වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය
එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තිරගත වූ දිනය - 2004 ඔක්තෝබර් 21 ඉදිරිපත් කිරීම - සී. එන්. ඒ. එන්ටර්ප්‍රයිස් නිෂ්පාදනය - චින්තනී හිඳුරංගල කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - අනුර චන්ද්‍රසිරි සහාය අධ්‍යක්ෂණය - කල්යාන චන්ද්‍රසේකර ආලෝකරණය සහ කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, යාපා විජේබණ්ඩාර සංස්කරණය - ඉන්දික ගුණතිලක අංග රචනය - ඉමල් ශානක පීරිස් කලා අධ්‍යක්ෂණය - සිසර චන්ද්‍ර විජේසිංහ සහාය- චාමින්ද පෙරේරා, ගයන් මාගලගේ සංගීතය,දෙබස් සහ ඩිජිටල් ශබ්ද පරිපාලනය - දයානන්ද පෙරේරා (ඊස්ටන් ස්ටුඩියෝ) රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි නිශ්චල ඡායාරූප - අරුණ රාජපක්ෂ, ලීනස් කල්දේරා නාමාවලිය - ප්‍රනීත් අබේගොඩ තාක්ෂණික උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන්, සම්පත් ෆිල්මින්සර් විසස්, රුදිගු මෑන් පවර් කාර්මික සහාය - ආර්. ඩී. අල්පොන්සෝ, ගාමිණී දාබරේ, ලාල් දිසානායක, ගාමිණී විමලසේන, ඩී. අරුණ, ඩබ්. නිමල්, එම්. එම්. අබේරත්න, සම්පත් කුමාර, ඇන්තනි පෙරේරා කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් නාමාවලිය - 35 ර්ර් ඩිජිටල් ආරෝපණය සහ සංස්කරණ මැදිරිය - සිනේ මැජික් ලංකා අතිරේක කැමරා සහාය - රවීන්ද්‍ර ප්‍රසාද් නිෂ්පාදන සහාය - ඊ. පී. සරත් වීරසිංහ

උපස්ථාන - ආර්. එම්. රත්නායක කොණ්ඩා මෝස්තර සහ නිර්මාණ - ප්‍රියන්ත ජයලත්

බැලේ නර්තන නිර්මාණය - දිනේද්‍ර සෙනරත් පනාවල ඇඳුම් නිර්මාණය - චින්තනී හිඳුරංගල

ඇඳුම් මැසීම - රත්නායක ටේලර්ස්, චාන්දනී මානෙල් විජේසේකර ශබ්දාගාර කටයුතු - ඊස්ටන් රෙකෝඩින්, ඔගී ස්ටුඩියෝ ශබ්දාගාර හා සංස්කරණ මැදිරි සහාය - කසුන් කොළඹගේ

සංගීත අධ්‍යක්ෂණය - නාලක අංජන කුමාර

පද රචනය - චින්තනී හිඳුරංගල, සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ ගීත හා ගායන ශිල්පීන් - මල් මුවරද සැලී සැලී - අරෝෂ සමරදිවාකර, දීපිකා ප්‍රියදර්ශනී, උරේෂා රවිහාරි ප්‍රේමයේ මනරම් - අමරසිරි පීරිස් මුදු සිත - නළු නිළියන් - බන්දු සමරසිංහ, දිල්හානි අශෝකමාලා, සුවිනීතා වීරසිංහ, නිරෝෂා හේරත්, කුමාර ජයකාන්ත, රොෂාන් පිලපිටිය, කුමුදුිනී අධිකාරි, සුනිල් ප්‍රේමකුමාර, ජී. ආර්. පෙරේරා, ගාමිණී ජයලත්, දිනේන්ද්‍ර පනාවෙල, භාතිය මදනායක, රංජිත් ගාමිණී පෙරේරා, වර්ණතුංග සේනානායක, බන්දුල කුරුවිට, උපතිස්ස බාලසූරිය, සුනිල් වන්නකු, කැමිලස් යාපා, සුරේෂ් රාජපක්ෂ, නිශාන්ත දිල්රුක්

තිරගත වූ දිනය - 2004 නොවැම්බර් 19 ඉදිරිපත් කිරීම - මිෂන් හාට්ස් ෆිල්ම්ස් අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් තිර රචනය - කරුණාරත්න හෙට්ටිආරච්චි සහාය අධ්‍යක්ෂණය - සුනෙත් රසාංග, දිශාන් කුමාරගේ කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස් ආලෝකකරණය - ඒ. ඩී. ප්‍රේමදාස, දයානන්ද එදිරිසිංහ, අජිත් ගලගෙදර, එච්. ඒ. ජයරත්න, චරිත් තෝමස්, ෆැන්ක්ලින් රූප්, ප්‍රතිභා මුලිත සඳරුවන් සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - කිරන් ජී සොයිසා

කලා අධ්‍යක්ෂණය - දිලික්ෂන් සුලෝචන වීරසිංහ සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි, ලකී මාගනආරච්චි ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - නිමල් රණවක, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, ඊ. ඒ. ධර්මසිරි, සුසන්ත ධර්මප්‍රිය, ශසික රුවන්, ජගත් චාමින්ද, සුමිත් ප්‍රියංකර, ආර්. එම්. සිරිසේන රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස් වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, එරංග ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන සැකසුම - සරසවි චිත්‍රාගාරය නිශ්චල ඡායාරූප - සුගත් චමින්ද නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන් කැමරා උපකරණ සැපයීම - සුනිල් ටී. ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස් වෙඩි පිපිරවීම් - රසික කුමාර අතුරුගිරිය පොලිස් නිල ඇඳුම් සැපයීම - ආනන්ද මල්දෙනිය මෝටර් සයිකල් මාරක පිමි - එස්. ඒ. ගුණරත්න සංගීතය පටිගත කිරීම - අචල ප්‍රබුද්ධ සොලමන්ස් - නෙරංජන් ස්ටුඩියෝ ගීත සඳහා සංගීතය - අසේල ඉන්ද්‍රලාල් පසුබිම් සංගීතය - අචල ප්‍රබුද්ධ සොලමන්ස් ගීත ප්‍රබන්ධය - කේ. ඩී. නිකලස්, අසේල ඉන්ද්‍රලාල්, සුමිත් වන්නිආරච්චි ගීත හා ගායන ශිල්පීන් - සිහින විලේ - සුදේශ් වසන්ත පීරිස්, කුෂානි සඳරේඛා දෙලවන් ලෙලවා - සුදේශ් වසන්ත පීරිස්, කුෂාණි සඳරේඛා මිතුරු ලෙසින් අපි සැමදා - සුදේශ් වසන්ත පීරිස්, ප්‍රියනාත් රත්නායක නළු නිළියන් - අර්ජුන් කමලනාත්, නිලන්ති ඩයස් කරුණාරත්න, වසන්ත කුමාරවිල, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, රොබින් ප්‍රනාන්දු, මෙරිල් අශෝකා, සුසාන් ප්‍රනාන්දු, සප්නා රෝෂිනී කරීම්, ඉන්දික ප්‍රනාන්දු, ධම්මික පුෂ්පකුමාර, කපිල චන්ද්‍රජිත්, ලක්ෂ්මන් අමරදිවාකර, ජයන්ත ප්‍රනාන්දු, ජයලත් සිල්වා, ජානකී ද සිල්වා, එම්. ඩී. දසනායක, දයාරත්න සිරිවර්ධන, එස්. ඒ. රෝහණ, රාජසිංහ ලෝලුවාගොඩ, තක්ෂිලා ප්‍රියදර්ශනී, ශකිලා තිවංකා, සඳමාලි වසුන්දරා, නවරත්න, රාජා ඇන්ටනි, චන්දන කුමාර දාබරේ, චානක බණ්ඩාර, රොෂාන් ඇස්කි, ප්‍රදීප් නයනජිත්, විමල් කීර්ති බණ්ඩාර, රංගල මහේෂ් කුමාර, ගයාන් කසුන්, ස්පිනර් නදීදාස්, ඊ. ආශිර්වාද, කේ. ඒ. වසන්ත කුමාර, නිශ්ශංක යසරත්න ද සිල්වා, සුනෙත් මධුරංග, මැල්කම් ක්ලීටස්, වයි. පීටර්, රත්නායක ප්‍රේමදාස, නිහාල් පුෂ්පකුමාර, ප්‍රදීප් කුමාර, වසන්ත කුමාර, ජානක ජයලත්, ප්‍රසාද් ගමගේ, සුපුන් කාරියවසම්

තිරගත වූ දිනය - 2004 නොවැම්බර් 24 ඉදිරිපත් කිරීම - ලයනල් ෆිල්ම්ස් නිෂ්පාදනය - සුසාන් ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුනෙත් මැල්සිරිපුර කැමරා අධ්‍යක්ෂණය හා නිශ්චල ඡායාරූප - යාපා විජය බණ්ඩාර කැමරා සහාය - ප්‍රැන්ක්ලින් රූප් සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය, කොණ්ඩා සැකසුම, ඇඳුම් සැපයීම - සුනිල් කිරාන් සොයිසා සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම් අධ්‍යක්ෂණය - කාංචනා පීරිස් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියංක, සසිත රුවන්, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු සැකසුම - සරසවි චිත්‍රාගාරය නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්, මහරගම ලී බඩු - ලයනල් ෆර්නිචර්ස්, මොරටුව පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය ප්‍රවාහන පහසුකම් - හේමන්ත රත්නකුමාර, ජයරත්න විජයබණ්ඩාර

කාර්මික උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස්

ආලෝකකරණ සහාය - ශාන්ත, ප්‍රේමසිරි, ජයපාල, කසුන් දෙබස් පටිගත කිරිම - සුසන්ත ධර්මප්‍රිය අතිරේක දෙබස් සැපයීම - මෙලනි අසෝකා, ඉනෝකා බොතේජු නළු නිළියන් - අර්ජුන කමලනාත්, සප්නා රෝෂිණි, සුසාන් ප්‍රනාන්දු, වසන්ත කුමාරවිල, ප්‍රීති සේනාධීර, විනීතා වෙත්තමුණි, ඉවෝන් පීරිස්, ජයන්ත ප්‍රනාන්දු, ධම්මික පුෂ්ප කුමාර, හේමන්ත රත්න කුමාර, කපිල, රාජසිංහ ලෝලුවාගොඩ, ජානකී සිල්වා, සඳරේඛා වීරසිංහ, රෝෂණි, සංසංක මැක්ෂිමස්, බන්දුල ප්‍රතාප්, වසන්ත අලහකෝන්, ගාමිණී වීරකෝන්, තිලිනි මනෝලා, වසුන්දරා, පාරමි සඳුනි, ස්වර්ණා කේ. හැන්නදි, කුමාරි සෙව්වන්දි සමරසිංහ

තිරගත වූ දිනය - 2004 දෙසැම්බර් 15 ඉදිරිපත් කිරීම - එස්. පී. එම්. ෆිල්ම්ස් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - ජූඩ් මුත්තයියා කතාව, තිර නාටකය සහ කාර්මික අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය - ලියොන් වැන්ඩ්‍රස්ට්‍රාටන්, සුනෙත් මැල්සිරිපුර කැමරා අධ්‍යක්ෂණය - විලියම් ඔලම්ස් කැමරා සහාය - යාපා විජයබණ්ඩාර, ජගත් ජයවීර සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - සුමිත් ගල්හේන කලා අධ්‍යක්ෂණය - රොෂාන් විජේතුංග, සුනෙත් මැල්සිරිපුර, ෆැන්ක් කුරුකුලසූරිය සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර නැටුම් අධ්‍යක්ෂණය - ජී. නන්ද කුමර - නැටුම් රංගනය - උදේනි ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග සහාය ශබ්ද පරිපාලනය - දිනේෂ් පෙරේරා රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් පි‍්‍රයදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු

නිෂ්පාදන කළමනාකරණය - ලුෂියස් පෙරේරා

නාමාවලිය - සමන් කේ. ප්‍රියදර්ශන

ගණකාධිකාරි - ජෝජ් එඩ්‍රීයන් අචලනේෂන්

නිෂ්පාදන සහාය - රොෂාන් විජේතුංග, ජිනසේන විජේසිංහ ප්‍රවාහනය - කේ. සෙල්වනාදන්, කේ. කන්නයියා සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්

ගීත රචනය - ජූඩ් ප්‍රසන්න, හේමසිරි හල්පිට

ගීත ගායනය - නිලුෂි හල්පිට, ජනේෂ් සිල්වා

නළු නිළියන් - අර්ජුන් කමලනාත්, ජනේෂ් සිල්වා, ආරියසේන ගමගේ, සබිතා කුමාරි, තිලක් ජයවීර, ස්ටැන්ලි වර්ණකුල, ආශා ගාන්ධිමතී, සමන්තලා හෙට්ටිආරච්චි, දයාසිරි හෙට්ටිආරච්චි, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, අශෝක මහවත්ත, සුදත් දොඩංගොඩ, හේමන්ත රත්නකුමාර, අනුර සිරිමත් එදිරිවීර, සුනිල් පතිරණ, සුමිත් ගල්හේන, රොනී ලීච්, අභිෂේක් මුත්තයියා, ආකාස් මුත්තයියා, ආරාධනා මුත්තයියා, සුනෙත් මැල්සිරිපුර, ඇන්තනි ෆොන්සේකා, අරුණ ශාන්ති මැල්සිරිපුර, විනීතා වෙත්තමුණි, කනිෂ්ක ගුරුසිංහ, ප්‍රියලාල් කරණාරත්න, ගීතා රණසිංහ, චන්ද්‍රසිරි සේවික්‍රම, චතුර පෙරේරා, ජානක සමරසිංහ, මාටින් ගුණදාස, කරටේ රාජා, මංගල ප්‍රේමරත්න, ප්‍රේමදාස

තිරගත වූ දිනය - 2004 දෙසැම්බර් 17 ඉදිරිපත් කිරීම - ආර්. ජී. ෆිල්ම්ස් නිෂ්පාදනය - නීල් රංජිත් පල්ලියගුරුගේ කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ජයම්පති බෝපිටිය කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද, ජයනාත් ගුණවර්ධන කැමරා සහාය - ස්ටැන්ලි මාෂල් සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - පී. හැරිස් නන්දසිරි අංග රචනය - ඊබට් විජේසිංංහ කලා අධ්‍යක්ෂණ සහාය - දමිත් නන්දලාල්, ඩී. එන්. අරුණ ශාන්ත තිලකරත්න, කුසල සමරවික්‍රම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියංක, සසික රුවන්, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර රසායනාගාර කටයුතු හා දළ සේයාපට ඡේදනය, පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරන්ජන් ප්‍රනාන්දු දෙබස් හා ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න නිෂ්පාදක විධායක - චාන්දනී පල්ලියගුරුගේ නිශ්චල ඡායාරූප - අජිත් ප්‍රේමලාල් ආලෝකකරණය - මාටින් රණසිංහ, ප්‍රියන්ත රාජපක්ෂ, උපුල් වීරසිංහ, ස්ටැන්ලි රාමනායක, කේ. කේ. එන්. පාලිත, රවීන්ද්‍ර ප්‍රසාද් නිෂ්පාදන කළමනාකරණ සහාය - සමන්ත මදනායක, නිහාල් රංජිත් ගාල්ලගේ, මංජුල ගුණසේකර අමතර දෙබස් කැවීම - සමදරා ආරියවංශ, නිල්මිණි කෝට්ටේගොඩ සංස්කරණ මැදිරිය - ෆිල්ම් ලොකේෂන් ඉංග්‍රීසි උපසිරසි - එඩ්වින් ආරියදාස ප්‍රචාරක කටයුතු - ප්‍රේම් දිසානායක කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා සහාය - රුචිර දිනෙස්ක කහද ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය මුද්‍රණ අනුග්‍රහය - ලාල් හෑගොඩ (ෆොටෝ ක්‍රොම් (ඩිජිටල්) නිෂ්පාදන සම්බන්ධීකරණය - ඩී. ජී. බන්දුල කුසුම්සිරි

ධාවන කාලය - පැය 2 විනාඩි 5 - පිටපත් 14 ඩිජිටල් මුද්‍රණ කටයුතු - තිලංක පෙරේරා ප්‍රචාරක රූ සටහන් - වසන්ත ශ්‍රීනාත් ආලෝක උපකරණ - ත්‍රැපොබේන් ස්ටුඩියෝ පුද්ගලික සමාගම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල ගායනය - නෙළු අධිකාරි ගීතය - හඬවන්න හඬවන්න නළු නිළියන් - ගීතා කුමාරසිංහ, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි, සනත් ගුණතිලක,ජීවන් කුමාරතුංග, ටෝනි රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, හෙන්රි ජයසේන, අනුලා කරුණාතිලක, මිල්ටන් ජයවර්ධන, බුද්ධික ජයරත්න, පාලිත ගලප්පත්ති, උදුලා දාබරේ, සීතා කුමාරි, සිතුම් විපුලිකා, අසංක ශ්‍රීමාල් පීරිස්, කුමාර ජයශාන්ත, රංජිත් රූබසිංහ, ජූඩ් මුත්තයියා, ගුණරත්න හෙට්ටිආරච්චි, උපාලි සමරසිංහ, මලිත් පල්ලියගුරුගේ, මනෝජ් තුෂාර එදිරිසිංහ, ජී. ආර්. පෙරේරා, ශාන්ත ප්‍රියදර්ශන, පියරත්න මාලිම්බඩ, රාජසිංහ ලොලුවාගොඩ, බන්දුල ප්‍රතාප්, නිශාන්ත කරුණාරත්න, අනුරුද්ධ ප්‍රනාන්දු, ක්‍රිශාන්ති කරුණාරත්න, නිමල් වීරරත්න, චිත්‍රා රන්තිලක, ජනිත් භානුක, සසිත සංජීව, ගාමිණී විජයබණ්ඩාර, අතුල මෙන්ඩිස්, මිල්ටන් ස්වර්ණසිරි, මනෝජ් රූපසිංහ, ඩිෂාන් ද සිල්වා. චලින් මනුරංග, ශ්‍රීලාල් සමරසේකර, සුනන්ද පෙරේරා, සනත් වීරසේකර, ගයානි පුෂ්පලතා, තිලිණි මෙන්ඩිස්, ගිහාන් නානායක්කාර, අජිත් දේවපුර, චන්දිමා ලක්ෂ්මී, නිලන්ත සාරංග, ෂර්ලි මාලිංග, ප්‍රියන්ත ගුණරත්න