වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පිටපත් කියවනවා

පිටපත් කියවනවා

රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා

මේ සතියත් වෙනදා වගේම සුපුරුදු විදියට තමයි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මමත් රංගනයෙන් දායක වුණ සිරි දළදාගමනය චිත්‍රපටය ලබන සතියේ තිරගත වෙන්න නියමිතයි. ඒ හැරුණාම ඉදිරියට තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියනවා. මේ දවස්වල ඒ නිර්මාණවල පිටපත් බලමිනුයි සිටින්නේ.