වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 180

සිංහල සිනමා විස්තරය 180

උතුර දකුණ

තිරගත වූ දිනය – 1991 ජනවාරි 18
ඉදිරිපත් කිරීම – ජාගොඩ ෆිල්ම් ප්‍රඩක්ෂන්ස්
නිෂ්පාදනය – ලාල් ජාගොඩ
කතාව - ‘උත්තර් දක්ෂින්’ හින්දි චිත්‍රපටයේ අනුකරණයකි
දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
සහාය අධ්‍යක්ෂණය – ධනේශ් ලංකා පීරිස්
කැමරාකරණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහාය – ජී.නන්දසේන, එම්. අනුර, සරත් කරුණාරත්න, නිලන්ත වීරසිංහ, ප්‍රේමදාස, පියසේන, තංගයියා, ජිනදාස ගමගේ
සංස්කරණය – එම්. එස්. අලිමාන්
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – අජිත් අශෝක
සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්
ශබ්ද සංකලනය - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම – ආර්. ඒ. ඩබ්ලිව්. පෙරේරා, මහින්ද මිලන්,
සහාය - සමන්, ලියනගේ
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
රසායනාගාර කටයුතු – අයි. ඒ. ජොහාර්, ජෙරාඩ් ජයවර්ධන
රසායනාගාර සහාය – ටයිටස් සමරවීර, ශාන්තා අත්තනායක, කේ. ඩී. ජයවර්ධන, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, තිලක් ෆොන්සේකා
සැකසුම - සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන, ළසඳා ජයවර්ධන
දළ සේයා පට සැපයුම – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්
ප්‍රචාරක කටයුතු - සැන්ඩිස් ඇඩ්වර්ටයිසින්
වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
සංගීත අධ්‍යක්ෂණය - මොහාන් රාජ්
ගීත ප්‍රබන්ධය – එච්. එස්. පෙර්රා, ප්‍රේමනාත් ජයතිලක

ගීත
ජීවන සයුරේ හබල බිඳ – චන්ද්‍රිකා සිරිවර්ධන
සතුට නැත හැම දින එන්නේ – ලතා වල්පොල
මම මහරාජා උතුරු කරේ - ටෝනි හසන්, ග්‍රේෂන් ආනන්ද
කාගේදෝ මල්රාණි - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
ආලෝකේ දීලා නෙත් අඳ කළා - නුවන් ගුණවර්ධන

රංගනය – ගාමිණී ෆොන්සේකා, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, වසන්ති චතුරාණි, ශෂි විජේන්ද්‍ර, රෙක්ස් කොඩිප්පිලි, ෆ්‍රෙඩී සිල්වා, පියදාස විජේකෝන්, හර්බට් අමරවික්‍රම, ටී. එම්. සංඝදාස, සෝනියා දිසානායක, රත්නා සුමනපාල, සරත් ද සිල්වා, ලාල් ජාගොඩ , ලාල් කුමාර, ගාමිණී කුමාර, සංජය ලීලාරත්න, සුරේනි සෙනරත්, ශාලිකා සුභසිංහ, කපිල සිගේරා, සඳුනි ජාගොඩ, බර්ටි සුනිල් හරේන්ද්‍ර සංඛ පීරිස්, පියරත්න එම්. සෙනරත්, දේව් පින්නදූව, පියතිලක අතපත්තු, ජිනදාස පෙරේරා, රම්‍යජිත් වීරතුංග, ශ්‍රීනාත් මල්දෙණිය, ප්‍රසන්න ගිනිගේ, ෂෙල්ටන් පෙරේරා, සෝමා ලියනගේ, තිලක් රණතුංග

පරාදීසේ

තිරගත වූ දිනය – 1991 ජනවාරි 25
ඉදිරිපත් කිරීම – මලිති ෆිල්ම්ස්
නිෂ්පාදනය – ලකී ඩයස්, මාලිනී ෆොන්සේකා
කාර්මික තිර නාටකය, විශේෂ දර්ශන ප්‍රයෝග, නාමාවලිය දෘශ්‍ය මුද්‍රණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්
කතාව සහ දෙබස් - සංජය ලීලාරත්න
සහාය අධ්‍යක්ෂණය – රාජා රත්නසිරි
සහාය සංස්කරණය - හැරිස් නන්දසිරි
කැමරාකරණය - නිමල්සිරි රෝසා
අංග රචනය – ලක්ෂ්මන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
නැටුම් – මල්කාන්ති, සුරේකා, රේණුකා
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් සිල්වා,පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි සමරසිංහ
රසායානාගාර කටයුතු – එස්. ගමගේ, ඒ. අයි. ජොහාර්
රසායනාගර සහාය - ශාන්තා අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, ටී. රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, ඒ. ඇන්ඩි සිංඤෝ
සැකසුම - සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, ටී. කේ. ස්ටුඩියෝ
නිෂ්පාදන කළමනාකරණය - ගුණරත්න හපුආරච්චි, ගාමිණී ගන්නිලේ
නිශ්චල ඡායාරූප – නිමල් ෆොන්සේකා
දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - (නෙකෝ ශබ්දාගාරය) විදුලි ආලෝකය හා කැමරා උපකරණ සැපයීම – විජය ස්ටුඩියෝ
දළ සේයාපට ඡේදනය - ඩෙන්සිල් ජයවීර
කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර
ඇඳුම් නිර්මාණ - සන්ධ්‍යා ජයසූරිය
දර්ශන තල ආලෝකකරණය – ජී. නන්දසේන, ඇන්ටනි ද සිල්වා
වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට
පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් බී. ජයවර්ධන, සරසවි චිත්‍රාගාරය
ධාවන කාලය – විනාඩි 142, දිග අඩි 12780,
පිටපත් ප්‍රමාණය - 15
ශබ්ද ප්‍රයෝග සහ ආරෝපණය - ජෝර්ජ් මනතුංග
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත සංඛ්‍යාව - 06

ගීත
පාන්දර ජාමේ – එච්. ආර්. ජෝතිපාල, ඩෙස්මන් රුද්‍රිගූ - පද – අජන්තා රණසිංහ
රජා වගේ මිනිහා - ෆ්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද, ආනන්ද පෙරේරා - පද - සෝමපාල ලීලානන්ද
දෙව්ලොව යන්නට වරම් පතාගෙන – ආනන්ද පෙරේරා, චම්පා කල්හාරි – පද – එච්. එස්. පෙරේරා
පායන සඳ විලසේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල – පද සෝමපාල ලීලානන්ද
රන් වාගේ සඳ වාගේ – චම්පා කල්හාරි, සංජීවනී වීරසිංහ – පද – කුසුම් පීරිස්
උස්සන අත උස්සාපන් - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා - පද - සෝමපාල ලීලානන්ද

නළු නිළියන් – මාලිනී ෆොන්සේකා, ලකී ඩයස්, ලයනල් දැරණියගල, විල්සන් කරුණාරත්න, කමල් අද්දරආරච්චි, දමයන්ති ෆොන්සේකා, ෆ්‍රෙඩී සිල්වා, ශානිකා සමනලී ෆොන්සේකා, ටෙනිසන් කුරේ, මහේෂ් ජයසිංහ, දොන් ගයි, ටෙඩී විද්‍යාලංකාර, ගාමිණී කුමාර්, රාණි පෙරේරා, සමන් ජයලත්, සුමේධ වික්‍රමරත්න, මලිත් වටවල, ලක්මාල් ෆොන්සේකා, එච්. එස්. පෙරේරා, ලාල් කුරේ, ගාමිණී ගන්නිලේ, ශාන්ති ලේඛා, ලිලියන් එදිරිසිංහ, සෝමසිරි නානායක්කාර, අරුණ ශාන්ති, මල්කුමාරි ගීතරාණි, සුදත් කුමාර, උපාලි සේනාරත්න, පියතිලක අතපත්තු, ලාල් කුමාර, සජීව මල්මාලආරච්චි ගරු රඟපෑම් – විමල් කුමාර් ද කොස්තා, මානෙල් චන්ද්‍රලතා, බන්දු සමරසිංහ, රංජිත් පෙරේරා, සුනිල් ප්‍රේමකුමාර්, එන්. එල්. හේමසිරි

වැඩ බැරි නම් වැඩක් නෑ

තිරගත වූ දිනය – 1991 පෙබරවාරි 15
ඉදිරිපත් කිරීම – ක්‍රිස්මාලි
චිත්‍රපට නිෂ්පාදනය – ක්‍රිස්ටි ප්‍රනාන්දු, මැතිව් ප්‍රනාන්දු
දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - උපාලි පියරත්න
කතාව - ‘හත්‍යා’ හින්දි චිත්‍රපටයේ අනුකරණයකි
සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
අංග රචනය – වසන්ත විට්ටච්චි
සහාය - සමන්සිරි කඳනගේ
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අල්විස් අබේසිංහ, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය – එස්. ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සී. සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි)
සංගීත අධ්‍යක්ෂණය – නීල් වර්ණකුලසූරිය
ගීත ප්‍රබන්ධය – උපාලි බණ්ඩාර වීරසේකර, උදය තෙන්නකෝන්, කැමිලස් පෙරේරා

ගීත
පුතේ මගේ ජීවිතේ - ග්‍රේෂන් ආනන්ද
මේ ගීත රාවේ - ග්‍රේෂන් ආනන්ද
සිත පියා සලාලා - නීල් වර්ණකුලසූරිය, චම්පා කල්හාරි
පාලා සෙනෙහේ – නීල් වර්ණකුලසූරිය, චම්පා කල්හාරි

නළු නිළියන් – ලාල් විරසිංහ, දිල්හානි ඒකනායක, ප්‍රියංකර පෙර්රා, ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, චන්ද්‍රලේඛා පෙරේරා, නිහාල් සිල්වා, සමන්ති ලැනරෝල්, සුරේනි සෙනරත්, ටෙඩී විද්‍යාලංකාර, ජයා මල්කාන්ති, අරුණ ශාන්ති, මැතිව් ප්‍රනාන්දු, කල්පනා රංගනී, රොනල්ඩ් ප්‍රනාන්දු, විජය හෙට්ටිආරච්චි, සුනිල් ප්‍රේමකුමාර, වසන්ත විට්ටච්චි, ජෙහාන් නෙල්සන්, පියතිලක අතපත්තු, ජූඩ් ප්‍රනාන්දු

දොළොස් මහේ පහණ

තිරගත වූ දිනය – 1991 මාර්තු 01
ඉදිරිපත් කිරීම – ඩින්ෂමේරි සිනේරු
නිෂ්පාදනය – විනිප්‍රිඩා පෙරේරා කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – නිශාන්ත ද අල්විස්
නිෂ්පාදන සහාය – තිලක් සිරිවර්ධන, කේ. ඒ. ජයතිලක, ඇල්ෆ්‍රඩ් ගුණතිලක, ලාල් ජයමාන්න, ගාමිණී බණ්ඩාර
සහාය අධ්‍යක්ෂණය – නිලේන්ද්‍ර දේශප්‍රිය, අසෝක සෙනරත්මුදලි
කැමරාකරණය - කේ. ඩී. කේ. දයානන්ද
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සහාය - කොලින් පෙරේරා කැමරා
සහාය - සෝමරත්න ඉද්දමල්ගොඩ, සුනිල් ජයන්ත, සනත් ජිනදාස
අංග රචනය – තරංග රුක්මල්වල
සහාය - සේනාධීර
කලා අධ්‍යක්ෂණය – ජයන්ත රණවක
සහාය - සාලිය සමරගේ
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
ශබ්ද සහාය – ආනන්ද, ඇලෝසියස්, ඔස්ටින්, කරුණාදාස, පියදාස
ශබ්ද පටිගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් – නියෝජිත ඩිල් ෆිල්ම්ස්
සැකසුම – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන අධිකාරි – ගීතාල් පෙරේරා
කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
සංස්කරණ මැදිරිය – දිසානායක චිත්‍රපට
ප්‍රචාරක නිර්මාණ - සුනිල් හොරේෂස්
වර්ණ විශ්ලේෂණය හා මුද්‍රණය - ඊ. ඒ. ටී. පෙරේරා, කේ. එම්. වයි. රූපසිංහ
සහාය – එච්. වීරසිංහ, සෙනරත් බණ්ඩාර
ධාවන කාලය – පැය 2, දිග අඩි 12000
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත
සරා ගුවන විදා නැඟුණ – විජය කුමාරණතුංග - පද – මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
පෙමක සුවඳ දැනිලා - නීලා වික්‍රමසිංහ – පද – යාපා බණ්ඩාර සෙනෙවිරත්න

නළු නිළියන් - සොමී රත්නායක,ගීතාල් පෙරේරා, දමයන්ති ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, අමරසිරි කලංසූරිය, විමල් හලංගොඩ, ඉන්ද්‍රජිත් නාවින්න, වින්සන්ට් වාස්, දෙනවක හාමිනේ, ශිරාණි කෞශල්‍යා, පද්මි රොඩ්රිගු, ටියුඩර් කරුණාතිලක, මල්කාන්ති, ආතර් ගුණවර්ධන, තිලක් සිරිවර්ධන, කමලසිරි සුභසිංහ, සරච්චන්ද්‍ර වික්‍රමසිංහ, සුනෙත් වික්‍රමසිංහ, ජයලත් මනෝරත්න, ගාමිණී සමරකෝන්, අතුල සෝමසිරි, අනෝමා කුමුදිනි, ලාලනී සෝමසිරි, දිල්රුක්ෂි පෙරේරා