වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

ජූලි 06 වැනිදා

* උදයසිරි වික්‍රමරත්නගේ ‘රඟපෑම් ඉවරයි’ කොළඹ 10 ටවර් රඟහලේ

* කීර්ති කේ. රත්නායකගේ ‘මීයෝ නැතුව බෑ’ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි

07 වැනිදා

* ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය රඟහලේ

* සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

10 වැනිදා

* රිචඩ් මානමුදලිගේ ‘සකුන්තලා’ මරදාන ටවර් රඟහලේ