වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

හායි මාස්ටර්

තිරගත වූ දිනය - 2007 අගෝස්තු 03
ඉදිරිපත් කිරීම - ස්ටාර් මූවීස් ක්‍රියේෂන්
නිෂ්පාදනය - සුරංග අල්විස්
කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන
සම නිෂ්පාදනය - විජිතා පුෂ්පරාණි, සමන් ධනංජය, ජයන්ත දර්ශන දිසානායක
සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ කැමරා
සහාය - රෝච් මිසියර්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, ෆ්රැන්ක්ලීන්
රූප සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් නන්දන
කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
කලා සහාය - සරත් දහනායක, අනිල් ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න ප්‍රදීප්
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ ඒ. ධර්මසිරි, සශික රුවන්, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. චිත්‍රාගාරය)
පටිගත කිරිම් සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
පසුබිම් සංගීතය පටිගත කිරීම - ඩොනල්ඩ් අයිවන් (ජෝනෙත් ශබ්දාගාරය)
අතිරේක සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
සංස්කරණ මැදිරිය - ෆිල්ම් ලොකේෂන්
සර්විස් කැමරා උපකරණ - ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
නිශ්චල ඡායාරූප - ඩොනල්ඩ් ජෑන්ස්
සංගීත අධ්‍යක්ෂණය - ග්‍රේෂන් ආනන්ද
තේමා සංගීතය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ශ්‍රීමා ආනන්ද
ගීත හා ගායන ශිල්පීන් - හායි අහන්න ලස්සන නෝනා - එම්. එස්. ප්‍රනාන්දු
තනම් තනම් දෙන - චම්පා කල්හාරි ජයසේකර
සීත හද අරණේ - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
රජුන්ගේ ඔටුන්නේ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
පාලු හද අරණේ - මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, නිහාල් සිල්වා, ලයනල් දැරණියගල, සුනිල් හෙට්ටිආරච්චි, විල්සන් කරුණාරත්න, ලාල් සේනාධීර, කිෂානි ඉද්දමල්ගොඩ, එම්. එස්. ප්‍රනාන්දු, ශ්‍රියානි මහවත්ත, ඡායා මල්කාන්ති, සුසිලා කූරගම, දයා රත්නායක, රෝයි ජයවර්ධන, විපුල විදානගමගේ, ශ්‍රීනාත් මල්දෙනිය, සරත් සිල්වා, ගාමිණී කුමාර, රේණුකා කුමාරගේ, සුමිත් මුදන්නායක, ලාල් කුමාර, උපසේන සුභසිංහ, ලක්ෂ්මන් ද සිල්වා, සුනිල් සතරසිංහ, ප්‍රියන්ත මාරසිංහ, ෂර්ලි ප්‍රේමලාල්, සිසිර කුමාර මැදගෙදර, සිරිල් විතානආරච්චි

සිකුරු හතේ

තිරගත වූ දිනය - 2007 අගෝස්තු 16
ඉදිරිපත් කිරීම - නිව් ඉම්පීරියල් ටෝකීස්
නිෂ්පාදනය - හාන්ස් ඇන්ටන් වැන්ටරෙක්ස්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය
සහාය අධ්‍යක්ෂණය - නිව්ටන් ගුණසේකර, ජානක ආදාසූරිය
කැමරාකරණය - රුවන් කොස්තා
කැමරා සහාය - ජයන්ත සමන්තිලක, ආනන්ද හේරත්, කපිල සුගත්
ආලේකකරණ සහාය - ආර්. ස්ටැන්ලි, ලාල් දිසානායක, නුවන් මංජුල, එස්. ඒ. මහින්ද ප්‍රේමලාල්, බුද්ධික ඉන්ද්‍රජිත්
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - ඉමල් ශානක පීරිස්
කලා අධ්‍යක්ෂණය - මමෝජ් වික්‍රමසිංහ සහාය - රුක්මන් තිලකරත්න
කලා සහාය - සමිර හසුන් මධුසංඛ, මහේෂ් ප්‍රසන්න වික්‍රමසිංහ
ඇඳුම් නිර්මාණය - මමෝජ් වික්‍රමසිංහ, සිසිර අමරබන්දු, හේමා අබේගුණවර්ධන
නැටුම් අධ්‍යක්ෂණය - හිමාලි සිරිවර්ධන
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා, සහාය අරුණ ප්‍රියන්ත කළුආරච්චි
සජීවි ශබ්ද පටිගත කිරීම - දුමින්ද පෙරේරා, අසංක රෝහණ
ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න
ශබ්ද ප්‍රයෝග පටිගත කිරිම - සුජිත් පෙරේරා
ගීත හා සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා
හඬපට ක්‍රියා කරවීම - කේ. පතිරත්න, ලලිත් ධම්මික
නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රී ලාල් වික්‍රමගේ
නිෂ්පාදන සැලසුම් - ජයප්‍රකාශ් සිවගුරුනාදන්
විධායක නිෂ්පාදනය - අනුරාධ බී. රැකව, සුසිල් ජයසේකර
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
නාමාවලිය - ප්‍රේම් දිසානායක
කැමරා උපකරණ සැපයුම - වීඩියො ඉමේජ්
කාර්මික උපකරණ සැපයීම - මැජික් ලැන්ටන්
සංස්කරණ මැදිරිය හා ශබ්දාගාර පහසුකම් - දී වීඩියෝ ටීම්
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම - නාමල් විජේරත්න
පොලිස් ඇඳුම් - ජගත් මල්දෙනිය
කොණ්ඩා මොස්තර - සුමේධ හේවාවිතාරණ
මනාලියන් හැඩ ගැන්විම - දීපා දිල්රුක්ෂි
නිෂ්පාදන සහාය - නිරෝෂන් අප්පුහාමි
පොලිස් ජීප් රථ - ඒකනායක කළුපහන
සංගීත අධ්‍යක්ෂණය - තරුපති මුණසිංහ
ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ, කැළුම් ශ්‍රීමාල්, ගිරිරාජ් කෞශල්‍ය
ගීත හා ගායන ශිල්පීන් - නිලට නිලේ නිල් කැටේට - කසුන් කල්හාර, උරේෂා රවිහාරි
සමන්මලී මගේ මලී - රොඩ්නි වර්ණකුල
ඉරහඳ දෙපසේ නම් - සුනිල් පෙරේරා, බන්දුල විජේවීර ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, තරුපති මුණසිංහ

නළු නිළියන් - විජය නන්දසිරි, අයිරාංගනී සේරසිංහ, ටෝනි රණසිංහ, වීණා ජයකොඩි, සුසිලා කෝට්ටගේ, සුරාජ් මාපා, අනර්කලී ආකර්ෂා, රොඩ්නි වරණකුල, හිමාලි සංරංගි, ඇන්ටන් ජූඩ්, ප්‍රියන්ත සෙනෙවිරත්න, හේමන්ත ඊරියගම, ලලිත් ජනකාන්ත, සෝමසිරි අලකොලංග, බන්දුල විජේවීර, ගිරිරාජ් කෞෂල්‍ය, වසන්ත විට්ටච්චි, ලාල් කුලරත්න, සරත් කොතලාවල, ඉන්දික පර්ඩිනැන්ඩු, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාළ, ලක්ෂ්මී දමයන්ති, නිල්මිණි තෙන්නකෝන්, උපතිස්ස බාලසූරිය, ජීවන් හඳුන්නෙත්ති, මිහිර සිරිතිලක විපුල විතානගමගේ, කුමාර ලියනගේ, ධනුෂිකා හෙට්ටිගොඩ, එස්. අයි. සමරක්කොඩි, ලාල් වික්‍රමගේ, නිව්ටන් ගුණසේකර, අනුරාධ බී රැකව, සුසිල් ජයසේකර, සරත් ඕවිටිගල, මධු දමයන්ති, සී. ජී. නානායක්කාර, ලලින්ද්‍ර දිසානායක, අජිත් ඉන්ද්‍රපාල, අයි. බී. හොලේ, සුසිල් විමලනාත් ජයසූරිය, ස්වර්ණා පිටුවල, ස්වර්ණලතා රණසිංහ, රේණුකා දමයන්ති, දීපා දිල්රුක්ෂි, සඳමාලි සකුන්තලා තෙන්නකෝන්, රෝහණ සේනාරත්න, නුවන් සේනාධීර, රන්ජන් ගලගෙදර, සුභාෂ් චන්දන, සුසන්ත කාරියකරවන, ඩොනල්ඩ් ඉන්දික, ගාමිණී චන්ද්‍රපාල, රෝසි පෙරේරා, නිරෝශන් සංදීපනී, ප්‍රියන්ත වල්ගම, ෆැන්ක් නන්දික, හර්ෂ වීරසිංහ, බුද්ධි ජීවන්, බුද්ධික උදේශ, ලහිරු කුරේ, ලලිත රාමනායක

ෆස්ට් ලව් පූජා

තිරගත වූ දිනය - 2007 ඔක්තෝම්බර් 12
ඉදිරිපත් කිරීම - සංජේ රෝයි
ෆිල්ම්ස් නිෂ්පාදනය - සංජේ රෝයි
දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ
කතාව - එස්. එච්. නදීශා ගමගේ
සහාය අධ්‍යක්ෂණය - චන්ද්‍රසිරි සේවික්‍රම
කැමරා අධ්‍යක්ෂණය - එම්. පී. දිනේෂ් කුමාර සහාය - යාපා බණ්ඩාර
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - චන්ද්‍රසිරි සේවික්‍රම
කලා අධ්‍යක්ෂණය - සුනෙත් මැල්සිරිපුර
සටන් අධ්‍යක්ෂණය - දේව් පින්නදූව
නැටුම් අධ්‍යක්ෂණය - අනුෂා දමයන්ති, චමිල කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණතිලක
ශබ්ද සහාය - ආනන්ද වික්‍රමරත්න, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, ඊ. ඒ. ධර්මසිරි, සිසික රුවන්, ආර්. ඒ. සිරිසේන, විමල් රණවක
රසායනාගාර කටයුතු, කාර්මික උපකරණ හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස්
රසායනාගාර පාලක - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, සේසිරි බොතේජු, ආසිරි බරණගේ
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම කැලණිය
නිෂ්පාදන කළමනාකාර සහාය - තිස්ස සිල්වා
නිශ්චල ඡායාරූප - එම්. ජී. දිනේෂ් කුමාර
නාමාවලිය - ගයාන් ඉරේෂ් ජයතුංග
සම්බන්ධීකරණය - එච්. කරුණාරත්න
සංගීත අධ්‍යක්ෂණය - විශාරද විජේසුන්දර වේරගොඩ
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමදාස ශ්‍රි අලවත්ත, දයා ඩී. ෆොන්සේකා
ගීත හා ගායන ශිල්පීන් - මා ඔබෙයි හැමදා ආදරෙයි - ඩබ්ලිව්. ප්‍රේමරත්න, උරේෂා රවිහාරි
කඳුළු සිරිපොද සලා - ලතා වල්පොල
ප්‍රථම ප්‍රේමයේ සුවඳ හාදු - සිසිර බණ්ඩාර, තිලකා ශ්‍යාමලී
නිල් නුවන් මල් වගේ - සිසිර බණ්ඩාර, උරේෂා රවිහාරි
රංචු විහඟුන් ජෝඩු - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි
අනේ සීතා දේවී - නුවන් ගුණවර්ධණ, උරේෂා රවිහාරි

ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා
රංගන ශිල්පීන් - සංජේ රෝයි, අනූෂා දමයන්ති, ක්ලීටස් මෙන්ඩිස්, සමෝජා බිබිලේ, කපිල සිගේරා, විශාකා සිරිවර්ධන, ඇන්ටන් ජූඩ්, රජිත හිරන්ත, චන්ද්‍රසිරි සේවික්‍රම, මලින්ද පෙරේරා, කුසුම් චන්ද්‍ර ගමගේ,ආරියසේන ගමගේ, සමන් ආනන්ද, සුරංගි මාකොළ, ශ්‍යාමලී ගමගේ, ජෙරාඩ් මධුරප්පෙරුම, රංජිත් දිසානායක, දිමුතු ජයසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, හෙලන් ජයවර්ධන,වීනු වෙත්තමුණි, සුනෙත් මැල්සිරිපුර, ගීතා රණසිංහ, ඇනස්ටා බානට්, චිත්‍රා සිල්වා, තිළිණි වල්පොලගේ, සමිතා වල්පොලගේ, චම්පා ශ්‍යාමලී, චමිල කුමාර, ඇල්ප්‍රඩ් මල්ලිකාආරච්චි, චන්දි රසිකා, ආර්. ජී. පසන් කළණසිත්

නිසලගිර

තිරගත වූ දිනය - 2007 ඔක්තෝබර් 18
ඉදිරිපත් කිරීම - පද්මා චිත්‍රපට පෞද්ගලික සමාගම, ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවර්ධන අරමුදල
නිෂ්පාදනය - නීටා ප්‍රනාන්දු
ගීත රචනය, කලා අධ්‍යක්ෂණය හා අධ්‍යක්ෂණය - ටනුජ් අනවරත්න
කතා රචනය - යොලොන්ඩා වීරසිංහ
තිර රචනය - යොලොන්ඩා වීරසිංහ, ටනුජ් අනවරත්න
සහාය අධ්‍යක්ෂණය - මහේන්ද්‍ර විරරත්න
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය අජිත් රාමනායක
අංග රචනය - ඉමල් ශානක පීරිස්
කලා සහාය - මනෝජ් ප්‍රියන්ත, ලෙස්ලි මුණසිංහ, ජානක ඉලංගසිංහ
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙර්රා
නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද්
වර්ණ රසායනාගාර, මදුරාසිය
නිෂ්පාදක විධායක හා ශිල්පී සම්බන්ධිකරණය - යොලොන්ඩා වීරසිංහ
නිෂ්පාදන සම්බන්ධීකරණය - කීර්ති මුණසිංහ (ජා. චිත්‍ර. සං. නිෂ්පාදන කාර්ය මණ්ඩලය)
කාර්මික සහාය - ෆිල්ම් ලොකේෂන්, ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, කේ. එන්. ඩබ්. පාලිත, චමින්ද පතිරත්න, නුවන් මංජුල, එම්. ප්‍රේමසිරි, රංජිත් දිසානායක, සුනිල ජයකොඩි
ශබ්ද සහ සංස්කරණ කටයුතු - ටී. වී. ටී. ආයතනය
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
සංගීත අධ්‍යක්ෂණය - අරුණ ලියන්
සංගීත සංස්කරණය -ප්‍රසන්න ලියන්
ගීත හා ගායන ශිල්පීන් - රන් තොටිල්ලේ - විශාරද නන්දා මාලිනී
මද්‍රදී දේවී - ඉන්දිකා උපමාලි (නීතිඥ ජෝන් ද සිල්වා ශූරින්ගේ වෙස්සන්තර නාට්‍යයෙනි)
ඇඳුම් නිර්මාණ - රොසෑන් ඩයස්
කොණ්ඩා මොස්තර - ඉන්දික තෙන්නකෝන්
කාර්මික උපකරණ - ෆිල්ම් ලොකේෂන්
සර්විස් ධාවන කාලය - විනාඩි 98
උප ශිර්ෂ පාඨ - යොලොන්ඩා වීරසිංහ

නළු නිළියන් - නීටා ප්‍රනාන්දු (රාධා), රවීන්ද්‍ර රන්දෙණිය (සාලිය), අයිරාංගනී සේරසිංහ (ඉලංගකෝන් මැතිනිය), ඇන්ජිලා සෙනෙවිරත්න (සින්තියා), සෞම්‍ය ලියනගේ (මාර්කෝ), නිම්මි හරස්ගම (නන්දිතා), චන්ද්‍ර කළුආරච්චි (කුදු අම්මා), දමිතා අබේරත්න (පොඩ්ඩි), කාංචනා මෙන්ඩිස් (අසේලා), රොසෑන් ඩයස් (නිකෝලා), ජයනි සේනානායක (කාන්තා ජේලර්), පාතිමා රසීඩා ( තරුණ නන්දිකා) සසින්ද සේනානායක (දේවින්ද), පන්සිලු සන්නස්ගල (අර්ජුන), මහේන්ද්‍ර වීරරත්න, විචින්ත ඉලන්කෝන්, සැරෝන් රීචස්, සමන්ති ලැනරෝල්, සෝමසිරි අලංකොලංග, අශෝක පීරිස්, නලින්ද වීරසිංහ, සාලිය පෙරේරා, දුමින්ද සිල්වා,පීටර් කැටලිනස්, කීත් ඇන්ඩෲ, සමන් කුමාර, කරුණාරත්න සිල්වා, නෝමන් පලිහවඩන, මේධා ද අල්විස්, ප්‍රියන්ති විතානගේ, ආනන්ද ලියනගේ, කාවින්ද කුලසේකර, අංජානා ගලගෙදර, දිනුක්ෂා ඕපාත, වර්නන් ජයවර්ධන, යමුනා වීරසේකර, සුනෙත් නිශ්ශංක, තිළිණි සුභසිංහ, ඊ. එම්. දසනායක, රුවන් බණ්ඩාර, ඩබ්. ජයකොඩි, එස්. කේ. වික්‍රමනායක