වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




නූටාන් ගේ නිවෙසේ බිලිඳු මළ සිරුරක්

නූටාන් ගේ නිවෙසේ බිලිඳු මළ සිරුරක්

සම්මානනීය පෙරදින තාරකාව, නූටාන් පදිංචි වී සිටි කරේගෝන් පෙදෙසේ නිවෙසේ ගොවිපළේ තටාකයේ දී දින තුන හතරක් වයසැති බිලිඳියක ගේ සිරුරක් හමු වී තිබේ. ආරක්‍ෂක නිලධාරීන් විසින් සිරුර සොයාගන්නා විට හොඳටම නරක් වී තිබූ බව කියැවෙයි. දැන් එහි පදිංචි වී සිටින්නේ නූටාන් ගේ පුතු නළු මොහිෂ් බාල්ය. සිද්ධිය ආරංචි වූ සැනින් ඔහු එතැනට ගොස් ළදරු සිරුර බලා තිබේ.