වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

තිරගත වූ දිනය -1998 පෙබරවාරි 20

ඉදිරිපත් කිරීම - ටී. කේ. ෆිල්ම්ස්

කතාව සහ නිෂ්පාදනය - තිලක් ජයවීර

දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, රෝහණ හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ කැමරා සහාය ශිල්පීන් - ඊ. එම්. ලක්ෂ්මන්, පද්මසිරි පීරිස්, ෂෙල්ටන් කොස්තා, ඊ. එම්. ප්‍රියන්ත, උපුල්, සමන් සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - යූ. ඩී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය - ප්‍රසන්න රණසිංහ

සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු නැටුම් - කටීලියා පර්ත්, නිල්මිණි දීපශිකා ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස් සැකසුම - ටී. කේ. ශබ්දාගාරය

වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය නිෂ්පාදන කළමනාකරු - ලලිත් ජයවීර, රෝහණ හෙට්ටිආරච්චි

නිශ්චල ඡායාරූප - ඩොනල්ඩ් ජැන්සන්, ප්‍රේමසිරි වික්‍රමආරච්චි නාමාවලිය - ප්‍රේම් දිසානායක Fast Add

සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත - අරුනෝදේ කුසුම් උයනේ - අශෝක පීරිස්, ලතා වල්පොල මංගල්ලේ ආවේ දැන් වාසනාවේ - ග්‍රේෂන් ඇතුළු පිරිස

නළු නිළියන් - ගීතා කුමාරසිංහ, තිලක් ජයවීර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු, සැන්ඩෝ හැරිස්, සුනිල් හෙට්ටිආරච්චි, ලාල් සේනාධීර, විමල් වික්‍රමආරච්චි, රත්නා සුමනපාල, අනුෂි හෙට්ටිආරච්චි, මෙලනි අශෝකා, කලාවතී, ලාල් කුමාර, කරුණාදාස අතුරුගිරිය, දයා රත්නායක, ගුණපාල කරුණාපතිරණ, නඩරාජා සිවම්, සුනිමල් දාබරේ, ප්‍රේමදාස විතානගේ, සරත් මෙන්ඩිස්, විපුල විතානගමගේ, ලලිත් ජයවීර, කුමාර මඩපාත, රෝහණ හෙට්ටිආරච්චි, ෆයිස් මකීන්, රාධන් (ටෝ බෝයි), අනිල් පුෂ්පකුමාර, ලක්ෂ්මන් ආරච්චිගේ, දීපාල් සිල්වා, හේමන්ත ඊරියගම, අශෝක පීරිස්, මැට්‍රිති රජින ජයවීර ප්‍රදර්ශනය - රිට්ස් - බොරැල්ල ඇතුළු පළමු මණ්ඩලයේ සිනමා ශාලාවල


තිරගත වූ දිනය - 1998 පෙබරවාරි 20

ඉදිරිපත් කිරීම - නදීකා ෆිල්ම්ස්

නිෂ්පාදනය - තලතා ගුණසේකර, නදීකා ගුණසේකර අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස් කතාව, දෙබස්, තිර නාටකය - තලතා ගුණසේකර

සහාය අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - කේ. නන්දසේන, රෝහණ මුදන්නායක

සටන් අධ්‍යක්ෂණය - ටිරෝන් මයිකල්, සරත් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්

ශබ්ද සහාය - පර්සි ගුණවර්ධන, පාලිත සිල්වා, සරත් සිරිබද්ධන දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල සැකසුම - ටී. කේ. ශබ්දාගාරය සහ සරසවි චිත්‍රාගාරය

රසායනාගාර කටයුතු - හොංකොං යූනියන් රසායනාගාරය - ඩිල් ප්‍රොසෙස්, සරසර චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - නිෂු ස්ටුඩියෝ කැමරා උපකරණ - බටුගොඩ යුනිට් අතිරේක කැමරාකරණය - බන්දුල කුරේ

නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල

නාමාවලිය - රන්ජන් ඒකනායක

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, තලතා ගුණසේකර ගීත ගායනා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, සුජාතා අත්තනායක, නුවන් ගුණවර්ධන, ධම්මිකා බණ්ඩාර, කුෂාණි සඳරේඛා

ගීත - නිල් කොබෙයියෝ - ලතා වල්පොල, කුෂාණි සඳරේඛා

නළු නිළියන් - විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, ටෝනි රණසිංහ, අනෝජා වීරසිංහ, නිහාල් සිල්වා, තිස්ස විජේසුරේන්ද්‍ර, ආනන්ද වික්‍රමගේ, ෆීලික්ස් ප්‍රේමවර්ධන, එම්. වී. බාලන්, තලතා ගුණසේකර, ශාන්ති ලේඛා, යමුනා විජේගුණරත්න, ශ්‍රීමති හීනටිගල, සුනිල් හෙට්ටිආරච්චි, ජයලත් ප්‍රනාන්දු, නිමල් නාකන්දල, දොන් බොස්කෝ, චතුර පෙරේරා, පියතිලක අතපත්තු, දයා රත්නායක, සුනිල් බමුණුආරච්චි, සහන් ලීලාංග හේවාදේව

ප්‍රදර්ශනය - අශෝකා - ග්‍රෑන්ඩ්පාස් ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලාවල.


තිරගත වූ දිනය - 1998 පෙබරවාරි 27

ඉදිරිපත් කිරීම - වේදේහ චිත්‍රපට

නිෂ්පාදනය සම - රෝස් සෙලින් ප්‍රනාන්දු, රංජිත් ජයසූරිය, එච්. පී. වසන්ත කුමාර, ශ්‍රියානි පුෂ්පලතා

අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ

නිෂ්පාදන සහාය - කේ. ගුණරත්න, ජයන්ත සමන්තිලක, සරත් කරුණාපාල, උපුල් පෙරේරා කතාව, දෙබස්, තිර නාටකය - හේම ජයන්ත කොළඹගේ

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, චන්දන නිශාන්ත, දමිත් දන්දිලාල් කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර අංග රචනය - සමරසිරි කඳනගේ සහාය - කුමාර ගලහිටියාව

කලා අධ්‍යක්ෂණය - අතුල සුල්තානාගොඩ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, උපාලි කේ. අරම්පොල, සුනිල් උපාලි, පී. ජයවීර, විමල් රණවක, කේ. වී. නන්ද කුමාර, රංජිත් පෙරේරා, බී. පී. සමරවීර, සුසන්ත රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්, එස්. ගමගේ කැමරා උපකරණ - ටී. කේ. ෆිල්ම්ස්, තලවතුගොඩ

සැකසුම හා ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් - තලාහේන සංගීතය පටිගත කිරීම - ඩොනල්ඩ් අයිවන් - ජොනෙත් ශබ්දාගාරය

නිෂ්පාදන කළමනාකරණය - උදේනි අල්විස්, නිහාල් සංජය, අනුරුද්ධ ජයසිංහ නිශ්චල ඡායාරූප - නිමල් වීරසූරිය නාමාවලිය - අශෝක පද්මසිරි

සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද ගමගේ

හඬ කැවීම් - සමදරා ආරියවංශ, ටී. පී. සමරවීර, තනුජා දමයන්ති, රංජිත් පෙරේරා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සේකා ප්‍රියදර්ශනී සිල්වා තොවිල්කරුවෝ - එච්. එල්. ඩී ලීලාරත්න, කේ. ඒ. ජනනන්ද, ආර්. බී. ලයනල්, ඩබ්ලිව්. ලයනල් පෙරේරා, ඩී. චමින්ද කුරේ

නළු නිළියන් - සනත් ගුණතිලක, ලකී ඩයස්, එච්. ඒ. පෙරේරා, සුවිනීතා වීරසිංහ, මංගලා කරුණාරත්න (හඳුන්වා දීම), දීපානි සිල්වා, බුද්ධි වික්‍රම, ඥානාංග ගුණවර්ධන, උදේනි අල්විස්, සරණපාල ජයසූරිය, කල්පනා රංගනී, නිලුකා රේඛානි, සමන්සිරි සිල්වා, සංජීවනී පෙරේරා ප්‍රදර්ශනය - කොළඹ - රීගල් ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත විය.


තිරගත වූ දිනය - 1998 මාර්තු 27

ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස්

නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි දෙවන සහාය - ලලිත් තෝමස් සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය - ප්‍රදීප් මහේෂ්

අංග රචනය - රොහාන් මුදන්නායක

කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්

කලා සහාය - බන්දුල වීරසේකර, සංක වීරසේකර, සංජීව මතඟවීර

සටන් අධ්‍යක්ෂණය - ලාල් කුමාර

ශබ්ද පරිපාලනය, දෙබස්, සංගීතය පටිගත කිරීම හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන සැකසුම හා පටිගත කිරීම - ටී. කේ. ශබ්දාගාරය ශබ්ද ඉංජිනේරු - ඇම්. ඒ. ඒ. අල්විස් විදුලි කාර්මික - ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලීන් රූප්, ජෝන් මරියදාස්, ඒ. ඩී. රුවන් චමින්ද ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා, ජන කලා ශබ්දාගාරය කැමරා උපකරණ සැපයීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස් ප්‍රවාහන සේවා - මාලන් බ්‍රින්ඩ්ලි රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය නිෂ්පාදන කෘත්‍යාධිකාරි - සුමනා අමරසිංහ නිශ්චල ඡායාරූප - අතුල ජයසුන්දර සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට ගීත - සැමට පිහිට වන ත්‍යාගිවන්තයෝ - නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද, චම්පා කල්හාරි සිහිලැල් ආදර පවනේ - සමිතා එරන්දතී මුදුන්කොටුව මල් මල් සිහිනය - චම්පා කල්හාරි, නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද හිත පතනා පැතුම් - චම්පා කල්හාරි, නුවන් ගුණවර්ධන

මා රහසින් අමතා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල නළු නිළියන් - බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, රුවන්ති මංගලා, රොනී ලීච්, රෝයි ද සිල්වා, මධුරංග චන්දිමාල්, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ශාලිකා සුභසිංහ, දිල්හානි තෙන්නකෝන්, චමිලා කොඩිකාර, රෝෂිනි තෙන්නකෝන්, තුෂාර වීරක්කොඩි, පී. සී. ඩයස්, මංගල ප්‍රේමරත්න, පියදාස එම්. වෙල්ලාලගේ, ඩබ්ලිව්. මනම්පේරි, මෛත්‍රී දිසානායක, නිලංග බමුණුආරච්චි, ප්‍රියන්ත විජේකෝන්, කිත්සිරි අපෝන්සු, සුපුන් සෙනෙවිරත්න, සුනිල් කොස්තා, නිව්මාල් ජිනදාස, පියසේන ජයවන්, ලංකා පැන්ස්, පී. පෙරේරා, ඇම්. කරුණාදාස, දිස්නි ඒකනායක, නිලූ හෙට්ටිහේවා, ප්‍රියන්ති කුමාරි ජයනන්ද, මංජුලා නිරෝශිනි, ශ්‍රීනාත් මල්දෙනිය, අජිත් ප්‍රේමදාස, ඇම්. හසන්, නෙවිල් අබේසිංහ, ඩබ්ලිව්. පියතිලක, සමන් පියතිලක, සුනිල් සිල්වා, පන්ඩුක සෙනෙවිරත්න, රෝහිත (මිට්ටා) ප්‍රදර්ශනය - සැවෝයි - වැල්ලවත්ත, ක්‍රවුන් - මරදාන ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී.


තිරගත වූ දිනය - 1998 අප්‍රේල් 03

ඉදිරිපත් කිරීම - නව සිනමා චිත්‍රපට

නිෂ්පාදනය - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ

අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්

කතාව, දෙබස් තිර රචනය - උදය කුමාර සපුමල් බණ්ඩාර තෙන්නකෝන්

සහාය අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්, චන්දන එදිරිසිංහ කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

සුවිශේෂි සංස්කරණය - එල්මෝ හැලිඩේ අංග රචනය - ජී. ඩී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවීර

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන ශබ්ද ඉංජිනේරු - ඇම්. ඒ. ඒ. අල්විස් සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු නිෂ්පාදන කෘත්‍යාධිකාරී - චන්ද්‍ර වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - කුලරත්න ආරියවංශ, ධර්මසිරි ගමගේ, හේමසිරි හල්පිට ගීත - රෑ යාමේ මේ සාදයේ - උරේෂා රවිහාරි - පද - හේමසිරි හල්පිට පායා කසුන් තාරකා - උරේෂා රවිහාරි - පද - කුලරත්න ආරියවංශ සංසාර සංගීත රාවේ - උරේෂා රවිහාරි, ග්‍රේෂන් ආනන්ද - පද - ධර්මසිරි ගමගේ දෑසේ ඔබේ සෙනේ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි - පද - හේමසිරි හල්පිට මගේ ආදරේ විමානේ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි - පද - හේමසිරි හල්පිට නළු නිළියන් - කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, දමිත් ෆොන්සේකා, සුරේනි සෙනරත්, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, කාන්ති ලංකා, මහින්ද සිල්වා, ෆීලික්ස් ඇන්ටන්, එඩී අමරසිංහ, රජීව් ප්‍රනාන්දු, උරේෂා රවිහාරි, රත්නා ලංකා අබේවික්‍රම, නවෝද් දනුෂ්ක වික්‍රමසිංහ, සනෝජ් හලාවතගේ, ටෙඩී විද්‍යාලංකාර, පියතිලක අතපත්තු, ඩැනී සමරවීර, රැජිනි ඩීන්, රොඩ්නි ප්‍රනාන්දු

ප්‍රදර්ශනය - රිට්ස් බොරැල්ල ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී


තිරගත වූ දිනය - 1998 අප්‍රේල් 17

ඉදිරිපත් කිරීම - ආලෝක චිත්‍රපට

කතාව සහ නිෂ්පාදනය - ආචාර්ය නිමල් ජිනදාස අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ දෙබස්, තිර නාටකය - ජයන්ත කොළඹගේ සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ලාල් ලියනගේ, එල්. එස්. චන්ද්‍රසේකර

කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ

කැමරා සහාය - සුනිල් ජයවීර, එස්. බන්දුසේන, බෙනඩික් ද සිල්වා, එන්. ඩී. පියසේන, ඩබ්ලිව්. විමලසිරි, ඩබ්ලිව්. සුදත්, ඩී. පී. ජයවර්ධන, ඒ. ඒ. බී. හේමන්ත

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ගුණසේකර අංග රචනය - සමරසිරි කඳනගේ, උපුල් මහනාම

කලා අධ්‍යක්ෂණය - අතුල සුල්තානාගොඩ සහාය - චන්දන නිශාන්ත ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩබ්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, විමල් රණවක, පී. ජයවීර, සුනිල් උපාලි, කේ. වී. නන්ද කුමාර, ටී. පී. සමරවීර සැකසුම - සරසවි චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - නිහාල් සංජය නිශ්චල ඡායාරූප - උදේනි අල්විස් නාමාවලිය - අශෝක පද්මසිරි

සංගීත අධ්‍යක්ෂණය - එච්. එම්. ජයවර්ධන නළු නිළියන් - ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, එච්. ඒ. පෙරේරා, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, අවන්ත මහතන්තිල, මංගලා කරුණාරත්න, පණ්ඩුක පෙරේරා, වසන්ත විට්ටච්චි, ග්‍රැන්විල් රොඩ්රිගෝ, සැනට් දික්කුඹුර, අජිත් ලොකුගේ, ශ්‍රීකාන්ති ෆොන්සේකා, ලාල් පීරිස්


තිරගත වූ දිනය - 1998 මැයි 22

ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්

කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - සුනිල් ටී. ප්‍රනාන්දු සහාය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ කැමරාකරණය - ජී. නන්දසේන කැමරා සහාය - ප්‍රැන්ක්ලීන් රූප්, අජිත් ගලගෙදර, ඒ. ඩී. ප්‍රේමදාස, සෝමදාස සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - ගාමිණී කොස්තා, ශ්‍රී ලාල් කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර් ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, ආර්. ඒ. රංජිත් පෙරේරා, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර, සුනිල් උපාලි, ටී. ජී. සමරවීර, එස්. ප්‍රේමදාස රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් ඉන්ටර්නැෂනල්

සැකසුම - ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය අතිරේක හඬ ගැන්වීම් - නයෝමි ජයවර්ධන ගීත පටිගත කිරීම - අයිනියර් සවුන්ඩ්ස් අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග විදුලි සැරසිලි - නිමල් සුපර් ලයිට් පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට සමාගම නිෂ්පාදන සහාය - ඇම්. මයිකල් කොණ්ඩා මෝස්තර - සරත් රණවීර නිෂ්පාදන කළමනාකරණය - අනුර විජේසිරිවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - අසෝක පීරිස්

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

ගීත - රෑ යාමේ - ලතා වල්පොල

හරි ද හක් හක් - ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - තිලක් ජයවීර, සුමනා ගෝමස්, නීතා කුමාරි, දයානන්ද ජයවර්ධන, නිහාල් ජයවර්ධන, සමදරා ආරියවංශ, අනුෂි දමයන්ති, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, රූපා මෙන්ඩිස්, එරික් ප්‍රැන්සිස්, ජයන්ත වීරසිංහ, රංජිත් හොරේතුඩුව, කාංචනා දිල්රුක්ෂි, චාන්දනී සිල්වා, නිරෝශා ලුම්බිණි, සංජු සංජීවනී