වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශිල්ප ශාලිකාවේ

ශිල්ප ශාලිකාවේ

ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනී පීරිස්

විභාග කටයුතුවල නියැළීමට අමතරව අපේ සැරිසර ශිල්ප ශාලිකාවේ දරු දැරියන්ගේ ඉන්දීය විභාගයක් වන භාත්ඛණ්ඩේ විභාග සඳහා ළමයින්ව පුරුදු පුහුණු කරනවා. ඉදිරියේදී තවත් ළමයින් ශිල්ප ශාලිකාවට බඳවා ගැනීමටත් නියමිතයි.

ඒ සඳහා අවශ්‍ය අයට ඇතුළත්වීමට ඉදිරි කාලයේදී ඉඩහසර විවෘත වේවි. ඒ වගේම නව ගීත කිහිපයක් පටිගත කිරීම්වල නියැළෙන බවත් සිහිපත් කළ යුතුයි. ‘මාරම්බරී’ ප්‍රසංගය රට වටේම අරගෙන යන ගමනේදී එහි සංවිධායකවරිය ලෙස කටයුතු කරන්නේ මමයි. ඒ නිසා මම තරමක් වැඩ කටයුතුත් සමඟ කාර්යබහුලයි.