වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

හිරි පොද වැස්ස

තිරගත වූ දිනය - 2006 ජනවාරි 12
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස්
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - උදය කාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, වාසල බණ්ඩාර
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
කැමරා සහාය - පී. ලක්ෂ්මි ප්‍රතාප්
කැමරා හා ආලෝකකරණ ශිල්පීන් - චමින්ද පතිරත්න, මාටින් රණසිංහ, උපුල් වීරසිංහ, ගාමිණී මල්ලවආරච්චි, ආර්. ස්ටැන්ලි
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් කුමාර රාමනායක
අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - සුසන්ත සංජීව සිරිවර්ධන
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහාය - චමිල නිරෝශන්, දර්ශන දිසානායක
නැටුම් අධ්‍යක්ෂණය - ගෞතමී සුන්දරාජන් ඉන්දියාව)
ශබ්ද පරිපාලනය - එම්. ස්වාමිනාදන් - ජූජා ශබ්දාගාරය - චෙන්නායි - ඉන්දියාව
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි - ඉන්දියාව
දෙබස් පටිගත කිරීම - කරුණාරත්න පතිරත්න
කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා
ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය
ශබ්ද ප්‍රයෝග - අරූන් හා සීනු (ඉන්දියාව)
ඩිජිටල් හඬ කැවීම් සහාය - කාලිංග ගිහාන් පෙරේරා, අරුණ ප්‍රියන්ත කළුආරච්චි
මූල්‍ය මෙහෙයුම් කළමනාකරණය - ජයන්ත ගලගෙදර, ඉන්දික මෙන්ඩිස්, සුමිත් කොඩිතුවක්කු, ඩබ්ලිව්. එම්. එම්. ආර්. සිරිනිමල්
පසුතල නිර්මාණය - සුනිල් විජේරත්න හිරි පොද වැස්ස
අකුරු නිර්මාණය - ඩග්ලස් පෝල්
සහාය නිෂ්පාදන කළමාණාකාරිත්වය - කපිල බමුණුආරච්චි, රන්ජිත් ගාල්ලගේ, සමන්ත මදනායක
හඬ කැවීම් - ගීතා කාන්ති ජයකොඩි. ජගත් බෙනරගම, දමිතා සළුවඩන, රවීන්ද්‍ර එදිරිසිංහ, දිල්කි නුගවෙල, දිස්නා සුරවීර
නිශ්චල ඡායාරූප - අසේන් නිශාන්ත, සේන මායාදුන්න
සංගීත අධ්‍යක්ෂණය - එස්. පී. භූපති
ගීතනු නිර්මාණ - මහේෂ් දෙනිපිටිය, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්
ගීත ප්‍රබන්ධය - නිලාර් එන්. කාසිම්, සුනිල් විමලවීර
ගීත හා ගායන ශිල්පීන් -
නීල නිම්නයේ - සන්තුෂ් වීරමන්, නිරෝෂා විරාජිනී (පද - නිලාර් එන්. කාසිම්)
හිරි පොද වැස්ස - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, අශාන්ති ද මෙල්, ජයනාත් වරකාගොඩ , නිලන්ති ගුණසේකර (පද - සුනිල් විමලවීර)
සීමා මායිම් නෑ - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් (පද - නිලාර් එන්. කාසිම්)
ආනන්දේ - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, අශාන්ති ද මෙල්, නිවන්ති ගුණසේකර

නළු නිළියන් - චතුරිකා පීරිස්, අනර්කලී ආකර්ෂා, ජයන්ත අතපත්තු, රොෂාන් රණවන, හර්ෂනී පෙරේරා, පුබුදු චතුරංග, අමිල සඳකැළුම්, ජනිත් අභිෂේක වික්‍රමගේ, හර්ෂ ජයතිලක, ජයලත් මනෝරත්න, ජීවරාණි කුරුකුලසූරිය, විජය කොරයා, කුමාරි ජයමහ, මනීෂා නාමල්ගම, සීතා කුමාරි, සේනක නික්ලස්, අජිත් ලොකුගේ, සෝමසිරි අලකොලංග, රමණී අලකොලංග, නිල්මිණි කෝට්ටේගොඩ, මිහිර සිරිතිලක, ගුණවර්ධන හෙට්ටිආරච්චි, කාන්ති ෆොන්සේකා, චන්දික ජයකොඩි, ගාමිණී වර්ණසූරිය, උදාර රත්නායක, බර්නාඩ් ෂෝ, රන්ජිත් ජයසූරිය, ලංකා විජේසේන, බන්දුල ප්‍රතාප්, ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ

දේදුනු වැස්ස

තිරගත වූ දිනය - 2006 ජනවාරි 20
ඉදිරිපත් කිරීම - කලම්බෝ පික්චර්
නිෂ්පාදනය - පියල් සෙනෙවිරත්න, රංජිත් ජයසූරිය
තිර රචනය සහ අධ්‍යක්ෂණය - බුද්ධික ජයරත්න
කතාව - බුද්ධික ජයරත්න, නෙළුම් ජයරත්න
සහාය අධ්‍යක්ෂණය - ජයම්පති බෝපිටිය, අරුණ ශාන්ත, තරිඳු විජේසිංහ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සහාය කැමරා - මාර්ෂල් ස්ටැන්ලි, ෆ්රෑන්ක්ලීන් රූප්
ආලෝකකරණය - ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, ආදි රත්නම්, ජයකොඩි පෙරේරා, චමින්ද යාපා
සංස්කරණය - ස්්ටැන්ලි ද අල්විස් සහාය - හැරිස් නන්දසිරි
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - දිනෙෂ් ජයශාන්ත සහාය - චන්දන ප්‍රියංකර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
ශබ්ද සහාය - විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී . නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, සසික රුවන්, සුමිත් ප්‍රියංක, රුවන් චාමර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ
ශබ්ද දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් වර්ණ
සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, අශෝක ජයරත්න ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම - ලියෝන් ශබ්දාගාරය, ටී. ජී. ශබ්දාගාරය
නිෂ්පාදන කළමනාකරණය - හැරී විමලසේන
නිශ්චල ඡයාරූප - දුමින්ද ගුණසේකර
නිෂ්පාදන සහාය - ජී. තිස්ස
ඇඳුම් නිර්මාණය - බුද්ධික ජයරත්න
ක්‍රේන් ක්‍රියා කරවීම - ලාල් දිසානායක, ආර්. ඩී. අල්පොන්සු, බී. ආර්. සී. රාජසිරි, වටරැක ප්‍රේමදාස, ප්‍රේමසිරි ට්‍රැක් ටොලි - කේ. කේ. එන්. පාලිත
ගිලන් රථ කැඳවීම - මංජුල රාජසිරි
සංගීත අධ්‍යක්ෂණය - තරුපති මුණසිංහ
ගී තනු නිර්මාණය - අතුල අධිකාරි, තරුපති මුණසිංහ
ගීත ප්‍රබන්ධය - කැළුම් ශ්‍රීමාල්, චාමින්ද රත්නසූරිය
ගීත හා ගායන ශිල්පීන්
දේදුනු වැස්ස වහී - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
පාවී එන්න සුළඟේ - සමිතා එරන්තී මුදුන්කොටුව, කොරින් අල්මේදා

නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, බුද්ධික ජයරත්න, ජීවන් කුමාරතුංග, නිරෝෂා පෙරේරා, රොෂෑන් ඩයස්, රජිත හිරාන් චාමිකර, අසෝක ද සොයිසා, ප්‍රශාන් පෙරේරා, ශ්‍රීමාලි සත්‍යජිත් වෙඩිසිංහ, මධුමාධව අරවින්ද, ටෙඩී විද්‍යාලංකාර, තරිඳු විජේසිංහ, කුමා අත්තනායක, චන්ද්‍රිකා නානායක්කාර, ජගත් මුතුකුමාරණ, රවීන්ද්‍ර කෝදාගොඩ , මධුකා ගුණතිලක, නන්දික විජේසූරිය, දිනේත් ප්‍රියශාන්ත, සුමුදු සිංහසිරිවීර, සුගත් අප්පුහාමි, ඉඳුනිල් පෙරේරා, එච්. ජී. තිලකරත්න, බණ්ඩාර චන්ද්‍රසිරි, අකලංක, සනාරි පෙරේරා, පියල් සෙනවිරත්න, ආශා සුදාරි, ගංගු රොෂානා, රයන් වෑන් රෝයන්, ෂෙහාරා ප්‍රනාන්දු, තුෂාර මලින් සෙනෙවිරත්න

සුපිරි බලවතා

තිරගත වූ දිනය - 2006 පෙබරවාරි 09
ඉදිරිපත් කිරීම - ඒ. ජී. ඒ. චිත්‍රපට
නිෂ්පාදනය - අනුර අබේසේකර
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - පද්මසිරි කොඩිකාර
සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්, ධනේෂ් ලංකා පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
සංස්කරණය - නිශාන්ත ප්‍රදීප්
අංග රචනය - ඩබ්ලිව්. සේල්වරාජා
කලා අධ්‍යයක්ෂණය - සාලිය ඩයස්
සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)
ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර, සිසික රුවන්, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - රොෂාන් ප්‍රියදර්ශන, අශෝක ජයරත්න, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්ද, සේසිරි ප්‍රනාන්දු
ගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඊස්ටර්න් රෙකෝඩින්)
කැමරා උපකරණ සැපයුම - ටී. කේ. ස්ටුඩියෝ, සමරසිංහ ස්ටුඩියෝ
ඇඳුම් නිර්මාණය - පුෂ්පා පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - සුනිල් නෝනිස්
නිෂ්පාදන විධායක - එම්. ඩී. හේමානන්ද
නිශ්චල ඡායාරූප - එඩ්වින් බටුවත්ත
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, බෙනඩික් ප්‍රනාන්දු, හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන්
ගමරාලයි මෝඩ රැලයි' - එච්. ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
ඔබේ දෙනයන - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
රමණීය කමණීය - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
ජීවත් වී පලක් නෑ - ෆ්‍රෙඩී සිල්වා, එස්. කලාවතී
පරම රමණී අපේ ආලේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, මදුනාමලි ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ලයනල් දැරණියගල, ක්ලීටස් මෙන්ඩිස්, මානෙල් වානගුරු, කුමාරි දිසානායක, ලිලියන් එදිරිසිංහ, ආනන්ද වික්‍රමගේ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුනිල් හෙට්ටිආරච්චි, ටෙඩී විද්‍යාලංකාර, තිලක් රණතුංග, විජය හෙට්ටිආරච්චි, මැණික් කොඩිකාර, යසී අබේරත්න

මිහිඳුම් සළු අතරින්

තිරගත වූ දිනය - 2006 පෙබරවාරි 17
ඉදිරිපත් කිරීම - බූෆා ඉන්ටර්නැෂනල්
නිෂ්පාදනය - ඉර්ෆාන් ටී. සෙයිනුඩීන්, එස්. විජයකර්
සංස්කරණය, සම අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, සුදර්ශන්
කතාව - ජී. රාමලිංගම් දෙබස් රචනය - ඇන්ටන් කිංස්ලි
තිර රචනය හා සංස්කරණය - සුදර්ශන්
සහාය අධ්‍යක්ෂණය - එස්වර්
කැමරා අධ්‍යක්ෂණය - වෙට්‍රිවේල්
කැමරා සහාය - නාගරාජ්, සතීශ්
අංග රචනය - රාම ක්‍රිස්ණන් සහාය ටී. සෙල්වන්
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණ - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි
හඬ පටිගත කිරීම - කාලිංග ගිහාන් පෙරේරා, ටී. වී. වී. ශබ්දාගරය
ගීත පටිගත කිරිම - ස්ටුඩියෝ ඒ ආර් ටී - අතුල අධිකාරි, විශ්ව එස්. ස්ටුඩියෝ
දළ සේයාපට සැකසීම - උදය කුමාර්
කොණ්ඩා මෝස්තර - අශෝක්
ඇඳුම් සකස් කිරිම - ගුරු ආනන්ද
ප්‍රධාන විදුලි කාර්මික - වෙන්කටේෂ් සහාය මෙහාදීන්, සුදාකර්, නාරායනන්
කැමරා උපකරණ - ආනන්ද සිනේ සර්විස්, චෙන්නායි
උපකරණ සැපයීම - රාම් රාජ් අවුට්ඩෝර් යුනිටි
නිෂ්පාදන සහාය - ජවහාර්, නාරායනන්
නිෂ්පාදක විධායක - රාජකුමාර් ඒ සහාය - ප්‍රභාකර්
කාර්යාල කළමනාකරු - අරුණ චෙල්ලම්
නිෂ්පාදන සම්බන්ධීකරණය - නිලන්ති විජේසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සුදර්ශන්
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - අවුරුදු විස්සත් වයසක්දෝ - සමිතා එරන්දතී මුදුන්කොටුව
වශී වෙලා මා ඔබට සිතින් - සමිතා එරන්දතී මුදුන්කොටුව
මීදුම් පටලය අතරින් - සමිතා එරන්දතී මුදුන්කොටුව රඟපෑ

නළු නිළියන් - ක්ලීටස් මෙන්ඩිස්, නිලන්ති විජේසිංහ, නිරෝශන් විජේසිංහ, නිරෝශා හේරත්, එස්. ශ්‍යාමා, ඇන්ටන් කිංග්ස්ලි, එස්. විජේකර්, ජී. පෝල්, එස්. ශ්‍රී විජයකුමාර්

එක මලක පෙති

තිරගත වූ දිනය - 2006 මාර්තු 03
ඉදිරිපත් කිරීම - සිළුමිණ ෆිල්ම්ස්
තිර රචනය සහ අධ්‍යක්ෂණය - මොහාන් නියාස්
නිෂ්පාදනය - ජගත් විජේනායක
කතාව - හින්දි චිත්‍රපටයක් අනුසාරයෙනි
සහාය අධ්‍යක්ෂණය - කල්යාණ චන්ද්‍රසේකර, වාසිත සමරනායක
කැමරා අධ්‍යක්ෂණය - ඇන්ඩෲ ජයමාන්න
අතිරේක කමරාකරණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ සංස්කරණය - සම්පත් අසේල වික්‍රමසිංහ
අංග රචනය - ගයනි සතරසිංහ
කලා අධ්‍යක්ෂණය - පියල් ජයසංඛ
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා, නන්ද කුමාර්
ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක ගීත ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග
කොණ්ඩා සැකසුම - සරත් රණවක
ඇඳුම් නිර්මාණය - බුද්ධික ජයරත්න
දෘෂ්ටි ප්‍රයෝග සජීවිකරණය - මොහොමඩ් ගසාල්
නිෂ්පාදන සම්බන්ධීකරණය - ප්‍රගීත් කෝණාර
නිෂ්පාදන කළමනාකරණය - රංජිත් අතපත්තු
නිශ්චල ඡායාරූප - ලීනස් කල්දේරා
පසුබිම් සංගීතය - සරත් වික්‍රම
ගී තනු නිර්මාණ - රූකාන්ත ගුණතිලක, නලින් පෙරේරා, කසුන් කල්හාර, සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධය - රූකාන්ත ගුණතිලක, අජන්තා රණසිංහ, කැළුම් ශ්‍රීමාල්, චරිත් නිදර්ශ සේනාධීර
ගීත හා ගායන ශිල්පීන් - මල් ගොමු නිල්ලේ - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
රෑන බඹරුන් - රූකාන්ත ගුණතිලක, නෙළු අධිකාරි
වයිරන් සමනළියේ - ශානිකා වනිගසේකර, නලින් පෙරේරා නාන නා නාන නා - කුෂාණි සඳරේඛා

නළු නිළියන් - රීමා ජින්ජර්, නලින් පෙරේරා, රොෂාන් පිලපිටිය, රෙක්ස් කොඩිප්පිලි, මානෙල් වානගුරු, ඥානාංග ගුණවර්ධන, මොරින් චාරුණි, බුද්ධික ජයරත්න, අනර්කලී ජයතිලක, ලක්ෂ්මන් ෆොන්සේකා, ගාමිණී ජයලත්, පාලිත ගලප්පත්ති, මෙරිල් අශෝක, මේරියන් එලිසබෙත්, කුමුදිනි පුෂ්ප කුමාර, තිළිණි ටර්නවල්, ජගත් ගලප්පත්ති, සුදර්මා ලාලනී, ලකී රත්නායක, සිසිර රාජපක්ෂ, මාෂලින් ඇන්තනි, සාලිය මෙනුවර, එරන්ද බණ්ඩාර, ආරියවංශ කුලතිලක, අරුණ

සමු නොගන්න සුගන්ධිකා

තිරගත වූ දිනය - 2006 මාර්තු 16
ඉදිරිපත් කිරීම - ලංකා ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස්
නිෂ්පාදනය - එම්. ආර්. ටී. ජොහාර්
කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය හා අධ්‍යක්ෂණය - විලියම්ස් ඔලම්ස්
සහාය අධ්‍යක්ෂණය - තිලකරත්න ලියනගේ
කැමරා සහාය - ජගත් ජයවීර
ආලෝකකරණය - අරුණ ශාන්ත දිසානායක
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - පාලිත එස් හළුවන - නිරෝශා වික්‍රමසිංහ
කලා අධ්‍යක්ෂණය - පාලිත එස්. හළුවන
නැටුම් අධ්‍යක්ෂණය - සුනිල් මල්ලවආරච්චි
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග සහාය - දිනේෂ් පෙරේරා
ශබ්ද, දෙබස්, පටිගත කිරීම් සහ සංස්කරණ කටයුතු - එස්. පී. එම්. චිත්‍රාගාරය, කඳාන
රසායනාගාර කටයුතු හා පිටපත මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සුරංජිත් පෙරේරා, සේසිරි බොතේජු
නිෂ්පාදන කළමනාකරණය - සුනිල් වල්පිට
නිෂ්චල ඡායාරූප - නලින් කන්නංගර
සංගීත අධ්‍යක්ෂණය - ජගත් කුමාර වටවල
ගීත ප්‍රබන්ධය - යාපා බණ්ඩාර සෙනෙවිරත්න
ගීත හා ගායන ශිල්පීන් - හීල් කඳුලක් උනන දෙනෙතක් නම් - මංජුලා දිල්රුක්ෂි මනතුංග
රාත්‍රිය මධුරයි - මංගලිකා තෙන්නකෝන්, මංජුලා දිල්රුක්ෂි, රෝහණ සිරිවර්ධන
සීත සීත සුළං - මංජුලා දිල්රුක්ෂි මනතුංග, රෝහණ සිරිවර්ධන

නළු නිළියන් - අනූෂා දමයන්ති, ගයාන් සෙනෙවිරත්න, ටෝනි රණසිංහ, ක්ලැරිස් ද සිල්වා, විජේරත්න වරකාගොඩ, ප්‍රියා රණසිංහ, සුනිල් වල්පිට, මියුරි සමරසිංහ, පාලිත නානායක්කාර, ගංගා සුදර්ශනී, රෝසි ප්‍රනාන්දු, ඩිලංග තිසේරා, සුරේනිකා ක්‍රිස්මල්, නිතු, ජූඩ් ආර්. මුත්තයියා, සුමිත් සුරංග, තිලකරත්න ලියනගේ, කීර්ති බණ්ඩාර, කේ. ඩී. සිරිපාල, හිලරි ගුණවර්ධන, අතුල කුලතුංග, රුවන් අමරසේකර, මංගල ප්‍රේමරත්න, අරුණ ශාන්ත දිසානායක, සනත් ජානක හේරත්, සුරංජිත් ඩයස්, යොෂුවා රාමනායක, කාලිංග අනුරුද්ධ මල්ලවආරච්චි ගරු රඟපෑම් - ශ්‍රී ජයසුමනාරාමාධිපති කිවුල්දෙනියේ ඤාණානන්ද හිමි