වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




බිරිඳ සමඟ විදේශයක

බිරිඳ සමඟ විදේශයක

රංගන ශිල්පී අමිල අබේසේකර

මම රංගනයෙන් දායක වන මුතුපලස ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. ඒ හැර වෙනත් කලා කටයුතුª නම් යෙදිල නැහැ. ඉදිරි සති කිහිපයම විවේකීව ගත කරන්න තමයි බලාපොරොත්තුª වෙන්නේ. බිරිඳ සමඟින් විදේශයකදී එම නිවාඩුව ගත කරන්න සූදානම්.