වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සක්විති රජ

තිරගත වූ දිනය – 1992 මාර්තු 22

ඉදිරිපත් කිරීම - සෝනියා දිසා

චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු, සෝනියා දිසානායක

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්

සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල

කැමරා අධයක්ණය – එම්. ඒ. ගෆූර්

කැමරා සහාය – බන්දුල කුරේ, ඊ. එම්. ලක්ෂ්මන්, එම්. ඇරිෆන්, හේමසිරි පීරිස්, ෂෙල්ටන් කොස්තා

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා සහාය වජිර ශ්‍රී මධුරංග අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය අනිල් ප්‍රේමචන්ද්‍ර

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති, මෝහන් කුමාර්

ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න

ශබ්ද සහාය – ඩී. එච්. ජයමාන්න, ඩබ්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පී. ජයවීර

රසායනාගාර පාලක – එස් ගමගේ

රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්

රසායනාගාර සහාය – තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා

දෙබස් පටිගත කිරීම – උපාලි අරම්පොල

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් සහාය මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)

සංගීතය පටිගත කිරීම – නාමල් ප්‍රනාන්දු (ටරීටා ශබ්දාගාරය)

වර්ණ සේයාපට පිරියෙදුම් යෙදීම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක

වර්ණ දළ සේයාපට සැපයීම, පිටපත් මුද්‍රණය, වර්ණ රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - සිනෙක්විප් සරවිස්, නාවල

නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු සහාය විපුල එල්ලාවල, එස්. කේ. ජයතිලක, බණ්ඩාර උඩපොල

නිෂ්පාදන අධිකාරි – කරු දිසානායක

නිශ්චල ඡායාරූප හා කැමරා ක්‍රියාකරවීම – නිමල් නාකන්දල

නාමාවලිය – ඩික්සන් ෆොන්සේකා

වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය

පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය

සම්බන්ධිකරණය - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න සහාය අනුර විජේසිරිවර්ධන

ඇඳුම් නිර්මාණය - සෝනියා දිසා, සාගර ටේලර්ස්, සී. බර්ඩ් එම්පෝරියම්, ලිට්ල් රෝස් විලාසිතා

කොණ්ඩ සැකසුම – ලලිත් ධර්මවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, හේමසිරි හල්පිට

ගීත සංඛ්‍යව - 07

ගීත - සාදේ මදු සාදේ රාගේ - ග්‍රේෂන් ආනන්ද, වික්ටර් විජයන්ත, මායා දමයන්ත පෙරේරා

සුරංගනා ලොවක් අපේ - ඇන්ජලින් ගුණතිලක සහ පිරිස

ජීවිතේ අපේ කැරකේවී - ග්‍රේෂන් ආනන්ද

පාළුකතර මිරිඟු දිය – චන්ද්‍රිකා සිරිවර්ධන

මේ මොකක්ද මන්දා – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල

දෙනුවන් පියාගන්න – මායා දමයන්ති පෙරේරා, වික්ටර් විජයන්ත

කල්ල මරේ කෙල්ල මගේ - ෆ්‍රෙඩී සිල්වා, මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් – ජීවන් කුමරතුංග, සබීතා පෙර්රා, සෝනියා දිසානායක, ක්ලීටස් මෙන්ඩිිස්, රන්ජන් රාමනායක, ප්‍රියංකර පෙරේරා, මර්වින් ජයතුංග, නිහාල් සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, සමන්ති ලැනරෝල්, අරුණ ශාන්ති, මානෙල් චන්ද්‍රලතා, පියදාස විජේකෝන්, ජයලත් ප්‍රනාන්දු, සුනිල් ප්‍රේමකුමාර, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, රජිත රැද්‍රිගු, දොන් ගයි, චතුර පෙරේරා, විජය ජයවර්ධන, සජිනි නිරාශා පෙරේරා, එල්සන් දිවිතුරගම, සඳුන් විජේසිරි, ශ්‍රීනාත් මල්දෙනිය, එඩී අමරසිංහ, පියතිලක අතපත්තු, ආනන්ද මල්දෙනිය, ලාල් සේනාධීර, සිසිර කුමාරතුංග, දයා රත්නායක, ගුණපාල ගමගේ, නිමලා අතපත්තු, සීතා ප්‍රියංගනී, සුනිල් බමුණුආරච්චි, ජයන්ත ප්‍රනාන්දු, රාජු ගමගේ, ඒ. බී. තිලක්, සුනිල් ප්‍රෙ‍්‍ර්මකුමාර, චතුර පෙරේරා, දොන් ගයි


මල්සර දෝණි

තිරගත වූ දිනය – 1992 ජූනි 12

ඉදිරිපත් කිරීම - ශක්තිධර චිත්‍රපට

නිෂ්පාදනය – ධර්ම ශ්‍රී වික්‍රමසිංහ

අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කතාව, දෙබස්, තිර රචනය - සංජය ලීලාරත්න

සහාය අධ්‍යක්ෂණය – දිනේෂ් ලංකා පීරිස්

කැමරා අධ්‍යක්ෂණය – ජී. නන්දසේන සහාය නිලන්ත පෙරේරා

සංස්කරණය – එම්. එස්. අලිමාන්

අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය – ආර්. එම්. නවාස්ඩීන්, පද්මසිරි ගමගේ

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ලයනල් ගුණරත්න

ශබ්දාගාර සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්. ජී. පොඩිරත්න, පී. ජයවීර

රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්

රසායනාගාර සහාය – තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර , කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, එස්. සුමිත්, කේ. ඩී. ඩික්සන්

රසායනාගාර සම්බන්ධිකරණය - ඩිල්මන් ජයරත්න (ඩිල් ෆිල්ම් ඉන්ටර්නැෂනල්)

පසුබිම් හඬ – චිත්‍රා කුමාරි කළුබෝවිල, නවෝද් වික්‍රමසිංහ

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, ඔගී රණවීර, ලාල් දිසානායක

ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය, ආනන්ද බස්නායක

කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, සම්පත් ෆිල්ම්ස්

විදුලි කාර්මික ශිල්පීන් – ඩබ්ලිව්. පියසේන, එම්. අනුර, ඊ. එම්. ප්‍රියන්ත, තංගයියා, සුජිත් සුභසිංහ, ඥානරත්න එදිරිසිංහ වීරසිංහ

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

නිෂ්පාදක විධායිකා සහ නිශ්චල ඡායාරූප – චන්ද්‍ර වික්‍රමසිංහ

නාමාවලිය - ප්‍රේම් දිසානායක

සංගීතය අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ

ගීත - අඳින අඳින සේලේ - ඇන්ජලින් ගුණතිලක

උන්නා එක ගංගාවක – උරේෂා රවිහාරි, ඇන්ජලින් ගුණතිලක

හිම කුමාරි මා නම් – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල

මා ගයන්නේ – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

දෙන්න ප්‍රියේ දෑතට ඔබේ දෑත – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ඔබ නිදන්න ඔබ නිදන්න - එච්. ආර්. ජෝතිපාල සීයා

අත්තා මුත්තා - ෆ්‍රෙඩී සිල්වා

මා පෙර සසරේ පැතූ පැතුම් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

නළු නළියන් - සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, මර්වින් ජයතුංග, දිල්හානි ඒකනායක, ලයනල් දැරණියගල, විල්සන් කරුණාරත්න, සංජය ලීලාරත්න, ෆ්‍රෙඩී සිල්වා, ටෙනිසන් කුරේ, සරත් ද සිල්වා, ප්‍රියා රණසිංහ, තුෂාරි ගීතානි විජේකෝන්, ෆීලික්ස් ඇන්ටන්, නවෝද් වික්‍රමසිංහ, රත්නාලංකා අබේවික්‍රම, උරේෂා රවිහාරි, එඩී අමරසිංහ, නිශාන්ති හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මල්ලවආරච්චි, තිලක් රණතුංග, සුගත් මුණිදාස, ශාලිකා සුභසිංහ, බුද්ධික සම්පත් ෆොන්සේකා


අහිමි දඩමං

තිරගත වූ දිනය – 1992 මැයි 15

ඉදිරිපත් කිරීම – ප්‍රසාදි චිත්‍රපට

නිෂ්පාදනය – නිමල් රුද්‍රිගෝ

කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ

කතාව, දෙබස් සහ තිර නාටකය, කලා අධ්‍යක්ෂණය – දයා රාජපක්ෂ (අහිමි දඩමං චිත්‍ර කතාව ඇසුරිනි)

සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට කැමරා සහාය – ජී. නන්දසේන, එස්. එම්. අස්මීන් සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය – ඊබට් විජේසිංහ

සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පාලිත සිල්වා

රසායනාගාර කටයුතු – එස්. රුනාවුන්කරසු

රසායනාගගර සහාය – ඇස්. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ජෝර්ජ් වීරසිංහ, ලයනල් ටී. ද සිල්වා

නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු

ධාවන කාලය – පැය 2 වි. 15 – දිග අඩි 12500

පසුබිම් සංගීතය - සරත් දසනායක

ගීත තනු නිර්මාණ සහ සංගීතය - ප්‍රේමලාල් පෙරේරා

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ජේ. කේ. එස්. පෙරේරා

ගීත - හද පිපුණු මල් පරවී නෙත කඳුළු - නීලා වික්‍රමසිංහ

ජීවිතේ මං පෙතේ – ටී. එම්. ජයරත්න, ලතා වල්පොල

නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි (කෝරාළ), මාලිනී ෆොන්සේකා (රතී), රොබින් ප්‍රනාන්දු (තේජා), දයාසිරි හෙට්ටිආරච්චි (මුස්ලිම් වෙළෙන්දා), නිහාල් සිල්වා (සින්නා), කුමාර් අබේසේකර (නයිදේ), ශ්‍රියා කළුබෝවිල (සූකිරි), වසන්ත ජයකොඩි (මිද්දෙනිය), රිචාඩ් වීරක්කොඩි


සක්කර සූත්තර

තිරගත වූ දිනය – 1992 අප්‍රියෙල් 10

ඉදිරිපත් කිරීම - ජේ. එල්. එම්. චිත්‍රපට

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස්

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කැමරා ක්‍රියා කරවීම – ජී. නන්දසේන

කැමරා සහාය – නිලන්ත පෙරේරා, එම්. අනුර, ඩබ්. මාටින්, ඩබ්. පියසේන, ඊ. එච්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, සරත් කරුණාරත්න

සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය – ධනේෂ් ලංකා පීරිස්

අංග රචනය - බෙනට් ජයතුංග

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා

ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න

ශබ්ද සහය – උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එම්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්. පී. පොඩිරත්න, ජී. ජයවීර, කේ. වී. නන්දකුමාර

රසායනාගාර පාලක – එස්. ගමගේ

රසායනාගාර නිලධාරි – ඒ. අයි. ජොහාර්

සැකසුම - සරසවි චිත්‍රාගාරය

රසායනාගාර සම්බන්ධීකරණය – ඩිල් ෆිල්මස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්

ගීත පටිගත කිරීම – රංජිත් පෙරේරා, ටරීටා ශබ්දාගාරය

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

නිෂ්පාදක විධායක - ලෙස්ලි ඊ. පීරිස්

නිෂ්පාදන සම්බන්ධිකරණය - චන්ද්‍ර මුතුතන්ත්‍රි

ඇඳුම් නිර්මාණය – ලලිතා ෆොන්සේකා, ආනන්ද බස්නායක, ඩ්‍රෙස්සෙන්ස්

චිත්‍රපට උපකරණ සැපයිම - සමරසිංහ ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස්

නාමාවලිය – ඇහැළියගොඩ සෝමතිලක, ගම්ලත් ගුණරත්න සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, එච්. එස්. පෙරේරා, කරුණාරත්න අබේසේකර ගීත - සල් මල් සුවඳයි මාවතේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන

රූසිරි ඔබේ නයනේ - ග්‍රේෂන් ආනන්ද බිං කුන්ඩෝ, බිං කුන්ඩෝ - ලතා වල්පාල, ඇන්ජලින් ගුණතිලක

මේ රාත්‍රී නටන්න කුසුමක් – ඇන්ජලින් ගුණතිලක

මල් මාලා යම රජු දාලා - ෆ්‍රෙඩී සිල්වා, සමන් ද සිල්වා, බන්දු සමරසිංහ හද විමන් දොරින් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ඇන්තනි සී. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, බන්දු සමරසිංහ, මොරින් චාරුණී, සුමනා ගෝමස්, බන්දුල දිසානායක, ශ්‍රීමති රසාදරී, කුසුම් කොන්දේගම, ශ්‍රියාණි මහවත්ත, ආර්. එස්. රණතුංග, ලාල් කුමාර, සේන කුමාර්, උපුල්, පියතිලක, හරින්ද්‍ර සංඛ පීරිස්, මංජුලා ෆොන්සේකා