වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තිරගත වූ දිනය - 2003 මාර්තු 13 ඉදිරිපත් කිරීම - ඉන්දු ෆිල්ම්ස් නිෂ්පාදනය - අනුර ද සිල්වා, තිලක් මාපටුන අධ්‍යක්ෂණය - උපාලි පියරත්න කතාව, දෙබස්, තිර නාටකය - ටෙනිසන් කුරේ සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ කැමරාකරණය - මාෂල් ස්ටැන්ලි කැමරා ක්‍රියාකාරිත්වය - චමින්ද පතිරණ විදුලි ආලෝකකරණය - මාටින් රණසිංහ, ස්ටැන්ලි රාමනායක, උපුල් වීරසිංහ, ලලිත් පත්මසිරි, ලක්ෂ්මන් බන්දුල, හේමසිරි කාර්මික අධ්‍යක්ෂණය - අනුර ද සිල්වා සංස්කරණය -ඩෙන්සිල් ජයවීර සහාය - හැරිස් නන්දසිරි අංග රචනය - ජී. ඩී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - අජිත් අශෝක සහාය - රාජු රාම්ලාන් සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - දිනුම් සේනාධීර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන සැකසුම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය අතිරේක ශබ්ද - කරුණාදාස පතිරණ ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු, සිතුමිණ ශබ්දාගාරය ඇඳුම් මැසීම - ගීතා ඩී සොයිසා, දිමුතු ට්‍රේලර්ස් ඇඳුම් මෝස්තර - ෂෙරින් කුමාරතුංග, ඉන්දු ද සිල්වා ආභරණ සැපයීම - ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග් කොණ්ඩා මොස්තර - සමන්ත ගුණසේකර පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය ප්‍රචාරක දැන්වීම් - සාති ඇඩ්වර්ටයිසිං සම්බන්ධීකරණය - රුවන් දිසානායක සංගීත උපකරණ - බැන්ඩ් මාස්ටර් පී. ගම්හේවා කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ෆිල්ම් ලොකේෂන් සර්විස් විධායක කළමනාකරු - නිමල් ආර්. ගලහේන නිෂ්පාදන කළමනාකරණය - සිසිර හේනගමගේ නිෂ්පාදක විධායක - සුනිල් ජගත් නිලවීර නිශ්චල ඡායාරූප - මහේන් අබේරත්න, මහේන් සේයා, බෙල්ලන්තොට පරිගණක නාමාවලිය - අසංග මංජුල සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, වර්නන් පෙරේරා, යාපා බණ්ඩාර සෙනෙවිරත්න ගීත හා ගායන ශිල්පීන් - සිහිනේ වගේ - කිත්සිරි ජයසේකර, උරේෂා රවිහාරි මගේ යහළුවනේ - සංගීත් වික්‍රමසිංහ රණ හංසියේ - වර්නන් පෙරේරා, සමන් ද සිල්වා ඉඟි බිඟි වගුරන - රිචඩ් මානමුදලි, ක්ලීටස් මෙන්ඩිස්, සංගීත් වික්‍රමසිංහ නළු නිළියන් - ටෙනිසන් කුරේ, සසන්ති ජයසේකර, ක්ලීටස් මෙන්ඩිස්, මාර්ක් සැම්සන්, රෙබේකා නිර්මලී, ජනේෂ් සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, පියතිලක අතපත්තු. සුනිල් ප්‍රේමරත්න, සමන් අල්මේදා, ජයනාත් ද මෙල්, ප්‍රේමදාස විතාන, පහන් ජේ. පතිරණ, සුනිල් පතිරණ, කීර්ති රන්ජිත් පීරිස්, බුද්ධික රඹුක්වැල්ල, අනුර වීරසිංහ, වසන්ත ගුරුසිංහ, ජයලත් ප්‍රනාන්දු, අනිල් කුමාර වීරසිංහ, නිමල් වන්නිආරච්චි, රාජු රාම්ලාන්, සන්ජේ අමරසේකර, නිලන්ති ගුණවර්ධන, ප්‍රියලාල් මැන්ඩිස්, ආශා ගාන්ධිමතී, ඉබිහොලේ, රිචඩ් මානමුදලි, රෝසි පෙරේරා, එස්. රාජා, නිලූෂි දිල්හානි, සුසිල් අරුණ, සාලිය සත්‍යජිත්, උරේෂා ගීතාංජලී, ප්‍රසාද් අමරතුංග කල්පනී පෙරේරා, විශ්ම ද සිල්වා. ආකාශ් ද සිල්වා, නාෂාතා නෙත්තිකුමාර, දිල්සාරා දිසානායක, රංගනී යසේන්ද්‍ර, උමන්දි ඩයස්

තිරගත වූ දිනය - 2003 මාර්තු 20 ඉදිරිපත් කිරීම - නේත්‍ර අංජන චිත්‍රපට කතාව, දෙබස්, තිර නාටකය සහ නිෂ්පාදනය - නිරෝෂන් දේවප්‍රිය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - ශ්‍රී ලාල් පියදේව සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත වීරසිංහ, සුමිත් ජයසිංහ, කෙවින් ඩිලාන් කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර කැමරා සහාය - ෆ්‍රැන්ක්ලින් රූප්, ලලිත් තෝමස්, ඒ. ඊ. ඩී. ප්‍රේමදාස, පී. ඩී. ආරියවංශ, කේ. ජී. ඩී. සී. ගමගේ, එම්. එච්. එම්. අන්වර් අංග රචනය - සුමිත් එස්. ගල්හේන, හරුන් දිනේෂ් කුමාර කලා අධ්‍යක්ෂණය - සිරිමන් එදිරිවීර සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, ධර්මසිරි රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් පියදර්ශන රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල සැකසුම - සරසවි චිත්‍රාගාරය දෙබස් කැවීම - මෙලනි අසෝකා, රේණුකා මායාදුන්න, හංසනී ජයවීර, තනුජා සමන්ති, රොෂිනා හසිනි ගීතවල සංගීතය - එච්. එම්. ජයවර්ධන, දයාරත්න පෙරේරා සංගීත වාදනය - තිළිණ සේනාරත්න යාපා කැමරා උපකරණ සැපයීම - නිමලවීර ෆිල්ම්ස් ඉක්විප්මන්ට් නිෂ්පාදක විධායක - ගාමිණී ප්‍රනාන්දු ධාවන කාලය - පැය 1 විනාඩි 40 - පිටපත් ප්‍රමාණය 10 - දිග අඩි 9800 නාමාවලිය - සාලිය ඩයස් සංගීත අධ්‍යක්ෂණය - සංගීත් භාරත ගීත ප්‍රබන්ධය - කැමිලස් පෙරේරා, නීරෝ හෝලන්ඩ් ගීත හා ගායන ශිල්පීන් - රඟමු ප්‍රියසාදයේ - දයාරත්න පෙරේරා ලස්සන දෑසේ සසැලෙන - නිරෝශා විරාජිනි, ඉන්දු කුමාර විමලරත්න රඟපෑ නළු නිළියන් - අර්ජුන කමලනාත්, නිලුෂි හල්පිට, තනුජා නිරෝශිනී, අර්ඩ්ලි වෙදමුණි, ටෙඩී විද්‍යාලංකාර, සජීව මල්මාලආරච්චි, පී. රයිමන් මතේෂ්, සුනිල් බමුණුආරච්චි, කුමාර රණපුර,ජනිත් දේශප්‍රිය, නිපුන් දෙනුවන්, සංකස්ස දේවප්‍රිය, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, තිළිණී මනෝලා, නදීකා වීරතුංග, රුවිනි විතානාරච්චි, සාලිය නුවන්ප්‍රිය, ප්‍රියලාල් කුලරත්න, ගයාන් වීරසිංහ, අනුර මංගල කුරේ, විරාජ් අසංක, ජීවක සම්පත්, අනුර විරසිංහ, කීර්ති, විනෝජා නිලන්ති, දීපා වසන්ති, ජයන්තා කුමාරි, නිලුෂිකා ගයානි, ළසදා චම්පිකා, සර්ධා සේනාධීර, සඳරේණු අමරසිරි, පද්මා පෙරේරා, ශාන්ති ජයසේකර, නිරෝශන් රත්නායක, සුභාෂනී දමයන්ති, අන්ජානා සඳමාලි, ඉන්ද්‍ර කුමාර විමලරත්න, ආනන්ද වීරසිංහ, ආසිරි ප්‍රියංග, පද්මිණි සිල්වා, ගීතා රණසිංහ, මයිකල් පෙරේරා, සුමිත් රණසිංහ, ගාමිණී සුභසිංහ, කෙවින් ඩිලාන්, සුමිත් ගල්හේන, ෆ්‍රැන්ක්ලින් රූප්, මහානාම නවරත්න

තිරගත වූ දිනය - 2003 මාර්තු 08 ඉදිරිපත් කිරීම - අරුණ කාන්ති චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් අරුණ වීරසිරි කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංග්ස්ලි, සංජය ගුණවර්ධන කැමරාකරණය - ජී. නන්දසේන කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, සහේෂ් කුමාර, සරත් පල්ලේවල සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සංස්කරණ මැදිරි පාලක- හැරිස් නන්දසිරි අංග රචනය - ජනක රණසිංහ සහාය නලින් ගජනායක කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය චින්තක සුදාරක සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ආර්. එම්. සිරිසේන, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය සැකසුම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය ගීත පසුබිම් සංගීතය සැපයීම - කරුණාදාස පතිරත්න ප්‍රධාන කාර්මික ශිල්පී - සුරේන්ද්‍ර කුමාර්, යූ. කේ. එල් ප්‍රේමලාල්, උපුල් වීරසිංහ, නිහාල් දාබරේ, ප්‍රේමසිරි ගීත පටිගත කිරීම - ජනක ශාන්ත, නිෂූ ශබ්දාගාරය කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන් නිෂ්පාදන සැලසුම්කරණය - වසන්ත සේනානන්ද, මෙරිල් සොයිසා, එච්. ආර්. රත්නායක සම්බන්ධීකරණය - බන්දු සමරසිංහ නිෂ්පාදන කළමනාකරණය - වසන්ත සේනානන්ද නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ

නාමාවලිය - සාලිය ඩයස් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් - ලස්සන සුන්දර ගම්මානේ - නුවන් ගුණවර්ධන ඒ. බී. සී. ඩී. - චම්පා කල්හාරි, සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි සොයා පියඹලා - චම්පා කල්හාරි, සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි අද දෙනවා - සංගීත් වික්‍රමසිංහ

යනවා කොළඹ - සංගීත් වික්‍රමසිංහ නළු නිළියන් - බන්දු සමරසිංහ, සංගීතා විරරත්න, ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, රුවන්ති මංගලා, නිලන්ති ඩයස්, ජයන්ත බෝපේආරච්චි, ආනන්ද වික්‍රමගේ, සුසිල් පෙරේරා, රොනී ලීච්, පුෂ්පා ගුණවර්ධන, නිරෝෂා හේරත්, එච්. ආර්. රත්නායක, මංගල ප්‍රේමරත්න, රජිත හිරාන් චාමිකර, දමයන්ත පෙරේරා, උපාලි කීර්තිසේන, මේබල් බ්ලයිත්, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාංකාර, නදී සරත් කුමාර, රංජිත් සේනාධිපති

තිරගත වූ දිනය - 2003 අප්‍රියෙල් 03

ඉදිරිපත් කිරීම - බී. එස්. එම්. චිත්‍රපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය - මිල්ටන් ජයවර්ධන කතාව, දෙබස්, තිර නාටකය - කේ. ඩී. නිකලස් කැමරාකරණය - එම්. ඒ. ගෆූර් කැමරා සහාය - ලලිත් තෝමස් සංස්කරණය - ඇම්. ඇස්. අලිමාන් සහාය - හැරිස් නන්දසිරි අංග රචනය - ජනක රණසිංහ සහාය - නලින් ගජනායක කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය - උදාර චින්තක නැටුම් අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය - උදාර චින්තක නැටුම් අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය සැකසුම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය ආලෝකකරණය - ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඩී. රුවන් චමින්ද, ඩබ්ලිව්. හේමන්ත, එච්. ඒ. ජයරත්න අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග ගීත පටිගත කිරිම - දයානන්ද පෙරේරා - ඔගී ශබ්දාගාරය කැමරා උපකරණ - නිමලවීර චිත්‍රපට සංස්කරණ කටයුතු - ෆිල්ම් ලොකේෂන් සර්විස් ඇඳුම් නිර්මාණ්‍ය - සුසී ක්‍රිස්ටීන් කොණ්ඩා සැකසුම් - සරත් රණවීර ප්‍රවාහන සේවා - අසෝක බණ්ඩාර, සජිත් කුරුප්පු, රොහාන් කුලතුංග නිෂ්පාදන විධායක - බ්‍රියටිස් ජයවර්ධන නිෂ්පාදන කළමනාකරණය - සමන් ප්‍රියරාජ් සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද

ගීත හා ගයන ශිල්පීන් - සිලි සිලි සිලියේ - නුවන් ගුණවර්ධන, සංගිත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි කුරුලු කැදැල්ලේ - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි මං තාලේ ඔබ ගීතේ - සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, නුවන් ගුණවර්ධන නළු නිළියන් - බන්දු සමරසිංහ, සසන්ති ජයසේකර, අර්ජුන කමලනාත්, රවීන්ද්‍ර යසස්, සුසිල් පෙරේරා, ආනන්ද වික්‍රමගේ, රොනී ලීච්, ජනේශ් සිල්වා, වසන්ත විට්ටච්චි, ආරියසේන ගමගේ, ඇන්ටන් ජූඩ්, රජිත හිරාන් චාමිකර, රංජිත් පෙරේරා, නිහාල් අබේරත්න, මානෙල් වානගුරු, එලන් සිල්වෙස්ටර්, ශ්‍රීනාත් මද්දුමගේ, ඇල්ප්‍රඩ් පෙරේරා, සැනට් දික්කුඹුර, මෙලනි අසෝකා, රූපා ගෝමස්, අචලා රෝෂිණී, සුනිල් බමුණුආරච්චි, රාජු ගමගේ, චමින්ද රොහාන් කුලතුංග, ජීවන් හඳුන්නෙත්ති, රංජිත් පීරිස්, ඉන්දික මාරගේ, කැතලින් ගජනායක, උදාර චින්තක, ජනක රණසිංහ, ශෂිකා සරෝජිනි, නයෝමි පෙරේරා, සුරම්‍යා ස්වර්ණ කාන්ති

තිරගත වූ දිනය - 2003 මැයි 08 ඉදිරිපත් කිරීම - නේත්‍ර අංජන චිත්‍රපට කතාව, දෙබස්, නිෂ්පාදනය - නිරෝශන් දේවප්‍රිය තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුරේශ් කුමාරසිංහ සහාය අධ්‍යක්ෂණය - ඉසංකා ගුණවර්ධන, සුනෙත් රසාංග කැමරා අධ්‍යක්ෂණය - ගනේෂ් කුමාර කැමරා සහාය - යාපා විජේබණ්ඩාර, චමින්ද පතිරත්න ආලෝකකරණය - ප්‍රියන්ත කුමාර, ප්‍රියාල් ඉලේපෙරුම, ප්‍රේමදාස වටරැක, ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, ලලිත් පද්මසිරි සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - මනෝජ් සෙල්වරාජා කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. කේ. සිරිසේන දෙබස් පටිගත කිරිම - සුසන්ත ධර්මප්‍රිය සැකසුම හා සංස්කරණ මැදිරිය - සරසවි චිත්‍රාගාරය - දළුගම අතිරේක දෙබස් සැපයීම - රේණුකා මායාදුන්න, ක්‍රිශාන්ති කමින් රසායනාගාර අධිකාරි - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල නිශ්චල ඡායාරූප - අමිත් ඒ. සේනාරත්න නාමාවලිය - සාලිය ඩයස් සංගීත අධ්‍යක්ෂණය - අසේල ඉන්ද්‍රලාල් ප්‍රවාහන පහසුකම් - ගයාන් සේනාධීර කැමරා උපකරණ සැපයුම - එස්. පී. එම්. චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විස් ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර, ලාල් සිල්වා ගීත හා ගායන ශිල්පීන් - ඈත දිලිසෙන හිරු සඳු - එච්. ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක - කරුණාරත්න අබේසේකර ඇති අය ළඟ තියෙන සල්ලි - ලාල් සිල්වා - පද - ලාල් සිල්වා හරි දඟකාර කෙලිත්ති - දයාරත්න පෙරේරා - පද - උපාලි ආරියරත්න සං / දයාරත්න පෙරේරා නළු නිළියන් - ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, අර්ජුන කමලනාත්, නිලූෂි හල්පිට, රෙක්ස් කොඩිප්පිලි, ටෙඩී විද්‍යාලංකාර, එලන් සිල්වෙස්ටර්, මානෙල් චන්ද්‍රලතා, සංජීව මල්මාලආරච්චිගේ, සිරිමන් එදිරිවීර, චාන්දනී සිල්වා, ග්‍රෙෂල් උරේෂා ගීතාංජලී, නලීන් ගුණරත්න, ජනිත් දේශප්‍රිය, නිපුන් දෙනුවන්, පියතිලක අතපත්තු, සුනිල් බමුණුආරච්චි, චමින්ද පියසිරි, ප්‍රියාලාල් මෙන්ඩිස්, ලාල් සිල්වා, බන්දුල ප්‍රතාප්, රංජිත් රූබන්, නදීකා හේරත්, නිලූ ඇඹුල්දෙණිය, නෙළුම් කුමාරි, හංසිකා ප්‍රසාදිනි, රෝසි ප්‍රනාන්දු, චන්ද්‍රිකා පෙරේරා, නදිරා පීරිස්, ශර්මිලා සිල්වා, විරාජ් තරුවින්, කාංචනා පීරිිස්, බුද්ධික නවරත්න, සුනෙත් මැල්සිරිපුර, සුරංග පෙරේරා, පී. රයිමන් මතායස්, ජයසිරි සිල්වා, රංජිත් (ෂෝට්), ජයන්ත කුමාරි, සමන්ලතා හෙට්ටිආරච්චි, සෙව්වන්දි සමරසිංහ