වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සිනාසුණා ආදරෙන්

සිනාසුණා ආදරෙන්

තිරගත වූ දිනය - 2008 අප්‍රේල් 28 නිෂ්පාදනය - එරන්ජන් කීර්තිරත්න, චාන්දනී කීර්තිරත්න කතාව සහ අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න තිර නාටකය - ලක්ෂ්මන් පුෂ්පකුමාර සහාය අධ්‍යක්ෂණය - කපිල කුමාර සමරකෝන්, මහේෂ් ඉන්දික කැමරා අධ්‍යක්ෂණය - අරුණ පීරිස් සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය සහ කොණ්ඩා සැකසුම - කිරන් ජී. සොයිසා කලා අධ්‍යක්ෂණය - අසේල සල්ගාදු නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි, මහේෂ් ඉන්දික ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක නිෂ්පාදන කළමනාකරණය - අසේල හපුආරච්චි නිෂ්පාදක විධායක - සාලින්ද රන්දිලිගම ගීතමය ජවනිකා සංස්කරණය - සමන් සමරවික්‍රම ගීත පටිගත කිරීම - නාවලගේ ශබ්දාගාරය - කඳාන ශබ්ද පටිගත කිරීම - නන්දා ජයකොඩි, චාරුදත්ත ඉලංගසිංහ ඩිජිටල් පරාරෝපණය - මහීල් ආර්. පෙරේරා රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංකලනය - තිලක් අබේසිංහ රසායනාගර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු ගීත තනු නිර්මාණ - ප්‍රියන්ජිත් විජේසේකර, ප්‍රියන්ත නාවලගේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියන්ජිත් විජේසේකර ගීත ප්‍රබන්ධය - සුනිල් විමලවීර, මහේෂ් රත්සර මද්දුමආරච්චි, ඩිනලි රොෂාන්ති සේනාරත්න ගීත හා ගායන ශිල්පීන් - නිල් නුවන් පැතු සේම - අභිෂේකා විමලවීර - තනු - ප්‍රියන්ජිත් විජේසේකර වළාකුලක් ඈත් මෑත් කරලා - උරේෂා රවිහාරි සහ ළමා පිරිස - තනුව - ප්‍රියන්ත නාවලගේ මල් දෙවැට දිගේ - උරේෂා රවිහාරි, ග්‍රේෂන් ආනන්ද - තනුව - ප්‍රියන්ජිත් විජේසේකර සඳ මගේ ඔබයි - උරේෂා රවිහාරි, ග්‍රේෂන් ආනන්ද - තනුව - ප්‍රියන්ත නාවලගේ එපා සඳේ රාශි - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි - තනුව - ප්‍රියන්ජිත් විජේසේකර ළමා ගායන ශිල්පීන් - ෂකල් නාවලගේ, ප්‍රණීත් නාවලගේ, මිෂෙල් නාවලගේ, උපේක්ෂා නිර්මාණි, පද්මා ඇන්තනි නළු නිළියන් - චතුරිකා පීරිස්, ප්‍රදීප් ධර්මදාස, බුද්ධික ජයරත්න, දිල්හානි අශෝකමාලා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, රචිනි එරංග, තේමිය නයනජිත්, විජය ජයවර්ධන, මෙලනි අශෝකා, උදයන්ත කුලතුංග, සජීව මල්මාලආරච්චි, නදීශානි විජේකෝන්, සරත් සිල්වා, මධුකා නිරෝශනී ගමගේ, නිරෝෂනී ෆොන්සේකා

රෝස මල් සයනය

රෝස මල් සයනය

තිරගත වූ දිනය - 2009 මැයි 07 ඉදිරිපත් කිරීම - ජානි චිත්‍රපට නිෂ්පාදනය - නිශාන්ත ද අල්විස්, ජගත් ගලප්පත්ති කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස් සහාය අධ්‍යක්ෂණය - ආනන්ද එස්. කපුගේ කැමරා අධ්‍යක්ෂණය - නිලන්ත චූලරත්න කැමරා සහාය - චමින්ද නිමලසිරි, සුමිත් බුද්ධික ආලෝකකරණය - සුජිත් නිශාන්ත සහාය - සිසිකිරණ පරණවිතාන, ධනුෂ්ක නිශාන් සංස්කරණය - රුවන් චාමර, රවීන්ද්‍ර ලාල්

අංග රචනය - සිරිනාථ වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක අමතර ශබ්ද - ආනන්ද වික්‍රමසිංහ සජීවි පටිගත කිරීම - නිමල් කරුණාතිලක ගීත පටිගත කිරීම - විමලසිරි ගමගේ (සොනික් ශබ්දාගාරය) සංස්කරණ කටයුතු හා ශබ්ද සංයෝජනය - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු ඇඳුම් නිර්මාණය - නිරංජලා හෙට්ටිආරච්චි පසුබිම් සම්බන්ධිකරණය - විමල් රණවක ශබ්ද මෘදුකාංග ක්‍රියා කරවීම - ශෂික රුවන් අතිරේක හඬ කැවීම් - මදුකා හර්ෂණී, විකුම් නිරෝශන ත්‍රිමාණ ග්‍රැෆික් නිර්මාණ - රුවන් චාමර විශේෂ ඇඳුම් ආයිත්තම් - රංජිත් ද සිල්වා ට්‍රැක්ඩොලි ක්‍රියාකරවීම - නිරංග සංජීව අන්තර් මාධ්‍ය සෘණඵලක - ඩී. සිනමා නෙට්වර්ක් වාහන සැපයුම - නිශාන්ත සෙනෙවිරත්න, කේ. ඕ. සී. සෙනෙවිරත්න, මාරිමුත්තු රත්නරාජා, සමන් උබේවික්‍රම නිෂ්පාදන කළමනාකරණය - චාමර සුසන්ත නාමාවලිය - රවීන්ද්‍ර ලාල් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - ගුණසේකර බණ්ඩාර, ශාලිත ප්‍රියන්ත ගීත හා ගායන ශිල්පීන් - සයනේ රෝස මල් සයනේ - ප්‍රදීප් රංගන, නදීෂා ප්‍රේමදාස හීන් සැරේ හිනාවෙන්න - ශාලික ප්‍රියන්ත සහාය ගායනය - දේව් ශ්‍යාමන් ප්‍රියංකර, ක්ලයිව් ජෑන්ස් නළු නිළියන් - ජගත් ගලප්පත්ති, මංජුලා තිළිණි, අමරසිරි කලංසූරිය, ප්‍රදීප් ධර්මදාස, ඩබ්. ජයසිරි, චන්දන පීරිස්, රුවන් මදනායක, පාලිත ගලප්පත්ති, බුද්ධික සෙව්වන්දි, ඡායා සංජීවනී, පද්මසිරි අතුකෝරාළ, ලසන්ත ද අල්විස්, නිමල් කරුණාතිලක, චාමර සුසන්ත, විපුල ජයරත්න, මහින්ද ගුණරත්න, රෙනී ඩේමියන්, නිශාන්ත රණසිංහ, නිරංජලා හෙට්ටිආරච්චි, හර්ෂන දුලාංග, බුද්ධික සමරතුංග, කේ. ඩී. විජය බණ්ඩාර, පී. සී. ආර්. කුමාරසිංහ, ගයාන් ප්‍රියන්ත, නයෝමි

පායා එන්න හිරු සේ

පායා එන්න හිරු සේ

තිරගත වූ දවස - 2009 මැයි 22 ඉදිරිපත් කිරීම - ආලංකුලම ෆිල්ම්ස් නිෂ්පාදනය - ධම්මික සිරිවර්ධන දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය කතා සංකල්පය - ජී. වික්‍රමනායක සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත සහාය අධ්‍යක්ෂණ සහාය - වාසල බණ්ඩාර, නිරෝශන් එදිරිමාන්න කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහාය කැමරා - ජී. රවි කුමාර්, ආර්. සතිස් කුමාර් (ඉන්දියාව) සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය සහ කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා සහාය - රංග වීරසූරිය කලා අධ්‍යක්ෂණය - චන්දන වීරසිංහ කලා අධ්‍යක්ෂණ සහාය - චමින්ද ඇල්පිටිය, චාමර හෙට්ටිආරච්චි සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන, ශාන් පෙරේරා, ගෞතම් (ඉන්දීය) ශබ්ද පටිගත කිරිම - කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද, දෙබස්, වීිඩියෝ පටිගත කිරීම් සහාය - සුජිත් පෙරේරා, ප්‍රදීප් පුෂ්පකුමාර, අසන්ත අනුර රත්නායක රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය දෘෂ්ටි ප්‍රයෝග - අරූන් සීනු (ඉන්දියාව) ඩී. ටී. එස්. මිශ්‍රණය - ජී තරණි - ඩීඑෆ්ටී අමතර පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ඇඳුම් පැලඳුම් - ශාන්ති වර්ණසූරිය ප්‍රචාරක කටයුතු - නිහාල් සංජය (නිසල් ආට්ස්) ගෘහ භාණ්ඩ සැපයුම - දඹුලු ලී බඩු සම්බන්ධීකරණය - කේ. රාමු, පූජා ස්ටුඩියෝස්

ත්‍රිමාණ සම්බන්ධිකරණ කටයුතු - චමත් පරණවිදාන ගීත ප්‍රතිවාදනය - ආර්. ඒ. රංජිත් පෙරේරා අමතර හඬ කැවීම් - නදීෂා හේමමාලි, මංගල ප්‍රේමදාස, අනුර ආටිගල, චාමර ජයවර්ධන නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණ සහාය - සුමිත් රත්නායක, ප්‍රියන්ත අමරසේකර නිෂ්පාදක විධායක - බාසු සිරිවර්ධන නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - එස්. පී. බූපති ගීත ප්‍රබන්ධය - පද්මකුමාර මෙත්තසේන, නන්ද වික්‍රමගේ, කැලුම් ශ්‍රීමාල් ගීත හා ගායන ශිල්පීන් - පායා එන්න හිරු සේ - අමිල පෙරේරා, අමිලා නදීශානි - සංගීතය රෝහණ වීරසිංහ සීතල වතුරෙන් සේල ඇඳන් - ඉරේෂා ඕටම්, අමිල පෙරේරා - සංගීතය - මහේෂ් දෙනිපිටිය රනින් ඔපලු - උරේෂා රවිහාරි, අමිල පෙරේරා -සංගීතය - මහේෂ් දෙනිපිටිය පායා එන්න හිරු සේ - අමිලා නදීශානි නළු නිළියන් - රන්ජන් රාමනායක, උදාරි වර්ණකුලසූරිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, රත්නාවලී කැකුණවෙල, පුබුදු චතුරංග, බිමල් ජයකොඩි, ගීතා රණසිංහ, චංචලා වර්ණසූරිය, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, පණ්ඩුක ශ්‍රී දයාන්, උදේනි චන්ද්‍රසිරි, නෝමන් පළිහවඩන, අනුෂි වර්ණසූරිය, ලාල් කුමාර, ජයතිස්ස අතුලසිරි, නිරෝෂා මෛත්‍රි, පියදාස කන්නංගර, අදීශ් යොමාල් එදිරිවීර, රාජසිංහ ලෝලුවාගොඩ , චමින්ද ඇල්පිටිය, දිනේෂ් සුභසිංහ, එම්. එස්. අත්තනායක, මැක්ෂි ප්‍රනාන්දු, නිලුකා සෙනෙවිරත්න, අමරසේන විජේසුන්දර, ජානක විජේවික්‍රම, නිම්මි කුමාරි, තුෂිත රණසිංහ, කුමුදිනි වීරකෝන්, අජිත් විදානගේ, පී. එස්. ද සිල්වා, ඩැනී සමරවීර, ගෝතමී කාරියවසම්, චානක පෙරේරා, යටියන විජේතුංග

එකමත් එක රටෙක

එකමත් එක රටෙක

තිරගත වූ දිනය - 2009 ජූනි 04 ඉදිරිපත් කිරීම - එස්. ජී. එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදනය - ජනක රාමනායක කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සනත් ගුණතිලක සහාය අධ්‍යක්ෂණය - රන්ජන් ප්‍රසන්න, චිරන්ජීව පෙරේරා, උදය ප්‍රසන්න කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - ලාල් වික්‍රමආරච්චි කැමරා සහාය - සම්පත් ප්‍රියංග ද සිල්වා, අනුර කොඩිතුවක්කු, ඩිලාන් ආලෝකකරණ ශිල්පීන් - නිහාල් සිල්වා, පද්මකාන්ත වැලිවිට, කෝසල මනෝරාජ්, කුසුම්සිරි පෙරේරා සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය අජිත් රාමනායක අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිනායක කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ සහාය - විමල් රෝයි, ප්‍රියන්ත චන්ද්‍ර කුමාර ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝශන් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් නෙකෝ ශබ්දාගාරය පටිගත කිරීමේ සහාය - මුදිත කුඹුකගේ, ඩග්ලස් විජේකෝන් කොණ්ඩා සැකසුම් ශිල්පී - චන්දිමාල් ජයසිංහ සහාය - ජනක දර්ශන තල නිර්මාණය - කේ. ඩී. ජස්ටින් සහාය - එම්. ඩී. නිශාන්ත සමරනායක, චන්දන සමන්සිරි, කේ. ඩී. එස්. අසංක, ජී. ටී. ආර්. මෙන්ඩිස්, අනුර ෆොන්සේකා පටිගත කිරීම් - සුජිත් පෙරේරා, සුමිත් දිසන්ත බණ්ඩාර ඇඳුම් නිර්මාණ සහාය - ආර්. එම්. එල්. බී. අතාවුද සංස්කරණ කටයුතු හා දෙබස් ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය කැමරා සහ ආලෝක උපකරණ සැපයීම - විෂන් වර්ක්ස්, ෆිල්ම් ලොකෝෂන් සර්විස් නිෂ්පාද සැලසුම් ශිල්පී - එරල් කෙලී ත්‍රාසජනක දර්ශන මෙයෙවීම - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්ප කුමාර, ජයන්ත ප්‍රනාන්දු, ගාමිණී දිසානායක විදුලිජනක යන්ත්‍ර - රසික ඒකනායක - හලාවත නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ, ජෙංකාප් අවඩ්, ශිව කුමාර්, දුමින්ද නිෂ්පාදන කළමනාකරණය - විකුම් ජයසූරිය සහාය - තුසිත් තිළිණ පයාගලගේ නිෂ්පාදක විධායක - ගාමිණී බණ්ඩාර රාජනායක නිශ්චල ඡායාරූප - නෙරංජන් මොරවක, රුක්ෂාන් සී. අබේසිංහ නාමාවලි - ප්‍රේම් දිසානායක සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස දෙබස් කැවීම් ශිල්පීන් - රවින්ද්‍ර කෝදාගොඩ , ජානක රණසිංහ, අරුණි ජයවර්ධන, සජීවනී ප්‍රියංකා, බිිම්සර හේකුලරු, නෙත්මි සත්සරණි, දිනිති නිම්හාලි, රුවන් තරංග, ඩී. ඒ. රණවීර, සෙල්වම් කැමරා උපකරණ සැපයීම - විෂන් වර්ක් - කොටා පාර වෙනත් උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් නළු නිළියන් - සනත් ගුණතිලක, නිරෝෂා පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, කුමාර තිරිමාදුර, ලියෝනි කොතලාවල, නිල්මිණි බුවනෙක, ටෝනි රණසිංහ, දමිතා අබේරත්න, මහින්ද සිල්වා, හිමාලි සයුරංගි, චන්දන සිල්වා, තනුජා දිල්හානි, කාංචන කොඩිතුවක්කු, දුමින්ද වීරවර්ධන, ඩෙන්සිල් කර්මන්, රුමෝනා ජුඩිත් අබේගුණවර්ධන, ලයන් දිසානායක, ප්‍රමෝද් මනම්පේරි, පිසිරි ගවරම්මාර, එස්. සිවකුමාර්, චතුර කුවින්ටස් ප්‍රනාන්දු, නිරංජලා දර්ශනී කොඩිකාර, ෂෙහාර ෂෙලින් ප්‍රනාන්දු, සුදර්ශන රත්නායක, තුසිත් තිළිණ පයාගලගේ, හර්ෂ ලක්ෂිත ද සිල්වා, සංජීව රත්නායක, උදය ප්‍රසන්න, නුවන් ස්වර්ණසිරි, චමින්ද රුක්මාල්, සංජීව රත්නායක, එම්. ආරියපාල, දිලංක අබේගුණසේකර, තනුජා දිල්රුක්ෂි, සන්ධ්‍යා ශික්රමණි, එස්. කේ. සේනාරත්න, සංජීව රොහාන්, සුමේධ නිමේෂා සඳමාලි, රංජිත් නිමල්සිරි, එස්. ආරියවතී

ජූලියා

ජූලියා

තිරගත වූ දිනය - 2009 ජූලි 18 ඉදිරිපත් කිරිම - ස්ටුඩියෝ එක්ස් ෆිල්ම්ස් නිෂ්පාදනය - චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය - සම්පත් ශ්‍රී රෝෂන් කතාව, දෙබස්, තිර රචනය - සනත් සමරනායක

සහාය අධ්‍යක්ෂණය - රන්ජන් ප්‍රසන්න, උදය ප්‍රසන්න, හර්ෂ ප්‍රසාද් කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න කැමරා සහාය - සරත් ද සොයිසා, ආනන්ද හේරත් සංස්කරණය - ජැමී මූන්

අංග රචනය - රංජිත් මතඟවීර, සහාය - සංජය නිපුණආරච්චි, සුජිත් කුමාර රත්නකාර කලා අධ්‍යක්ෂණය - සුජීව ගුණරත්න කලා සහාය - මංජුල ඇස්වත්ත, රසික තෙන්නකෝන්, ලයනල් වත්තගේ, සමන් වන්නිනායක, සුසන්ත බණ්ඩාර, ශාන්ත වත්තගේ කොණ්ඩා මෝස්තර - සරත් රණවීර, ගීතප්ප්‍රිය සමරසිංහ කොණ්ඩා සැකසුම් සහාය - ප්‍රබුද්ධ රණවීර, ලක්ෂිත ජයසිංහ

ඇඳුම් නිර්මාණය ගීත සඳහා - ලසන්ත උඩකුඹුර ඇඳුම් නිර්මාණ සහාය - සම්පත් ජයතුංග, සමීර හසන් මධුසංක සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ප්‍රසන්න සුජිත් (ඉන්දියා) , සහාය - ප්‍රමේෂ්් බාබු (ඉන්දියා) ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද පටිගත කිරිම - සුජිත් පෙර්රා පසුබිම් සංගීත වාදනය - රංජිත් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහාය - ඩබ්. ජී. ප්‍රියන්ත වීඩියෝ පටිගත කිරිම - ප්‍රදීප් පුෂ්ප කුමාර ජයලත් පුපුරණ ද්‍රව්‍ය පාලනය - කරුණාදාස අතුරුගිරිය

ප්‍රධාන විදුලි ඉංජිනේරු - දර්ශන පුෂ්ප කුමාර විදුලි ආලෝකකරණය - සුසන්ත ප්‍රියදර්ශන, ලලිත් පද්මසිරි, සුසන්ත වල්පොල විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු - සුනිල් ජයකොඩි ඩොලි / ග්‍රිප් - ගාමිණී විමලසේන සහාය - සංජය ශානක, රංග කැමරා සහ ක්‍රේන් සැපයීම - ද වීඩියෝ ටීම් නිෂ්පාදන කළ මනාකරණය - ජගත් නිශ්ශංක, බන්දුල ලක්ෂ්මන්, මොහොමඩ් සිද්ධික්, චාමික නිරංජන් රේඛීය නිෂ්පාදනය - නාමල් ආටිගල දර්ශන කළමනාකරු - ඇන්තනි ලෝඩන් තිරනාටක පරිවර්තක සහ උප ශීර්ෂ - සරත් කැල්ලේපොත නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි සහාය - නිමල් වීරසූරිය නාමාවලිය - සාලිය ලියනආරච්චි සංගීත අධ්‍යක්ෂණය - ඉන්දික මල්ලවආරරච්චි සහාය - නිමල් වීරසූරිය ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, කැලුම් ශ්‍රිමාල්, නාමල් ආටිගල ගීත සහ ගායන ශිල්පීන් - සරත් සඳේ - බාචි සුසාන්, චරිත් අබේසිංහ - ගී තනු - රංග දසනායක හස් පියාපත් - අශාන්ති සැන්ඩ්‍රියා, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් - ගී තනුව - භාතිය ජයකොඩි දෑස් අඟින් - ග්‍රේෂන් ආනන්ද - තනුව - ග්‍රේෂන් ආනන්ද රතැඟිලි නලියන - කසුන් කල්හාර, උරේෂා රවිහාරි - තනුව - කසුන් කල්හාර රතැඟිලි නලියන - උරේෂා රවිහාරි - ගී තනු - නුවන් තේනුවර නළු නිළියන් - සම්පත් ශ්‍රී රෝෂන්, නදීෂා හේමමාලි, චරිත් අබේසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, රොබින් ප්‍රනාන්දු, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සසන්ති ජයසේකර, රෙක්ස් කොඩිප්පිලි, මෙලනි ධනරත්න, හරේන්ද්‍ර බුලත්සිංහල, ආනන්ද සෝමසිරි, සරත් දික්කුඹුර, බන්දුල සූරියබණ්ඩාර, සඳුන් විජේසිරි, අබේරත්න බංඩාර, ටෙඩී විද්‍යාලංකාර, චන්ද්‍ර ශ්‍රී ලියනගේ, චමින්ද ජයසිරි, චතුරංග සඳරුවන්, වරුණි මධුපානි පෙරේරා, අංජලී පූර්ණිකා, ටිරෝන් මයිකල්, සුනිල් බමුණුආරච්චි, සෙනරත් ඩේවිඩ්, රංජිත් පීරිස්, අජිත් රාජසූරිය, ලහිරු ද සිල්වා, ප්‍රියන්ත රඹුක්කන, ශාන්ත කොටියාකුඹුර, චතුර පෙරේරා, ශානිකා හංසනී, හංසි ඉද්දමල්ගොඩ, ඉරේෂා ආලෝකා, උපේක්ෂා අබේවර්ධන, කූමන් තිලකරත්න, ධනුක අසේල, ජගත් නිශ්ශංක