වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 186

සිංහල සිනමා විස්තරය 186

තිරගත වූ දිනය – 1991 ජූලි 19

ඉදිරිපත් කිරීම – ජාගොඩ ෆිල්ම් ප්‍රඩක්ෂන්

නිෂ්පාදනය – ලාල් ජාගොඩ

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස්

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කැමරා සහාය – ජී. නන්දසේන, එම්. අනුර, නිලන්ත, වීරසිංහ, ප්‍රේමදාස, සරත් කරුණාරත්න, පියසේන, තංගයියා, ජිනදාස ගමගේ

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - බෙනට් ජයතුංග

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්දාගාර සහාය – උපාලි අරම්පොල, රංජිත් පෙරේරා, ඩබ්ිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, ඩී. එච්. ඒ. ජයමාන්න, අනුර අබේසිංහ අල්විස්

රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් ජයවර්ධන, ඒ. අයි. ජොහාර්

රසායනාගාර සහාය – තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර, කේ. වී. ජයවර්ධන, රේමන් පෙරේරා, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ

සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

කැමරා උපකරණ - සමරසිංහ

චිත්‍රපට නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්ෂණය - මොහාන් රාජ්

ගීත ප්‍රබන්ධය – ආනන්ද එස්. විජේසිරි ගීත - මල් මල් ලෝකයේ මල්සරා - ලතා වල්පොල, නුවන් ගුණවර්ධන, රණ මොනරයි රණ මොනරියි – නුවන් ගුණවර්ධන, චන්ද්‍රිකා සිරිවර්ධන, දේවී මගේ - ෆ්‍රෙඩී සිල්වා, රන් සමනල ජෝඩුව වාගේ – රන්ජන් රාමනායක දිල්කෝ දේකෝ - නුවන් ගුණවර්ධන

නළු නිළියෝ - සනත් ගුණතිලක, සබීීතා පෙරේරා, ශෂි විජේන්ද්‍ර, දිල්හානි ඒකනායක, රන්ජන් රාමනායක, ෆ්‍රෙඩී සිල්වා, සරත් සිල්වා, මානෙල් චන්ද්‍රලතා, චන්ද්‍රා මුතුතන්ත්‍රි, ඩිලානි අබේවර්ධන, ලාල් ජාගොඩ, මර්වින් ජයතුංග, පියදාස විජේකෝන්, ස්ටැන්ලි වර්ණකුල


තිරගත වූ දිනය – 1991 අගොස්තු 16

ඉදිරිපත් කිරීම – ඩිකෝ චිත්‍රපට

නිෂ්පාදනය - ජෝශප් වනිගරත්න, ෆ්‍රීඩා වනිගරත්න

කතාව,දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්

කතාව - ‘පුන්තෝට්ට කාවල්කාරන්’ දමිළ චිත්‍රපටය අනුසාරයෙනි

සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල, සුදේශ් වසන්ත පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කැමරා සහාය – බන්දුල කුරේ. එම්. ඇරපන්, ලක්ෂ්මන්, කොස්තා, ආරියදාස

සංස්කරණය – කුමාරසිරි ද සිල්වා

අංග රචනය - රොහාන් මුදන්නායක

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා, අනිල් ප්‍රේමචන්ද්‍ර

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මෝහන් කුමාර්

ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

ශබ්දාගාර සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ඩී. එච්. ජයමාන්න, රංජිත් පෙරේරා, සුනිල් උපාලි, පී. ජයවීර, නන්ද කුමාර්

රසායනාගාර අධිකාරි – එස්. ගමගේ

රසායනාගාර සහාය – තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, එම්. මුනිදාස, රේමන් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන

සැකසුම හා වර්ණ සේයා පට පිරියෙදුම් කිරීම - සරසවි චිත්‍රාගාරය

කැමරා ක්‍රියාකරවීම හා නිශ්චල ඡායාරූප – නිමල් නාකන්දල

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් සහාය මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)

කැමරා උපකරණ සැපයීම සහ සංස්කරණ මැදිරිය - සිනෙක්විප් සර්විස්

අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත - ආවෙ ආවේ මංගල්ලේ ආවේ – වික්ටර් විජයන්ත සහ පිරිස බාලොලි බාලොලි පුංචි කුමාරිය – වික්ටර් විජයන්ත, චන්ද්‍රිකා සිරිවර්ධන දෑත දරා පව පින – වික්ටර් විජයන්ත බලන්න දුවේ පුතේ – වික්ටර් විජයන්ත හැඩ වෙනවා ලෝ පුන් සඳ සේ - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා මායා සුරකුමරි - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් – ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, නදීකා ගුණසේකර, රන්ජන් රාමනායක, නිහාල් සිල්වා, සෝනියා දිසානායක, ක්ලීටස් මෙන්ඩිස්, අරුණ ශාන්ති, මර්වින් ජයතුංග, සඳුන් විජේසිරි, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, එල්සන් දිවිතුරගම, එච්. පුණ්‍යසේන, ජයලත් ප්‍රනාන්දු, දොන් ගයි, අනුර ධර්ම සිරිවර්ධන, ලක්ෂ්මන් ආරච්චිගේ, මංජුල විතානගේ, ගීතා ජානකී, තිලක් ජයසේකර, පියතිලක අතපත්තු, ජයන්ත ප්‍රනාන්දු, ආනන්ද මල්දෙනිය, රාජු ගමගේ, ඒ. බී. තිලක්, සුනිල් බමුණුආරච්චි, ජයලත් පෙරේරා, වසන්ත කුමාර්, සෙන්ඩෝ ජෙකෝබ්, ලයනල් ග්‍රොසෙට්, චන්ද්‍රසිරි තිලංග, විජිත පෙරේරා, ඒ. ඩී. රාජපක්ෂ, ජයසිරි පෙරේරා, ලාල් කුමාරසිරි


තිරගත වූ දිනය – 1991 අගේස්තු 02

ඉදිරිපත් කිරීම – ජී. එස්. කේ. චිත්‍රපට

නිෂ්පාදනය – ගීතා කුමාරසිංහ

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස්

කැමර අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා සහාය – නිලන්ත පෙරේරා, ඇම්. අනුර, ප්‍රේමදාස, මාටින් පෙරේරා, ඩබ්ලිව්. පියසේන, ලලිත්

කැමරා ක්‍රියාකරවීම – ජී. නන්දසේන සංස්කරණය - එම්. එස්. අලිමාන්

සහාය – ධනේෂ් ලංකා පීරිස් අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - අජිත් අශෝක, හීනටිගල ප්‍රේමදාස

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය – පද්මසිරි ගමගේ. රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් සහාය – ක්‍රිස්ටි ප්‍රනාන්දු

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විස්

කොණ්ඩා මෝස්තර හා ඇඳුම් නිර්මාණ - සැලොන් ගීතා - පාලිත කුමාර රසායනාගාර

සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

පසුබිම් සංගීතය - සරත් දසනායක

ගී තනු නිර්මාණය - සරත් දසනායක, සරත් වික්‍රම, මෝහන් රාජ්

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, හේමසිරි හල්පිට, ප්‍රණීත් අභයසුන්දර, බණ්ඩාර කේ. විජයතුංග

ගීත සංඛ්‍යාව - 07

ගීත - පූජාවෝ ජීවිතේ – ලතා වල්පොල, උරේෂා රවිහාරි ඇතුළු පිරිස ඩිංග ඩොංග ඩින් – ඇන්ජලින් ගුණතිලක මල්ලි සෙල්ලං එපා - ඇන්ජලින් ගුණතිලක ආකාසේ චන්ද්‍රවෝ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල ජිම් ජින් තන තන – ලතා වල්පොල, එච්. ආර්. ජෝතිපාල ආකාසේ නිල් පාටයි – ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද සඳ බැස යයි එළි නොවී - සනත් නන්දසිරි

නළු නිළියන් – ගීතා කුමාරසිංහ, ශෂි විජේන්ද්‍ර, රෙක්ස් කොඩිප්පිලි, හර්බට් අමරවික්‍රම, ස්ටැන්ලි පෙරේරා, ශාන්ති ලේඛා, තලතා ගුණසේකර, සුමනා ගෝමස්, හයසින්ත් විජේරත්න, තිලක් කුමාර රත්නායක, නවනන්දන විජේසිංහ, මාක් සැම්සන්, මහේෂ් ජයසිංහ, පාලිත සමරසිංහ, ගාමිණී කුමාර්, ලාල් කුමාර්, ලක්ෂ්මන් ද සිල්වා, තුෂාරි බටුවිට, තිලක් රණතුංග, මැණික් කුරුකුලසූරිය, දෙනවක හාමිනේ, විල්සන් කරුණාරත්න, නුවන් විජේසිරි, ඩෙන්සිල් ලියනගේ, රම්‍යජිත් වීරතුංග, මධුනාමලි ගුණතිලක, සරත් ද සිල්වා, රේණුකා මායාදුන්න, දයානන්ද සිල්වා


තිරගත වූ දිනය – 1991 ජූලි 19

ඉදිරිපත් කිරීම – එස්. ජේ. චිත්‍රපට

නිෂ්පාදනය – ජීවන් කුමාරතුංග

අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල

කතාව, දෙබස් සහ තිර නාටකය - කේ. ඩී. නිකලස්

සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කැමරා සහාය – නිමල්සිරි නාකන්දල, නෝබට් රත්නසිරි, ඊ. එම්. ලක්ෂ්මන්, ෂෙල්ටන් කොස්තා, ජෝර්ජ් ජයකොඩි, ඩී. පී. පත්මසිරි

සංස්කරණය – කුමාරසිරි ද සිල්වා අංග රචනය – ඩබ්ලිව්. ජයතිස්ස

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු,

නැටුම් සහාය - සුරේඛා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, රංජිත් පෙරේරා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, ඩී. එච්. ඒ. ජයමාන්න, අනුර අබේසිංහ, අල්විස්

ගීත පටිගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු (ටරිටා ශබ්දාගාරය)

නිෂ්පාදන සහාය – එල්. පී. රෙජී, ඩබ්ලිව්. චන්දන, රෝහණ සිසිරකුමාර, ප්‍රසන්න නානායක්කාර

කොණ්ඩා මෝස්තර – වික්ටර් ලොයිඩ්

පිටපත් මුද්‍රණය – ටී. කේ. එන්ටර්ප්‍රයිස්

වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය

අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක

නිෂ්පාදන විධායක - සෙනරත් මාපිටිගම

නිශ්චල ඡායාරූප - ඩොනල් ජැන්සන්

නාමාවලිය – ලයනල් දොඩම්පේගම

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ආනන්ද එස්. විජයසිරි

ගීත - පරෙයියෝ අතේ මා එවූ ආදරේ – මායා දමයන්ති පෙරේරා, වික්ටර් විජයන්ත සනී සාරිගා මගේ මේ සාස්තරේ – මායා දමයන්ති පෙරේරා, ලාල් සිල්වා මේ සාදයේ මධු ගී ගායනා - වික්ටර් විජයන්ත, චාන්දනී හෙට්ටිආරච්චි ප්‍රේමය නම් කිමැයි කියා - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් – ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, නිහාල් සිල්වා, ටෙනිසන් කුරේ, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, සුනිල් හෙට්ටිආරච්චි, සෝනියා දිසානායක, හයසින්ත් විජේරත්න, අරුණ ශාන්ති, චන්දි රසිකා, දයානන්ද ගුණවර්ධන, හර්බට් අමරවික්‍රම, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ස්ටැන්ලි වර්ණකුල, ලාල් සේනාධීර, ශ්‍රීනාත් මල්දෙණිය, තේජා සමන්ත ගල්ගමුව, ජයලත් ප්‍රනාන්දු, ප්‍රියා රණසිංහ, ජයා මල්කාන්ති, සෙනරත් මාපිටිගම, තිලක් රණතුංග, මැණිකේ අත්තනායක, දයා රත්නායක, කුමාරි රණසිංහ, ඒ. එම්. පොඩි මැණිකේ, සුනිල් මල්වත්ත, සෝමතිලක රණතුංග