වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




නාද රටා මැද ඇඳුණු සංගීත සම්මාන ලද්දෝ

නාද රටා මැද ඇඳුණු සංගීත සම්මාන ලද්දෝ

රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මේ එහි ප්‍රතිඵල සටහනයි.

ප්‍රශස්තම ගායනය (පිරිමි) ඒකල (ප්‍රවීණ) සිංහල

බූදල් - කේ. අයි. සමන් ලෙනින් කුමාර

ප්‍රශස්තම ගායකයා (පිරිමි) ඒකල (නවක) සිංහල

නිල් වලාකුළු - හර්ෂණ දිසානායක

ප්‍රශස්තම ගායනය (ගැහැනු) ඒකල (ප්‍රවීණ) - සිංහල

හරිම දිග කතාවක් - ජේ. එම්. දිල්රුක්ෂි මංජුලා මනතුංග

ප්‍රශස්තතම ගායනය (ගැහැනු) ඒකල (නවක) සිංහල - පුරා පෙරුම් - ඩබ්. ඩී. ශානිකා සුරංගි සුමනසේකර

ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල - සීමිත)

වී. කේ. ඒ. චමෝද්‍යා රශ්මි ප්‍රභා කුරුප්පු

කුසලතා

විස්මිත වීනාත් සත්සර ෆොන්සේකා

ගිනුලි වොනාරා ද සිල්වා

ප්‍රශස්තතම ශාස්ත්‍රීය ගායනය (උත්තර භාරතීය) (ඒකල - විවෘත)

ඩබ්ලිව්. ඩී. සංජය හේමාල්

කුසලතා

එල්. ආර්. චාන්දනී වරුෂකෝන්

ජයනි තාක්ෂනා වනිගනායක

නූර්ති ගීත ගායනය - (විවෘත)

එම. සුබෝධා මාධවී පෙරේරා

කුසලතා

සචිනි උදාරි රණවක

විජිත අනුප්‍රිය

ප්‍රශස්තතම ගී තනු හා සංගීත නිර්මාණය - විවෘත

කලා වැවම කඳුළින් - ඩී. එම්. දර්ශන රුවන් දිසානායක

ප්‍රශස්තතම ගේය පද රචනය - විවෘත

ඉවුරු දෑලට එන්න - රවී සිරිවර්ධන

ප්‍රශස්තතම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය) විවෘත

සමුගන්න අවසරයි - ලසන්ත රුමේෂන් තිලකසිරි

ප්‍රශස්තතම සංයුක්ත තැටිය (නිෂ්පාදනය) විවෘත

ශෙයාර් ද ලව් - බිබිලාදෙනියේ මහානාම හිමි

ප්‍රශස්තිතම ළමා ගායනයා (බාලක) ඒකල (සිංහල)

අරුනළු ගීය ගයන - ඩී. එම්. නිමාෂ මනුප්‍රිය දිසානායක

ප්‍රශස්තතම ළමා ගායනය (බාලිකා) ඒකල (සිංහල)

අසිරිමත් වීණාවේ - සයුරි නිම්තරා රාජපක්ෂ

ප්‍රශස්තතම ළමා ගේය පද රචනය (විවෘත)

කනට කරට මල් - ටී. එම්. අසන්ක රුවන් සාගර

ප්‍රශස්තතම ළමා ගී තනු හා සංගීත නිර්මාණය (විවෘත)

කොච කොච කොච - ලක්ෂ්මන් විජේසේකර

ප්‍රශස්තම ළමා ගී රූප රචනය (විවෘත) - (අධ්‍යක්ෂණය)

පුංචි සමනලියක් - ප්‍රසාද් වික්‍රමසිංහ

ප්‍රශස්තතම ළමා ගී සංයුක්ත තැටිය (නිෂ්පාදනය)

ළමා ගී අමා - ඩබ්. කේ. මිහිඳු කුලසූරිය

ප්‍රශස්තතම ජන ගායනය (පිරිමි) ඒකල

ජන ගී මිහිර - එස්. එම්. ප්‍රදීප් සම්පත් මුතුකුඩආරච්චි

ප්‍රශස්තතම ජන ගායනය (ගැහැනු) ඒකල

හෙළ ගී මුතුවැල - ඒ. ජී. දිල්රුක්ෂි රන්දිමා ගමගේ

ප්‍රශස්තතම ජන ගී නව නිර්මාණය (විවෘත)

බැද්ද වටට - දර්ශන වික්‍රමතුංග

ප්‍රශස්තතම ගුවන් විදුලි සංගීතමය වැඩ සටහන (විවෘත)

'බක්මී විල්ලු' (රංගිරි එෆ්. එම්) - අනුරාධ රෝහණ කපුකොටුව

ප්‍රශස්තතම කණ්ඩායම් ගිතය (සමූහ ගායනයක් විය යුතුය)

හිරු දෙවියනේ - ඩී. එම්. දර්ශන රුවන් දිසානායක

සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය අගයනු වස් පිරිනමනු ලබන අනුස්මරණ සම්මානලාභීන්

සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් - මහාචාර්ය අමරා රණතුංග

ගීත රචනා ක්ෂේත්‍රය වෙනුවෙන් - මහාචාර්ය සුනිල් ආරියරත්න

සරල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - ලතා වල්පොල

උත්තර භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - ප්‍රේමදාස මුදුන්කොටුව

නව නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

සිනමා සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - ආචාර්ය වික්ටර් රත්නායක

නාද ශික්ෂණය ක්ෂේත්‍රය වෙනුවෙන් - පද්මසිරි මෙන්ඩිස්

ජන සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - නන්දා පෙරේරා

දක්ෂිණ භාරතීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - ඒ. රඝුනාදන්

බටහිර සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් - බ්‍රිජට් හල්පේ

සුවිශේෂ සම්මානලාභීන්

බයිලා කලාව වෙනුවෙන් - සුමතිපාල පෙරේරා

නිර්මාණාත්මක සංගීතය හා වාදනය වෙනුවෙන් - තිස්සසිරි පෙරේරා