වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ආසයි මං පියාඹන්න

තිරගත වූ දිනය - 2004 නොවැම්බර් 01
ඉදිරිපත් කිරීම - ආලංකුලම චිත්‍රපට
නිෂ්පාදනය - ධම්මික සිරිවර්ධන
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත සහාය - ප්‍රියන්ත පතිරගේ, චමින්ද රන්මල්, වාසුල බණ්ඩාර, උපුල් ප්‍රියන්ත ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
කැමරා සහ ආලෝකකරණ ශිල්පීන් - ස්ටැන්ලි මාෂල්, යාපා විජය බණ්ඩාර, චමින්ද පතිරත්න, මාටින් රණසිංහ, පියල් ඉලේපෙරුම, ආදි රත්නම්, නිහාල් මල්ලවආරච්චි, මංජුල පුෂ්පකුමාර, එස්. ඒ. ප්‍රේමදාස
සංස්කරණය - ප්‍රවීන් ජයරත්න
අංග රචනය හා කොණ්ඩා සැරසිලි - ඉන්දික උදාර ලංකා
සහාය - විශ්වනාත් විජේසූරිය, ලසිත අමරතුංග
කලා අධ්‍යක්ෂණය - මනෝජ් ප්‍රියන්ත සහාය - මංගල දීගල්ල, ලෙස්ලි මුණසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
නැටුම් ශිල්පීන් - දිනේෂ් ඉන්දික, නිරේෂ් ප්‍රියන්ත, ගයේෂා පෙරේරා, සමන් දිනූෂ, සප්නා කරීම්, චරිත් මදුෂාන්, ධනුෂ්ක ලක්සිරි, ලක්ෂිත ප්‍රභාත් නදීප් රන්දික
රසායනාගාර කටයුතු මිශ්‍රණ කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව
ශබ්ද හා පසුබිම් සංගීතය පටිගත කිරීම - පූජා ස්ටුඩියෝස්, මදුරාසිය
මැදිරි ශබ්ද හා දෙබස් පටිගත කිරීම - ප්‍රවීන් ජයරත්න
ශබ්ද පටිගත කිරීම - කරුණාදාස පතිරත්න
ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න, ශාන්ති වර්ණසූරිය, සන්ධ්‍යා
හඬ කැවීම් - නදීෂා හේමමාලි, විජය කොරයා, දුමින්ද වීරවර්ධන
සංස්කරණ මැදිරිය - A2GT
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් - ශ්‍රී ලංකා
ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්
ප්‍රචාරක නිර්මාණ හා මුද්‍රණය - නිහාල් සංජය (කිසල් ඇඩ්ස්)
ප්‍රචාරක කටයුතු සහාය - ජයරත්න ගලගෙදර
නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන්
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - බසුරු සිරිවර්ධන
නිෂ්පාදන කළමනාකරණ සහාය - හර්ෂාන් දිනේෂ්, හැරිසන් රණවීර, ටී. එල්. ජයතිස්ස, ඊ. ජී. සරත් වීරසිංහ, මිත්‍රසේන විට්ටච්චි
නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි සහාය - නලීන් කමල්ඩීන්
නාමාවලිය - තිවංක පෙරේරා, කාවින්ද රණවීර, සිද්ධාර්ථ නයනානන්ද
පසුබිම් සංගීතය - එස්. පී. භූපති
ගී තනු නිර්මාණය - භාතිය සන්තුෂ්. ඉරාජ් වීරරත්න, මහේෂ් දෙනිපිටිය, සෙන්ට්‍රිග්‍රේඩ්, නවරත්න ගමගේ, රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධනය - නිලාර් එන්. කාසිම්, කැළුම් ශ්‍රීමාල්, වසන්ත දුක්ගන්නාරාල, සුනිල් විමලවීර, ආරියරත්න පෙරේරා, හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - සමනල් හැඟුමන් - උරේෂා රවිහාරි - පද - සුනිල් විමලවීර - තනුව - රෝහණ වීරසිංහ
පැතූ පෙම් පැතුම් - භාතිය ජයකොඩි, උමාරා සිංහවංශ - පද - නිලාර් එන්. කාසිම් තනුව / සංගීතය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්
පානා සුපෙම් සිනාවේ - කුමාරි මුණසිංහ - පද - වසන්ත දුක්ගන්නාරාළ - තනුව - සංගීතය - ඉරාජ් වීරත්න
හිරු මැකී යයි - අමිල පෙරේරා - පද - ආරියසිංහ පෙරේරා - තනු - මහේෂ් දෙනිපිටිය
පැහැසර ඔබේ ආදරේ - ඉරේෂා ලක්මාලි - සෙන්ට්‍රිගේඩ් - පද - රජින්ද්‍ර විගමුආරච්චි, සජිත් දිල්හාන් තනුව - සංගීතය - තුසිත් ප්‍රචක සෙන්ට්‍රිගේඩ්
කස්තුරි සුවඳට - භාතිය ජයකොඩි, සන්තුස් වීරමන්, අසන්ති ද අල්විස්, උමාරියා සිංහවංශ පද - කැළුම් ශ්‍රීමාල් තනුව - සංගීතය භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්
රෑ සඳ කැල්ම - ඉරේෂා ලක්මාලි සුභසිංහ - පද - හේමසිරි හල්පිට තනුව - සංගීතය - නවරත්න ගමගේ

නළු නිළියන් - පූජා උමා ශංකර්, රොෂාන් රණවන, සනත් ගුණතිලක, හසන්ත ගුණසේකර, නලින් ප්‍රදීප් උඩුවෙල, ඔස්ටින් සමරවික්‍රම, කිංස්ලි ලෝස් , උමාලි තිලකරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, ශිරාන් සිල්වා, තුවාන් ෆසල් බූරා, ගයාත්‍රි ඩයස්, සුනෙත් වික්‍රමසිංහ, රමණී අලකොලංග, අනෝමා ජයසේන, සමන් වීරසිරි, කොන්සි පෙරේරා, බන්දුල පරාක්‍රම ගුණවර්ධන, කාවින්ද්‍යා කුමුදිනි ගුණවර්ධන හෙට්ටිආරච්චි, උදේනි චන්ද්‍රසිරි, ජිවන්සූරිය පටබැඳි, මල්කාන්ති සර්පන්ටි, විජේපාල පෙරේරා, රයන් වැන්රෝසන්, රෝමා රෝසි ජයකොඩි, බුද්ධික වික්‍රමතුංග, ආර්. ඒ. සිරිවර්ධන, දිනුලි ජයෝදා මල්ලවආරච්චි, යොහාන් පෙරේරා, කැළුම් කුලරත්න, රුවන් බණ්ඩාර නරසිංහ, අංජලී මල්ලවආරච්චි, වාසනා සේරම්, උදිත් සඳරුවන්, දෙනුවන් සේනාධි, සිසිලසිරි සෝමපාල, රජීව් ද අල්විස්, අජිත් විදානගේ, ප්‍රභාත් විජේසුන්දර, නිශාන්ත අමුපිටිය, මර්සි බූල්නර්, උමාල් එරන්දික, වසන්ත කුමාර, රන්ජන් ආරියරත්න, දුමින්ද සෙනරත්, ජයනාත් නවරත්න, ප්‍රියන්ත ජයලත්

ධාවන කාලය - පැය 2 විනාඩි 13
පිටපත් ප්‍රමාණය - 34

ජුන්ඩයි ගුන්ඩයි

තිරගත වූ දිනය - 2007 නොවැම්බර් 30
ඉදිරිපත් කිරීම - සුනිල් ටී ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්
කතාව සහ දෙබස් - කේ. ලිංගම්
සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චාමින්ද, ඩබ්. පියසේන, සුසන්ත ලේකම්ගේ
අංග රචනය සහ කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - සුගත් ඉන්ද්‍රජිත් වීරක්කොඩි
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර, ස්ටන්ට් ඇන්ඩ් ඇක්ටින් ඇකඩමි
නැටුම් අධ්‍යක්ෂණය - කුෂානි වීරක්කොඩි (කුෂානි ස්කුල් ඔෆ් ඩාන්ස්)
ශබ්ද හා දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්
වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
අතිරේක හඬ ගැන්වීම් - සංජීව පෙරේරා
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
වෙඩි පිපිරවීම - පියදාස සෙනෙවිරත්න
දළ සේයාපට සැපයීම - හේලීස් සමාගම
නිල ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය
විදුලි ආලෝකය - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට
ප්‍රවාහන කටයුතු - අසංක අල්විස්, එල්. ඒ. සෝමපාල, ජි. සී. ආරියවංශ
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - නිමල් කල්දේරා, සිසිර කුමාරතුංග
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - අද කොල්ලන්ගේ ජීවිතේ - බාචි සුසාන්, සුදේශ් වසන්ත පීරිස්
සාගර හිමිය සොයා - මොහිදීන් බෙග්, ලතා වල්පොල
අපි යනවා පියාසලා - ශානිකා වනිගසේකර, සුදේශ් වසන්ත පීරිස්, භාචි සුසාන්, කුෂානි සඳරේඛා
මගේ සිහිනේ සුර කුමාරි - සුදේශ් වසන්ත පීරිස්, ශානිකා වනිගසේකර

නළු නිළියන් - බන්දු මුණසිංහ, ටෙනිසන් කුරේ, නිලන්ති ඩයස් කරුණාරත්න, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධික රඹුක්වැල්ල, අර්ජුන කමලනාත්, සුසිලා කෝට්ටගේ, උපාලි කීර්තිසේන, මංගල ප්‍රේමරත්න, ඉනෝකා පෙරේරා, මල්මී රශ්මිකා විරක්කොඩි, සිසිර කුමාරතුංග, සරත් සමරවික්‍රම, නිමල් කල්දේරා, දොන් ලීලා, එස්. ඒ. රෝහණ, ජේ. කේ. රංජිත් කුමාර, කේ. ඊ. ඒ. කුමාරපේලි, ජස්ටින් පීරිස්, සුනෙත් මැල්සිරිපුර, බන්දුල ප්‍රතාප්, එච්. ඒ. ඩී. මෝබට්, හොරේතුඩුවේ රංජිත් ප්‍රනාන්දු, රෝසි ප්‍රනාන්දු, නිශානි ජෝතිරත්න, චාන්දනී මල්ලිකා, වසන්ති පුෂ්පකුමාරි

යහළුවෝ

තිරගත වූ දිනය - 2007 දෙසැම්බර් 20
ඉදිරිපත් කිරීම - හෂිනි චිත්‍රපට
නිෂ්පාදනය - නාමල් සේනසිංහ
අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්
කතාව, දෙබස්, තිර නාටකය - ෆහීමා සහබ්දීන්
දෙබස් පරිවර්තනය - ටෝනි රණසිංහ
සහාය අධ්‍යක්ෂණය - වී උපාලි පෙරේරා, රංජිත් රූබසිංහ
කැමරාකරණය - කේ. ඒ. ධර්මසේන
සංස්කරණය - අජිත් රාමනායක
සංස්කරණ උපදේශක - රවින්ද්‍ර ගුරුගේ
අංග රචනය - රංජිත් වික්‍රමසිංහ
කලා අධ්‍යක්ෂණය - ගයත්‍රි මුස්ටාවී
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
ශබ්ද සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
සංස්කරණ මැදිරිය හා ශබ්දාගාර පහසුකම් - ද වීඩියෝ ටීම්
නිෂ්පාදන කළමනාකරණය - රාජ් පෙර්රා
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - රුවනි සේනසිංහ
නිෂ්පාදන සහකාධිකරණය - චමින්ද සේනසිංහ, චන්දිමා රණතුංග
නිෂ්පාදන සම්බන්ධිකරණය - රංජිත් කොඩිකාර
උපදේශක - ශ්‍රී ලංකා අභිමානය ලෙස්ටර් ජේම්ස් පීරිස්
සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ
ගීත හා ගායන ශිල්පීන් -
රන්වන් මුවෙක් එදා - වසන්ති චතුරානි (පද - නිලාර් එම්. කාසිම්
පුළුන් වළා රොදක් - කසුන් කල්හාර, ඉන්දිකා උපමාලි - පද - වසන්ත කුමාර කොබවක
ඉරහඳ පාමුල ගංගා - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව - පද - රත්න ශ්‍රී විජේසිංහ
අනේ අනිච්චං තෙමිච්චි කිකිලි - හේමන්ත රණසිංහ - නවරත්න ගමගේ - ලක්මිණි උඩවත්ත - පි. කලාවතී - සූරිය කුමාර් මුත්තලගේ - පද - නිලාර් එන්. කාසිම්

නළු නිළියන් - සුජීව සේනසිංහ, පූජා උමාශංකර්, හිමසල් තත්සර ලියනගේ, කමල් අද්දරආරච්චි, ටෝනි රණසිංහ, වසන්ති චතුරාණි, අයිරාංගනී සේරසිංහ, අනර්කලී ආකර්ෂා, රාජා ගනේෂන්, අශෝක ද සිල්වා, ගංගු රොෂානා, රත්නා සුමනපාල

නෝ ප්‍රොබ්ලම් ඩාලිං

තිරගත වූ දිනය - 2007 දෙසැම්බර් 21
ඉදිරිපත් කිරීම - ජීවන චිත්‍රපට
නිෂ්පාදනය - වෛද්‍ය ගීතා ජානකී හේරත්, නිතිඥ දිල්රුක්ෂි රාජකරුණා
කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ
දෙබස් රචනය - එස්. එච්. නදීශා ගමගේ
සහාය අධ්‍යක්ෂණය - චන්ද්‍රසිරි සේවික්‍රම
කැමරාකරණය - එම්. පී. දිනේෂ් කුමාර
කැමරා සහාය - ෆ්රැන්ක්ලින්
රූප සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - ශ්‍රී ලාල් හේමන්ත
කලා අධ්‍යක්ෂණය - ශ්‍රීනාත් වික්‍රමසිංහ, සුනෙත් මැල්සිරිපුර
සටන් අධ්‍යක්ෂණය - දේව් පින්නදූව
නැටුම් අධ්‍යක්ෂණය - අනූෂා දමයන්ති, ග්‍රේෂල්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ
රසායනාගාර කටයුතු කාර්මික උපකරණ හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු
සැකසුම, සංස්කරණය - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල ඡායාරූප - ප්‍රසන්න පොල්කුඹුර
නිෂ්පාදන සම්බන්ධීකරණය - ගයාන් ඉරේෂ් ජයතුංග, ප්‍රසන්න පොල්කුඹුර
කාර්මික ශිල්පීන් - සුනෙත් බෝගහවත්ත, අජිත් අලවත්තගේ, චමින්ද පුෂ්පකුමාර, නිශ්ශංක විරාජ්
ප්‍රචාරක කටයුතු - සාලිය ඩයස්
ප්‍රවාහන කටයුතු - රංජිත් පෙරේරා, සම්පත් කුසුම් චන්ද්‍ර ගමගේ
සංගීත අධ්‍යක්ෂණය - විශාරද විජේසුන්දර වේරගොඩ
ගීත ප්‍රබන්ධය - කැමිලස් පෙරේරා
ගීත ගායනය - උදය සිරිමාන්න, දේවිකා බමුණුසිංහ, ඩබ්ලිව්. ප්‍රේමරත්න
ගීත හා ගායන ශිල්පීන් - උදා හිරු පායලා සැඟවේ - උදය සිරිමාන්න, දේවිකා බමුණුසිංහ
සොභාවත් මේ රූ කාගේ - උදය සිරිමාන්න, දේවිකා බමුණුසිංහ
බිඟු රෑනයි මල් යායයි - උදය සිරිමාන්න, දේවිකා බමුණුසිංහ
මේ ලෝකේ දිලී නිවී - ඩබ්ලිව්. ප්‍රේමරත්න, දේවිකා බමුණුසිංහ
උන්මාදෙන් ගමට රටට - උදය සිරිමාන්න, ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර

නළු නිළියන් - මලින්ද පෙරේරා, අනුෂා දමයන්ති, සුරේෂ් ගමගේ, නිලන්ති ඩයස්, චන්ද්‍රසිරි සේවික්‍රම, ඇන්ටන් ජූඩ්, රජිත හිරාන් චාමිකර, රෙක්ස් කොඩිප්පිලි, සුරංගි මාකොළ, විශාකා සිරිවර්ධන, සුනෙත් මැල්සිරිපුර, ඉමෝකා පෙරේරා, කපිල සිගේරා, ආරියසේන ගමගේ, විශාකා සිරිවර්ධන, නන්දන හෙට්ටිආරච්චි, කමල් ගනේගොඩ, සුනිල් සමරකෝන්, එම්. කේ. නන්දදාස, ඩී. කේ. සේනාධීර

ධාවන කාලය - පැය 1 විනාඩි 45 - පිටපත් 10