වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

රෑ දනියෙල් දවල් මිගෙල්

තිරගත වූ දිනය - 2000 මර්තු 31
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී.චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - ප්‍රදීප් මහේෂ්, ඇන්ටන් කිංස්ලි
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - ඉමල් ශානක පීරිස්
කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස්
සටන් අධ්‍යක්ෂණය - ලාල් කුමාර
නැටුම් අධ්‍යක්ෂණය - වාසනා තල්පාවිල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, පී. ජයවීර, සුනිල් උපාලි, කේ. වී. නන්ද කුමාර, රංජිත් පෙර්රා
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය)
රසායනාගාර කටයුතු - ප්‍රසාද් රසායනාගාරය (මදුරාසිය)
නිෂ්පාදක විධායක, කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණය සහ නැටුම් පුහුණුව - සුමනා අමරසිංහ
නිශ්චල ඡායාරූප- අතුල ජයසුන්දර
පසුතල දර්ශන - සුනෙත් නන්දලාල්
ප්‍රචාරක කළමනාකරණය - නිහාල් සංජය, කේ. පී. රාජ්
ධාවන කාලය - පැය 2 වි. 30 දිග අඩි 12500
පිටපත් 15 සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

ගීත හා ගායන ශිල්පීන් අපි පිස්සෝ රජ පිස්සෝ - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ සහ පිරිස
ශ්‍රී දේවී නාම් - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි සහ පිරිස
කව්දැයි කව්දැයි - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ, චම්පා කල්හාරි, කුෂාණි සඳරේඛා, බන්දු සමරසිංහ
කවුදෝ කියා මා දන්නේ නෑ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
ඉර එළිය වැටෙනා - නුවන් ගුණවර්ධන, කුෂාණි සඳරේඛා, නිරෝෂා විරාජිනී

නළු නිළියන් - බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, මධුරංග චන්දිමාල් සේනාරත්න, සුමනා අමරසිංහ, රෝයි ද සිල්වා, රොනී ලීච්, ගැමුණු විජේසූරිය, ලාල් කුමාර, මංගල ප්‍රේමරත්න, සංජීවනි පෙරේරා, නිමාලි උප්පලා, වසන්ති ගුණරත්න, වාසනා දන්තනාරායන, රුවන්ති මංගලා, ශාලිකා සුභසිංහ, දිල්හානි තෙන්නකෝන්, රෝෂිණි තෙන්නකෝන්, කුෂාණි විරක්කොඩි, චමිල කොඩිකාර, ප්‍රියන්ත විජේකෝන්, ෆීලික්ස් ප්‍රේමවර්ධන

කවුද බොලේ ඇලිස්

තිරගත වූ දිනය - 2000 අපේ‍්‍රල් 14
ඉදිරිපත් කිරීම - පොලිට්‍රෝන්
නිෂ්පාදනය - එස්. වයි. ෆිල්ම්ස්, සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
කැමරා සහාය - ලලිත් තෝමස්, අජිත් ගලගෙදර, ප්‍රැන්ක්ලින් රූප්, ඒ. ඩී. ප්‍රේමදාස
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - රොහාන් මුදන්නායක සහාය සංජීව රුක්මල්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක,ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, ප්‍රසන්න ධර්මප්‍රිය
රසායනාගර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙර්රා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්', නිමල් පෙර්රා, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ)
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස්
නිෂ්පාදන කළමනාකරණය - අනුර විජේසිරිවර්ධන (සිසිර)
නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක
නිෂ්පාදන සහාය - ප්‍රෑන්ක් කුරුකුලසූරිය
නාමාවලිය - සාලිය ඩයස්
පොලිස් ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය
ඇඳුම් නිර්මාණය - සන්ඩ්‍රි පැෂන් හවුස්, කුසුමා සමරසේකර, ශ්‍රීලාල් සමරසේකර
කොණ්ඩා සැරසිලි - ඉන්දික උදාර ලංකා, සරත් රණවීර
ප්‍රචාරක නිලධාරීන් - චන්ද්‍ර විජේවර්ධන සිල්වා, යූ. ඩබ්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා
චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, බන්දු සමරසිංහ,

ගීත - චූටි මගෙ පොඩි පැට්ටෝ - බන්දු සමරසිංහ සහ පිරිස

නළු නිළියන් - බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, සෝනියා දිසානායක, රෙක්ස් කොඩිප්පිලි, ඩුක් යාසීන්, මනාෂා සිතාර රාජපක්ෂ, තක්ෂිලා මධුභාෂිණි, සුරේෂ් ගමගේ, දයානන්ද ජයවර්ධන, රවීන්ද්‍ර යසස්, සමන් හේමරත්න, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, මානෙල් චන්ද්‍රලතා, චාන්දනී සිල්වා, ලක්මාල් ෆොන්සේකා, අර්ජුන කමලනාත්, එරික් ප්‍රැන්සිස්, ප්‍රේමදාස විතානගේ, ලාල් පීරිස්, හේමචන්ද්‍ර ගලහිටියාව, ගුණවර්ධන හෙට්ටිආරච්චි, එඩී අමරසිංහ, යූ. ඩී. ප්‍රියලාල්, කපිල සිගේරා, සිරිමත් එදිරිසිංහ, ආනන්ද විජේසිංහ, රෝයි ජයවර්ධන, ප්‍රියලාල් මෙන්ඩිස්, තිලාන් කුරුප්පු, පී. ඩී. ඩයස්, සිසිර කුමාරතුංග,ඩී. එස්. ධර්මසිරි, දීපානී ප්‍රියදර්ශනී, රෝසි ප්‍රනාන්දු, සන්ධ්‍යා හේරත්, ටෙඩී විද්‍යාලංකාර, පියතිලක අතපත්තු, සමන් අල්මේදා, රාජු ගමගේ, දෙමටගොඩ චව්වා, ශ්‍රී ලාල් සමරසේකර

දඩබිම

තිරගත වූ දිනය - 2000 ජූනි 30
ඉදිරිපත් කිරීම - හනාකෝ චිත්‍රපට
නිෂ්පාදනය - ප්‍රදීප් පලිහවඩන
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් පියසේන
කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර
සංස්කරණය - ශ්‍රීලාල් ප්‍රියදේව සහාය චන්ද්‍රසේන රූබසිංහ
අංග රචනය - අශෝක වීරසිංහ, රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - ජෙරාඩ් මදුරප්පෙරුම
සටන් අධ්‍යක්ෂණය - විල්සන් කරු
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, රංජිත් පෙරේරා, ඩබ්. ජී. පොඩිරත්න, පී. ජයවීර, සුනිල් උපාලි, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, සුමිත් දිසානායක, නිමල් පෙරේරා, තිලකසිරි ද සිල්වා
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විසස්
ධාවන කාලය - පැය 1 වි. 45 දිග අඩි 11000 පිටපත් 14
නාමාවලිය - ඇප්ලිකේෂන්, සුපර් මාකට්, බොරැල්ල
සංගීත අධ්‍යක්ෂණය - රිනෝ - ලියෝන්

ගීත හා ගායන ශිල්පීන් - නිතරම දකිනවා මේ ගොල්ලෝ - ජනේෂ් සිල්වා

නළු නිළියන් - චංකි ඉපලවත්ත, රොබින් ප්‍රනාන්දු, මිසෙල් රෙයිමර්ස්, අනූෂා දමයන්ති, තිස්ස විජේසුරේන්ද්‍ර, මාක් සැම්සන්, සනත් ඉඹුලමුරේ, විල්සන් කරුණාරත්න, බිමල් සුමනසේකර, ජනේෂ් සිල්වා, කපිල සිගේරා, රත්නසිරි රණසිංහ, කරාටේ රාජා, අනුර වීරසිංහ, ජේ. කේ. රංජිත්, මිල්ටන් කුමාරප්පෙරුම, ප්‍රියලාල්, ලක්මාල් ෆොන්සේකා, ශ්‍රීනාත් මල්දෙනිය, සුදත් කුමාර, බන්දුලතා කුමාරි, තුසිතා තරංගනී, සුදම්මිකා කුමාරි, මැණිකේ රත්නායක, වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර, දයා පෙරේරා, සුජන්ත බැමිණිවත්ත, චමින්ද ඇල්පිටිය, මොහාන්ද සොයිසා, ඉරෝෂ් ද සොයිසා, නදීප කරුණාරත්න, චමින්ද පර්ලිං, සෙල්ලහේවා, ගාමිණී බෝගහවත්ත, මාක් සැම්සන්

දඬුවම

තිරගත වූ දිනය - 2000 ජූනි 30
ඉදිරිපත් කිරීම - මාධව ෆිල්ම්ස්
නිෂ්පාදනය - තිලක් රණතුංග
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස්
කැමරාකරණය - එම්. ඒ. ගෆූර්
සංස්කරණය - එම්. එස්. අලිමාන්
සහාය ධනේෂ් ලංකා පීරිස්
අංග රචනය - තරංග රුක්මල්වල
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, පී. ජයවීර, සුනිල් උපාලි, රංජිත් පෙරේරා, කේ. වී. නන්ද කුමාර
ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
නිෂ්පාදක විධායක - මානෙල් චන්ද්‍රලතා රණතුංග
නිෂ්පාදන සැකසුම - චන්ද්‍ර මුතුතන්ත්‍රි, ලෙස්ලි ඊ. පීරිස්
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගී ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, කැමිලස් පෙරේරා
ගීත ගායනය - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද, මිල්ටන් මල්ලවආරච්චි

ගීත - හබුං කටයි බත් දෙකටයි - ලතා වල්පොල

නළු නිළියන් - රන්ජන් රාමනායක, ඩිලානි අබේවර්ධන, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරු, මානෙල් චන්ද්‍රලතා, නිරෝෂා කුමාරි, තිලක් රණතුංග, ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා, නිමල් ජයමුණි, හරින්ද්‍ර සංඛ පීරිස්, ලාල් පීරිස්, සේන පීරිස්, ශානිකා අල්විස්, මාධව රණතුංග, මාධවී රණතුංග, ටිකිරි පිලපිටිය