වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




පමා වී ආ සම්මානය

පමා වී ආ සම්මානය

ඉංගී‍්‍රසි පත්තරවල සිනමාව ගැන ලියන අය සිංහල පත්තරවල අය තරමටම ජනපි‍්‍රය නැහැ. ඒ වුණාට ඉංගී‍්‍රසි පුවත්පතක සිනමා කලා අතිරේකයේ කර්තෘ මෙන්ම එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසින් ද කටයුතු කරන රමේෂ් උවයිස් නම් බොහොම ජනපි‍්‍රයයි. ඔහු කෙතරම් ජනපි‍්‍රයද කියනවා නම් හැමෝම රමේෂ්ගෙන් අහන්නේ ඇයි සිංහල පත්තරකාරයෙක් නොවුණේ කියලයි.

දශක තුනකට අධික කාලයක් මාධ්‍ය මෙහෙවරේ නියැළෙන රමේෂ් පසුගිය දා පැවති සිග්නිස් ර්‍ණඛ්ධ්ඛ් උත්තමාචාර සම්මාන උළෙලේ දී සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවා. රමේෂ් ගේ මාධ්‍ය මෙහෙවර දන්නා හැමෝගෙම අදහස නම් රමේෂ්ට මේ සම්මානය ලැබෙන්න තිබුණේ මීට ගොඩක් කලින් කියලයි.