වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ආරණ්‍යකට දානයක්

ආරණ්‍යකට දානයක්

සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද

මේ සතියෙත් මට විශේෂ වැඩ කටයුතු කිහිපයක් යෙදිලා තියෙනවා. අශෝක ආතාවුද ගේ අලුත්ම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු වගේම අලුත් අවුරුදු වැඩසටහනක පටිගත කිරීම් සහ තව අලුත් ගීත ඇල්බම් එකක පටිගත කිරීමේ කටයුතුත් යොදා ගෙන තියෙනවා. පසුගිය දින කිහිපයේ තවත් ෆිල්ම් එකක සංගීත අධ්‍යක්ෂණ කටයුතුª අවසන් කළා. ඒ හැරුණාම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියනවා. එදාට ආරණ්‍යකට දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.