙන රන්රුවන් කුමාරතුංග, නිශානි ගමගේ